Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාභය ආවොත් මමයි ආණ්ඩුව කරන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයිති නැති දේපළකට බැසිල් වුන මහන්සිය : අධිකරණයේ හෙළිවේ !

දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් අක්කර 16 ක ඉඩමක් මිලට ගෙන එහි නිවසක් සහ පිහිනුම් තටාකයක් ඉදිකර සත්ව ගොවිපළක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 203ක රජයේ මුදලක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ඔහුගේ ඥාති සොයුරු ව්‍යාපාරික තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනු කළ නඩුව ඊයේ (06) ගම්පහ මහාධිකරණයෙදී විභාගයට ගැනිණ.

මුදිතගේ සාක්ෂිය

එහිදී ප්‍රධාන සාක්ෂිකරුවන මුදිත ජයකොඩි ඇසෝසියේට් පෞද්ගලික සමාගමේ හිමිකරු, වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි සාක්ෂි දෙමින් සඳහන් කර ඇත්තේ මල්වාන ප්‍රදේශයේ ඉඩමක් පරික්ෂා කර එහි නිවසක් ඉදිකිරීමට සුදුසු දැයි දන්වන ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තමාට දැනුම් දුන් බවය.

එමෙන්ම තමා විසින් හඳුනා ගත් ඉඩම මිලදී ගැනීමට අදාලව කටයුතු කරන ලෙස දැන්වූ බැසිල් රාජපක්ෂ මහතා, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් තීරු නඩේසන් මහතා සමග සාකච්ජා කරන්නැයි දැනුම් දුන් බවද සාක්ෂිකරු අධිකරණය ඉදිරියේ සඳහන් කර ඇති අතර බැසිල් රාජපක්ෂ මහතා විසින් දුන් දුරකථන අංකයට කතාකර තීරු නඩේසන් මහතා හමුවූ බවත් එහිදී සාකච්ජා කල පරිදි මෙහි නීතිමය කටයුතු සම්බන්ධීකරණය නීතිඥ රාජකරුණා නමැති අයට පැවරීමට එකඟ වූ බවත් සඳහන් කර ඇත.

අනතුරුව බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස්මත ඉඩමේ හිමිකරුවන් වූ එකම පවුලේ කාන්තාවන් තිදෙනෙකු ඔවුන්ගේ සැමියන් සමග හමුවූ බවත් අනතුරුව මාස කිහිපයක් එම ඉඩමට අදාළ ඔප්පු නිරවුල් කිරීමට කටයුතු කල බවත් ඔහු පවසා තිබේ.

එකී කටයුතු නිමා වීමෙන් පසු ගම්පහ බැංකුවකදී මිලියන 10 බැගින් වූ තීරු නඩේසන් මහතාගේ චෙක් පත් තුනක් ඉඩම හිමි කාන්තාවන්ට බාර දුන් බව හා ඉතිරි මුදල මුදලින් ගෙවූ බවත් මිදිත මහතා සාක්ෂි දෙමින් සඳහන් කර ඇති අතර මෙහිදී බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිඥයින් එසේ චෙක් පත්වලට පරිබාහිරව කල ගෙවීම් ගැන සඳහන් කිරීමට විරෝධය පල කළ බවද වාර්තා වෙයි.

ඉඩම පවරා ගැනීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා දුන් උපදෙස් අනුව ඉඩමේ ගොවිපලක් පවත්වාගෙන යාම සඳහා CIC සමාගමේ නියෝජිතයින් සමග සාකච්ජා කල බවත් ඉඩමට හා ගොවිපලට ආරක්ෂාව ලබා ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පෞද්ගලික ආරක්ෂක සමාගමක් සමග සාකච්ජා කර එම සමාගමේ සේවය ලබා ගැනීමට කටයුතු කල බවත් මුදිත මහතාගේ සාක්ෂියේ සඳහන් බවද දැනගන්නට ඇත.

මෙම ඉඩම තමාගේ නොවන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පුන පුනා කියා සිටියද ඊට ඔහුගේ ඇති සම්බන්ධතාවය ඊයේ මෙසේ අනාවරණය විය.

පකිස්ථාන අධිකරණය නවාස් ෂරීෆ් ට දුන් දඬුවම

මේ අතර මීට සමාන නඩුවක තීන්දුවක් පසුගිදා පකිස්ථාන අධිකරණය ලබා දී ඇත. ඒ නිවසක් මිලදී ගැනීමේ දුෂණ චෝදනාවකට වැරදිකරු වීම නිසා පකිස්තානයේ හිටපු අගමැති නවාස් ශරීෆ්ට වසර 10 ක සිරදඬුවමක් නියම කරමින්ය.

මෙහිදී හිටපු අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය වූ මර්යාම් ශරිෆ්ට එරෙහි චෝදනාව වන්නේ ලන්ඩනයේ අධි සුඛෝපභෝගී මහල් නිවාස හතරක හිමිකාරිත්වය සම්බන්ධවය. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලන්ඩනයේ සිට ඊට ප්‍රතිචාර දක්වමින් නවාස් ශරීෆ් කියා සිටියේ තමා නිර්දෝෂී බැවින් පකිස්ථානයට පැමිණ සිරගත වී අඛණ්ඩව අරගලයේ නිරත වන බවය.

කරුණු කිහිපයක් මත මේ සිදුවීම අපේ රටටද ඉතා වැදගත්ය.

පලමු කරුණ කොතරම් වරප්‍රසාද විඳි, කොටින්ම රටේ හිටපු නායකයා වීම පවා නොසළකා දුෂණ චෝදනා ඇත්නම් ඒ විභාගකොට පොතේ හැටියට දඬුවම් කරන්නට තරම් ධෛර්යයක් පකිස්ථානයට තිබීමය. ඒ හරහා යුක්තිය ඉටුවීමට අදාළ ජනතා විස්වාසය පළුදු නොකිරීමය.

දෙවැන්න චෝදනාව එල්ලවීමට අදාළ දේපල තමන්ට අයත් බව නවාස් ෂරීෆ් පිළිගැනීම සහ ඒ වෙනුවෙන් ධෛර්යයක් ඔහුට තිබීමය. තීන්දුවට එරෙහිව තමන් අඛණ්ඩ අරගලයක නිරත වන බවට නවාස් ෂරීෆ් පැවසුවත් අධිකරණ තීන්දුව පිළිගෙන සිරගතවීමට තරම් ධෛර්යයක් ඔහුට තිබීමය.

අනෙක් වැදගත් කරුණ නම් රටේ හිටපු ප්‍රධානියා කියා විශේෂ සහනයක් නවාස් ෂරීෆ් වෙත හිමිනොවීම සහ වැරැද්දේ හැටියට නියමිත දඬුවම දීමට තරම් ධෛර්යයක් පකිස්ථාන අධිකරණයටත් විනිසුරුවරුන්ටත් තිබීමය.

අති දුර්ලභ රාජපක්ෂ පවුල

එතැන් සිට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බවට සඳහන් පුගොඩ මල්වානේ අක්කර 16 ඉඩම සහ නිවස ගැන අවධානය යොමුකරන විට පෙනී යන්නේ වෙනස්ම තත්ත්වයක්ය. මෙම අධිකරණ කටයුත්ත ආරම්භයේම බැසිල් පැවසුවේ එම දේපල තමන්ගේ නොවන බවය. මාධ්‍ය වෙත පමණක් නොව බැසිල් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයාද අධිකරණයට ඒ බව පැවසීය.

ඊට පෙර මෙම නඩුවේ සාක්ෂිදුන් එහි ජෝතිෂ කටයුතු සිදුකල සුමනදාස අබේගුණවර්ධන සඳහන් කර සිටියේ තමන් ඊට සම්බන්ධ වූයේ බැසිල් මහතාගේ බිරිඳ වූ පුෂ්පා රාජපක්ෂගේ දැනුම්දීමකට බවය.

ඉතින් මේ බැසිල් මහතා ප්‍රතික්ෂේප කරන්නේ එතරම් මැදිහත්වීමක් සිදුකල දේපලක අයිතියය. මොණර පැටියෙකු බිහිකරන්න සෙබඩ ගැබ් ගන්නා ආකාරය අප අසා ඇත. එහෙත් තැන තැන ඉඩම් මිලදී ගෙන ඒවායේ මාලිගා තනවා අයිතිය ප්‍රතික්ෂේප කරන අය ගැන අප අසා ඇත්නම් ඒ ගෝඨාභය රාජපක්ෂගේ කතරගම මාලිගය ගැන පමණය.

නවාස් ෂරීෆ් ගේ සිදුවීමත් සමඟ බලන විට නම් පෙනී යන්නේ ඒ අතින්ද රාජපක්ෂලාද මිනිස්සු වුවත් හරි දුර්ලභ පවුලක් බවය.

- https://newstube.lk/news/2798-malawana-basil-house

[QUOTE="monson, post: 23388611, member: 30005"] [B][SIZE="5"] අයිති නැති දේපළකට බැසිල් වුන මහන්සිය : අධිකරණයේ හෙළිවේ ![/SIZE][/B] [IMG]https://2.bp.blogspot.com/-J4rGvEYOZHI/V_fQJ66ymjI/AAAAAAAA2ic/hEUzjBuQ4RgzLwoZC7wDmdo4kQS1D2zKQCLcB/s640/DSC_1313.jpg[/IMG] [SIZE="4"]දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් අක්කර 16 ක ඉඩමක් මිලට ගෙන එහි නිවසක් සහ පිහිනුම් තටාකයක් ඉදිකර සත්ව ගොවිපළක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 203ක රජයේ මුදලක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ඔහුගේ ඥාති සොයුරු ව්‍යාපාරික තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනු කළ නඩුව ඊයේ (06) ගම්පහ මහාධිකරණයෙදී විභාගයට ගැනිණ. [B]මුදිතගේ සාක්ෂිය [/B] [COLOR="Red"]එහිදී ප්‍රධාන සාක්ෂිකරුවන මුදිත ජයකොඩි ඇසෝසියේට් පෞද්ගලික සමාගමේ හිමිකරු, වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි සාක්ෂි දෙමින් සඳහන් කර ඇත්තේ මල්වාන ප්‍රදේශයේ ඉඩමක් පරික්ෂා කර එහි නිවසක් ඉදිකිරීමට සුදුසු දැයි දන්වන ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තමාට දැනුම් දුන් බවය. එමෙන්ම තමා විසින් හඳුනා ගත් ඉඩම මිලදී ගැනීමට අදාලව කටයුතු කරන ලෙස දැන්වූ බැසිල් රාජපක්ෂ මහතා, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් තීරු නඩේසන් මහතා සමග සාකච්ජා කරන්නැයි දැනුම් දුන් බවද සාක්ෂිකරු අධිකරණය ඉදිරියේ සඳහන් කර ඇති අතර බැසිල් රාජපක්ෂ මහතා විසින් දුන් දුරකථන අංකයට කතාකර තීරු නඩේසන් මහතා හමුවූ බවත් එහිදී සාකච්ජා කල පරිදි මෙහි නීතිමය කටයුතු සම්බන්ධීකරණය නීතිඥ රාජකරුණා නමැති අයට පැවරීමට එකඟ වූ බවත් සඳහන් කර ඇත. අනතුරුව බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස්මත ඉඩමේ හිමිකරුවන් වූ එකම පවුලේ කාන්තාවන් තිදෙනෙකු ඔවුන්ගේ සැමියන් සමග හමුවූ බවත් අනතුරුව මාස කිහිපයක් එම ඉඩමට අදාළ ඔප්පු නිරවුල් කිරීමට කටයුතු කල බවත් ඔහු පවසා තිබේ. එකී කටයුතු නිමා වීමෙන් පසු ගම්පහ බැංකුවකදී මිලියන 10 බැගින් වූ තීරු නඩේසන් මහතාගේ චෙක් පත් තුනක් ඉඩම හිමි කාන්තාවන්ට බාර දුන් බව හා ඉතිරි මුදල මුදලින් ගෙවූ බවත් මිදිත මහතා සාක්ෂි දෙමින් සඳහන් කර ඇති අතර මෙහිදී බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිඥයින් එසේ චෙක් පත්වලට පරිබාහිරව කල ගෙවීම් ගැන සඳහන් කිරීමට විරෝධය පල කළ බවද වාර්තා වෙයි. ඉඩම පවරා ගැනීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා දුන් උපදෙස් අනුව ඉඩමේ ගොවිපලක් පවත්වාගෙන යාම සඳහා CIC සමාගමේ නියෝජිතයින් සමග සාකච්ජා කල බවත් ඉඩමට හා ගොවිපලට ආරක්ෂාව ලබා ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පෞද්ගලික ආරක්ෂක සමාගමක් සමග සාකච්ජා කර එම සමාගමේ සේවය ලබා ගැනීමට කටයුතු කල බවත් මුදිත මහතාගේ සාක්ෂියේ සඳහන් බවද දැනගන්නට ඇත. මෙම ඉඩම තමාගේ නොවන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පුන පුනා කියා සිටියද ඊට ඔහුගේ ඇති සම්බන්ධතාවය ඊයේ මෙසේ අනාවරණය විය.[/COLOR] [B]පකිස්ථාන අධිකරණය නවාස් ෂරීෆ් ට දුන් දඬුවම [/B] මේ අතර මීට සමාන නඩුවක තීන්දුවක් පසුගිදා පකිස්ථාන අධිකරණය ලබා දී ඇත. ඒ නිවසක් මිලදී ගැනීමේ දුෂණ චෝදනාවකට වැරදිකරු වීම නිසා පකිස්තානයේ හිටපු අගමැති නවාස් ශරීෆ්ට වසර 10 ක සිරදඬුවමක් නියම කරමින්ය. මෙහිදී හිටපු අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය වූ මර්යාම් ශරිෆ්ට එරෙහි චෝදනාව වන්නේ ලන්ඩනයේ අධි සුඛෝපභෝගී මහල් නිවාස හතරක හිමිකාරිත්වය සම්බන්ධවය. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලන්ඩනයේ සිට ඊට ප්‍රතිචාර දක්වමින් නවාස් ශරීෆ් කියා සිටියේ තමා නිර්දෝෂී බැවින් පකිස්ථානයට පැමිණ සිරගත වී අඛණ්ඩව අරගලයේ නිරත වන බවය. කරුණු කිහිපයක් මත මේ සිදුවීම අපේ රටටද ඉතා වැදගත්ය. පලමු කරුණ කොතරම් වරප්‍රසාද විඳි, කොටින්ම රටේ හිටපු නායකයා වීම පවා නොසළකා දුෂණ චෝදනා ඇත්නම් ඒ විභාගකොට පොතේ හැටියට දඬුවම් කරන්නට තරම් ධෛර්යයක් පකිස්ථානයට තිබීමය. ඒ හරහා යුක්තිය ඉටුවීමට අදාළ ජනතා විස්වාසය පළුදු නොකිරීමය. දෙවැන්න චෝදනාව එල්ලවීමට අදාළ දේපල තමන්ට අයත් බව නවාස් ෂරීෆ් පිළිගැනීම සහ ඒ වෙනුවෙන් ධෛර්යයක් ඔහුට තිබීමය. තීන්දුවට එරෙහිව තමන් අඛණ්ඩ අරගලයක නිරත වන බවට නවාස් ෂරීෆ් පැවසුවත් අධිකරණ තීන්දුව පිළිගෙන සිරගතවීමට තරම් ධෛර්යයක් ඔහුට තිබීමය. අනෙක් වැදගත් කරුණ නම් රටේ හිටපු ප්‍රධානියා කියා විශේෂ සහනයක් නවාස් ෂරීෆ් වෙත හිමිනොවීම සහ වැරැද්දේ හැටියට නියමිත දඬුවම දීමට තරම් ධෛර්යයක් පකිස්ථාන අධිකරණයටත් විනිසුරුවරුන්ටත් තිබීමය. [B]අති දුර්ලභ රාජපක්ෂ පවුල [/B] එතැන් සිට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බවට සඳහන් පුගොඩ මල්වානේ අක්කර 16 ඉඩම සහ නිවස ගැන අවධානය යොමුකරන විට පෙනී යන්නේ වෙනස්ම තත්ත්වයක්ය. මෙම අධිකරණ කටයුත්ත ආරම්භයේම බැසිල් පැවසුවේ එම දේපල තමන්ගේ නොවන බවය. මාධ්‍ය වෙත පමණක් නොව බැසිල් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයාද අධිකරණයට ඒ බව පැවසීය. ඊට පෙර මෙම නඩුවේ සාක්ෂිදුන් එහි ජෝතිෂ කටයුතු සිදුකල සුමනදාස අබේගුණවර්ධන සඳහන් කර සිටියේ තමන් ඊට සම්බන්ධ වූයේ බැසිල් මහතාගේ බිරිඳ වූ පුෂ්පා රාජපක්ෂගේ දැනුම්දීමකට බවය. ඉතින් මේ බැසිල් මහතා ප්‍රතික්ෂේප කරන්නේ එතරම් මැදිහත්වීමක් සිදුකල දේපලක අයිතියය. මොණර පැටියෙකු බිහිකරන්න සෙබඩ ගැබ් ගන්නා ආකාරය අප අසා ඇත. එහෙත් තැන තැන ඉඩම් මිලදී ගෙන ඒවායේ මාලිගා තනවා අයිතිය ප්‍රතික්ෂේප කරන අය ගැන අප අසා ඇත්නම් ඒ ගෝඨාභය රාජපක්ෂගේ කතරගම මාලිගය ගැන පමණය. නවාස් ෂරීෆ් ගේ සිදුවීමත් සමඟ බලන විට නම් පෙනී යන්නේ ඒ අතින්ද රාජපක්ෂලාද මිනිස්සු වුවත් හරි දුර්ලභ පවුලක් බවය.[/SIZE] - [url]https://newstube.lk/news/2798-malawana-basil-house[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom