Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ගෝඨාභයගේ ගාල්ලේ අවි ගබඩාව.!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාභයගේ ගාල්ලේ අවි ගබඩාව.!

ගෝඨාභයගේ ගාල්ලේ අවි ගබඩාව.!

ගාලු වරායේ නතර කර තිබූ ටග් මහනුවර යාත්‍රාව පිලිබඳව පසුගිය 13වනදා "ගෝඨාභය ලඟ මෝරුන් ඉන්නවාද" යන සටහන මගින් මා හෙළිකලෙමු..අද දින පොලීසිය විසින් මීට පැය දෙකකට පමණ පෙරදී එම යාත්‍රාව හා එහි තිබූ අවි ගභඩාවට මුද්‍රා තබා ඇත..

ගෝඨාභය රාජපක්ෂ හා හමුදාවෙන් විශ්‍රාම ගිය නිලධාරියෙකු විසින් අධිපතිත්වය දරන ඇවන්ට් ගාර්ඩ් පුදගලික ආරක්ෂක සේවා ආයතනය අදාල යාත්‍රාව භාවිතා කලේ කළක පටන් ය.සැකවින් එහි මා දන්නා කතාව මෙලෙසය..

ජාත්‍යන්තර මුහුදු ගමන් මාවත වැටී ඇත්තේ ගාලු වරායට ඉතා ආසන්නයේය..සමූද්රික නීති හා ජාත්‍යන්තර නාවික නීති අනුව වෙළඳ නෞකා තුළ අවි ආයුද ගෙන යා නොහැකිය.නමුත් පසුගිය කාළයේ ඉතියෝපියානු මංකොල්ලකරුවන් හේතුවෙන් එකී වෙළඳ නෞකා සඳහා සී මාර්ෂල්වරු හා අවි රැගෙන යාමට අවසර ලබාදී තිබුණි.ඒ අනුව අවි සමඟ එන නෞකා මංකොල්ලකෑමේ අවධානම් කලාපයෙන් බැහැර වූ පසු ගාලු වරායට ආසන්නයේ නතර කර සී මාර්ෂල්වරු ගොඩ බිමට විවිධ ආයතන මගින් රැගෙන එනු ලැබේ..ශ්‍රී ලංකාවේ නෞකා හා භාන්ඩ ප්‍රවාහන සමාගම් රැසක් ඇති අතර ගාල්ල වරාය ආශ්‍රිතව ඒ ආයතන රාශියක් ස්ථාපිතව ඇත..ඒ අතරම සී මාර්ෂල්වරු සහ අත තිබූ අවිද ගොඩබිමට රැගෙන එන අතර ඒවා අදාල අවි ගබඩාවේ තබා සී මාර්ෂල්වරු ගොඩබිමේ පිහිටි හෝටල් වෙත හෝ නවාතැම්පොළවල් වෙත ඒ ඒ නියෝජිත සමාගම් විසින් රැගෙන යනු ලබයි..ඒ සඳහා අදාල නෞකාව විසින් හෝ නෞකා සමාගම විසින් ගෙවීම් සිදුකරනු ලබයි..ඊට පසු අදාල නෞකා නැවතත් ගමන් ආරම්භ කරන අතර සී මාර්ෂල්වරු තම මව්බිම් බලා කටුනායකින් පියාසර කිරීම හෝ තමා අයත් නෞකාව නැවත ඉතියෝපියාව දෙසට ගමන් කිරීමට එන තුරු ලංකාව තුළ රැඳී සිටී..

ගෝඨාභය රාජපක්ෂ විසින් තම පුද්ගලික ඇවන්ට් ගාර්ඩ් ආයතන මඟින් එම නෞකා ආයුද ටග් යාත්‍රාවේ ගබඩා කිරීමට පෙර එම කටයුත්ත සිදුකරනු ලැබුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසිනි.ඒ අනුව ගාල්ල නාවික නෞකා දක්ෂිණය විසින් අදාල අවි ආයුද ගොඩබිමේ ගබඩා කරගෙන එම විදේශ සමාගම් වලින් ඒ සඳහා අය කරගත යුතු විදේශ විනිමය ඩොලර් ලෙස මෙරට රජයට ලබා දෙන ලදී..අවම වශයෙන් දිනකට නෞකා 6ක් හෝ 7ක් මෙලෙස ගාල්ල හරහා ගමන් කරනු ලබයි.

මෙහි මුදල් අගය ගැන දන්නා ගෝඨාභය රාජපක්ෂ විසින් පසුව තමන්ගේ පුද්ගලික ආරක්ෂක සමාගම යටතට අදාල අවි ගබඩා කිරීමේ කටයුත්ත බාර ගත් අතර මෙතෙක් අය කළ අගයට වඩා විශාල මුදලක් තම පුද්ගලික ආයතනයට ලබා ගන්නා ලදී..ඒ අනුව ශ්‍රී ලංකා රජයට හිමි විය යුතු විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පුද්ගලික සාක්කුවකට ගිය බව ඉතා නුදුරේදී හෙලිවනු නියතය..පසුගිය 13වනදා එකී සටහන තබන අවස්තාවේ මා සඳහන් කලේ මා මෙන්ම තවත් බොහෝදෙනෙකු මේ කාරණය හොඳින්ම දැන සිටි බවකි..එහෙත් මාධ්‍යකරුවෙකු ලෙස මෙකී කාරනාව මීට පෙර හෙලි කිරීමට නොහැකි වූයේ මීට අදාල මුදල් ගෙවීම් පත් හා ජායාරූප ලබා ගැනීමට තිබූ අවහිරය නිසාවෙනි..ඊටත් වඩා රාජපක්ෂ පාලනයේ හා ආරක්ෂක ලේකම්වරයාට සමාජයේ තිබූ බිය හේතුවෙන් තොරතුරු දත්තෝද නිහඬවිය..එලෙසම අදාල යාත්‍රාවට යන අයට ජායාරූප ගැනීම හෝ ඇතුලු වීම තහනම් විය..වසර දෙකක් පුරා මාදන්නා හා මා සෙවූ දෙය අද හෝ හමුවීම පුද්ගලිකව සතුට දනවන්නකි.. මෙකී ටග් මහනුවර යාත්‍රාවට ගොඩා වූවෙකුගේ ප්‍රකාශයක හඬපටයක් අදටත් මා සතුව ඇත..

ජනවාරි 13වනදා තැබූ සටහන...

ගෝඨාභය ලඟ මෝරුන් ඉන්න බව ඇත්තද??

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ගල්කිස්ස නිවස තුළ මෝරුන් ඇති කරන බව අද යම් වෙබ් අඩවි කිහිපයක දැක්කෙමි. කළකට පෙර නිවැරදි තොරතුරු නැතත් මේ පිළිබඳව පුවතක් පළ වුනේ ඉරිදා ලංකා පුවත්පතේය..ඒ මීට වසර තුනකට පමණ පෙරදීය.මේ පිළිබඳ මට මුලින්ම තොරතුරක් ලැබුනේ මීට වසර එකහමාරකට පමණ පෙරදීය..එහි පළමු තොරතුර හමු වූයේ දිනපතාම වැල්ලවත්ත මුහුදූ සීමාවෙන් උදෑසනට බවුසරයකින් මුහුදු ජලය ඒ ආසන්න ප්‍රදේශයේ නිවසකට ගෙන යන බවකි..එයද යුද හමුදා සෙබලුන් විසින් කරන්නක් බවත්,එම මුහුදු ජල බවුසරය ගල්කිස්ස හෝ දෙහිවල යම් ප්‍රභූ නිවසකට ගෙන යන බවත් එම තොරතුර පිළිබඳව සොයද්දී හමු වූ කාරනා කිහිපයකි.ඒ අනුව සොයා බැලීමේදී ඒ ආසන්නයේ ඇති වඩාත්ම ප්‍රභල ප්‍රභූ නිවස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතණුවන් වෙනුවෙන් ඉදි කළ නිවස බවත්,එහි ආරක්ෂාවට හමුදා සෙබලුන් ඇති බවත්,ලේකම්වරයා එම නිවසේ නිතර රැඳන බවත් හෙළි විය..

නිවසක මෝරුන් ඇති කළ හැකිද,හැකි නම් ඒ කෙලෙසද යන්න නොදත් කාරනා පිළිබඳව මා මීගමුවේ සුප්‍රසිද්ධ ධීවර ව්‍යාපාරිකයෙකුගෙන් විමසූ අතර මේ ගැන අසන්නත් ප්‍රථම ඔහු කීවේ ඇයි දන්නෙ නැද්ද ගෝඨාභය මහත්තයට මෝරු දුන්නෙ ........ මුදලාලිනෙ කියාය..ඔහුට අනුව මෝරුන් ඇති කිරීම සඳහා ටැංකියට නිතිපතා නැවුම් මුහුදු ජලය මාරු කළ යුතුය..එලෙසම ආහාර සඳහා පණපිටින් සාමාන්‍ය ප්‍රමානයේ මාලුවන් දිය යුතුය..මා දන්නා පරිදි සහ කියවා ඇති පරිදි යුද මානසිකත්වයෙන් හා බලයෙන් උන්මාදයට පත් වූවන්ට අමුතුම ආකාරයේ විනෝදාංශ හා ත්‍රාසය,ලේ දැකීමේ අශාව වැනි මනෝව්‍යාධීන් වලින් පෙලුන බව මා දනිමි..වගකිවයුතු පුවත් පත් මාධ්‍යවේදීයෙකු ලෙස සහ පුවත්පතක් ලෙස නිවැරදි තොරතුරු සියල්ල හා සාක්ෂි නිවැරදි තහවුරු වීමකින් තොරව පළ නොකිරීම රාවයේත්,මාගේත් ප්‍රධානම ප්‍රතිපත්තිය බැවින් එදා එය පළ නොකලේය.. ඒ අනුව යම් ලෙසක එවැනි දෙයක් තිබුණාද,තිබුණා නම් ඒ කෙලෙසද යන්න මහජනතාව වෙනුවෙන් ඔවුන් බලයේ සිටිද්දී හෙලි කිරීමට නොහැකි වීම ගැන යම් පසුතැවීමක මා පසුවේ..මා සතුව තිබූ තොරතුරු ඇත්තක් වනතුරු අද දවසේ බලා හිඳී..

මෙකී පුවත පසුපස කළක් සොයා බැලුවද ජීවිත අවදානම සහ තොරතුරු ලබා ගැනීමේ දැඩි අවදානම හෙතුවෙන් එකී කරණාව සෙවීම ඉතා මන්දගාමී විය.එලෙසම යමෙකු "ඇයි දැන් ඕවා කියන්නේ" යැයි මාගෙන් විමසිය හැක.."ඕවා මඩ" යැයි තවතෙකු කියනු ඇත..එවන් අයෙකුට කීමට ඇත්තෙ ගාලු වරායට ගොස් ටග් යාත්‍රාවක ඇති නාවික අවි ගබඩාව කාගේදැයි බලන ලෙසය..ශ්‍රී ලංකාව හරහා යන නැව් වල අවි ගබඩා කිරීමෙන් මෙරට රජයට ලැබුන මුදල් කලක පටන් ගියේ කාගේ පුද්ගලික සාක්කුවටදැයි සොයන ලෙසය..ඒ ගනුදෙනු පිලිබඳවද කළක් පුරා ම සෙව්වෙමි..මේවා පිලිබඳව දන්නා බොහෝදෙනෙකු මෙහි කොමෙන්ටු බියකින් තොරව පළ කරනු ඇතැයි ම අපේක්ෂා කරමු.මක්නිසාදයත් මේ ගැන දන්නා නමුත් ගෝඨාභය රාජපක්ෂට තිබූ බය නිසා නිහඬව සිටි මගේ මිතුරන් රාශියක් මෙහි ඇත..

කසුන් පුස්සෙවෙල

මාධ්‍යවේදී

[QUOTE="hasanthagamage, post: 17760759, member: 301275"] [b]ගෝඨාභයගේ ගාල්ලේ අවි ගබඩාව.![/b] ගෝඨාභයගේ ගාල්ලේ අවි ගබඩාව.! ගාලු වරායේ නතර කර තිබූ ටග් මහනුවර යාත්‍රාව පිලිබඳව පසුගිය 13වනදා "ගෝඨාභය ලඟ මෝරුන් ඉන්නවාද" යන සටහන මගින් මා හෙළිකලෙමු..අද දින පොලීසිය විසින් මීට පැය දෙකකට පමණ පෙරදී එම යාත්‍රාව හා එහි තිබූ අවි ගභඩාවට මුද්‍රා තබා ඇත.. ගෝඨාභය රාජපක්ෂ හා හමුදාවෙන් විශ්‍රාම ගිය නිලධාරියෙකු විසින් අධිපතිත්වය දරන ඇවන්ට් ගාර්ඩ් පුදගලික ආරක්ෂක සේවා ආයතනය අදාල යාත්‍රාව භාවිතා කලේ කළක පටන් ය.සැකවින් එහි මා දන්නා කතාව මෙලෙසය.. ජාත්‍යන්තර මුහුදු ගමන් මාවත වැටී ඇත්තේ ගාලු වරායට ඉතා ආසන්නයේය..සමූද්රික නීති හා ජාත්‍යන්තර නාවික නීති අනුව වෙළඳ නෞකා තුළ අවි ආයුද ගෙන යා නොහැකිය.නමුත් පසුගිය කාළයේ ඉතියෝපියානු මංකොල්ලකරුවන් හේතුවෙන් එකී වෙළඳ නෞකා සඳහා සී මාර්ෂල්වරු හා අවි රැගෙන යාමට අවසර ලබාදී තිබුණි.ඒ අනුව අවි සමඟ එන නෞකා මංකොල්ලකෑමේ අවධානම් කලාපයෙන් බැහැර වූ පසු ගාලු වරායට ආසන්නයේ නතර කර සී මාර්ෂල්වරු ගොඩ බිමට විවිධ ආයතන මගින් රැගෙන එනු ලැබේ..ශ්‍රී ලංකාවේ නෞකා හා භාන්ඩ ප්‍රවාහන සමාගම් රැසක් ඇති අතර ගාල්ල වරාය ආශ්‍රිතව ඒ ආයතන රාශියක් ස්ථාපිතව ඇත..ඒ අතරම සී මාර්ෂල්වරු සහ අත තිබූ අවිද ගොඩබිමට රැගෙන එන අතර ඒවා අදාල අවි ගබඩාවේ තබා සී මාර්ෂල්වරු ගොඩබිමේ පිහිටි හෝටල් වෙත හෝ නවාතැම්පොළවල් වෙත ඒ ඒ නියෝජිත සමාගම් විසින් රැගෙන යනු ලබයි..ඒ සඳහා අදාල නෞකාව විසින් හෝ නෞකා සමාගම විසින් ගෙවීම් සිදුකරනු ලබයි..ඊට පසු අදාල නෞකා නැවතත් ගමන් ආරම්භ කරන අතර සී මාර්ෂල්වරු තම මව්බිම් බලා කටුනායකින් පියාසර කිරීම හෝ තමා අයත් නෞකාව නැවත ඉතියෝපියාව දෙසට ගමන් කිරීමට එන තුරු ලංකාව තුළ රැඳී සිටී.. ගෝඨාභය රාජපක්ෂ විසින් තම පුද්ගලික ඇවන්ට් ගාර්ඩ් ආයතන මඟින් එම නෞකා ආයුද ටග් යාත්‍රාවේ ගබඩා කිරීමට පෙර එම කටයුත්ත සිදුකරනු ලැබුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසිනි.ඒ අනුව ගාල්ල නාවික නෞකා දක්ෂිණය විසින් අදාල අවි ආයුද ගොඩබිමේ ගබඩා කරගෙන එම විදේශ සමාගම් වලින් ඒ සඳහා අය කරගත යුතු විදේශ විනිමය ඩොලර් ලෙස මෙරට රජයට ලබා දෙන ලදී..අවම වශයෙන් දිනකට නෞකා 6ක් හෝ 7ක් මෙලෙස ගාල්ල හරහා ගමන් කරනු ලබයි. මෙහි මුදල් අගය ගැන දන්නා ගෝඨාභය රාජපක්ෂ විසින් පසුව තමන්ගේ පුද්ගලික ආරක්ෂක සමාගම යටතට අදාල අවි ගබඩා කිරීමේ කටයුත්ත බාර ගත් අතර මෙතෙක් අය කළ අගයට වඩා විශාල මුදලක් තම පුද්ගලික ආයතනයට ලබා ගන්නා ලදී..ඒ අනුව ශ්‍රී ලංකා රජයට හිමි විය යුතු විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පුද්ගලික සාක්කුවකට ගිය බව ඉතා නුදුරේදී හෙලිවනු නියතය..පසුගිය 13වනදා එකී සටහන තබන අවස්තාවේ මා සඳහන් කලේ මා මෙන්ම තවත් බොහෝදෙනෙකු මේ කාරණය හොඳින්ම දැන සිටි බවකි..එහෙත් මාධ්‍යකරුවෙකු ලෙස මෙකී කාරනාව මීට පෙර හෙලි කිරීමට නොහැකි වූයේ මීට අදාල මුදල් ගෙවීම් පත් හා ජායාරූප ලබා ගැනීමට තිබූ අවහිරය නිසාවෙනි..ඊටත් වඩා රාජපක්ෂ පාලනයේ හා ආරක්ෂක ලේකම්වරයාට සමාජයේ තිබූ බිය හේතුවෙන් තොරතුරු දත්තෝද නිහඬවිය..එලෙසම අදාල යාත්‍රාවට යන අයට ජායාරූප ගැනීම හෝ ඇතුලු වීම තහනම් විය..වසර දෙකක් පුරා මාදන්නා හා මා සෙවූ දෙය අද හෝ හමුවීම පුද්ගලිකව සතුට දනවන්නකි.. මෙකී ටග් මහනුවර යාත්‍රාවට ගොඩා වූවෙකුගේ ප්‍රකාශයක හඬපටයක් අදටත් මා සතුව ඇත.. ජනවාරි 13වනදා තැබූ සටහන... ගෝඨාභය ලඟ මෝරුන් ඉන්න බව ඇත්තද?? ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ගල්කිස්ස නිවස තුළ මෝරුන් ඇති කරන බව අද යම් වෙබ් අඩවි කිහිපයක දැක්කෙමි. කළකට පෙර නිවැරදි තොරතුරු නැතත් මේ පිළිබඳව පුවතක් පළ වුනේ ඉරිදා ලංකා පුවත්පතේය..ඒ මීට වසර තුනකට පමණ පෙරදීය.මේ පිළිබඳ මට මුලින්ම තොරතුරක් ලැබුනේ මීට වසර එකහමාරකට පමණ පෙරදීය..එහි පළමු තොරතුර හමු වූයේ දිනපතාම වැල්ලවත්ත මුහුදූ සීමාවෙන් උදෑසනට බවුසරයකින් මුහුදු ජලය ඒ ආසන්න ප්‍රදේශයේ නිවසකට ගෙන යන බවකි..එයද යුද හමුදා සෙබලුන් විසින් කරන්නක් බවත්,එම මුහුදු ජල බවුසරය ගල්කිස්ස හෝ දෙහිවල යම් ප්‍රභූ නිවසකට ගෙන යන බවත් එම තොරතුර පිළිබඳව සොයද්දී හමු වූ කාරනා කිහිපයකි.ඒ අනුව සොයා බැලීමේදී ඒ ආසන්නයේ ඇති වඩාත්ම ප්‍රභල ප්‍රභූ නිවස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතණුවන් වෙනුවෙන් ඉදි කළ නිවස බවත්,එහි ආරක්ෂාවට හමුදා සෙබලුන් ඇති බවත්,ලේකම්වරයා එම නිවසේ නිතර රැඳන බවත් හෙළි විය.. නිවසක මෝරුන් ඇති කළ හැකිද,හැකි නම් ඒ කෙලෙසද යන්න නොදත් කාරනා පිළිබඳව මා මීගමුවේ සුප්‍රසිද්ධ ධීවර ව්‍යාපාරිකයෙකුගෙන් විමසූ අතර මේ ගැන අසන්නත් ප්‍රථම ඔහු කීවේ ඇයි දන්නෙ නැද්ද ගෝඨාභය මහත්තයට මෝරු දුන්නෙ ........ මුදලාලිනෙ කියාය..ඔහුට අනුව මෝරුන් ඇති කිරීම සඳහා ටැංකියට නිතිපතා නැවුම් මුහුදු ජලය මාරු කළ යුතුය..එලෙසම ආහාර සඳහා පණපිටින් සාමාන්‍ය ප්‍රමානයේ මාලුවන් දිය යුතුය..මා දන්නා පරිදි සහ කියවා ඇති පරිදි යුද මානසිකත්වයෙන් හා බලයෙන් උන්මාදයට පත් වූවන්ට අමුතුම ආකාරයේ විනෝදාංශ හා ත්‍රාසය,ලේ දැකීමේ අශාව වැනි මනෝව්‍යාධීන් වලින් පෙලුන බව මා දනිමි..වගකිවයුතු පුවත් පත් මාධ්‍යවේදීයෙකු ලෙස සහ පුවත්පතක් ලෙස නිවැරදි තොරතුරු සියල්ල හා සාක්ෂි නිවැරදි තහවුරු වීමකින් තොරව පළ නොකිරීම රාවයේත්,මාගේත් ප්‍රධානම ප්‍රතිපත්තිය බැවින් එදා එය පළ නොකලේය.. ඒ අනුව යම් ලෙසක එවැනි දෙයක් තිබුණාද,තිබුණා නම් ඒ කෙලෙසද යන්න මහජනතාව වෙනුවෙන් ඔවුන් බලයේ සිටිද්දී හෙලි කිරීමට නොහැකි වීම ගැන යම් පසුතැවීමක මා පසුවේ..මා සතුව තිබූ තොරතුරු ඇත්තක් වනතුරු අද දවසේ බලා හිඳී.. මෙකී පුවත පසුපස කළක් සොයා බැලුවද ජීවිත අවදානම සහ තොරතුරු ලබා ගැනීමේ දැඩි අවදානම හෙතුවෙන් එකී කරණාව සෙවීම ඉතා මන්දගාමී විය.එලෙසම යමෙකු "ඇයි දැන් ඕවා කියන්නේ" යැයි මාගෙන් විමසිය හැක.."ඕවා මඩ" යැයි තවතෙකු කියනු ඇත..එවන් අයෙකුට කීමට ඇත්තෙ ගාලු වරායට ගොස් ටග් යාත්‍රාවක ඇති නාවික අවි ගබඩාව කාගේදැයි බලන ලෙසය..ශ්‍රී ලංකාව හරහා යන නැව් වල අවි ගබඩා කිරීමෙන් මෙරට රජයට ලැබුන මුදල් කලක පටන් ගියේ කාගේ පුද්ගලික සාක්කුවටදැයි සොයන ලෙසය..ඒ ගනුදෙනු පිලිබඳවද කළක් පුරා ම සෙව්වෙමි..මේවා පිලිබඳව දන්නා බොහෝදෙනෙකු මෙහි කොමෙන්ටු බියකින් තොරව පළ කරනු ඇතැයි ම අපේක්ෂා කරමු.මක්නිසාදයත් මේ ගැන දන්නා නමුත් ගෝඨාභය රාජපක්ෂට තිබූ බය නිසා නිහඬව සිටි මගේ මිතුරන් රාශියක් මෙහි ඇත.. කසුන් පුස්සෙවෙල මාධ්‍යවේදී [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom