Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වීමෙන් පසුව කරන ලද කතාව අති විශිෂ්ඨ එකකි.

එමෙන්ම අද දවසේදි ජනාධිපති ලෙස දිව්රුම් දීමෙන් පසුව කරන ලද කතාව එලෙසින්ම විශිෂ්ඨය. පෙරන්නට දේවල් අවශ්‍ය නැත.

හැම පැත්තක්ම සමබර කරන්නට ඔහු උත්සාහ නොකළේය. මේ රටේ භූමිය ගැන හැදෑරීමක් නැති දේශපාලන විශ්ලේෂකයන් සුළු ජාතික ඡන්ද නොමැතිව ජනාධිපතිවරණයක් දිනිය නොහැකි බවට කැට තියද්දි එය එසේ නොවන බව අපි විශ්වාස කළෙමු.

ගෝඨාභය අද එළිපිටම ඒ සියලු දුර්මත වලට පිළිතුරු දුන්නේය. සිංහල ජනතාවගෙ ඡන්දයෙන් පමණක් ජය ගැනීමට හැකියාව තියෙන බව දනිතත් දෙමළ මුස්ලිම් ජනතාවගෙන්ද ඒ වෙනුවෙන් සහය දෙන මෙන් ඔහු ඉල්ලා සිටියේය. නමුත් වූයේ වෙනකකි. නමුත් ඔහු ආගම් ජාතීන් වශයෙන් වෙන් නොකොට සියලු ජනතාව වෙනුවෙන් සේවය කරන බව කීවේය.

යුද්ධයෙන් පසුව උතුරට සංවර්ධනය ගෙන ගිය මහින්ද රාජපක්ෂ ලබාගත් ප්රතිශතයන්වත් ගෝඨාභය උතුරු නැගෙනහිරෙන් ලබා නොගත්තේය. උතුරු නැගෙනහිර ජනතාවගෙ ජීවන තත්වය උසස් කිරීම සඳහා රනිල්ගේ ආණ්ඩුව මෙන්ම TNA පක්ශය මෙම අවුරුදු හතරහමාරක කාලය තුළ කරපු දෙයක් නොවීය. නමුත් ජාතික මැතිවරණයකදි ඒ මිනිසුන්ගෙ ඡන්ද කුට්ටිය තමන්ට අත්‍යාවශ්‍ය බව සජිත් ප්‍රේමදාස දැන සිටියේය. උතුරට ජාතිවාදය එන්නත් කරේ ඒ අනුවය. සම්පන්දන් ප්‍රසිද්ධියේ ගෝඨාභයව බිල්ලෙක් කරේ ඒ නිසාය. උතුරු නැගෙනහිර මිනිසුන්ට සංවර්ධනය, ජීවන මට්ටමට වඩා මැවූ බිල්ලා ලොකු විය.

ප්රශ්නය දැන දැනත් එහෙම එකක් නෑ කියලා පෙන්වන්න උත්සාහ කරන දකුණේ ඊනියා මිනිසුන් මෙහෙම කතාවක් කියන්නට විය.

" උතුරේ ජාතිවාදී ශිවාලිංගම්ට ඡන්දය නොදී ඔහුට වැඩියෙන් සිංහල අපේක්ෂකයන් දෙදෙනෙකුට ඡන්දය දුන්නත් ඔවුන් ජාතිවාදීන් වන්නෙ ඇයි?"

මෙය උගුරට හොරා බෙහෙත් බීමකි. 2005දි ප්රභාකරන් කියූ නිසා උතුරේ ඡන්දය වර්ජනය කෙරූ ජනතාව මහින්දව දිනෙව්වේය. එයම පාරාවළල්ලක් විය. ඉන් පසුව ප්‍රභාකරන්ගෙ නිළ නියෝජිතයන් මෙන් උතුරෙ ජනතාව මෙහෙයවූයේ දෙමළ ජාතික සංධානයයි. උතුරේ යුද්ධයේ හමුදාපති වූ සරත් ෆොන්සේකාට ඡන්දය දෙන්න යැයි TNA කියූ විට උතුරු නැගෙනහිර මිනිසුන් එයට හිස නැමීය. 2015දිත් එහෙමය. TNA පෙන්වන්නෙ දෙමළ ජනතාවට විමුක්තිය ලබාදිය හැක්කේ තමුන්ට බවයි. දෙමළ මිනිසුන් TNA එකට තවමත් අවනත වීම TNA දේශපාලන අධිකාරියේ ලොකුම ජයග්‍රහණයකි. ශිවාලිංගම්ට ජයග්‍රහණය කළ නොහැකි බව උතුරු නැගෙනහිර මිනිසුන් දනී. අර ඉහත කී දේශපාලන විශ්ලේෂකයන් සමාජයට ඔබ්බවා තිබූ මතයට අනුව සුළු ජාතික ඡන්ද නොමැතිව ජනාධිපතිවරණය දිනන්න බෑ කියන කතාව මේ රටේ බහුතරයක් විශ්වාස කරන මට්ටමට මුල් බැස ගැනීම උතුරේත් දකුණේත් මෙවැනි ප්‍රතිඵලයක් නිර්මාණය වීමට හේතු විය.

උතුරේ ඡන්ද 85% සහ 6-7% අතර ප්‍රධාන අපේක්ෂකයන්ට බෙදෙන්නෙ ඒ පසුබිම තුළය. අර සුළු ජාතික ඡන්ද නැතුව දිනන්න බෑ කියපු නිසාම දකුණේ සිංහල ජනතාව එක් පැත්තකට සෑහෙන්න බර විය. එය නොසිතූ පරිදි සෑහෙන්න ප්‍රභල එකක් විය.

මොන මතයේ හිටියත් ඔබ මෙය පිළිගනු ඇතැයි සිතමි. උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය මේ තරම් අවමයෙන් ගෝඨාභයට වැටේවි කියාවත් දකුණේ සිංහල බහුතරයක් සිටින ප්‍රදේශ වල ඡන්ද ප්‍රතිශතය සජිත්ට මේ තරම් අඩුවෙන් ලැබේවි කියලාවත් ඔබ ගෝඨාභය හෝ සජිත් පාක්ශියකයෙක් ලෙස නොසිතන්නට ඇති.

මෙවර සමාජගත කෙරූ මතයන්හි විපරීතය අප එසේ අත් වින්දෝය. ගෝඨාභයගෙ කතාවට පසුබිම් වූ මහ පොළවේ කතාව මා ලිවිය යුතු බව මට සිතුණ නිසා අකුරු කළෙමි.

ගෝඨාභය ආරාධනයක් කළේය. ඔහුට ඡන්දය දුන්නත් නොදුන්නත් ශ්‍රී ලාංකිකයන් ලෙස සිතන්නට ඔහු සියල්ලටම ආරාධනාවක් කළේය.

මම එක දෙයක් දනිමි. එක්කෝ ගෝඨාභය මේ රට හදනවාය. උතුර-දකුණ ළං කරන අති විශිෂ්ඨ රාජ්‍ය නායකයා ලෙස ඔහු ඉතිහාසගත වෙනවාය. බැරි නම් ඔහු ඉතිහාසයේ අසාර්ථකම රාජ්‍ය නායකයා ලෙස පළමු ධූර කාලයෙන්ම ගෙදර යනවාය. ආයෙ මැදක් නැත. තමන්ට පැවරී ඇති විධායක බලතය රටේ යහපත වෙනුවෙන් භාවිතා කිරීමට නොපැකිළෙන බව ඔහු කීවේය. මේවා මහින්ද රාජපක්ෂවත් ප්‍රසිද්ධියේ නොකී කතාය.

අභිනව ජනාධිපති තුමනි, එහෙනම් ඔබට රට කරවන්නට භාරයි. Copied

[QUOTE="chathura414, post: 24941035, member: 496798"] [b]ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති[/b] [SIZE="4"]ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වීමෙන් පසුව කරන ලද කතාව අති විශිෂ්ඨ එකකි. එමෙන්ම අද දවසේදි ජනාධිපති ලෙස දිව්රුම් දීමෙන් පසුව කරන ලද කතාව එලෙසින්ම විශිෂ්ඨය. පෙරන්නට දේවල් අවශ්‍ය නැත. හැම පැත්තක්ම සමබර කරන්නට ඔහු උත්සාහ නොකළේය. මේ රටේ භූමිය ගැන හැදෑරීමක් නැති දේශපාලන විශ්ලේෂකයන් සුළු ජාතික ඡන්ද නොමැතිව ජනාධිපතිවරණයක් දිනිය නොහැකි බවට කැට තියද්දි එය එසේ නොවන බව අපි විශ්වාස කළෙමු. ගෝඨාභය අද එළිපිටම ඒ සියලු දුර්මත වලට පිළිතුරු දුන්නේය. සිංහල ජනතාවගෙ ඡන්දයෙන් පමණක් ජය ගැනීමට හැකියාව තියෙන බව දනිතත් දෙමළ මුස්ලිම් ජනතාවගෙන්ද ඒ වෙනුවෙන් සහය දෙන මෙන් ඔහු ඉල්ලා සිටියේය. නමුත් වූයේ වෙනකකි. නමුත් ඔහු ආගම් ජාතීන් වශයෙන් වෙන් නොකොට සියලු ජනතාව වෙනුවෙන් සේවය කරන බව කීවේය. යුද්ධයෙන් පසුව උතුරට සංවර්ධනය ගෙන ගිය මහින්ද රාජපක්ෂ ලබාගත් ප්රතිශතයන්වත් ගෝඨාභය උතුරු නැගෙනහිරෙන් ලබා නොගත්තේය. උතුරු නැගෙනහිර ජනතාවගෙ ජීවන තත්වය උසස් කිරීම සඳහා රනිල්ගේ ආණ්ඩුව මෙන්ම TNA පක්ශය මෙම අවුරුදු හතරහමාරක කාලය තුළ කරපු දෙයක් නොවීය. නමුත් ජාතික මැතිවරණයකදි ඒ මිනිසුන්ගෙ ඡන්ද කුට්ටිය තමන්ට අත්‍යාවශ්‍ය බව සජිත් ප්‍රේමදාස දැන සිටියේය. උතුරට ජාතිවාදය එන්නත් කරේ ඒ අනුවය. සම්පන්දන් ප්‍රසිද්ධියේ ගෝඨාභයව බිල්ලෙක් කරේ ඒ නිසාය. උතුරු නැගෙනහිර මිනිසුන්ට සංවර්ධනය, ජීවන මට්ටමට වඩා මැවූ බිල්ලා ලොකු විය. ප්රශ්නය දැන දැනත් එහෙම එකක් නෑ කියලා පෙන්වන්න උත්සාහ කරන දකුණේ ඊනියා මිනිසුන් මෙහෙම කතාවක් කියන්නට විය. " උතුරේ ජාතිවාදී ශිවාලිංගම්ට ඡන්දය නොදී ඔහුට වැඩියෙන් සිංහල අපේක්ෂකයන් දෙදෙනෙකුට ඡන්දය දුන්නත් ඔවුන් ජාතිවාදීන් වන්නෙ ඇයි?" මෙය උගුරට හොරා බෙහෙත් බීමකි. 2005දි ප්රභාකරන් කියූ නිසා උතුරේ ඡන්දය වර්ජනය කෙරූ ජනතාව මහින්දව දිනෙව්වේය. එයම පාරාවළල්ලක් විය. ඉන් පසුව ප්‍රභාකරන්ගෙ නිළ නියෝජිතයන් මෙන් උතුරෙ ජනතාව මෙහෙයවූයේ දෙමළ ජාතික සංධානයයි. උතුරේ යුද්ධයේ හමුදාපති වූ සරත් ෆොන්සේකාට ඡන්දය දෙන්න යැයි TNA කියූ විට උතුරු නැගෙනහිර මිනිසුන් එයට හිස නැමීය. 2015දිත් එහෙමය. TNA පෙන්වන්නෙ දෙමළ ජනතාවට විමුක්තිය ලබාදිය හැක්කේ තමුන්ට බවයි. දෙමළ මිනිසුන් TNA එකට තවමත් අවනත වීම TNA දේශපාලන අධිකාරියේ ලොකුම ජයග්‍රහණයකි. ශිවාලිංගම්ට ජයග්‍රහණය කළ නොහැකි බව උතුරු නැගෙනහිර මිනිසුන් දනී. අර ඉහත කී දේශපාලන විශ්ලේෂකයන් සමාජයට ඔබ්බවා තිබූ මතයට අනුව සුළු ජාතික ඡන්ද නොමැතිව ජනාධිපතිවරණය දිනන්න බෑ කියන කතාව මේ රටේ බහුතරයක් විශ්වාස කරන මට්ටමට මුල් බැස ගැනීම උතුරේත් දකුණේත් මෙවැනි ප්‍රතිඵලයක් නිර්මාණය වීමට හේතු විය. උතුරේ ඡන්ද 85% සහ 6-7% අතර ප්‍රධාන අපේක්ෂකයන්ට බෙදෙන්නෙ ඒ පසුබිම තුළය. අර සුළු ජාතික ඡන්ද නැතුව දිනන්න බෑ කියපු නිසාම දකුණේ සිංහල ජනතාව එක් පැත්තකට සෑහෙන්න බර විය. එය නොසිතූ පරිදි සෑහෙන්න ප්‍රභල එකක් විය. මොන මතයේ හිටියත් ඔබ මෙය පිළිගනු ඇතැයි සිතමි. උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය මේ තරම් අවමයෙන් ගෝඨාභයට වැටේවි කියාවත් දකුණේ සිංහල බහුතරයක් සිටින ප්‍රදේශ වල ඡන්ද ප්‍රතිශතය සජිත්ට මේ තරම් අඩුවෙන් ලැබේවි කියලාවත් ඔබ ගෝඨාභය හෝ සජිත් පාක්ශියකයෙක් ලෙස නොසිතන්නට ඇති. මෙවර සමාජගත කෙරූ මතයන්හි විපරීතය අප එසේ අත් වින්දෝය. ගෝඨාභයගෙ කතාවට පසුබිම් වූ මහ පොළවේ කතාව මා ලිවිය යුතු බව මට සිතුණ නිසා අකුරු කළෙමි. ගෝඨාභය ආරාධනයක් කළේය. ඔහුට ඡන්දය දුන්නත් නොදුන්නත් ශ්‍රී ලාංකිකයන් ලෙස සිතන්නට ඔහු සියල්ලටම ආරාධනාවක් කළේය. මම එක දෙයක් දනිමි. එක්කෝ ගෝඨාභය මේ රට හදනවාය. උතුර-දකුණ ළං කරන අති විශිෂ්ඨ රාජ්‍ය නායකයා ලෙස ඔහු ඉතිහාසගත වෙනවාය. බැරි නම් ඔහු ඉතිහාසයේ අසාර්ථකම රාජ්‍ය නායකයා ලෙස පළමු ධූර කාලයෙන්ම ගෙදර යනවාය. ආයෙ මැදක් නැත. තමන්ට පැවරී ඇති විධායක බලතය රටේ යහපත වෙනුවෙන් භාවිතා කිරීමට නොපැකිළෙන බව ඔහු කීවේය. මේවා මහින්ද රාජපක්ෂවත් ප්‍රසිද්ධියේ නොකී කතාය. අභිනව ජනාධිපති තුමනි, එහෙනම් ඔබට රට කරවන්නට භාරයි. Copied[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom