Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාභය ආවොත් මමයි ආණ්ඩුව කරන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැසිල්ගේ හමුදා පාවාදිමේ කතාවෙන් ඒකාබද්ධය දෙදරයි…. විමල් නටවන් නාඩගම කරන්නේ රනිල්…

2020 ජනාධිපතිවරණය ජයගැනිම සදහා අනිවාර්යයෙන්ම රාජපක්ෂලා වටේ සිටින Army කාරයන් ඉවත් කිරිම සදහා මෙහෙයුමක් දියත් කරමින් සිටින බව මහින්ද පිළ නියෝජනය කරන හමුදාවේන් විශ්‍රාම ගොස් ගෝඨා දිනවිමට කටයුතු කරමින් සිටින කණ්ඩායම් අනාවරණය කර තිබේ.

2020 ජනාධිපතිවරණයේ මෙහෙයුම දියත් කරමින් සිටින පොහොට්ටුවේ නායකයා වන බැසිල් රාජපක්ෂ පසුගියදා බැසිල්ගේ ලගම න්යායචාරයන් සමග පැය ගණනක හමුවක් පවත්වා ඇති අතර එහිදි න්‍යායාචාරවරුන් බැසිල්ට පෙන්වා දි ඇත්තේ මැතිවරණ ජයග්‍රහණය කිරිමේ යාන්ත්‍රනය සකස් කිරිම පමණක් ප්‍රමාණවත් නොවන බවයි.

මේ වනවිට බැසිල් විසින් නිර්මාණය කරන යාන්ත්රනයේ ප්‍රයෝජන ගෙන මහින්ද සහ ගෝඨාභය රට වටේ තමන්ගේ බලය තහවුරු කිරිමට කටයුතු කරමින් සිටින බවත් බැසිල් පක්ෂය තුල වැඩ්ඩෙක් ලෙස නම්වි තිබුනද එලියේ බැසිල් සම්බන්ධයෙන් හොද දැක්මක් ජනතාව තුල නොමැති බවද ඔහුන් පෙන්වා දි තිබේ.

ගෝඨාභය වටා සිටින හමුදා කණ්ඩායම් හේතුවෙන් උතුරේ ඡන්ද පමණක් නොව ඉන්දිය සහ ඇමරිකානු සහය ලබ ගැනිමටද නොහැකි තත්වයක් උදාවෙමින් තිබේන බව එම කණ්ඩායම බැසිල්ට පෙන්වා දි ඇති අතර පසුගියදා උතුරේන් හමුවු යුධ උපකරණ සම්බන්ධයෙන් ගෝඨාගේ ගොලයෙකු වන කමල් ගුණරත්න මාධ්‍ය හමු පැවැත්විම පිළිබඳවද එහිදි දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

බදුයුදින් බැසිල්ට කී රහස …..

එහිදි බැසිල් අලුත් රහසක් ද තම සගයන හමුවේ අනාවරණය කල අතර …බැසිල් එහිදි කියා සිටියේ …

“මට මේ ලගදි රීෂාඩ් බදුයුදින් හමුවුනා….එයාලා පැහැදිලිවම කිව්වා මේ පළාත් සභා මැතිවරණයෙන් පස්සේ තින්දුවක් ගන්නවා කියලා… එයාගේ ඉල්ලිම උනේ සර් (බැසිල්) ආවොත් අපේ සහය දෙනවා නමුත් අපිට ගෝඨාභය වෙනුවෙන් නම් සහය දෙන්න බෑ ” යනුවෙනි…

ඒ සමගම බැසිල්ගේ න්‍යායාචාර වරුන් පෙන්වා දි ඇත්තේ “දැක්කානේ සර් කවුරුත් කැමති සර්ට …ගෝඨාභය කරන්නේ මේ හැදෙන එකමුතුව විනාශ කරන එක ..එක ලොක්කාත් දන්නවා (ලොක්කා යනු මහින්දය)”

ඒ සමගම බැසිල්ගේ සමිපතම මහාචාර්ය දැනුම ඇති න්‍යායාචාරවරයා සදහන් කර ඇත්තේ

“විමල් නටවන් නාඩගම කරන්නේ රනිල්… එක සාක්ෂි සමග් දැන් එලියට ඇවිල්ලා තියෙන්නේ ..ඒ කණ්ඩායමේ ගම්මන්පිලත් හිටිය පස්සේ මිනිහා නිහඩ උනා… විමල්ට ඔනේ ගෑණීයි එයාටයි බෙරේන්න එකට කරනන් ඔන දේ තමයි ගෝඨා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කරලා දෙන එක.”

ඒ අනුව බැසිල්ගේ න්‍යායාචාර වරුන් අලුත් මෙහෙයුමක් දියත් කරන ලෙසට බැසිල්ට උපදෙස් දුන් අතර ඉදිරියේදි බැසිල් යන රැස්විම්වලදි අනාගත ජනාධිපති ලෙස බැසිල් වෙනුවෙන් කැ ගැසිමට, වෙනම Team එකක් සකස් කිරිමටද ඔහු උපදෙස් ලබාදි තිබේ.

පසුව එම් සතියේම අම්පාරේ රැස්විම සම්පාදනය කර තිබු අතර බැසිල් එම රැලියට සහභාගි විම සදහා පොඩි පඩ ෂෝ එකක්ද එකතු කිරිමට මෙහෙයුමක් දියත් කර තිබිනි.

බැසිල්ට එදාම FCID යට යැමට තිබුනි.බැසිල් එය දැන දැනම අම්පාර රැස්විමද සම්පාදනය කර තිබිනි. ව්‍යාපාරිකයේකුගේ අනුග්රහයයෙන් ලැබුන හෙලිකොප්ටරයකින් පෙරවරු 9.33 FCID පෙනී සිටි බැසිල් කෙසේ හෝ පෙරවරු 11.55 වන විට අම්පාරට ලග වූ යේ සංවිධායක මඩුල්ලත් රැස්ව සිටි පිරිසත් පුදුම කරමින්ය.

බැසිල් ගේම් එක පටන් ගත්තේ අම්පාරෙනි.අම්පාර රැස්විම සංවිධානය කිරිමට භාර දි තිබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක.මන්ත්‍රීවරයා හා බැසිල් රාජපක්ෂ අතර සුළු විරසකයක් පැවතියත් මන්ත්‍රීවරයා තම සමීපතමකුට පවසා ඇත්තේ රාජපක්ෂලාගෙන්න් වැඩක් කරනවා කිවුවොත් ඉටියෙන් හරි මැටියෙන් හරි කරන්නේ බැසිල් විතරක් බවය. වැඩේ හරි බව බැසිල් එම කතාවෙන් තහවුරුකර ගත් අතර අම්පාරේ මහින්දලා වෙනුවෙන් මහත් සේවයක් කල සරත් වීරසේකර කුණු මාලු කැල්ලක් මෙන් අහක දැමු බැසිල් සරත් සමග වචන 5කට වඩ කතා නොකර සිටිමට කටයුතු කර තිබේ.

කවදත් රාජපක්ෂලාට ඔන විදියට ගොනාට අදින විමල්ලා එදිනද ඇද ගත් අතර එකෙන්ම බැසිල් රාජපක්ෂ ජනාධිපති කලයුතු බවට කැ මොර දෙමින් බැසිල්ගේ ජනාධිපති ගමනට පාර කපා දුන් අතර එම රැස්වීම අමතමින් කලගුණ දැක්වු බැසිල් අම්පාරට සිටින එකම නායකයා විමලවීර දිසානායක කියමින් සරත් විරසේකර එක පහරින් කපා දමා තිබේ.

රාජපක්ෂලාගේ කොම්ඩම් තියරියට යටවු සරත්

මේ වනවිට රාජපක්ෂලාගේ කොම්ඩම් තියරියට යටවු සරත් දින දෙකකට පසුව හෙළ උරුමයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු හමුවි ඇති අතර එහිදි ඔහු පවසා ඇත්තේ ගෝඨා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවට අවසාන මොහොත දක්වා පෙන්වා පසුව් ඒ වෙනුවට බැසිල් ඉදිරිපත් විමට මේ වනවිට මෙහෙයුම් දියත් වෙමින් තිබෙන බවයි.

” බැසිල් හදන්නේ අපිව පාවාදෙන්න …..මිනිහා කරන්න හදන්නේ කොහොම හරි ඡන්ද ටික … ගන්න ඒ වෙනුවෙන් මිනිහා (බැසිල්) හමුදාව උනත් පාවා දෙනවා… කොහොමත් ඔය 10 percent කාරයෝ එක්ක ජාතිකවාදී දේශපාලනය කරන්න බෑ … දැක්කා නේ එදා පත්තරයට කරලා තිබුන කතාව “

අද පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් රාජපක්ෂ රෙජීමයේ ආර්ථික සහ මුල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ රතුපස්වල සිදුවීම සම්බන්ධයෙන් හමුදාව සහ රණවිරුවන් අමු අමුවේ පාවාදෙමින් අදහස් දක්වමින් පවසා ඇත්තේ,

“මට වුනත් හිතෙනවා මුං උතුරේ ගිහින් කොහොම මරන්න ඇද්ද? කියලා.” ය. කිසිදාක රණවිරුවන් පාවා නොදෙන බවට බෙරිහන් දෙන මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රෙජීමයේ මුල්‍ය සහ දේශපාලන මෙහෙයුම් අංශ ප්‍රධානියා “මුන්” ලෙස හඳුන්වා දී ඇත්තේ “සතුන් සිවුපාවුන්” නොව එදා තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට දිවිහිමියෙන් කටයුතු කළ ඔබෙත් අපෙත් “රණවිරුවන්”ය. එපමණක් නොව හමුදාව “යුද අපරාධ” සිදුකළ බවට තවත් සාක්ෂියක් මෙයින් රාජපක්ෂවරයා විසින් ජාත්‍යන්තරයට ලබා දී ඇත.

එය මහා පාවාදීමකි. මෙමඟින් හමුදාව උතුරේ මිනිසුන් කොහොම මරන්න ඇද්ද යන වක්රාකාර සැකයක් එවක රජයේ ප්රබලතම අමාත්‍යවරයෙකු මෙන්ම රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු විසින් මෙලෙස ගෙනහැර දක්වා ඇත. සැබැවින්ම මෙය හමුදාවන්ට එරෙහිව සිදුකළ සුළුපටු පාවාදීමක් නොවේ.

උතුරේ ඡන්දය ලබා ගැනිම සදහා මානබලමින් සිටින බැසිල් මීට මාසයකට පමණ පෙර 20 දෙනෙකුගෙන් යුත් දමිළ කණ්ඩායමක් කොළඹදි විශේෂ පුහුණුවකට ලක්කොට උතුරේ දේශපාලන හැසිරවිම සදහ යවා ඇති එම කණ්ඩායම බැසිල්ට හිතවත් දෙමළ ඊලාම් රාජ්‍ය සංවිධානයේ නායක වී.රුද්රකුමාරන්ගේ සහචරයෙකු වන ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් සමග එම කණ්ඩායම සම්බන්ධ කර තිබේ.

- http://www.lankaleaks.net/2018/07/02/1563

[QUOTE="monson, post: 23371264, member: 30005"] [B][SIZE="5"]බැසිල්ගේ හමුදා පාවාදිමේ කතාවෙන් ඒකාබද්ධය දෙදරයි…. විමල් නටවන් නාඩගම කරන්නේ රනිල්…[/SIZE][/B] [IMG]http://www.lankaleaks.net/wp-content/uploads/2018/07/rajapaksa-statement-261x300.jpg[/IMG] [SIZE="4"]2020 ජනාධිපතිවරණය ජයගැනිම සදහා අනිවාර්යයෙන්ම රාජපක්ෂලා වටේ සිටින Army කාරයන් ඉවත් කිරිම සදහා මෙහෙයුමක් දියත් කරමින් සිටින බව මහින්ද පිළ නියෝජනය කරන හමුදාවේන් විශ්‍රාම ගොස් ගෝඨා දිනවිමට කටයුතු කරමින් සිටින කණ්ඩායම් අනාවරණය කර තිබේ. 2020 ජනාධිපතිවරණයේ මෙහෙයුම දියත් කරමින් සිටින පොහොට්ටුවේ නායකයා වන බැසිල් රාජපක්ෂ පසුගියදා බැසිල්ගේ ලගම න්යායචාරයන් සමග පැය ගණනක හමුවක් පවත්වා ඇති අතර එහිදි න්‍යායාචාරවරුන් බැසිල්ට පෙන්වා දි ඇත්තේ මැතිවරණ ජයග්‍රහණය කිරිමේ යාන්ත්‍රනය සකස් කිරිම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. මේ වනවිට බැසිල් විසින් නිර්මාණය කරන යාන්ත්රනයේ ප්‍රයෝජන ගෙන මහින්ද සහ ගෝඨාභය රට වටේ තමන්ගේ බලය තහවුරු කිරිමට කටයුතු කරමින් සිටින බවත් බැසිල් පක්ෂය තුල වැඩ්ඩෙක් ලෙස නම්වි තිබුනද එලියේ බැසිල් සම්බන්ධයෙන් හොද දැක්මක් ජනතාව තුල නොමැති බවද ඔහුන් පෙන්වා දි තිබේ. ගෝඨාභය වටා සිටින හමුදා කණ්ඩායම් හේතුවෙන් උතුරේ ඡන්ද පමණක් නොව ඉන්දිය සහ ඇමරිකානු සහය ලබ ගැනිමටද නොහැකි තත්වයක් උදාවෙමින් තිබේන බව එම කණ්ඩායම බැසිල්ට පෙන්වා දි ඇති අතර පසුගියදා උතුරේන් හමුවු යුධ උපකරණ සම්බන්ධයෙන් ගෝඨාගේ ගොලයෙකු වන කමල් ගුණරත්න මාධ්‍ය හමු පැවැත්විම පිළිබඳවද එහිදි දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. [B]බදුයුදින් බැසිල්ට කී රහස …..[/B] එහිදි බැසිල් අලුත් රහසක් ද තම සගයන හමුවේ අනාවරණය කල අතර …බැසිල් එහිදි කියා සිටියේ … “මට මේ ලගදි රීෂාඩ් බදුයුදින් හමුවුනා….එයාලා පැහැදිලිවම කිව්වා මේ පළාත් සභා මැතිවරණයෙන් පස්සේ තින්දුවක් ගන්නවා කියලා… එයාගේ ඉල්ලිම උනේ සර් (බැසිල්) ආවොත් අපේ සහය දෙනවා නමුත් අපිට ගෝඨාභය වෙනුවෙන් නම් සහය දෙන්න බෑ ” යනුවෙනි… ඒ සමගම බැසිල්ගේ න්‍යායාචාර වරුන් පෙන්වා දි ඇත්තේ “දැක්කානේ සර් කවුරුත් කැමති සර්ට …ගෝඨාභය කරන්නේ මේ හැදෙන එකමුතුව විනාශ කරන එක ..එක ලොක්කාත් දන්නවා (ලොක්කා යනු මහින්දය)” ඒ සමගම බැසිල්ගේ සමිපතම මහාචාර්ය දැනුම ඇති න්‍යායාචාරවරයා සදහන් කර ඇත්තේ “විමල් නටවන් නාඩගම කරන්නේ රනිල්… එක සාක්ෂි සමග් දැන් එලියට ඇවිල්ලා තියෙන්නේ ..ඒ කණ්ඩායමේ ගම්මන්පිලත් හිටිය පස්සේ මිනිහා නිහඩ උනා… විමල්ට ඔනේ ගෑණීයි එයාටයි බෙරේන්න එකට කරනන් ඔන දේ තමයි ගෝඨා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කරලා දෙන එක.” ඒ අනුව බැසිල්ගේ න්‍යායාචාර වරුන් අලුත් මෙහෙයුමක් දියත් කරන ලෙසට බැසිල්ට උපදෙස් දුන් අතර ඉදිරියේදි බැසිල් යන රැස්විම්වලදි අනාගත ජනාධිපති ලෙස බැසිල් වෙනුවෙන් කැ ගැසිමට, වෙනම Team එකක් සකස් කිරිමටද ඔහු උපදෙස් ලබාදි තිබේ. පසුව එම් සතියේම අම්පාරේ රැස්විම සම්පාදනය කර තිබු අතර බැසිල් එම රැලියට සහභාගි විම සදහා පොඩි පඩ ෂෝ එකක්ද එකතු කිරිමට මෙහෙයුමක් දියත් කර තිබිනි. බැසිල්ට එදාම FCID යට යැමට තිබුනි.බැසිල් එය දැන දැනම අම්පාර රැස්විමද සම්පාදනය කර තිබිනි. ව්‍යාපාරිකයේකුගේ අනුග්රහයයෙන් ලැබුන හෙලිකොප්ටරයකින් පෙරවරු 9.33 FCID පෙනී සිටි බැසිල් කෙසේ හෝ පෙරවරු 11.55 වන විට අම්පාරට ලග වූ යේ සංවිධායක මඩුල්ලත් රැස්ව සිටි පිරිසත් පුදුම කරමින්ය. බැසිල් ගේම් එක පටන් ගත්තේ අම්පාරෙනි.අම්පාර රැස්විම සංවිධානය කිරිමට භාර දි තිබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක.මන්ත්‍රීවරයා හා බැසිල් රාජපක්ෂ අතර සුළු විරසකයක් පැවතියත් මන්ත්‍රීවරයා තම සමීපතමකුට පවසා ඇත්තේ රාජපක්ෂලාගෙන්න් වැඩක් කරනවා කිවුවොත් ඉටියෙන් හරි මැටියෙන් හරි කරන්නේ බැසිල් විතරක් බවය. වැඩේ හරි බව බැසිල් එම කතාවෙන් තහවුරුකර ගත් අතර අම්පාරේ මහින්දලා වෙනුවෙන් මහත් සේවයක් කල සරත් වීරසේකර කුණු මාලු කැල්ලක් මෙන් අහක දැමු බැසිල් සරත් සමග වචන 5කට වඩ කතා නොකර සිටිමට කටයුතු කර තිබේ. කවදත් රාජපක්ෂලාට ඔන විදියට ගොනාට අදින විමල්ලා එදිනද ඇද ගත් අතර එකෙන්ම බැසිල් රාජපක්ෂ ජනාධිපති කලයුතු බවට කැ මොර දෙමින් බැසිල්ගේ ජනාධිපති ගමනට පාර කපා දුන් අතර එම රැස්වීම අමතමින් කලගුණ දැක්වු බැසිල් අම්පාරට සිටින එකම නායකයා විමලවීර දිසානායක කියමින් සරත් විරසේකර එක පහරින් කපා දමා තිබේ. [B]රාජපක්ෂලාගේ කොම්ඩම් තියරියට යටවු සරත්[/B] මේ වනවිට රාජපක්ෂලාගේ කොම්ඩම් තියරියට යටවු සරත් දින දෙකකට පසුව හෙළ උරුමයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු හමුවි ඇති අතර එහිදි ඔහු පවසා ඇත්තේ ගෝඨා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවට අවසාන මොහොත දක්වා පෙන්වා පසුව් ඒ වෙනුවට බැසිල් ඉදිරිපත් විමට මේ වනවිට මෙහෙයුම් දියත් වෙමින් තිබෙන බවයි. ” බැසිල් හදන්නේ අපිව පාවාදෙන්න …..මිනිහා කරන්න හදන්නේ කොහොම හරි ඡන්ද ටික … ගන්න ඒ වෙනුවෙන් මිනිහා (බැසිල්) හමුදාව උනත් පාවා දෙනවා… කොහොමත් ඔය 10 percent කාරයෝ එක්ක ජාතිකවාදී දේශපාලනය කරන්න බෑ … දැක්කා නේ එදා පත්තරයට කරලා තිබුන කතාව “ අද පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් රාජපක්ෂ රෙජීමයේ ආර්ථික සහ මුල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ රතුපස්වල සිදුවීම සම්බන්ධයෙන් හමුදාව සහ රණවිරුවන් අමු අමුවේ පාවාදෙමින් අදහස් දක්වමින් පවසා ඇත්තේ, [B][COLOR="Red"]“මට වුනත් හිතෙනවා මුං උතුරේ ගිහින් කොහොම මරන්න ඇද්ද? කියලා.” ය. කිසිදාක රණවිරුවන් පාවා නොදෙන බවට බෙරිහන් දෙන මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රෙජීමයේ මුල්‍ය සහ දේශපාලන මෙහෙයුම් අංශ ප්‍රධානියා “මුන්” ලෙස හඳුන්වා දී ඇත්තේ “සතුන් සිවුපාවුන්” නොව එදා තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට දිවිහිමියෙන් කටයුතු කළ ඔබෙත් අපෙත් “රණවිරුවන්”ය. එපමණක් නොව හමුදාව “යුද අපරාධ” සිදුකළ බවට තවත් සාක්ෂියක් මෙයින් රාජපක්ෂවරයා විසින් ජාත්‍යන්තරයට ලබා දී ඇත.[/COLOR][/B] එය මහා පාවාදීමකි. මෙමඟින් හමුදාව උතුරේ මිනිසුන් කොහොම මරන්න ඇද්ද යන වක්රාකාර සැකයක් එවක රජයේ ප්රබලතම අමාත්‍යවරයෙකු මෙන්ම රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු විසින් මෙලෙස ගෙනහැර දක්වා ඇත. සැබැවින්ම මෙය හමුදාවන්ට එරෙහිව සිදුකළ සුළුපටු පාවාදීමක් නොවේ. උතුරේ ඡන්දය ලබා ගැනිම සදහා මානබලමින් සිටින බැසිල් මීට මාසයකට පමණ පෙර 20 දෙනෙකුගෙන් යුත් දමිළ කණ්ඩායමක් කොළඹදි විශේෂ පුහුණුවකට ලක්කොට උතුරේ දේශපාලන හැසිරවිම සදහ යවා ඇති එම කණ්ඩායම බැසිල්ට හිතවත් දෙමළ ඊලාම් රාජ්‍ය සංවිධානයේ නායක වී.රුද්රකුමාරන්ගේ සහචරයෙකු වන ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් සමග එම කණ්ඩායම සම්බන්ධ කර තිබේ.[/SIZE] - [url]http://www.lankaleaks.net/2018/07/02/1563[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom