Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාභය මැකෝට සහතික පිටපත් දී නැහැ: අලී සබ්#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාභය මැකෝට සහතික පිටපත් දී නැහැ: අලී සබ්&#35

ගෝඨාභය මැකෝට සහතික පිටපත් දී නැහැ: අලී සබ්රිගේ බොරුව අතේ මාට්ටු

[YOUTUBE]y1cgROxBgIk[/YOUTUBE]

ගෝඨාබය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම තහවුරු කරන සියලු ලිපි ලේඛන මැතිවරණ කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළ බවට ඔහුගේ නීති උපදේශක, ජනාධිපති නීතිඥ අලී සබ්රි මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බව මැතිවරණ කොමිසම පවසයි.

ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ හෝ ඔහුගේ නියෝජිතයකු එවැනි කිසිඳු සහතිකයක් ලබාදී නැතැයි මැතිවරණ කොමිසමේ නිලධාරීන් පවසා ඇත්තේ එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් අජිත් පි පෙරේරා අමාත්‍යවරයා, මෙන්ම ජනාධිපති අපේක්ෂකයින් වන නීතිඥ නාමල් රාජපක්ෂ හා හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මැතිවරණ කොමිසමට ගොස් කල විමසීමේදීය.

මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මෙසේ පැවසිය.

නොලැබුන දෙයක් දෙන්නේ කොහොමද ? මැකෝ අසයි

''අද දින අපි මැතිවරණ කොමසාරිස්තුමාව හම්බවෙන්න ගියා විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය නීත්‍යානුකූලව අවංලගු කරගත් බවට ලබා දෙන ලද සහතිකවල පිටපත් අපිට ලබා දෙන්න කියලා අපි ලිපියකින් ඉදිරිපත් කරා. ඒ ලිපිය තමයි මගේ මේ අතේ තියෙන්නේ.

එතුමාට අපි මේ ලිපිය භාරදුන්නහාම එතුමා කියනවා එතුමට එහෙම එකක් ලැබිලත් නැහැ, ඒ වගේම ලැබිලා නැති නිසා දෙන්නත් එකක් නැහැ කියලා.

විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ තවමත් ගෝඨාභය රාජපක්ෂ ඇමරිකන් පුරවැසියෙක්. මොහු වැරදි අපේක්ෂකයෙන්. මෙවැනි අපේක්ෂකයෙකුට අපි ඡන්දය දුන්නොත් සිද්ධ වෙන්නේ ඇමරිකන් කාරයෙක් අපේ රටේ ජනාධිපති ධූරයට පත් කිරීමයි.

ඇමෙරිකන් කාරයෙක්ව ජනාධිපති කරනවාද ?

මම කණගාටු වෙනවා ලංකාවේ ප්‍රසිද්ධ ජනාධිපති නීතිඥවරයෙක් කියනවා ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ඉවත් කිරීම සම්බන්ධ සියලු සම්පූර්ණ ලේඛන මැතිවරණ කොමසාරිස්තුමා ලබා දුන්නා කියලා. නමුත් කිසිම ලියවිල්ලක් එතුමාගේ ඇමෙරිකන් පුරවැසිභාය අහෝසි කරගත්ත බවට ඡන්ද කොමසාරිස්තුමාට බාර දීලා නැහැ.

ඇත්තටම අපිට හිනා යනවා මෙවැනි අපේක්ෂකයෝ ඉදිරිපත් කරලා, ජනාධිපති නීතිඥවරු මෙවැනි බොරු ප්‍රකාශ ඉදිරිපත් කිරීම මේ රටේ ජනතාව ගොනාට ඇන්දීමට මේ කරන උත්දසාහය ගැන. ඒ නිසා විශේෂයෙන්ම මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලන්නේ ඇමෙරිකන් කාරයෙක්ව මේ රටේ ජනාධිපති කරනවාද ? මේ රටේ පුරවැසියෙක්ව ජනාධිපති කරනවාද ? කියන මේ රටේ ජනතාව තීරණය කරන්න ඕනේ.''

[QUOTE="Harvard-Bio, post: 24918566, member: 556707"] [b]ගෝඨාභය මැකෝට සහතික පිටපත් දී නැහැ: අලී සබ්#[/b] [B][SIZE="6"][COLOR="DarkGreen"]ගෝඨාභය මැකෝට සහතික පිටපත් දී නැහැ: අලී සබ්රිගේ බොරුව අතේ මාට්ටු[/COLOR][/SIZE][/B] [YOUTUBE]y1cgROxBgIk[/YOUTUBE] [B][SIZE="5"][COLOR="DarkRed"]ගෝඨාබය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම තහවුරු කරන සියලු ලිපි ලේඛන මැතිවරණ කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළ බවට ඔහුගේ නීති උපදේශක, ජනාධිපති නීතිඥ අලී සබ්රි මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බව මැතිවරණ කොමිසම පවසයි. ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ හෝ ඔහුගේ නියෝජිතයකු එවැනි කිසිඳු සහතිකයක් ලබාදී නැතැයි මැතිවරණ කොමිසමේ නිලධාරීන් පවසා ඇත්තේ එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් අජිත් පි පෙරේරා අමාත්‍යවරයා, මෙන්ම ජනාධිපති අපේක්ෂකයින් වන නීතිඥ නාමල් රාජපක්ෂ හා හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මැතිවරණ කොමිසමට ගොස් කල විමසීමේදීය. මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මෙසේ පැවසිය. නොලැබුන දෙයක් දෙන්නේ කොහොමද ? මැකෝ අසයි ''අද දින අපි මැතිවරණ කොමසාරිස්තුමාව හම්බවෙන්න ගියා විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය නීත්‍යානුකූලව අවංලගු කරගත් බවට ලබා දෙන ලද සහතිකවල පිටපත් අපිට ලබා දෙන්න කියලා අපි ලිපියකින් ඉදිරිපත් කරා. ඒ ලිපිය තමයි මගේ මේ අතේ තියෙන්නේ. එතුමාට අපි මේ ලිපිය භාරදුන්නහාම එතුමා කියනවා එතුමට එහෙම එකක් ලැබිලත් නැහැ, ඒ වගේම ලැබිලා නැති නිසා දෙන්නත් එකක් නැහැ කියලා. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ තවමත් ගෝඨාභය රාජපක්ෂ ඇමරිකන් පුරවැසියෙක්. මොහු වැරදි අපේක්ෂකයෙන්. මෙවැනි අපේක්ෂකයෙකුට අපි ඡන්දය දුන්නොත් සිද්ධ වෙන්නේ ඇමරිකන් කාරයෙක් අපේ රටේ ජනාධිපති ධූරයට පත් කිරීමයි. ඇමෙරිකන් කාරයෙක්ව ජනාධිපති කරනවාද ? මම කණගාටු වෙනවා ලංකාවේ ප්‍රසිද්ධ ජනාධිපති නීතිඥවරයෙක් කියනවා ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ඉවත් කිරීම සම්බන්ධ සියලු සම්පූර්ණ ලේඛන මැතිවරණ කොමසාරිස්තුමා ලබා දුන්නා කියලා. නමුත් කිසිම ලියවිල්ලක් එතුමාගේ ඇමෙරිකන් පුරවැසිභාය අහෝසි කරගත්ත බවට ඡන්ද කොමසාරිස්තුමාට බාර දීලා නැහැ. ඇත්තටම අපිට හිනා යනවා මෙවැනි අපේක්ෂකයෝ ඉදිරිපත් කරලා, ජනාධිපති නීතිඥවරු මෙවැනි බොරු ප්‍රකාශ ඉදිරිපත් කිරීම මේ රටේ ජනතාව ගොනාට ඇන්දීමට මේ කරන උත්දසාහය ගැන. ඒ නිසා විශේෂයෙන්ම මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලන්නේ ඇමෙරිකන් කාරයෙක්ව මේ රටේ ජනාධිපති කරනවාද ? මේ රටේ පුරවැසියෙක්ව ජනාධිපති කරනවාද ? කියන මේ රටේ ජනතාව තීරණය කරන්න ඕනේ.''[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom