Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාභය ඇත්තටම ආවොත් දිනයිද ? ගවේශණාත්මක වš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාභය ඇත්තටම ආවොත් දිනයිද ? ගවේශණාත්මක වš

ගෝඨාභය ඇත්තටම ආවොත් දිනයිද?

අවසන්වරට පැවැත්වුනේ 2015 පලාත්පාලන චන්දයයි.එහි ප්‍රතිඑල පහත පරිදිවේ.

පොහොට්ටුව 5006837

අලියා 3640620

අත 1497234

සීනුව 710932

TNA 337877

පොපෙට තනියම තියෙන්නෙ 44.5%යි,,අලියට 32.5% අතට 1.3%

2015 ජනපතිවරණයේ තිබ්බෙ මෙහෙමයි

සිරිසේන මහින්ද

6,217,162 5,768,090

51.28% 47.58%

පවතින ආන්ඩුව රනිල්ගෙ කිචවෙලා ඉන්නෙ.රවීල,රනිල්ල කිරිඇල්ලල නිසා සවුත්තුවෙලා ගොඩක් තියෙන්නෙ.සිරිසේන නින්දෙන් නැගිටලවගේ ෆයර් වෙලා කුඩු අල්ලන සෙල්ලන් අරව මේවා දාන නිසා 2018 පලාත් පාලන චන්දෙ තිබ්බ චන්ද ලක්ශ 14 තව ටිකක් වැඩිවෙලා ඇති.

මහින්දල විපක්ශෙ ඉන්න නිසා චාන්ස් එක වැඩියි.ඒකෙනුත් මහින්දගෙ යුද්දෙන් පස්සෙ තියෙන ප්‍රතිරුපෙ ගොඩක් වෙනසක් වෙලා නැ තාමත්.මිනිස්සු එක්ක ඉන්න නායකයෙක් නිසා කලින් තිබ්බ උපරිම චන්ද බේස් එකට කිට්ටු කරන්න අමාරුවක් නැ. නමුත් සිරිසේන හා මහින්ද පිල දෙපැක්තකින් ඉල්ලුවොත් ලක්ශ 10කට එහා සිරිසේනට තියෙන කොටස නිසා මහින්ද පිල පරදිනවා.

රනිල් ,සිරිසේන , මහින්ද පිලේ තව කෙනෙක් ලෙස 3න් දෙනෙක් ඉල්ලුවොත් කාටවත් 50% පන්න ගන්න බෑ.දෙවෙනි මනාපෙ බලන්න වෙනවා.එහෙම උනොත් මහින්ද පිලේ කෙනාට වාසියක් තියෙනවා.

එජාපෙ රනිල් නැතුව සජිත් ඉල්ලනවනම් ලොකු වෙනසක් වෙනවා.සජිත් කියන්නෙ ජාතික දේශපාලනේට ගැලපෙන්නැති උද්ද්ච්ච ගොන් වැඩකරන පොරක් උනත් මිනිහගෙ පලවෙනි fresh

චාන්ස් එක නිසා එජාප අය උපරිම චන්දයක් දෙනවා.එහෙම උනොත් මහින්ද පිලට කරට කර සටන්ක් වෙන්නෙ මේක.

කරූ සහ මයිත්‍රී විතරක් ඉල්ලුවොත් සටන වෙනස්. මයිත්‍රී ගැන සුලුජන කොටස් හිතට ෆිට්. කරු ගැනත් අවුලක් නෑ.නමුත් එජාපෙ ෆුල් සපෝට් එක පන මදි.සිරිසේනට වාසියි එහෙම වෙනවනම්.

ගෝටාභය ආවොත් මොකද වෙන්නෙ. පොහොට්ටුවෙ තරුන පිරිස් අතර පිබිදීමක් එනවා.නමුත් පොහොට්ටුවෙන් කොටසක් හැලෙනවා.මාධ්‍යයෙන් ලොකු කරල පෙන්නන්නෙ ගොටාට තියෙන රැල්ලෙ කොටස විතරයි.ඒනිසා පොහොට්ටුවෙන් ගැලවෙන කොටස පේන් නෑ. ඒනිසා එයා ඉල්ලුවොත් පටන් ගැන්මෙම පාඩුවක් පේනවා.ගෝටා එනවට එපාපෙ බයයි.ඒ මොනා වේද ශුවර් නැති නිසයි.සමහර විට මාධයෙන් පෙන්නන රැල්ල දකල වෙන්නැති.

රනිල්,සිරිසේන ගෝටා ඉල්ලුවොත් පොහොට්ටුවට අවාසියි චන්ද තවත් සිරිසෙන නිසා ලැඩෙන නිසා.එනිසා දෙවෙනි මනාපෙට යන්න වෙනවා.

මේ ඔක්කොම එක්ක බලද්දි වඩා වැඩි හැකි යාවකින් මහින්දලගෙ පැත්තට දින්නන්න පුලුවන් වෙන්නෙ සිරිසේන හරි ඔහු කැමති කෙනෙක් එකතුවෙලා ඉල්ලුවොත් විතරයි.දෙගොල්ල බෙදුනොත් අනිවාර්යයෙන් අවාසියක් එක්කයි පටන් ගන්නෙ.මේ බෙදිල ඉන්න වෙලාවක සිරිසේන සජිත් එක්ක සෙට් වෙලා සජිත් හා මහින්ද පිලේ කෙනෙක් තරග කලොත් සජිත්ට තියෙන වාසිය උපරිමයි.

ගෝටාට කැමති අය ගොඩක් ඉන්න බව ඇත්ත උනත් ඔහුට අකමැති එජාප,සුලුජන කොටස් විතරක් නෙවේ පොහොට්ටුවෙ,ශ්‍රීලනිප අයත් ඉන්නවා.එනිසා මහින්ද සිරිසේන එකතුවෙන් කෙනෙක් එනවට වඩා ගෝටාවගේ කෙනෙක් එන එක රනිල්ට වාසියි.ඉබ්බ දියේ දැම්ම වගේ,එහෙම වෙනවනම් එජාපෙන් සජිත් හෝ කරු නොදා රනිල්ම අපේක්ශකයා වෙන්න ඉඩ තියෙනවා චාන්ස් එක ගන්න.එහෙම කරන ගමන් එජාපෙ ගෝටට විරුද්දව රට පුරා බයක් මවන එක ශුවර්.එජාපෙ අය කියන කතා අනුව ඒක කරන බව සහතිකයි.එහෙම උනොත් කන්න බොන්න නැත්තත් මිනිස්සුගෙ හිතේ චකිතෙ නිසා චන්දෙ ගැසෙන් නෑ චන්ද පොලේදි.

නාගනන්දල තව කවුද පල්ලෙවත්තල ගැන කතා කරලම වැඩක් නෑ.ඒ වගේ හුදකලා අයට මේ රටේ කිසිම තැනක් ලැබෙන්නෑ චන්දෙදි. මහත්මා ගාන්දි අවිත් ඉල්ලුවත් චන්ද නෑ ලොකු පක්ශෙ කින් නෙවේනම් එන්නෙ

මේ පාර මේ අය නුවනින් වැඩකරනව නම් එජාපෙ අපේක්ශකය කවුද කියල බලලයි සන්දානෙ පැත්තෙන් එන කෙනා දෙන්න ඕනෙ.සන්ධානෙන් කවුද එන්නෙ කියල බලලයි එපාපෙ කෙනා තෝරන්න ඕන.මොලෙන් නැතුව කැපිල්ලට හෝ ගොන්කමට අපේක්ශකය දාන පැත්ත පරාදයි

මේ රටේ මේ ඉන්න නායකයො එකෙක්වත් රටට හොදක් කරන එවුන් නෙවේ. දෙවෙනි පෙලේ ඉන්න එවුන් ඊට අන්තයි.ඔය එකෙක්ටවත් රට ගැන ඕන්නෑ. බදුර්දීන්ල,කුඩු දුමින්දල,මහින්දානන්දල,ලන්සලා,කිරිඇල්ලල,රන්ගේල,රාජිතල එනවනම් ගන්නවා ඇතුලට.ආයෙ රටට වෙන්නෙ මොකද බලන් නෑ. අපිට ඉතින් සොරි තමයි කියන්න වෙන්නෙ.අඩුගානෙ කොල්ලො කෙල්ලොවත් එකෙක්ටව්ත් කඩේ යන් නැතිව,වහල්ලු වෙන්නැතුව හිතන්න පුලුවන් දාට යමක් වේවි.

වහල් බවෙන් නොමිදෙන තාක් මුන් දෙපැත්ත රට කයි

[QUOTE="PrasadSL2018, post: 24374480, member: 566468"] [b]ගෝඨාභය ඇත්තටම ආවොත් දිනයිද ? ගවේශණාත්මක වš[/b] ගෝඨාභය ඇත්තටම ආවොත් දිනයිද? අවසන්වරට පැවැත්වුනේ 2015 පලාත්පාලන චන්දයයි.එහි ප්‍රතිඑල පහත පරිදිවේ. පොහොට්ටුව 5006837 අලියා 3640620 අත 1497234 සීනුව 710932 TNA 337877 පොපෙට තනියම තියෙන්නෙ 44.5%යි,,අලියට 32.5% අතට 1.3% 2015 ජනපතිවරණයේ තිබ්බෙ මෙහෙමයි සිරිසේන මහින්ද 6,217,162 5,768,090 51.28% 47.58% [COLOR="Blue"][SIZE="4"]පවතින ආන්ඩුව රනිල්ගෙ කිචවෙලා ඉන්නෙ.රවීල,රනිල්ල කිරිඇල්ලල නිසා සවුත්තුවෙලා ගොඩක් තියෙන්නෙ.සිරිසේන නින්දෙන් නැගිටලවගේ ෆයර් වෙලා කුඩු අල්ලන සෙල්ලන් අරව මේවා දාන නිසා 2018 පලාත් පාලන චන්දෙ තිබ්බ චන්ද ලක්ශ 14 තව ටිකක් වැඩිවෙලා ඇති. මහින්දල විපක්ශෙ ඉන්න නිසා චාන්ස් එක වැඩියි.ඒකෙනුත් මහින්දගෙ යුද්දෙන් පස්සෙ තියෙන ප්‍රතිරුපෙ ගොඩක් වෙනසක් වෙලා නැ තාමත්.මිනිස්සු එක්ක ඉන්න නායකයෙක් නිසා කලින් තිබ්බ උපරිම චන්ද බේස් එකට කිට්ටු කරන්න අමාරුවක් නැ. නමුත් සිරිසේන හා මහින්ද පිල දෙපැක්තකින් ඉල්ලුවොත් ලක්ශ 10කට එහා සිරිසේනට තියෙන කොටස නිසා මහින්ද පිල පරදිනවා. රනිල් ,සිරිසේන , මහින්ද පිලේ තව කෙනෙක් ලෙස 3න් දෙනෙක් ඉල්ලුවොත් කාටවත් 50% පන්න ගන්න බෑ.දෙවෙනි මනාපෙ බලන්න වෙනවා.එහෙම උනොත් මහින්ද පිලේ කෙනාට වාසියක් තියෙනවා. එජාපෙ රනිල් නැතුව සජිත් ඉල්ලනවනම් ලොකු වෙනසක් වෙනවා.සජිත් කියන්නෙ ජාතික දේශපාලනේට ගැලපෙන්නැති උද්ද්ච්ච ගොන් වැඩකරන පොරක් උනත් මිනිහගෙ පලවෙනි fresh චාන්ස් එක නිසා එජාප අය උපරිම චන්දයක් දෙනවා.එහෙම උනොත් මහින්ද පිලට කරට කර සටන්ක් වෙන්නෙ මේක. කරූ සහ මයිත්‍රී විතරක් ඉල්ලුවොත් සටන වෙනස්. මයිත්‍රී ගැන සුලුජන කොටස් හිතට ෆිට්. කරු ගැනත් අවුලක් නෑ.නමුත් එජාපෙ ෆුල් සපෝට් එක පන මදි.සිරිසේනට වාසියි එහෙම වෙනවනම්. ගෝටාභය ආවොත් මොකද වෙන්නෙ. පොහොට්ටුවෙ තරුන පිරිස් අතර පිබිදීමක් එනවා.නමුත් පොහොට්ටුවෙන් කොටසක් හැලෙනවා.මාධ්‍යයෙන් ලොකු කරල පෙන්නන්නෙ ගොටාට තියෙන රැල්ලෙ කොටස විතරයි.ඒනිසා පොහොට්ටුවෙන් ගැලවෙන කොටස පේන් නෑ. ඒනිසා එයා ඉල්ලුවොත් පටන් ගැන්මෙම පාඩුවක් පේනවා.ගෝටා එනවට එපාපෙ බයයි.ඒ මොනා වේද ශුවර් නැති නිසයි.සමහර විට මාධයෙන් පෙන්නන රැල්ල දකල වෙන්නැති. රනිල්,සිරිසේන ගෝටා ඉල්ලුවොත් පොහොට්ටුවට අවාසියි චන්ද තවත් සිරිසෙන නිසා ලැඩෙන නිසා.එනිසා දෙවෙනි මනාපෙට යන්න වෙනවා. මේ ඔක්කොම එක්ක බලද්දි වඩා වැඩි හැකි යාවකින් මහින්දලගෙ පැත්තට දින්නන්න පුලුවන් වෙන්නෙ සිරිසේන හරි ඔහු කැමති කෙනෙක් එකතුවෙලා ඉල්ලුවොත් විතරයි.දෙගොල්ල බෙදුනොත් අනිවාර්යයෙන් අවාසියක් එක්කයි පටන් ගන්නෙ.මේ බෙදිල ඉන්න වෙලාවක සිරිසේන සජිත් එක්ක සෙට් වෙලා සජිත් හා මහින්ද පිලේ කෙනෙක් තරග කලොත් සජිත්ට තියෙන වාසිය උපරිමයි. ගෝටාට කැමති අය ගොඩක් ඉන්න බව ඇත්ත උනත් ඔහුට අකමැති එජාප,සුලුජන කොටස් විතරක් නෙවේ පොහොට්ටුවෙ,ශ්‍රීලනිප අයත් ඉන්නවා.එනිසා මහින්ද සිරිසේන එකතුවෙන් කෙනෙක් එනවට වඩා ගෝටාවගේ කෙනෙක් එන එක රනිල්ට වාසියි.ඉබ්බ දියේ දැම්ම වගේ,එහෙම වෙනවනම් එජාපෙන් සජිත් හෝ කරු නොදා රනිල්ම අපේක්ශකයා වෙන්න ඉඩ තියෙනවා චාන්ස් එක ගන්න.එහෙම කරන ගමන් එජාපෙ ගෝටට විරුද්දව රට පුරා බයක් මවන එක ශුවර්.එජාපෙ අය කියන කතා අනුව ඒක කරන බව සහතිකයි.එහෙම උනොත් කන්න බොන්න නැත්තත් මිනිස්සුගෙ හිතේ චකිතෙ නිසා චන්දෙ ගැසෙන් නෑ චන්ද පොලේදි. නාගනන්දල තව කවුද පල්ලෙවත්තල ගැන කතා කරලම වැඩක් නෑ.ඒ වගේ හුදකලා අයට මේ රටේ කිසිම තැනක් ලැබෙන්නෑ චන්දෙදි. මහත්මා ගාන්දි අවිත් ඉල්ලුවත් චන්ද නෑ ලොකු පක්ශෙ කින් නෙවේනම් එන්නෙ මේ පාර මේ අය නුවනින් වැඩකරනව නම් එජාපෙ අපේක්ශකය කවුද කියල බලලයි සන්දානෙ පැත්තෙන් එන කෙනා දෙන්න ඕනෙ.සන්ධානෙන් කවුද එන්නෙ කියල බලලයි එපාපෙ කෙනා තෝරන්න ඕන.මොලෙන් නැතුව කැපිල්ලට හෝ ගොන්කමට අපේක්ශකය දාන පැත්ත පරාදයි [COLOR="Purple"][B]මේ රටේ මේ ඉන්න නායකයො එකෙක්වත් රටට හොදක් කරන එවුන් නෙවේ. දෙවෙනි පෙලේ ඉන්න එවුන් ඊට අන්තයි.ඔය එකෙක්ටවත් රට ගැන ඕන්නෑ. බදුර්දීන්ල,කුඩු දුමින්දල,මහින්දානන්දල,ලන්සලා,කිරිඇල්ලල,රන්ගේල,රාජිතල එනවනම් ගන්නවා ඇතුලට.ආයෙ රටට වෙන්නෙ මොකද බලන් නෑ. අපිට ඉතින් සොරි තමයි කියන්න වෙන්නෙ.අඩුගානෙ කොල්ලො කෙල්ලොවත් එකෙක්ටව්ත් කඩේ යන් නැතිව,වහල්ලු වෙන්නැතුව හිතන්න පුලුවන් දාට යමක් වේවි. වහල් බවෙන් නොමිදෙන තාක් මුන් දෙපැත්ත රට කයි [/B][/COLOR] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom