Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාභයගෙන් සරත්ට පිළිතුරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රශ්නය - සරත් ෆොන්සේකා මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ජනාධිපති අපේක්ෂකයකු ලෙස තරග බිමට පිවිස සිටිනවා. ඔහුට ආණ්ඩුව පාර්ශ්වයෙන් සිදු වූ අසාධාරණ කිහිපයක් ගැන කියවෙනවා. එහිදී ප්රමුඛ වී තිබෙන්නේ විශ්‍රාම ගැනීමෙන් පසු ඔහුගේ ආරක්ෂාව. ඔහුට ආරක්ෂාව රජයෙන් ලබාදෙන්නේ නැද්ද?

පිළිතුර - ඔහු තනතුරින් අස්වෙච්ච දිනයේ සිටම අසත්‍ය ප්‍රකාශ කළා. සෑම සිද්ධියක්ම විකෘති කර අනුකම්පාවක් ලබාගැනීමයි මොහුගේ අරමුණ වුණේ. ඔහු නිර්මාණය කරපු තත්ත්වය සඳහා බොරු ගොතමින් ජනතාව නොමඟ යෑවීමට තැත් කරනවා. ශුද්ධවන්ත චරිතයක් රටට පෙන්නන්න හදන මොහු හිතා මතාම ව්‍යාජ ප්‍රකාශයන් කරන බව පැහැදිළියි. පසුගිය දිනවල ඔහු එවැනි අසත්‍ය ප්‍රකාශ රාශියක් කළා. ඒ අතරින් පළවෙනි දේ තමයි, ආරක්ෂාව ගැන කියන කතාව. ඔහු තනතුරෙන් අස්වෙලා යන දිනයේ ජනාධිපතිතුමාගෙන් ඔහුගේ ආරක්ෂාව ඉල්ලුවා. එතැනදී ජනාධිපතිතුමා කිව්වේ, ආරක්ෂාව අපි සපයනවා, ඔබට අවශ්‍ය දේ කියන්න කියලා. එතකොට ඔහු ඔහුගේ අවශ්‍යතා සඳහන් කරලා ලියුමක් එව්වා. ඔහු ඉල්ලා තිබුණු සාමාන්‍ය භටයන් සමග කමන්ඩෝ භටයන් ප්‍රමාණය අපි ලබා දුන්නා. කාන්තා සෙබළියන් පස්දෙනා පමණයි ලබා නොදුන්නේ. කාන්තා සෙබළියන් ලබාදුන් විට එතැනදී පරිපාලන ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ අයට වෙනම නවාතැන් ලබාදිය යුතු වෙනවා. අනිත් හැම දෙයක්ම ලබාදුන්නා. ඒකත් දුන්නාට පස්නේ එයා වෙනත් ලබාදිය නොහැකි තරම් ප්‍රමාණයක් පෙන්නුම් කරලා, රටට කිව්වා මට ආරක්ෂාව දෙන්නේ නැහැ කියලා. සෙබලුන් 600 ක්, බ්‍රිගේඩියර්ලා දෙදෙනෙක්, වාහන විශාල ප්‍රමාණයක් ඉල්ලලා ඔහු කියන්න පටන්ගත්තා මගේ ආරක්ෂාව නැති කරලා කියලා. ඔහුට අවශ්‍ය යෑයි කියපු ආරක්ෂක භටයන් සපයා දුන්නාට පස්සේ තවත් නැහැ කියනවා.

ප්රශ්නය - මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාටත් කමාන්ඩෝ භටයන් 10 දෙනෙක් ලබා දී තිබෙන බවත් තමාගේ ආරක්ෂාවට කොමාන්ඩෝ සෙබලුන් එක් අයකුවත් ලබා දී නැති බවත් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරනවා.

පිළිතුර - කමාන්ඩෝ භටයන් 10 ක් ඉල්ලුවා. අපි 12 ක් දුන්නා. කමාන්ඩෝ භටයන් 10 නෙවෙයි 12 ක් දෙමු කියලා මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාමයි කිව්වේ. කමාන්ඩෝ භටයන් 4 දෙනා ලෙසයි කණ්ඩායම් හදන්නේ. ඒ නිසයි අපි 12 ක්ම දුන්නේ. මේ වගේ ඇත්ත වසන් කරලා බොරු කියන කෙනෙක් ගැන කොහොමද රට විශ්වාසය තබන්නේ.

ප්රශ්නය - ෆොන්සේකා මහතා ඔහුගේ නිල නිවාසයෙන් ඉවත් වූ විට මෙම ආරක්ෂාව නැති කරනවාද?

පිළිතුර - එහෙම ඉස්සරහට හිතලා තමයි, එයා ඉල්ලුම් කරන්න ඇත්තේ. ඒක අපි දීලා තියෙනවා නේ. එයා ගෙදරින් යනකොට අපි ආරක්ෂාව අයින් කරනවා කියන එක බොරු කතාවක්.

ප්රශ්නය - ඔහුට නිල නිවසින් යැමට රජය දැනුම් දී තිබෙනවා. මෙතරම් ඉක්මණින් නිල නිවසින් ෆොන්සේකා මහතා පිටමං කිරීමට ආණ්ඩුවට අවශ්‍ය වන්නේ ඇයි?

පිළිතුර - ඔහු ජනාධිපතිතුමාට දැනුම් දීලා තිබුණා නිල නිවස ඔහුට අවශ්‍ය 22 වැනිදා වනතෙක් පමණයි කියලා. ඒ නිසා තමයි 22 වැනිදා දවස තීරණය වුණේ.

ප්රශ්නය - ෆොන්සේකා මහතා නව නිවසක් ලබාගත් පසු නිල නිවස ලබාදීමට සූදානම් වුවත් ඔහුට නව නිවසක් ලබා ගැනීමට ආණ්ඩුවට සම්බන්ධ මැරයන් බාධා කරන බව ඔහු ප්‍රකාශ කළා. මේ නිසා ඔහුට නව නිවසක් ලබාගැනීමට නොහැකිවීමෙන් නිල නිවස බාරදීමට නොහැකි බව පැවසෙනවා.

පිළිතුර - ඔහු මේ කතා කරන්නේ යුද හමුදාපතිතුමාගේ නිල නිවාසය ගැනයි. සාමාන්‍ය දේශපාලන පච ව්‍යාපාරයේ වැඩ තමයි ඔහු දැන් කරන්නේ. මෙය සත්‍ය විකෘති කර පෙන්නවීමක්. මැරයෝ ඇවිල්ලා ගෙවල් දෙන්න එපා කියනවා. වගේ බොරු කතා කියලා තමයි මෙයා දැන් මිනිස්සු රවට්ටන්න හදන්නේ. එයා ඔය රාජකීය මාවතෙයි හැම තැනම ගෙවල් අරගෙන තියෙන්නේ. එහෙම ගෙවල් ගන්න නොදී ඉන්න අපි කාටවත් අවශ්‍යතාවක් නැහැ.

ප්රශ්නය - කැලණිය පන්සලට ෆොන්සේකා මහතා ගියාම ආණ්ඩුවට සම්බන්ධ පිරිස් ඔහුට හූ කියා තිබෙනවා. මේ නිසා මෙවැනි චෝදනා එකවර අහක දැමීමට නොහැකියි නේද?

පිළිතුර - ඒක වුණත් ඇත්ත වසන් කරලානේ තියෙන්නේ. මම ඒ ගැන පරීක්ෂණයක් පවත්වලා නැහැ. එතැනට කලින් පැමිණි ස්වාමීන්වහන්සේලා ඇතුළු පිරිසකට බෝමළුවට යැමට නොදී කරපු තර්ජනයක් නිසයි ඒ සිද්ධිය ඇතිවෙලා තිබෙන්නේ. හමුදාපති ලෙස ඔහුට කවුරු හරි හූ කිව්වා නම් අපිත් ඒකට විරුද්ධ වෙනවා. ඒක අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. එයා හමුදාපති වෙලා හිටිය එකත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වෙලා හිටිය එකත් ඇත්ත. ඔහු අවුරුදු ගාණක් හමුදාවේ හිටිය එකත් ඇත්ත. නමුත් ඊට පසු එයා කරන දේවල්වලට ඔහුගේ හමුදා ජීවිතය ඇතුළු කර ගැනීමත් ජනතාව මුලා කිරීමක්. හැම දෙයක්ම කරලා, ඒක හමුදාවට කරපු නිග්‍රහයක් කියන එක වැරදියි. තමන් දේශපාලනයට පැමිණියාට පසු යම් යම් දේවල්වලට මුහුණපාන්නට වෙනවා. ඒක දේශපාලනයේ ස්වරූපය. ඒක හමුදාවට නිග්‍රහයක් කියලා විග්රහ කිරීම වැරදියි. තමන් කරන දේකට, යම් දෙයකට මුහුණපාන්නට වෙනවා නම් ඒකට හමුදාව ගාවගන්න එක වැරදියි. ඔහු මේ වෙනකොට හමුදාවෙන් අයින් වෙලයි ඉන්නේ.

[QUOTE="tharinda07, post: 6030192, member: 21844"] [SIZE=4]ප්රශ්නය - සරත් ෆොන්සේකා මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ජනාධිපති අපේක්ෂකයකු ලෙස තරග බිමට පිවිස සිටිනවා. ඔහුට ආණ්ඩුව පාර්ශ්වයෙන් සිදු වූ අසාධාරණ කිහිපයක් ගැන කියවෙනවා. එහිදී ප්රමුඛ වී තිබෙන්නේ විශ්‍රාම ගැනීමෙන් පසු ඔහුගේ ආරක්ෂාව. ඔහුට ආරක්ෂාව රජයෙන් ලබාදෙන්නේ නැද්ද? පිළිතුර - ඔහු තනතුරින් අස්වෙච්ච දිනයේ සිටම අසත්‍ය ප්‍රකාශ කළා. සෑම සිද්ධියක්ම විකෘති කර අනුකම්පාවක් ලබාගැනීමයි මොහුගේ අරමුණ වුණේ. ඔහු නිර්මාණය කරපු තත්ත්වය සඳහා බොරු ගොතමින් ජනතාව නොමඟ යෑවීමට තැත් කරනවා. ශුද්ධවන්ත චරිතයක් රටට පෙන්නන්න හදන මොහු හිතා මතාම ව්‍යාජ ප්‍රකාශයන් කරන බව පැහැදිළියි. පසුගිය දිනවල ඔහු එවැනි අසත්‍ය ප්‍රකාශ රාශියක් කළා. ඒ අතරින් පළවෙනි දේ තමයි, ආරක්ෂාව ගැන කියන කතාව. ඔහු තනතුරෙන් අස්වෙලා යන දිනයේ ජනාධිපතිතුමාගෙන් ඔහුගේ ආරක්ෂාව ඉල්ලුවා. එතැනදී ජනාධිපතිතුමා කිව්වේ, ආරක්ෂාව අපි සපයනවා, ඔබට අවශ්‍ය දේ කියන්න කියලා. එතකොට ඔහු ඔහුගේ අවශ්‍යතා සඳහන් කරලා ලියුමක් එව්වා. ඔහු ඉල්ලා තිබුණු සාමාන්‍ය භටයන් සමග කමන්ඩෝ භටයන් ප්‍රමාණය අපි ලබා දුන්නා. කාන්තා සෙබළියන් පස්දෙනා පමණයි ලබා නොදුන්නේ. කාන්තා සෙබළියන් ලබාදුන් විට එතැනදී පරිපාලන ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ අයට වෙනම නවාතැන් ලබාදිය යුතු වෙනවා. අනිත් හැම දෙයක්ම ලබාදුන්නා. ඒකත් දුන්නාට පස්නේ එයා වෙනත් ලබාදිය නොහැකි තරම් ප්‍රමාණයක් පෙන්නුම් කරලා, රටට කිව්වා මට ආරක්ෂාව දෙන්නේ නැහැ කියලා. සෙබලුන් 600 ක්, බ්‍රිගේඩියර්ලා දෙදෙනෙක්, වාහන විශාල ප්‍රමාණයක් ඉල්ලලා ඔහු කියන්න පටන්ගත්තා මගේ ආරක්ෂාව නැති කරලා කියලා. ඔහුට අවශ්‍ය යෑයි කියපු ආරක්ෂක භටයන් සපයා දුන්නාට පස්සේ තවත් නැහැ කියනවා. ප්රශ්නය - මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාටත් කමාන්ඩෝ භටයන් 10 දෙනෙක් ලබා දී තිබෙන බවත් තමාගේ ආරක්ෂාවට කොමාන්ඩෝ සෙබලුන් එක් අයකුවත් ලබා දී නැති බවත් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරනවා. පිළිතුර - කමාන්ඩෝ භටයන් 10 ක් ඉල්ලුවා. අපි 12 ක් දුන්නා. කමාන්ඩෝ භටයන් 10 නෙවෙයි 12 ක් දෙමු කියලා මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාමයි කිව්වේ. කමාන්ඩෝ භටයන් 4 දෙනා ලෙසයි කණ්ඩායම් හදන්නේ. ඒ නිසයි අපි 12 ක්ම දුන්නේ. මේ වගේ ඇත්ත වසන් කරලා බොරු කියන කෙනෙක් ගැන කොහොමද රට විශ්වාසය තබන්නේ. ප්රශ්නය - ෆොන්සේකා මහතා ඔහුගේ නිල නිවාසයෙන් ඉවත් වූ විට මෙම ආරක්ෂාව නැති කරනවාද? පිළිතුර - එහෙම ඉස්සරහට හිතලා තමයි, එයා ඉල්ලුම් කරන්න ඇත්තේ. ඒක අපි දීලා තියෙනවා නේ. එයා ගෙදරින් යනකොට අපි ආරක්ෂාව අයින් කරනවා කියන එක බොරු කතාවක්. ප්රශ්නය - ඔහුට නිල නිවසින් යැමට රජය දැනුම් දී තිබෙනවා. මෙතරම් ඉක්මණින් නිල නිවසින් ෆොන්සේකා මහතා පිටමං කිරීමට ආණ්ඩුවට අවශ්‍ය වන්නේ ඇයි? පිළිතුර - ඔහු ජනාධිපතිතුමාට දැනුම් දීලා තිබුණා නිල නිවස ඔහුට අවශ්‍ය 22 වැනිදා වනතෙක් පමණයි කියලා. ඒ නිසා තමයි 22 වැනිදා දවස තීරණය වුණේ. ප්රශ්නය - ෆොන්සේකා මහතා නව නිවසක් ලබාගත් පසු නිල නිවස ලබාදීමට සූදානම් වුවත් ඔහුට නව නිවසක් ලබා ගැනීමට ආණ්ඩුවට සම්බන්ධ මැරයන් බාධා කරන බව ඔහු ප්‍රකාශ කළා. මේ නිසා ඔහුට නව නිවසක් ලබාගැනීමට නොහැකිවීමෙන් නිල නිවස බාරදීමට නොහැකි බව පැවසෙනවා. පිළිතුර - ඔහු මේ කතා කරන්නේ යුද හමුදාපතිතුමාගේ නිල නිවාසය ගැනයි. සාමාන්‍ය දේශපාලන පච ව්‍යාපාරයේ වැඩ තමයි ඔහු දැන් කරන්නේ. මෙය සත්‍ය විකෘති කර පෙන්නවීමක්. මැරයෝ ඇවිල්ලා ගෙවල් දෙන්න එපා කියනවා. වගේ බොරු කතා කියලා තමයි මෙයා දැන් මිනිස්සු රවට්ටන්න හදන්නේ. එයා ඔය රාජකීය මාවතෙයි හැම තැනම ගෙවල් අරගෙන තියෙන්නේ. එහෙම ගෙවල් ගන්න නොදී ඉන්න අපි කාටවත් අවශ්‍යතාවක් නැහැ. ප්රශ්නය - කැලණිය පන්සලට ෆොන්සේකා මහතා ගියාම ආණ්ඩුවට සම්බන්ධ පිරිස් ඔහුට හූ කියා තිබෙනවා. මේ නිසා මෙවැනි චෝදනා එකවර අහක දැමීමට නොහැකියි නේද? පිළිතුර - ඒක වුණත් ඇත්ත වසන් කරලානේ තියෙන්නේ. මම ඒ ගැන පරීක්ෂණයක් පවත්වලා නැහැ. එතැනට කලින් පැමිණි ස්වාමීන්වහන්සේලා ඇතුළු පිරිසකට බෝමළුවට යැමට නොදී කරපු තර්ජනයක් නිසයි ඒ සිද්ධිය ඇතිවෙලා තිබෙන්නේ. හමුදාපති ලෙස ඔහුට කවුරු හරි හූ කිව්වා නම් අපිත් ඒකට විරුද්ධ වෙනවා. ඒක අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. එයා හමුදාපති වෙලා හිටිය එකත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වෙලා හිටිය එකත් ඇත්ත. ඔහු අවුරුදු ගාණක් හමුදාවේ හිටිය එකත් ඇත්ත. නමුත් ඊට පසු එයා කරන දේවල්වලට ඔහුගේ හමුදා ජීවිතය ඇතුළු කර ගැනීමත් ජනතාව මුලා කිරීමක්. හැම දෙයක්ම කරලා, ඒක හමුදාවට කරපු නිග්‍රහයක් කියන එක වැරදියි. තමන් දේශපාලනයට පැමිණියාට පසු යම් යම් දේවල්වලට මුහුණපාන්නට වෙනවා. ඒක දේශපාලනයේ ස්වරූපය. ඒක හමුදාවට නිග්‍රහයක් කියලා විග්රහ කිරීම වැරදියි. තමන් කරන දේකට, යම් දෙයකට මුහුණපාන්නට වෙනවා නම් ඒකට හමුදාව ගාවගන්න එක වැරදියි. ඔහු මේ වෙනකොට හමුදාවෙන් අයින් වෙලයි ඉන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom