Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාභය ඇත්තටම ආවොත් දිනයිද ? ගවේශණාත්මක වš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුට විරුද්ද උන්ට අත් උන ඉරණම බැලුවම බය වීම සාදාරනයි. දෙමලු මුට බය ද බං ? උන් කැමති මු වගේ එකෙක් ඉන්නවනං මොකද සමස්ත සින්හලුන්ටම එහෙහිව ඒක පාවිච්චි කරන්න පුළුවන් මු සිංහලුන්ට කරපු දේවල් මෙහෙමයි නං දෙමළුන්ට කොහොම කරයිද කියන තර්කෙ.

මුස්ලිම් උන් නං බය නෑ මු පල්ලි අස්සේ රිංගනවා දැන්. ඒක ඉතිං ගොට්ටා වාදීන්ට තරමක සිත් තව්ලක් ඇතිකරත් වහල් භාවය නිසා එය යටපත්වී ඇත. සමහරවිට දැන් බොරු මිතුරු කමක් පෙන්වා පල්ලි ගැන අවබෝධයක් අරං තමන්ගේ විශේෂ බුද්ධි ඒකක මගින් තොරතුරු රැස් කර රජ වූ විගස යටිං ගේමක් ගසනු ඇත

ගොට්ටා කියන්නේ අන් මත නොඉවසන එකෙක්. උගේ ඩිල් ආර්ටිකල් එකක් ලසන්ත දැම්මා අනිත් එක දාන්න ඉසෙල්ලා පොර ඉවරයි. ඊට පස්සේ සිංහලුන්ගේ මොළ ශොදනය කළා පොර කොටියෙක් කියල. මුගේ මතේ, බිස්නස් වල, ඩිල් වල නැති පාතාලේ, කුඩු බිස්නස්, ඩිල් කරපු උන් මු මර්ධනය කළා මූත් එක්ක එකට ඉන්න උන් ෆ්‍රී ඇත්තටම උන්ට තැන හදල දුන්න එක තමයි මු කලේ. බාරත ගේ තැනට දුමින්ද අයියා ආවේ එහෙමයි කුඩු කාරයෝ අහු උනා ලන්සා මැතිඳු බේරුවා. උ ගැන පොත් ලියපු උන්ට රජ සැප.

මුගේ සෙට් එකක් හිටියා උන් රන් කරපු බිස්නස් තිබ්බා එක එකාට පිට කසා ගන්න උන්. අන්න ඒ සෙට් එක තමයි දැන් ගොට්ටා වාදීන් වෙලා නටන්නේ. සාමාන්‍ය උන්ගේ ඉඳන් හමුදාවේ බුද්දි අන්ශේ උන් හිටං මේ අතර ඉන්නව. ඔන්න ඔන්න උන් තමයි විශාරද තර්ක දිදී සිංහලු අතර ගෝටා දෙය්යො කරලා මත හදන්නේ.

මම දන්න එකෙක් ඉන්නව උ පැය 24 ම fb පොස්ට්, සාකච්චා, ගොට්ටා ගැන රිවිව්ස්, ගෝට සර් ගැන හමුදා ලොක්කන්ගේ සහ සොක්කන්ගේ එක්ස්පිරියන්ස් , රිවීස් දාන එක ශෙයා කරන එක.

මෙයා කරපු සේවයට ලංකාවේ මිනිස්සු බදු සල්ලි වලින් පඩි ගෙව්වා, ආරක්ෂාව දුන්නා එහෙම උනා කියල වන්දනාමාන කරන්න ඕනා ද ? වහල් කම කියන්නේ එකට.

ගොඩක් ගොට්ටා වාදීන්ගේ මතය තමයි උ නියම සිංහල බෞද්ධයෙක් බෞද්ධයන් සිංහලයන් වෙනුවෙන් පෙනී ඉන්න එකෙක් කියල. මම අහනවා මොන පදනමෙන් ද එහෙම කියන්නේ ?

මූ අර කූරගල කේස් එකට ගිය එක විතරයි එකෙන් තමයි ගෝට මාර්කට් කලේ මේ අංශෙන්

විල්පත්තුව කපන්නේ මුස්ලිම් එකෙක් උට කපන්න දුන්නේ බැසිල් මුගේ මල්ලි මු ඒ වෙලාවේ කටයි පුකයි වහං ඉන්නව.

හිනායන කතාව තමයි මු ජනාදිපති උනොත් අමාත්‍ය මණ්ඩලය කව්ද කියන එක

ඒ එන්නෙත් 2015 ඉදපු මහින්දගේ සෙට් එකම තමා

මං නං කැමති මු ජනාදිපති වෙන එකට. ඊට පස්සේ බලන්න ආසයි රට පාලනය කරන හැටි.

කෝමත් දැන් සිරා පොනිල් ගැන එපා වෙලා ඉන්න එකේ දීල බලමු. මගේ තර්කෙ ගොට්ටා ද මෙතෙක් රට පාලනය කරපු උන් වාගේම එකෙකි.

[QUOTE="pavithra_uk, post: 24376032, member: 242676"] මුට විරුද්ද උන්ට අත් උන ඉරණම බැලුවම බය වීම සාදාරනයි. දෙමලු මුට බය ද බං ? උන් කැමති මු වගේ එකෙක් ඉන්නවනං මොකද සමස්ත සින්හලුන්ටම එහෙහිව ඒක පාවිච්චි කරන්න පුළුවන් මු සිංහලුන්ට කරපු දේවල් මෙහෙමයි නං දෙමළුන්ට කොහොම කරයිද කියන තර්කෙ. මුස්ලිම් උන් නං බය නෑ මු පල්ලි අස්සේ රිංගනවා දැන්. ඒක ඉතිං ගොට්ටා වාදීන්ට තරමක සිත් තව්ලක් ඇතිකරත් වහල් භාවය නිසා එය යටපත්වී ඇත. සමහරවිට දැන් බොරු මිතුරු කමක් පෙන්වා පල්ලි ගැන අවබෝධයක් අරං තමන්ගේ විශේෂ බුද්ධි ඒකක මගින් තොරතුරු රැස් කර රජ වූ විගස [COLOR=DarkRed]යටිං[/COLOR] ගේමක් ගසනු ඇත ගොට්ටා කියන්නේ අන් මත නොඉවසන එකෙක්. උගේ ඩිල් ආර්ටිකල් එකක් ලසන්ත දැම්මා අනිත් එක දාන්න ඉසෙල්ලා පොර ඉවරයි. ඊට පස්සේ සිංහලුන්ගේ මොළ ශොදනය කළා පොර කොටියෙක් කියල. මුගේ මතේ, බිස්නස් වල, ඩිල් වල නැති පාතාලේ, කුඩු බිස්නස්, ඩිල් කරපු උන් මු මර්ධනය කළා මූත් එක්ක එකට ඉන්න උන් ෆ්‍රී ඇත්තටම උන්ට තැන හදල දුන්න එක තමයි මු කලේ. බාරත ගේ තැනට දුමින්ද අයියා ආවේ එහෙමයි කුඩු කාරයෝ අහු උනා ලන්සා මැතිඳු බේරුවා. උ ගැන පොත් ලියපු උන්ට රජ සැප. මුගේ සෙට් එකක් හිටියා උන් රන් කරපු බිස්නස් තිබ්බා එක එකාට පිට කසා ගන්න උන්. අන්න ඒ සෙට් එක තමයි දැන් ගොට්ටා වාදීන් වෙලා නටන්නේ. සාමාන්‍ය උන්ගේ ඉඳන් හමුදාවේ බුද්දි අන්ශේ උන් හිටං මේ අතර ඉන්නව. ඔන්න ඔන්න උන් තමයි විශාරද තර්ක දිදී සිංහලු අතර ගෝටා දෙය්යො කරලා මත හදන්නේ. මම දන්න එකෙක් ඉන්නව උ පැය 24 ම fb පොස්ට්, සාකච්චා, ගොට්ටා ගැන රිවිව්ස්, ගෝට සර් ගැන හමුදා ලොක්කන්ගේ සහ සොක්කන්ගේ එක්ස්පිරියන්ස් , රිවීස් දාන එක ශෙයා කරන එක. මෙයා කරපු සේවයට ලංකාවේ මිනිස්සු බදු සල්ලි වලින් පඩි ගෙව්වා, ආරක්ෂාව දුන්නා එහෙම උනා කියල වන්දනාමාන කරන්න ඕනා ද ? වහල් කම කියන්නේ එකට. ගොඩක් ගොට්ටා වාදීන්ගේ මතය තමයි උ නියම සිංහල බෞද්ධයෙක් බෞද්ධයන් සිංහලයන් වෙනුවෙන් පෙනී ඉන්න එකෙක් කියල. මම අහනවා මොන පදනමෙන් ද එහෙම කියන්නේ ? මූ අර කූරගල කේස් එකට ගිය එක විතරයි එකෙන් තමයි ගෝට මාර්කට් කලේ මේ අංශෙන් විල්පත්තුව කපන්නේ මුස්ලිම් එකෙක් උට කපන්න දුන්නේ බැසිල් මුගේ මල්ලි මු ඒ වෙලාවේ කටයි පුකයි වහං ඉන්නව. හිනායන කතාව තමයි මු ජනාදිපති උනොත් අමාත්‍ය මණ්ඩලය කව්ද කියන එක ඒ එන්නෙත් 2015 ඉදපු මහින්දගේ සෙට් එකම තමා :rofl: මං නං කැමති මු ජනාදිපති වෙන එකට. ඊට පස්සේ බලන්න ආසයි රට පාලනය කරන හැටි. කෝමත් දැන් සිරා පොනිල් ගැන එපා වෙලා ඉන්න එකේ දීල බලමු. මගේ තර්කෙ ගොට්ටා ද මෙතෙක් රට පාලනය කරපු උන් වාගේම එකෙකි. :D [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom