Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාභයගෙන් සරත්ට පිළිතුරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රශ්නය - හමුදාවේ නිලධාරීන් යොදවලා, ආණ්ඩුව ෆොන්සේකා මහතාට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන බවට ඔහු චෝදනා කරනවා. ඔහු හමුදාවෙන් ඉවත් වූ පසු ආණ්ඩුව හමුදා නිලධාරීන් ලවා ඔහුට පිළිතුරු දීම නිවැරදිද?

පිළිතුර - හමුදාව හා අදාළ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහුගේ වාහන ගැන හෝ චෝදනා නැගුණ විට ඊට පිළිතුරු දිය යුත්තේ හමුදාවයි. තමා දේශපාලනයට ආවාට පසු හමුදාව හා සම්බන්ධ දේවල් සම්පූර්ණයෙන්ම අමතක කරන්න ඕනේ. එහෙම නැතිව ඒක දිගටම පවත්වාගෙන යන්න ගියාම ප්‍රශ්න මතු වෙනවා. හැම තිස්සේම යම්කිසි තත්ත්වයක් සඳහා වාතාවරණය ඔහු සකස් කරලා අවසානයේදී තමාට ඒකෙන් ලාභ ප්‍රයෝජන ලබාගන්න, අනිත් පැත්තට දෝෂාරෝපණය කරනවා. මේක තමයි, ඔහු ආපු දවසේ ඉඳලාම කරන්න පටන් ගත්තේ. මේක නිසා ඔහු වංක, බොරු කියන ඇත්ත විකෘති කරලා, අසත්‍ය ජනතාවට ඉදිරිපත් කරන්න හදන පුද්ගලයෙක් කියලයි මට පෙනෙන්නෙ. මෙය විනයගරුක හමුදා නිලධාරියකුට නොහබිනා ගතියක්. මහත්මා ගතියක් නොවේ.

ප්රශ්නය - ඔහුගේ නිවාස ප්රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව කරන මැදිහත්වීම කෙබඳුද?

පිළිතුර - ඔහු තමයි නිල නිවස 22 වැනිදා වෙනකන් ඉල්ලුවේ. ඔහු පදිංචිවෙලා ඉන්නේ යුද හමුදාපතිගේ නිල නිවාසෙ. ඔහු හමුදාපති වෙලා ඉන්න කාලේ නිල නිවාස දෙකක් පාවිච්චි කළා. බෞද්ධාලෝක මාවතේ පිහිටි ජෙනරාල් නිල නිවස එකක්. ඒක සම්ප්‍රදායික නිල නිවාසයයි. ඊට පසු මෙයට ආරක්ෂාව සඳහා යුද හමුදා මූලස්ථානය ඇතුළත නිවාස දෙකක් එකතු කරලා, තව නිල නිවාසයක් හදාගෙන හිටියා. ඔහු යුද හමුදාපතිකමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වුණාට පසු මේ නිල නිවාස දෙකම ඔහු පාවිච්චි කළා. ඒකට යුද හමුදාපතිතුමා ඔහුට අවසර දී තිබුණා. එදා ඉඳලා අද තෙක් යුද හමුදාපතිවරයාට හිමි නිල නිවස අද සරත් ෆොන්සේකා පාවිච්චි කරනවා. ආරක්ෂක මාණ්ඩලික ප්රධානිකමෙන් ඉවතට යනකනුත් ඔහු මේ නිල නිවාස දෙක පාවිච්චි කළා. අදත් යුද හමුදාපති නිල නිවස ඔහු පාවිච්චි කරනවා.

නිල නිවාස දෙකක්ම ඔහු පාවිච්චි කර කර දිගින් දිගටම ජනතාව මුලා කරන බොරු කියනවා. මේක මඩ ගැහිලි නෙවෙයි නේ, මේවා සත්‍ය කරුණු. යුද හමුදාපතිගේ නිල නිවස පාවිච්චි කරන ගමන් තමයි, මේ දේශපාලනය කරන්නේ. මේක සම්පූර්යෙන් වැරදි, අසාධාරණ, නීතිවිරෝධී වැඩක්. යුද හමුදාපතිතුමාට අයත් නිල නිවාසයේ සිට දේශපාලනය කිරීම සම්ප්රදායටත, නීතියටත්, සදාචාරයටත් විරුද්ධයි. ඒක භයානක දෙයක්.

නිල නිවස සම්බන්ධයන් හමුදාවේ ඉතිහාසය ගෙන බලන විට සමහරු ඒවා ඉක්මනට දීලා තබෙනවා. තවත් අය නිල නිවාසවලින් එලවලා තියෙනවා. මීට පෙර සිටි ජෙනරාල් ශාන්ත කෝට්ටගොඩ යුද හමුදාපතිතුමාගේ දියණියගේ මංගල්‍යය සඳහා එම නිල නිවස පාවිච්චි කිරීමට සූදානම් කර තිබුණා. නමුත් සරත් ෆොන්සේකා ඊට ඉඩ නොදී එම නිල නිවාසය ලබාගත්තා. එහෙම කරපු අය තමයි අද නිල නිවාස බලෙන් තියාගෙන දේශපාලන වැඩවලට පාවිච්චි කරන්නේ. ඔහු යුද හමුදාපතිකමෙන් ඉවත්වෙලා හුඟක් කල්. ඒත් තවම යුද හමුදාපතිතුමාගේ නිල නිවාසය පාවිච්චි කරනවා. ඒක විනයගරුක පුද්ගලයකු කරන දෙයක්ද?

සරත් ෆොන්සේකා හමුදාපති කාලේ ඔහු හමුදාවේ ජෙනරාල්වරු, නිලධාරීන් ඉවත් කළා. ඒ අය ඉවත් කරනකොට ඔවුන්ට වාහන, නිවාස තියාගන්න දුන්නද? නැහැ. නමුත් ඔහු ලියුමක් ලියලා මට මෙච්චර ආරක්ෂක කණ්ඩායමක් අවශ්‍යයි කිව්වාට පසු බලෙන් සෙබලුන් හා වාහන තබාගෙන යම්කිසි සිද්ධියක් ඇති කිරීම කොච්චර වැරදිද? එයාට අවශ්‍ය ගාන කිව්වටත් පස්සේ වැඩිපුර තව තියාගන්නේ ඇයි? එහෙම සිද්ධියක් ඔහුම නිර්මාණය කරලා. ඒක ජනතාව හමුවට ගෙනැල්ලා ඔහු බොරු කියනවා.

[QUOTE="tharinda07, post: 6030195, member: 21844"] [SIZE=4]ප්රශ්නය - හමුදාවේ නිලධාරීන් යොදවලා, ආණ්ඩුව ෆොන්සේකා මහතාට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන බවට ඔහු චෝදනා කරනවා. ඔහු හමුදාවෙන් ඉවත් වූ පසු ආණ්ඩුව හමුදා නිලධාරීන් ලවා ඔහුට පිළිතුරු දීම නිවැරදිද? පිළිතුර - හමුදාව හා අදාළ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහුගේ වාහන ගැන හෝ චෝදනා නැගුණ විට ඊට පිළිතුරු දිය යුත්තේ හමුදාවයි. තමා දේශපාලනයට ආවාට පසු හමුදාව හා සම්බන්ධ දේවල් සම්පූර්ණයෙන්ම අමතක කරන්න ඕනේ. එහෙම නැතිව ඒක දිගටම පවත්වාගෙන යන්න ගියාම ප්‍රශ්න මතු වෙනවා. හැම තිස්සේම යම්කිසි තත්ත්වයක් සඳහා වාතාවරණය ඔහු සකස් කරලා අවසානයේදී තමාට ඒකෙන් ලාභ ප්‍රයෝජන ලබාගන්න, අනිත් පැත්තට දෝෂාරෝපණය කරනවා. මේක තමයි, ඔහු ආපු දවසේ ඉඳලාම කරන්න පටන් ගත්තේ. මේක නිසා ඔහු වංක, බොරු කියන ඇත්ත විකෘති කරලා, අසත්‍ය ජනතාවට ඉදිරිපත් කරන්න හදන පුද්ගලයෙක් කියලයි මට පෙනෙන්නෙ. මෙය විනයගරුක හමුදා නිලධාරියකුට නොහබිනා ගතියක්. මහත්මා ගතියක් නොවේ. ප්රශ්නය - ඔහුගේ නිවාස ප්රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව කරන මැදිහත්වීම කෙබඳුද? පිළිතුර - ඔහු තමයි නිල නිවස 22 වැනිදා වෙනකන් ඉල්ලුවේ. ඔහු පදිංචිවෙලා ඉන්නේ යුද හමුදාපතිගේ නිල නිවාසෙ. ඔහු හමුදාපති වෙලා ඉන්න කාලේ නිල නිවාස දෙකක් පාවිච්චි කළා. බෞද්ධාලෝක මාවතේ පිහිටි ජෙනරාල් නිල නිවස එකක්. ඒක සම්ප්‍රදායික නිල නිවාසයයි. ඊට පසු මෙයට ආරක්ෂාව සඳහා යුද හමුදා මූලස්ථානය ඇතුළත නිවාස දෙකක් එකතු කරලා, තව නිල නිවාසයක් හදාගෙන හිටියා. ඔහු යුද හමුදාපතිකමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වුණාට පසු මේ නිල නිවාස දෙකම ඔහු පාවිච්චි කළා. ඒකට යුද හමුදාපතිතුමා ඔහුට අවසර දී තිබුණා. එදා ඉඳලා අද තෙක් යුද හමුදාපතිවරයාට හිමි නිල නිවස අද සරත් ෆොන්සේකා පාවිච්චි කරනවා. ආරක්ෂක මාණ්ඩලික ප්රධානිකමෙන් ඉවතට යනකනුත් ඔහු මේ නිල නිවාස දෙක පාවිච්චි කළා. අදත් යුද හමුදාපති නිල නිවස ඔහු පාවිච්චි කරනවා. නිල නිවාස දෙකක්ම ඔහු පාවිච්චි කර කර දිගින් දිගටම ජනතාව මුලා කරන බොරු කියනවා. මේක මඩ ගැහිලි නෙවෙයි නේ, මේවා සත්‍ය කරුණු. යුද හමුදාපතිගේ නිල නිවස පාවිච්චි කරන ගමන් තමයි, මේ දේශපාලනය කරන්නේ. මේක සම්පූර්යෙන් වැරදි, අසාධාරණ, නීතිවිරෝධී වැඩක්. යුද හමුදාපතිතුමාට අයත් නිල නිවාසයේ සිට දේශපාලනය කිරීම සම්ප්රදායටත, නීතියටත්, සදාචාරයටත් විරුද්ධයි. ඒක භයානක දෙයක්. නිල නිවස සම්බන්ධයන් හමුදාවේ ඉතිහාසය ගෙන බලන විට සමහරු ඒවා ඉක්මනට දීලා තබෙනවා. තවත් අය නිල නිවාසවලින් එලවලා තියෙනවා. මීට පෙර සිටි ජෙනරාල් ශාන්ත කෝට්ටගොඩ යුද හමුදාපතිතුමාගේ දියණියගේ මංගල්‍යය සඳහා එම නිල නිවස පාවිච්චි කිරීමට සූදානම් කර තිබුණා. නමුත් සරත් ෆොන්සේකා ඊට ඉඩ නොදී එම නිල නිවාසය ලබාගත්තා. එහෙම කරපු අය තමයි අද නිල නිවාස බලෙන් තියාගෙන දේශපාලන වැඩවලට පාවිච්චි කරන්නේ. ඔහු යුද හමුදාපතිකමෙන් ඉවත්වෙලා හුඟක් කල්. ඒත් තවම යුද හමුදාපතිතුමාගේ නිල නිවාසය පාවිච්චි කරනවා. ඒක විනයගරුක පුද්ගලයකු කරන දෙයක්ද? සරත් ෆොන්සේකා හමුදාපති කාලේ ඔහු හමුදාවේ ජෙනරාල්වරු, නිලධාරීන් ඉවත් කළා. ඒ අය ඉවත් කරනකොට ඔවුන්ට වාහන, නිවාස තියාගන්න දුන්නද? නැහැ. නමුත් ඔහු ලියුමක් ලියලා මට මෙච්චර ආරක්ෂක කණ්ඩායමක් අවශ්‍යයි කිව්වාට පසු බලෙන් සෙබලුන් හා වාහන තබාගෙන යම්කිසි සිද්ධියක් ඇති කිරීම කොච්චර වැරදිද? එයාට අවශ්‍ය ගාන කිව්වටත් පස්සේ වැඩිපුර තව තියාගන්නේ ඇයි? එහෙම සිද්ධියක් ඔහුම නිර්මාණය කරලා. ඒක ජනතාව හමුවට ගෙනැල්ලා ඔහු බොරු කියනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom