Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාට සිතාසි බාර දුන් අවස්ථාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නමැති ගහලයාගේ ජනාධිපති සිහිනය විනාශ කරමින් මීට පැය කිහිපයකට පෙර කැලිෆෝනියාවේ දී (කැලිෆෝනියාවේ වේලාවෙන් 7 ඉරිදා සවස ) ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ගෝඨා විත්තිකරුවෙකු කරමින් ඇමරිකාවේ පැවරූ නඩුවක් සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස නිකුත් කළ සිතාසියක් ගෝඨාභයගේ අතටම බාර දී තිබේ.

මෙම නඩුව පවරා ඇත්තේ ලසන්ත වික්රමතුංගගේ ඇමරිකාවේ පදිංචි දියණිය අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය විසිනි.

ගෝඨාභය සිය පවුල පිටින් කැලිෆෝනියාවට ගොස් සිටියේ ඔහුගේ ව්‍යාපාරික සගයෙකු වන සංජීව ගුණසේකර නමැත්තාගේ දියණියකගේ විවාහ උත්සවයට සහභාගී වීමට ය. ඉරිදා දහවල් ගෝඨාගේ තවත් ගජයෙකු වන මල්රාජ් නමැත්තා සංවිධානය කළ ‘අනාගත ජනාධිපති හමුවන්න’ (Meet The Future President) නම් මුදල් එකතු කිරීමේ වැඩ සටහනකට සහභාගී වූ ගෝඨාභය ඇමරිකාවේ ප්‍රකට ‘ට්‍රේඩර්ස් ජෝ’ සුපිරි වෙළඳ සංකීර්ණ ජාලයේ කැලිෆෝනියාවේ පිහිටි වෙළඳ සංකීර්ණයකට ගොස් තිබේ.

ඔහු පසුපස ලුහුබැඳ ඇති අධිකරණ නිලධාරීහු ඉහත කී සිතාසිය වෙළඳ සංකීර්ණය තුලදී ඔහුගේ අතටම බාර දී බාර ගත් බවට අත්සනක් ද ලබාගෙන තිබේ.

ගෝඨාභයගේ කුප්‍රකට මිග් ගණුදෙනුව ගැන දිගින් දිගටම තොරතුරු අනාවරණය කළ සන්ඩේ ලීඩර් එවක කර්තෘ ලසන්ත වික්‍රමතුංග බැටළුවන් ඝාතනයට භාවිතා කරන ආයුධයකින් හිසට ඇන අමානුෂික ලෙස ඝාතනය කරන ලද්දේ 2009 ජනවාරි 8 වෙනිදා ය. 2015 ජනවාරි 8 වෙනිදා යහපාලන ජනාධිපතිවරයා ලෙස සිරිසේන බලයට පැමිණි අතර ඔහු ජනවාරි 9 වෙනිදාම ලයිට් නිවාගෙන ගෝඨාභය සමග රහසිගත සාකච්ඡාවක් කළ බව හෙළි කෙළේ සිරිසේනගේම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලියූ පොතකිනි. ඒ අනුව ලසන්ත ඝාතනය ගැන පරීක්ෂණ යහපාලන ආණ්ඩුව යටතේ දියත් වුවද ඒ පරීක්ෂණ බරපතල ලෙස අඩාල කෙරිණ. හමුදා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනවාට දැඩි ලෙස විරෝධය දැක්වූයේ සේනාධිනායක සිරිසේන ය. ඊට එරෙහිව ක්‍රියා කිරීමට අගමැති රනිල්ගේ එජාපෙ ආණ්ඩුව ද නිසි දේශපාලන අරමුණකින් ක්‍රියා කෙළේ නැත. ඒ හේතුවෙන් වසර 4 ක් ගියද ලසන්ත ඝාතනය ගැන නඩුවක් පැවරීමට ලංකාවේ යහපාලන ආණ්ඩුවට නොහැකි විය. ලසන්තගේ දියණිය අහිම්සා ගහල ගෝඨාභයට එරෙහිව ඇමරිකාවේ දී නඩු පවරා ඇත්තේ ඒ අනුව ය.

ගෝඨාභය මෙවර ඇමරිකාවට ගියේ දෙරණ නාලිකාවේ අයිතිකාර දිලිත් ජයවීර හෙවත් ‘ගංජ හුටං’ සහ ඔහුගේ පවුලේ අයද සමග ය. ඔවුන් ලබන 12 වෙනිදා ලංකාවට පැමිණීමට නියමිතව සිටියද දැන් ගෝඨා පැටලී ඇති නඩුව අනුව ඔහුට 12 වෙනිදා ලංකාවට පැමිණීමට නොහැකි වනු ඇත. සමහර විටෙක මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අවසන් වන තුරු ද ඔහුට ලංකාවට පැමිණීමට නොහැකි විය හැකිය. මන්ද යත් ඔහු තවමත් ඇමරිකානු පුරවැසියෙක් වන බැවිනි. ඉරිදා උදයේ ‘අනාගත ජනාධිපති හමුවන්න’ ගිය කැලිෆෝනියාවේ සිංහල ගොබ්බයන්ගේ සිහිනය සවස් වෙද්දී වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැගිල්ල කඩා වැටුනා සේ කඩා වැටී තිබේ.

සේයාරූ වල දැක්වෙන්නේ සිතාසිය කඩා වැටීමට පෙර ගංජ දිලිත් සමග ගහල ගෝඨා ගීත ගයමින් විනෝද වූ අවස්ථාවක් සහ නඩුකරයේ පිටපතක කොටසකි

[QUOTE="Harvard-Bio, post: 24359324, member: 556707"] [IMG]https://s3.lankaenews.com/si_news_image/Gahala-Gota--Ganja-Dilith-USA1.jpg[/IMG] [B][SIZE="4"][COLOR="DarkGreen"]නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නමැති ගහලයාගේ ජනාධිපති සිහිනය විනාශ කරමින් මීට පැය කිහිපයකට පෙර කැලිෆෝනියාවේ දී (කැලිෆෝනියාවේ වේලාවෙන් 7 ඉරිදා සවස ) ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ගෝඨා විත්තිකරුවෙකු කරමින් ඇමරිකාවේ පැවරූ නඩුවක් සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස නිකුත් කළ සිතාසියක් ගෝඨාභයගේ අතටම බාර දී තිබේ. මෙම නඩුව පවරා ඇත්තේ ලසන්ත වික්රමතුංගගේ ඇමරිකාවේ පදිංචි දියණිය අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය විසිනි. ගෝඨාභය සිය පවුල පිටින් කැලිෆෝනියාවට ගොස් සිටියේ ඔහුගේ ව්‍යාපාරික සගයෙකු වන සංජීව ගුණසේකර නමැත්තාගේ දියණියකගේ විවාහ උත්සවයට සහභාගී වීමට ය. ඉරිදා දහවල් ගෝඨාගේ තවත් ගජයෙකු වන මල්රාජ් නමැත්තා සංවිධානය කළ ‘අනාගත ජනාධිපති හමුවන්න’ (Meet The Future President) නම් මුදල් එකතු කිරීමේ වැඩ සටහනකට සහභාගී වූ ගෝඨාභය ඇමරිකාවේ ප්‍රකට ‘ට්‍රේඩර්ස් ජෝ’ සුපිරි වෙළඳ සංකීර්ණ ජාලයේ කැලිෆෝනියාවේ පිහිටි වෙළඳ සංකීර්ණයකට ගොස් තිබේ. ඔහු පසුපස ලුහුබැඳ ඇති අධිකරණ නිලධාරීහු ඉහත කී සිතාසිය වෙළඳ සංකීර්ණය තුලදී ඔහුගේ අතටම බාර දී බාර ගත් බවට අත්සනක් ද ලබාගෙන තිබේ. ගෝඨාභයගේ කුප්‍රකට මිග් ගණුදෙනුව ගැන දිගින් දිගටම තොරතුරු අනාවරණය කළ සන්ඩේ ලීඩර් එවක කර්තෘ ලසන්ත වික්‍රමතුංග බැටළුවන් ඝාතනයට භාවිතා කරන ආයුධයකින් හිසට ඇන අමානුෂික ලෙස ඝාතනය කරන ලද්දේ 2009 ජනවාරි 8 වෙනිදා ය. 2015 ජනවාරි 8 වෙනිදා යහපාලන ජනාධිපතිවරයා ලෙස සිරිසේන බලයට පැමිණි අතර ඔහු ජනවාරි 9 වෙනිදාම ලයිට් නිවාගෙන ගෝඨාභය සමග රහසිගත සාකච්ඡාවක් කළ බව හෙළි කෙළේ සිරිසේනගේම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලියූ පොතකිනි. ඒ අනුව ලසන්ත ඝාතනය ගැන පරීක්ෂණ යහපාලන ආණ්ඩුව යටතේ දියත් වුවද ඒ පරීක්ෂණ බරපතල ලෙස අඩාල කෙරිණ. හමුදා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනවාට දැඩි ලෙස විරෝධය දැක්වූයේ සේනාධිනායක සිරිසේන ය. ඊට එරෙහිව ක්‍රියා කිරීමට අගමැති රනිල්ගේ එජාපෙ ආණ්ඩුව ද නිසි දේශපාලන අරමුණකින් ක්‍රියා කෙළේ නැත. ඒ හේතුවෙන් වසර 4 ක් ගියද ලසන්ත ඝාතනය ගැන නඩුවක් පැවරීමට ලංකාවේ යහපාලන ආණ්ඩුවට නොහැකි විය. ලසන්තගේ දියණිය අහිම්සා ගහල ගෝඨාභයට එරෙහිව ඇමරිකාවේ දී නඩු පවරා ඇත්තේ ඒ අනුව ය. ගෝඨාභය මෙවර ඇමරිකාවට ගියේ දෙරණ නාලිකාවේ අයිතිකාර දිලිත් ජයවීර හෙවත් ‘ගංජ හුටං’ සහ ඔහුගේ පවුලේ අයද සමග ය. ඔවුන් ලබන 12 වෙනිදා ලංකාවට පැමිණීමට නියමිතව සිටියද දැන් ගෝඨා පැටලී ඇති නඩුව අනුව ඔහුට 12 වෙනිදා ලංකාවට පැමිණීමට නොහැකි වනු ඇත. සමහර විටෙක මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අවසන් වන තුරු ද ඔහුට ලංකාවට පැමිණීමට නොහැකි විය හැකිය. මන්ද යත් ඔහු තවමත් ඇමරිකානු පුරවැසියෙක් වන බැවිනි. ඉරිදා උදයේ ‘අනාගත ජනාධිපති හමුවන්න’ ගිය කැලිෆෝනියාවේ සිංහල ගොබ්බයන්ගේ සිහිනය සවස් වෙද්දී වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැගිල්ල කඩා වැටුනා සේ කඩා වැටී තිබේ. සේයාරූ වල දැක්වෙන්නේ සිතාසිය කඩා වැටීමට පෙර ගංජ දිලිත් සමග ගහල ගෝඨා ගීත ගයමින් විනෝද වූ අවස්ථාවක් සහ නඩුකරයේ පිටපතක කොටසකි[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom