Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාට_සිතාසි භාරදෙන ඡායාරූපය බොරුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාට_සිතාසි භාරදෙන ඡායාරූපය බොරුවක්

ගෝඨාභයට සිතාසි භාරදෙන ඡායාරූපය බොරුවක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අමෙරිකානු අධිකරණයක් හමුවේ ගොනු කර ඇති බව කියන නඩුවලට අදාල සිතාසි ඒ මහතා වෙත භාරදෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

ප්‍රිමියර් ගෲප් ඉන්ටර්නැෂනල් නමැති රාජ්‍ය නොවන සංවිධානය විසින් සමාජ ජාල වෙබ් අඩවියක පල කර ඇති අදාල ඡායාරූපයෙන් වෙළඳ සංකීර්ණයක රථ ගාලකදී කාන්තාවක් විසින් එම ලේඛන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙන අයුරු පෙන්නුම් කෙරෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකාවේ කැලිෆෝනියා හි අධිකරණයක සිවිල් නඩු දෙකක් පවරා ඇති බවට ඊයේ (08) දිනයේ මාධ්‍ය වාර්තා පල විය.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් එක් නඩුවක් ගොනු කර ඇති අතර දෙමළ ජාතික තරුණයෙකු වධ හිංසනයට ලක්කළ බවට ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය සදහා වන ව්‍යාපාරය විසින් තවත් නඩුවක් මෙලෙස ගොනු කර ඇති බව සදහන්.

එම නඩුවලට අදාල සිතාසි මේ වන විට අමෙරිකාවට ගොස් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන් බවට ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය සදහා වන ව්‍යාපාරය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබුණි.

කෙසේවෙතත් එවැනි සිතාසියක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී නොමැති බව ඔහුගේ ප්‍රකාශකයෙකු සදහන් කර තිබුණේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා රැදී සිටින්නේ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නොව වෙනත් ප්‍රාන්තයක බව ද සදහන් කළ එම ප්‍රකාශකයා ලබන සිකුරාදා දිනයේ ඒ මහතා යලි දිවයිනට පැමිණීමට නියමිත බව ද ප්‍රකාශ කළේය.

Adaderana

[QUOTE="ROCCO-X, post: 24359612, member: 562642"] [b]ගෝඨාට_සිතාසි භාරදෙන ඡායාරූපය බොරුවක්[/b] [CENTER][SIZE="5"][B]ගෝඨාභයට සිතාසි භාරදෙන ඡායාරූපය බොරුවක්[/B][/SIZE][/CENTER] [SIZE="4"][B]හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අමෙරිකානු අධිකරණයක් හමුවේ ගොනු කර ඇති බව කියන නඩුවලට අදාල සිතාසි ඒ මහතා වෙත භාරදෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ. ප්‍රිමියර් ගෲප් ඉන්ටර්නැෂනල් නමැති රාජ්‍ය නොවන සංවිධානය විසින් සමාජ ජාල වෙබ් අඩවියක පල කර ඇති අදාල ඡායාරූපයෙන් වෙළඳ සංකීර්ණයක රථ ගාලකදී කාන්තාවක් විසින් එම ලේඛන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙන අයුරු පෙන්නුම් කෙරෙයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකාවේ කැලිෆෝනියා හි අධිකරණයක සිවිල් නඩු දෙකක් පවරා ඇති බවට ඊයේ (08) දිනයේ මාධ්‍ය වාර්තා පල විය. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් එක් නඩුවක් ගොනු කර ඇති අතර දෙමළ ජාතික තරුණයෙකු වධ හිංසනයට ලක්කළ බවට ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය සදහා වන ව්‍යාපාරය විසින් තවත් නඩුවක් මෙලෙස ගොනු කර ඇති බව සදහන්. එම නඩුවලට අදාල සිතාසි මේ වන විට අමෙරිකාවට ගොස් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන් බවට ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය සදහා වන ව්‍යාපාරය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබුණි. කෙසේවෙතත් එවැනි සිතාසියක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී නොමැති බව ඔහුගේ ප්‍රකාශකයෙකු සදහන් කර තිබුණේය. ගෝඨාභය රාජපක්ෂ මහතා රැදී සිටින්නේ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නොව වෙනත් ප්‍රාන්තයක බව ද සදහන් කළ එම ප්‍රකාශකයා ලබන සිකුරාදා දිනයේ ඒ මහතා යලි දිවයිනට පැමිණීමට නියමිත බව ද ප්‍රකාශ කළේය.[/B][/SIZE] [URL="http://sinhala.adaderana.lk/news/107693/ගෝඨාභයට-සිතාසි-භාරදෙන-ඡායාරූපය-බොරුවක්"]Adaderana[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom