ඇමරිකානු රාජ්ය ලේඛම්වරය ගෝටාට දුරකතනයෙන් කතා කර චීනය සමග තියෙන සියලූම සම්බන්ධතා නතර කිරීමටත් ලංකාව චීනයේ කොලොනියක් කරගෙන යන වැඩ පිලිවෙල අතහරින ලෙසත් පවසා ඇත,.