Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාභය - ලී ක්වාන් යූ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳම මිතුරාට දරුණු ඳඩුවමක් දෙමින් ලී ක්වාන් යූ සිංගප්පූරුව හැදූ හැටි.

නීතියේ හා අනෙකුත් තැන්වල ඇති අඩුපාඩුකම් දැන් කවරදාකටත් වඩා හොදින්ම පෙනී ගොස් ඇත. එනිසා වහ වහා නව නීති ගෙනැවිත් ශක්තිමත් දූෂණ විරෝධි නීති පද්ධතියක් රටට හදුන්වා දිය යුතුය. නොඑසේ නම් අප රටට ආර්ථිකමය වශයෙන් ඉලක්කයක් නැති ගමනක් යනු විනා කෙදිනකවත් බලගතු ඔදවත් තෙදවත් රටක් වීමට නොහැකිවනු ඇත.

හොංකොං නැමැති කුඩා රට සිය ගමන ආරම්භ කළේ ශක්තිමත් නීති පද්ධතියක් හදුන්වා දීමෙනි. ලී ක්වාන් යූ දූෂණ විරෝධි සිංගප්පූරුවේ ගමන ඇරඹුයේ සිය හොදම මිතුරාට දරුණු දඩුවමක් ලබා දෙමිනි. තම වරදට ලී ක්වාන් යූගෙන් සමාව නොලද තැන මිතුරා සියදිවි නසාගත්තේය. මිතුරාගේ අවසන් අවමගුලට සහභාගී වූ ලී ක්වාන් යූ පවසා සිටියේ ‘මිතුරාගේ සමුගැනීම දුකක් නමුත් සිංගප්පූරුවේ දරුවන්ගේ අනාගතය මිතුරා වෙනුවෙන් බිලි දීමට තමාට නොහැකි’ බවය. ලී ක්වාන් යූ ගේ එම ආදර්ශමත් ක්‍රියාපිළිවෙත හේතුකොටගෙන අද වන විට සිංගප්පූරුව බලවත්, ඔදවත්, තෙදවත් රටක් බවට පත්ව ඇත.

එමෙන්ම නව තාක්ෂණයත් සමග ලෝකය පුරා දූෂණ විරෝධි ගමනේ නව රළවේගයක් ඇතිව ඇති බවද සඳහන් කළ යුතුය. මේ වන විට පාකිස්ථානයේ අගමැතිවරයා, ඊශ්‍රායලයේ අගමැතිවරයා, බ්‍රසීලයේ ජනාධිපතිවරයා මෙන්ම දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයාට එරෙහිව නව තාක්ෂණය ඔස්සේ, ජංගම දුරකථන, පරිගණක ජාලා ඇසුරුකොටගත් සාක්ෂි ඉදිරිපත්ව පවතී.

අප රටේ ජනතාව 2015දී ජනතාව දූෂනයට එරෙහිව ලබාදුන් ඒ ජනවරම තවමත් අචේතනිකව පවතින බව මාගේ අදහසයි. දැන්වත් අප මේ නව ප්රවණතාවයන් ආදර්ශයටගෙන රටේ අනාගතය වෙනුවෙන් ඉදිරි පියවර තැබිය යුතුය.

අප ආණ්ඩුව බලයට පත්ව මංගල කැබිනට් රැස්වීම පැවතියේ 2015 ජනවාරි 21 වැනිදාය. එම රැස්වීමට ‘දූෂණ වංචා පිළිබඳව විශේෂ අධිකරණ පිහිටුවිය යුතු බවට’ මා යෝජනාවක් ගෙන ආ බව සඳහන් කිරීමට කැමැත්තෙමි. ඉන් අනතුරුවද වරින් වර කැබිනට් පත්‍රිකා හතරක් ඉදිරිපත් කළෙමි. මා හා සරත් අමුණුගම මැතිතුමා එක්ව වරෙක පණතක්ම නිර්මාණය කර ලබා දුන්නමුත් අවාසනාවන්ත ලෙස ඉන් එකකටවත් රජය අවධානය යොමු කළේ නැත.

රාජපක්ෂ කල්ලියේ බොරු ප්රජාතන්ත්රවාදයට හා බොරු දූෂණ විරෝධයට එරෙහිව ඍජුව හා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය වර්ථමානයේදී දැඩි ලෙස පැන නැගී ඇත. එහෙයින් ඔවුන් ජනතාවගෙන් කොල්ලකාගත් ධනය මෙම රජය පෙරළීම සඳහා යෙදවීමට අවස්ථාව ලබානොදී එම ධනය යළි ජනතාවට දිනා දීම සඳහා රජය ඉක්මන් පියවර ගත යුතුය. ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඒ සඳහා සදාචාරාත්මක පසුබිමක් වත්මන් දේශපාලන වාතාවරණයේ ප්රථිඵලයක් වශයෙන් බිහිවී ඇත.

පාඨලී චම්පික රණවක

2017 අගොස්තු 14 දින පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පල කළ අදහස් ඇසුරින් සැකසින.

"යහපාලන ආණ්ඩුව බලයට පත්ව මංගල කැබිනට් රැස්වීම පැවතියේ 2015 ජනවාරි 21 වැනිදාය. එම රැස්වීමට ‘දූෂණ වංචා පිළිබදව විශේෂ අධිකරණ පිහිටුවිය යුතු බවට’ මා යෝජනාවක් ගෙන ආ බව සඳහන් කිරීමට කැමැත්තෙමි. ඉන් අනතුරුවද වරින් වර කැබිනට් පත්‍රිකා හතරක් ඉදිරිපත් කළෙමි. මා හා සරත් අමුණුගම මැතිතුමා එක්ව වරෙක පණතක්ම නිර්මාණය කර ලබා දුන්නමුත් අවාසනාවන්ත ලෙස ඉන් එකකටවත් රජය අවධානය යොමු කළේ නැත.

රාජපක්ෂ කල්ලියේ බොරු ප්රජාතන්ත්රවාදයට හා බොරු දූෂණ විරෝධයට එරෙහිව ඍජුව හා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය වර්ථමානයේදී දැඩි ලෙස පැන නැගී ඇත. එහෙයින් ඔවුන් ජනතාවගෙන් කොල්ලකාගත් ධනය මෙම රජය පෙරළීම සඳහා යෙදවීමට අවස්ථාව ලබානොදී එම ධනය යළි ජනතාවට දිනා දීම සඳහා රජය ඉක්මන් පියවර ගත යුතුය. ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඒ සඳහා සදාචාරාත්මක පසුබිමක් වත්මන් දේශපාලන වාතාවරණයේ ප්රථිඵලයක් වශයෙන් බිහිවී ඇත."

පාඨලී චම්පික රණවක

2017 අගොස්තු 14 දින පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පල කළ අදහස් ඇසුරින් සැකසින.

#NotTheOwner

[QUOTE="t.dinusha, post: 22891819, member: 62283"] [SIZE="3"][IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/20799811_210560096143735_1508512196685343569_n.png?oh=45ea42438b7d4d20a2c05cbc850d3f26&oe=5B1FA5D4[/IMG] හොඳම මිතුරාට දරුණු ඳඩුවමක් දෙමින් ලී ක්වාන් යූ සිංගප්පූරුව හැදූ හැටි. නීතියේ හා අනෙකුත් තැන්වල ඇති අඩුපාඩුකම් දැන් කවරදාකටත් වඩා හොදින්ම පෙනී ගොස් ඇත. එනිසා වහ වහා නව නීති ගෙනැවිත් ශක්තිමත් දූෂණ විරෝධි නීති පද්ධතියක් රටට හදුන්වා දිය යුතුය. නොඑසේ නම් අප රටට ආර්ථිකමය වශයෙන් ඉලක්කයක් නැති ගමනක් යනු විනා කෙදිනකවත් බලගතු ඔදවත් තෙදවත් රටක් වීමට නොහැකිවනු ඇත. හොංකොං නැමැති කුඩා රට සිය ගමන ආරම්භ කළේ ශක්තිමත් නීති පද්ධතියක් හදුන්වා දීමෙනි. ලී ක්වාන් යූ දූෂණ විරෝධි සිංගප්පූරුවේ ගමන ඇරඹුයේ සිය හොදම මිතුරාට දරුණු දඩුවමක් ලබා දෙමිනි. තම වරදට ලී ක්වාන් යූගෙන් සමාව නොලද තැන මිතුරා සියදිවි නසාගත්තේය. මිතුරාගේ අවසන් අවමගුලට සහභාගී වූ ලී ක්වාන් යූ පවසා සිටියේ ‘මිතුරාගේ සමුගැනීම දුකක් නමුත් සිංගප්පූරුවේ දරුවන්ගේ අනාගතය මිතුරා වෙනුවෙන් බිලි දීමට තමාට නොහැකි’ බවය. ලී ක්වාන් යූ ගේ එම ආදර්ශමත් ක්‍රියාපිළිවෙත හේතුකොටගෙන අද වන විට සිංගප්පූරුව බලවත්, ඔදවත්, තෙදවත් රටක් බවට පත්ව ඇත. එමෙන්ම නව තාක්ෂණයත් සමග ලෝකය පුරා දූෂණ විරෝධි ගමනේ නව රළවේගයක් ඇතිව ඇති බවද සඳහන් කළ යුතුය. මේ වන විට පාකිස්ථානයේ අගමැතිවරයා, ඊශ්‍රායලයේ අගමැතිවරයා, බ්‍රසීලයේ ජනාධිපතිවරයා මෙන්ම දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයාට එරෙහිව නව තාක්ෂණය ඔස්සේ, ජංගම දුරකථන, පරිගණක ජාලා ඇසුරුකොටගත් සාක්ෂි ඉදිරිපත්ව පවතී. අප රටේ ජනතාව 2015දී ජනතාව දූෂනයට එරෙහිව ලබාදුන් ඒ ජනවරම තවමත් අචේතනිකව පවතින බව මාගේ අදහසයි. දැන්වත් අප මේ නව ප්රවණතාවයන් ආදර්ශයටගෙන රටේ අනාගතය වෙනුවෙන් ඉදිරි පියවර තැබිය යුතුය. අප ආණ්ඩුව බලයට පත්ව මංගල කැබිනට් රැස්වීම පැවතියේ 2015 ජනවාරි 21 වැනිදාය. එම රැස්වීමට ‘දූෂණ වංචා පිළිබඳව විශේෂ අධිකරණ පිහිටුවිය යුතු බවට’ මා යෝජනාවක් ගෙන ආ බව සඳහන් කිරීමට කැමැත්තෙමි. ඉන් අනතුරුවද වරින් වර කැබිනට් පත්‍රිකා හතරක් ඉදිරිපත් කළෙමි. මා හා සරත් අමුණුගම මැතිතුමා එක්ව වරෙක පණතක්ම නිර්මාණය කර ලබා දුන්නමුත් අවාසනාවන්ත ලෙස ඉන් එකකටවත් රජය අවධානය යොමු කළේ නැත. රාජපක්ෂ කල්ලියේ බොරු ප්රජාතන්ත්රවාදයට හා බොරු දූෂණ විරෝධයට එරෙහිව ඍජුව හා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය වර්ථමානයේදී දැඩි ලෙස පැන නැගී ඇත. එහෙයින් ඔවුන් ජනතාවගෙන් කොල්ලකාගත් ධනය මෙම රජය පෙරළීම සඳහා යෙදවීමට අවස්ථාව ලබානොදී එම ධනය යළි ජනතාවට දිනා දීම සඳහා රජය ඉක්මන් පියවර ගත යුතුය. ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඒ සඳහා සදාචාරාත්මක පසුබිමක් වත්මන් දේශපාලන වාතාවරණයේ ප්රථිඵලයක් වශයෙන් බිහිවී ඇත. පාඨලී චම්පික රණවක 2017 අගොස්තු 14 දින පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පල කළ අදහස් ඇසුරින් සැකසින.[/SIZE] [SIZE="3"] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/20842201_210914869441591_447346724490371380_n.png?oh=c0efceda4b8dc0f48d3300b3e5a72e0a&oe=5B02AD1E[/IMG] "යහපාලන ආණ්ඩුව බලයට පත්ව මංගල කැබිනට් රැස්වීම පැවතියේ 2015 ජනවාරි 21 වැනිදාය. එම රැස්වීමට ‘දූෂණ වංචා පිළිබදව විශේෂ අධිකරණ පිහිටුවිය යුතු බවට’ මා යෝජනාවක් ගෙන ආ බව සඳහන් කිරීමට කැමැත්තෙමි. ඉන් අනතුරුවද වරින් වර කැබිනට් පත්‍රිකා හතරක් ඉදිරිපත් කළෙමි. මා හා සරත් අමුණුගම මැතිතුමා එක්ව වරෙක පණතක්ම නිර්මාණය කර ලබා දුන්නමුත් අවාසනාවන්ත ලෙස ඉන් එකකටවත් රජය අවධානය යොමු කළේ නැත. රාජපක්ෂ කල්ලියේ බොරු ප්රජාතන්ත්රවාදයට හා බොරු දූෂණ විරෝධයට එරෙහිව ඍජුව හා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය වර්ථමානයේදී දැඩි ලෙස පැන නැගී ඇත. එහෙයින් ඔවුන් ජනතාවගෙන් කොල්ලකාගත් ධනය මෙම රජය පෙරළීම සඳහා යෙදවීමට අවස්ථාව ලබානොදී එම ධනය යළි ජනතාවට දිනා දීම සඳහා රජය ඉක්මන් පියවර ගත යුතුය. ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඒ සඳහා සදාචාරාත්මක පසුබිමක් වත්මන් දේශපාලන වාතාවරණයේ ප්රථිඵලයක් වශයෙන් බිහිවී ඇත." පාඨලී චම්පික රණවක 2017 අගොස්තු 14 දින පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පල කළ අදහස් ඇසුරින් සැකසින. #NotTheOwner[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom