Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාභය ආවොත් මමයි ආණ්ඩුව කරන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්න බැරිනම් යනවා…. මහින්දගෙන්,විමල්ට අවසන් නිවේදනය නිකුත් වෙයි…

ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වහාම නම්කරන ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බලපෑම් කරමින් සිටින විමල් වීරවංශ හට මහින්ද බැණ වැදි ඇති බව ලංකා ලීක්ස් දේශපාලන වාර්තාකරු අනාවරණයි කළා.

පසුගිය දිනකිහිපයේම විමල් සිය සහචරයන් යොදා ගනිමින් මහින්දට දැඩි ලෙස පහරදුන් අතර ඒ හරහා මහින්ද බීතියටම හේත්තු කිරිමට විමල් උත්සහ කර ඇත්තේ එම මෙහෙයුම අවසානයේ මහින්ද භාවිතා කර ගෝඨා 2020 අපේක්ෂකයා ලෙස නම්කර ගැනිමටයි.

කෙසේවෙතත් ඊයේ සවස දුරකතනයෙන් මහින්ද අමතා ඇති විමල් ගෝඨා අපේක්ෂකයා ලෙස නම් කිරිමට මහින්ද කටයුතු නොකරන්නේ නම් තමන් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වන බවට තර්ජනය කර තිබේ.

“තවත් පරක්කු කරන්න එපා.. ජනාධිපති අපේක්ෂකයා වහා නම් කරන්න.. නැත්නම් මම තව් කට්ටිය අරන්ම් ඉවත් වෙනවා… යනුවෙන් මහින්දට තර්ජනය කර තිබේ.

එයට පිලිතුරු දෙමින් මහින්ද විමල්ට බැණ වැදි ඇති අතර ජනාධිපතිවරණයක් කැදවනු තුරු විපක්ෂයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න නම් නොකරන බවත් එතෙක් ඉවසාගෙන ඉන්නට බැරි ඔනෑම අයෙකු ඉවත් ව යැම ගැන තමන් කලබල නොවන බවද මහින්ද පවසා තිබේ.

ජනාධිපති අපේක්ෂකයෙකු මැතිවරණයක් කැදවා නැති අවස්ථාවක නම් කිරිම හරහා ඔහුට එරෙහිව පාලක බලයේ සිටින කණ්ඩායම් විසින් චොදනා සහ ඔහුගේ චරිතය ඝාතනය කිරිමට ඉඩක් ලැබෙන බවත් පවසා ඇති මහින්ද විමල්ට අද අවශ්‍යව ඇත්තේ එය බවද පවසා තිබේ.

ඒකාබද්ධයේ අලුත් අර්බුදය …..

“මට වුනත් හිතෙනවා මුං උතුරේ ගිහින් කොහොම මරන්න ඇද්ද? කියලා.” යනුවෙන් අද පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් රාජපක්ෂ රෙජීමයේ ආර්ථික සහ මුල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ රතුපස්වල සිදුවීම සම්බන්ධයෙන් හමුදාව සහ රණවිරුවන් අමු අමුවේ පාවාදෙමින් දක්වා ඇති අදහස සම්බන්ධයෙන් මේ වනවිට ඒකාබද්ධය අභ්‍යන්තර උග්‍ර අර්බුදයක් හටගෙන් ඇති අතර ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාව බලාපොරොත්තු වන්න.

- http://www.lankaleaks.net/2018/07/01/1559

[QUOTE="monson, post: 23368114, member: 30005"] [B][SIZE="5"]ඉන්න බැරිනම් යනවා…. මහින්දගෙන්,විමල්ට අවසන් නිවේදනය නිකුත් වෙයි…[/SIZE][/B] [SIZE="4"]ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වහාම නම්කරන ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බලපෑම් කරමින් සිටින විමල් වීරවංශ හට මහින්ද බැණ වැදි ඇති බව ලංකා ලීක්ස් දේශපාලන වාර්තාකරු අනාවරණයි කළා. පසුගිය දිනකිහිපයේම විමල් සිය සහචරයන් යොදා ගනිමින් මහින්දට දැඩි ලෙස පහරදුන් අතර ඒ හරහා මහින්ද බීතියටම හේත්තු කිරිමට විමල් උත්සහ කර ඇත්තේ එම මෙහෙයුම අවසානයේ මහින්ද භාවිතා කර ගෝඨා 2020 අපේක්ෂකයා ලෙස නම්කර ගැනිමටයි. කෙසේවෙතත් ඊයේ සවස දුරකතනයෙන් මහින්ද අමතා ඇති විමල් ගෝඨා අපේක්ෂකයා ලෙස නම් කිරිමට මහින්ද කටයුතු නොකරන්නේ නම් තමන් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වන බවට තර්ජනය කර තිබේ. “තවත් පරක්කු කරන්න එපා.. ජනාධිපති අපේක්ෂකයා වහා නම් කරන්න.. නැත්නම් මම තව් කට්ටිය අරන්ම් ඉවත් වෙනවා… යනුවෙන් මහින්දට තර්ජනය කර තිබේ. එයට පිලිතුරු දෙමින් මහින්ද විමල්ට බැණ වැදි ඇති අතර ජනාධිපතිවරණයක් කැදවනු තුරු විපක්ෂයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න නම් නොකරන බවත් එතෙක් ඉවසාගෙන ඉන්නට බැරි ඔනෑම අයෙකු ඉවත් ව යැම ගැන තමන් කලබල නොවන බවද මහින්ද පවසා තිබේ. ජනාධිපති අපේක්ෂකයෙකු මැතිවරණයක් කැදවා නැති අවස්ථාවක නම් කිරිම හරහා ඔහුට එරෙහිව පාලක බලයේ සිටින කණ්ඩායම් විසින් චොදනා සහ ඔහුගේ චරිතය ඝාතනය කිරිමට ඉඩක් ලැබෙන බවත් පවසා ඇති මහින්ද විමල්ට අද අවශ්‍යව ඇත්තේ එය බවද පවසා තිබේ. [COLOR="Red"]ඒකාබද්ධයේ අලුත් අර්බුදය ….. “මට වුනත් හිතෙනවා මුං උතුරේ ගිහින් කොහොම මරන්න ඇද්ද? කියලා.” යනුවෙන් අද පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් රාජපක්ෂ රෙජීමයේ ආර්ථික සහ මුල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ රතුපස්වල සිදුවීම සම්බන්ධයෙන් හමුදාව සහ රණවිරුවන් අමු අමුවේ පාවාදෙමින් දක්වා ඇති අදහස සම්බන්ධයෙන් මේ වනවිට ඒකාබද්ධය අභ්‍යන්තර උග්‍ර අර්බුදයක් හටගෙන් ඇති අතර ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාව බලාපොරොත්තු වන්න.[/COLOR][/SIZE] - [url]http://www.lankaleaks.net/2018/07/01/1559[/url] :lol: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom