Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාභය ජනාධිපතිවරණයට සූදානම්!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා එහෙම හිතන්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ...

මේ රටේ විධායක ජනපතිගේ ඉතාම පොඉ මැදිහත්වීමක් ඇති ඔය මහා පරිමාණ වංචාවක නම් හෙළි උනු වැරදි කරුවෙක් නම් හෙළි උනු මිනීමරුවෙක්ට නිස දඬුවම් දෙන්න නීතියට භාර කරන්න.

පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ ඒ ඒ කෙරුවාවල් දැනුවත්ව එහෙත් නිසි ක්‍රියාමාර්ග නොගෙන ඉන්නේ බලය පවත්වාගෙනයන්න චැලෙන්ජ් ගන්න භය නායකයො.

මෙතෙක් එහෙම නොවුනු කෙනෙක් නෑ. හිටියා නම් අපිට හිර ගෙවල් වල ගිය උදාහරණ තියෙන්න එපැයි..

ළඟම සිද්ධිය අර්ජුන් මහේන්ද්‍රන්. ඌ රට යනකම් මෛත්‍රී මොකද කලේ...

මහින්ද පිළිගත්තා ෆයිල් මේන්ටේන් කරා කියලා නීතිය ක්‍රියාත්මක නොකොට

චන්ද්‍රිකා රුපියලට ඉඩම් වෙන්දේසි කරපු හැටි කියවන්න

ප්‍රේමදාසගේ වීරක්‍රියා සහ ජේආර් මැතිණි කරපු අරියාදු ගැන බලන්න.

ජනාධිපතිගේ නායකත්වයෙන් තමයි පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි පාලනය කරන්නේ ආරක්ෂා කරන්නේ සහ කපලා දාන්නේ.. අපි පාර්ලිමේන්තුවේ දකින මජර දේශපාලනේ කප්පිත්තා ජනපති. මෛත්‍රීට රනිල් හවුලේ අවුල උනේ රනිලුත් මාසටරින්ග් කරන්න ගිය එක. මෛත්‍රීට රනිල්ව පාලනය කරගන්න බැරි වීමයි කඩාගෙන යන්න හේතුව. මහින්ද වගේ ජනප්‍රිය හිටපු ජනපති කෙනෙක්ගේ ආගමනය එක්ක සාම්ප්‍රදායික ගමන කෙළ උනා... මෛත්‍රීට වාසි උනා මහින්ද එක්ක ඩීල් දාන එක. රනිල්ගේ සෙටාර් එකේ අය මෛත්‍රීව නිග්ලෙක්ට් කරද්දි මෛත්‍රීගේ පැත්තෙන් ගත්තු වයිස්ම ඩිසිෂන් එක ගත්තා මහින්ද එක්ක සෙට් වෙලා.

ට්යිටැනික් හැප්පුණු අයිස් බර්ග් එක වගේ තමා උඩට පේන්නේ පොඩ්ඩයි වගේ. හැබැයි යටින් ගොඩක් ඩීල්ස් එක්කයි මේ කරප්ටඩ් සිස්ටම් එක රන් වෙන්නේ

[QUOTE="upulpdn, post: 24121388, member: 182056"] [SIZE="4"][COLOR="#c7537e"][B] ඔයා එහෙම හිතන්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ... මේ රටේ විධායක ජනපතිගේ ඉතාම පොඉ මැදිහත්වීමක් ඇති ඔය මහා පරිමාණ වංචාවක නම් හෙළි උනු වැරදි කරුවෙක් නම් හෙළි උනු මිනීමරුවෙක්ට නිස දඬුවම් දෙන්න නීතියට භාර කරන්න. පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ ඒ ඒ කෙරුවාවල් දැනුවත්ව එහෙත් නිසි ක්‍රියාමාර්ග නොගෙන ඉන්නේ බලය පවත්වාගෙනයන්න චැලෙන්ජ් ගන්න භය නායකයො. මෙතෙක් එහෙම නොවුනු කෙනෙක් නෑ. හිටියා නම් අපිට හිර ගෙවල් වල ගිය උදාහරණ තියෙන්න එපැයි.. ළඟම සිද්ධිය අර්ජුන් මහේන්ද්‍රන්. ඌ රට යනකම් මෛත්‍රී මොකද කලේ... මහින්ද පිළිගත්තා ෆයිල් මේන්ටේන් කරා කියලා නීතිය ක්‍රියාත්මක නොකොට චන්ද්‍රිකා රුපියලට ඉඩම් වෙන්දේසි කරපු හැටි කියවන්න ප්‍රේමදාසගේ වීරක්‍රියා සහ ජේආර් මැතිණි කරපු අරියාදු ගැන බලන්න. ජනාධිපතිගේ නායකත්වයෙන් තමයි පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි පාලනය කරන්නේ ආරක්ෂා කරන්නේ සහ කපලා දාන්නේ.. අපි පාර්ලිමේන්තුවේ දකින මජර දේශපාලනේ කප්පිත්තා ජනපති. මෛත්‍රීට රනිල් හවුලේ අවුල උනේ රනිලුත් මාසටරින්ග් කරන්න ගිය එක. මෛත්‍රීට රනිල්ව පාලනය කරගන්න බැරි වීමයි කඩාගෙන යන්න හේතුව. මහින්ද වගේ ජනප්‍රිය හිටපු ජනපති කෙනෙක්ගේ ආගමනය එක්ක සාම්ප්‍රදායික ගමන කෙළ උනා... මෛත්‍රීට වාසි උනා මහින්ද එක්ක ඩීල් දාන එක. රනිල්ගේ සෙටාර් එකේ අය මෛත්‍රීව නිග්ලෙක්ට් කරද්දි මෛත්‍රීගේ පැත්තෙන් ගත්තු වයිස්ම ඩිසිෂන් එක ගත්තා මහින්ද එක්ක සෙට් වෙලා. ට්යිටැනික් හැප්පුණු අයිස් බර්ග් එක වගේ තමා උඩට පේන්නේ පොඩ්ඩයි වගේ. හැබැයි යටින් ගොඩක් ඩීල්ස් එක්කයි මේ කරප්ටඩ් සිස්ටම් එක රන් වෙන්නේ [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom