Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාට පුළුවන්ද බැරිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාට පුළුවන්ද බැරිද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකීය පුරවැසිභාවයේ නීත්‍යානුකූල භාවය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොණුකිරීමට පසුගියදා පියවර ගන්නා ලද අතර එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ 2019 ඔක්තෝබර් 02 වැනිදා එනම් හෙට දිනයේදී සළකා බැලීමට නියමිතව ඇත.

එකී පෙත්සමේ සඳහන් මූලික කරුණු පහත පරිදි පෙළගැස්විය හැකිය:-

1. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (අ) අනු ව්‍යවස්ථාව සමග කියවිය යුතු 92 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන තැනැත්තෙකුට රටේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමේ නීතිමය හැකියාවක් නැත.

2. ගෝඨාභය රාජපක්ෂ මහතා 2003 ජනවාරි 31 වැනිදා ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ඇත. ඒ අනුව එතෙක් ඔහු දරණ ලද ශ්‍රී ලාංකික පුරවැසිභාවය ස්වයංක්‍රීයව අහෝසි වේ.

3. මහින්ද රාජපක්ෂ මහතා 2005 නොවැම්බර් 18 වැනිදා ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්විය.

4. ඒ ඔහු අගමැතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී බැවින් ජනාධිපති ධුරයට පත්වීමත් සමග අගමැති ධුරය දැරීම අවසන් වේ.

5. අගමැති ධුරය දැරීම අවසන් වීමත් සමග කැබිනට් මණ්ඩලයද විසිරී යයි.

6. ඒ අනුව කැබිනට් මණ්ඩලය විසිරීමත් සමඟ අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේද ධුරය දැරීම අවසන් වේ.

7. ඉන්පසු නැවත ගැසට් නිවේදනයක් මගින් අමාත්‍ය තනතුරු වලට සහ අමාත්‍යංශ ලේකම් තනතුරු වලට පුද්ගලයන් පත්කරන තුරු එම තනතුරු හිස්ව පවතී.

8. එසේ තනතුරු හිස්ව පවත්නා අවස්ථාවකදී වැඩබැලීම සඳහා ගැසට් නිවේදනයක් මගින් පත්කර නොමැත්තේ නම් හෝ වෙනත් නෛතිකව පිළිගත හැකි හෝ සනාථ කළ හැකි ක්‍රමයකින් බලය ලැබී නොමැති නම් එම තනතුරු වෙනුවට ලේඛන අත්සන් කිරීමේ බලය කිසිවෙකුට නොමැත.

9. නව කැබිනට් මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් පත්කර ඇත්තේ 2015 නොවැම්බර් 23 වැනිදාය.

10. අමාත්‍යංශ සඳහා ලේකම් වරුන් පත්කර ඇත්තේ 2005 දෙසැම්බර් 13 වැනිදාය.

11. ගෝඨාභය රාජපක්ෂට ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කරන්නේ එනම් ගෝඨාභය රාජපක්ෂ නැවත ශ්‍රී ලාංකික පුරවැසියෙකු බවට නිල වශයෙන් පත්වන්නේ 2005 නොවැම්බර් 21 වැනිදා එනම් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන සිකුරාදා දිනයට දින තුනකට පසුව එළඹෙන සඳුදා දිනයේය.

12. ඒ අවස්ථාව වන විට ද්විත්ව පුරවැසිභාවය විෂයය අදාළ වන අමාත්‍යවරයෙකු හෝ අමාත්‍යංශ ලේකම්වරයෙකු පත්කොට සිටියේ නැත.

13. එබැවින් ගෝඨාභය රාජපක්ෂට හෝ වෙනත් ඕනෑම විදේශ පුරවැසිභාවය දරණ පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ප්රදානය කිරීමට බලය ඇති කිසිවෙකු ඔහුට ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සහතිකය නිකුත් කරන 2005 නොවැම්බර් 21 වනදා ශ්‍රී ලංකාවේ සිටියේ නැත.

14. එමෙන්ම ද්විත්ව පුරවැසිභාවය යනු වාහනයක ආදායම් බලපත්‍රයක් ලබාගන්නා ආකාරයට එක දවසින් ලබාගත හැකි සහතිකයක් නොවේ. ඒ සඳහා නිසි අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාර්ය පටිපාටියක් සහ ගොණු කළ යුතු ලේඛන රාශියක් තිබේ.

15. එපමණක් නොව ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට සුදුස්සෙකු වීමට තිබෙන අවශ්‍යතා සම්පූර්ණ කළ යුතු වේ. ඒ සඳහා දීර්ඝ සහ සැළකියයුතු කාලයක් ගතවන ක්‍රියාපටිපාටියක් ඇති අතර කිසිසේත්ම දිනක් ඇතුලත සම්පූර්ණ කළ හැකි කටයුත්තක් නොවේ.

16. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකීය පුරවැසියෙකු බවට පත්වන 2005 නොවැම්බර් 21 දිනැති සහතිකයේ වලංගුභාවය දැඩි ලෙස අභියෝගයට ලක්වී ඇත.

17. එම තත්වය යටතේ ගෝඨාභය තමාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ඇතත් නැතත් ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙකුද නැත්ද යන්න දැඩි ලෙස ප්‍රශ්නගතය.

18. සහතිකයක් තිබූ පමණින් යමක් සනාථ නොවන අතර එම සහතිකය නිකුත් කිරීමට පසුබිම් වූ කාරණා සහ සහතිකය අත්සන් තබා ඇති අයට එසේ අත්සන් තැබීමට බලය තිබුණේද යන්න මෙහිදී අභියෝගයට ලක්කර ඇති කරුණ වේ.

19. යම් හෙයකින් ඉහත කී 2005 නොවැම්බර් 21 දිනැති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය නිසි බලයක් යටතේ නිකුත් කරන ලද නීත්‍යානුකූල සහතිකයක්ද නැතහොත් නෛතික වටිනාකමක් නැති හුදු කඩදාසියක්ද යන්න මෙහි ඇති තීරණාත්මක කරුණ බවට පත්වේ.

20. ඊට අමතරව ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කරගැනීමෙන් පසු ලබාගෙන ඇති ශ්‍රී ලාංකීය විදේශ ගමන් බලපත්‍රය සඳහා ඒ වන විට වලංගු තත්වයේ නොමැති ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීම, අනුක්‍රමික අංක වල විධිහීනතා ආදී කාරණා ගණනාවක් පිළිබදව අදාළ පෙත්සමේ සැකෙවින් දක්වා ඇත.

නීතිඥ අථිල ආතාවුද

[QUOTE="athal eka, post: 24813220, member: 569220"] [b]ගෝඨාට පුළුවන්ද බැරිද?[/b] [COLOR="Purple"][SIZE="4"]ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකීය පුරවැසිභාවයේ නීත්‍යානුකූල භාවය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොණුකිරීමට පසුගියදා පියවර ගන්නා ලද අතර එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ 2019 ඔක්තෝබර් 02 වැනිදා එනම් හෙට දිනයේදී සළකා බැලීමට නියමිතව ඇත. එකී පෙත්සමේ සඳහන් මූලික කරුණු පහත පරිදි පෙළගැස්විය හැකිය:- 1. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (අ) අනු ව්‍යවස්ථාව සමග කියවිය යුතු 92 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන තැනැත්තෙකුට රටේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමේ නීතිමය හැකියාවක් නැත. 2. ගෝඨාභය රාජපක්ෂ මහතා 2003 ජනවාරි 31 වැනිදා ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ඇත. ඒ අනුව එතෙක් ඔහු දරණ ලද ශ්‍රී ලාංකික පුරවැසිභාවය ස්වයංක්‍රීයව අහෝසි වේ. 3. මහින්ද රාජපක්ෂ මහතා 2005 නොවැම්බර් 18 වැනිදා ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්විය. 4. ඒ ඔහු අගමැතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී බැවින් ජනාධිපති ධුරයට පත්වීමත් සමග අගමැති ධුරය දැරීම අවසන් වේ. 5. අගමැති ධුරය දැරීම අවසන් වීමත් සමග කැබිනට් මණ්ඩලයද විසිරී යයි. 6. ඒ අනුව කැබිනට් මණ්ඩලය විසිරීමත් සමඟ අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේද ධුරය දැරීම අවසන් වේ. 7. ඉන්පසු නැවත ගැසට් නිවේදනයක් මගින් අමාත්‍ය තනතුරු වලට සහ අමාත්‍යංශ ලේකම් තනතුරු වලට පුද්ගලයන් පත්කරන තුරු එම තනතුරු හිස්ව පවතී. 8. එසේ තනතුරු හිස්ව පවත්නා අවස්ථාවකදී වැඩබැලීම සඳහා ගැසට් නිවේදනයක් මගින් පත්කර නොමැත්තේ නම් හෝ වෙනත් නෛතිකව පිළිගත හැකි හෝ සනාථ කළ හැකි ක්‍රමයකින් බලය ලැබී නොමැති නම් එම තනතුරු වෙනුවට ලේඛන අත්සන් කිරීමේ බලය කිසිවෙකුට නොමැත. 9. නව කැබිනට් මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් පත්කර ඇත්තේ 2015 නොවැම්බර් 23 වැනිදාය. 10. අමාත්‍යංශ සඳහා ලේකම් වරුන් පත්කර ඇත්තේ 2005 දෙසැම්බර් 13 වැනිදාය. 11. ගෝඨාභය රාජපක්ෂට ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කරන්නේ එනම් ගෝඨාභය රාජපක්ෂ නැවත ශ්‍රී ලාංකික පුරවැසියෙකු බවට නිල වශයෙන් පත්වන්නේ 2005 නොවැම්බර් 21 වැනිදා එනම් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන සිකුරාදා දිනයට දින තුනකට පසුව එළඹෙන සඳුදා දිනයේය. 12. ඒ අවස්ථාව වන විට ද්විත්ව පුරවැසිභාවය විෂයය අදාළ වන අමාත්‍යවරයෙකු හෝ අමාත්‍යංශ ලේකම්වරයෙකු පත්කොට සිටියේ නැත. 13. එබැවින් ගෝඨාභය රාජපක්ෂට හෝ වෙනත් ඕනෑම විදේශ පුරවැසිභාවය දරණ පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ප්රදානය කිරීමට බලය ඇති කිසිවෙකු ඔහුට ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සහතිකය නිකුත් කරන 2005 නොවැම්බර් 21 වනදා ශ්‍රී ලංකාවේ සිටියේ නැත. 14. එමෙන්ම ද්විත්ව පුරවැසිභාවය යනු වාහනයක ආදායම් බලපත්‍රයක් ලබාගන්නා ආකාරයට එක දවසින් ලබාගත හැකි සහතිකයක් නොවේ. ඒ සඳහා නිසි අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාර්ය පටිපාටියක් සහ ගොණු කළ යුතු ලේඛන රාශියක් තිබේ. 15. එපමණක් නොව ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට සුදුස්සෙකු වීමට තිබෙන අවශ්‍යතා සම්පූර්ණ කළ යුතු වේ. ඒ සඳහා දීර්ඝ සහ සැළකියයුතු කාලයක් ගතවන ක්‍රියාපටිපාටියක් ඇති අතර කිසිසේත්ම දිනක් ඇතුලත සම්පූර්ණ කළ හැකි කටයුත්තක් නොවේ. 16. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකීය පුරවැසියෙකු බවට පත්වන 2005 නොවැම්බර් 21 දිනැති සහතිකයේ වලංගුභාවය දැඩි ලෙස අභියෝගයට ලක්වී ඇත. 17. එම තත්වය යටතේ ගෝඨාභය තමාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ඇතත් නැතත් ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙකුද නැත්ද යන්න දැඩි ලෙස ප්‍රශ්නගතය. 18. සහතිකයක් තිබූ පමණින් යමක් සනාථ නොවන අතර එම සහතිකය නිකුත් කිරීමට පසුබිම් වූ කාරණා සහ සහතිකය අත්සන් තබා ඇති අයට එසේ අත්සන් තැබීමට බලය තිබුණේද යන්න මෙහිදී අභියෝගයට ලක්කර ඇති කරුණ වේ. 19. යම් හෙයකින් ඉහත කී 2005 නොවැම්බර් 21 දිනැති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය නිසි බලයක් යටතේ නිකුත් කරන ලද නීත්‍යානුකූල සහතිකයක්ද නැතහොත් නෛතික වටිනාකමක් නැති හුදු කඩදාසියක්ද යන්න මෙහි ඇති තීරණාත්මක කරුණ බවට පත්වේ. 20. ඊට අමතරව ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කරගැනීමෙන් පසු ලබාගෙන ඇති ශ්‍රී ලාංකීය විදේශ ගමන් බලපත්‍රය සඳහා ඒ වන විට වලංගු තත්වයේ නොමැති ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීම, අනුක්‍රමික අංක වල විධිහීනතා ආදී කාරණා ගණනාවක් පිළිබදව අදාළ පෙත්සමේ සැකෙවින් දක්වා ඇත. නීතිඥ අථිල ආතාවුද[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom