Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාභය වෙනුවෙන් හිස්බුල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිස්බුල්ලා කඩලා ගත්තේ UNP ඡන්ද කඩන්නයි - පා.ම. බන්දුල

ඔක් 14, 2019

ජාතික ජන බලවේගයෙන් අනුර කුමාර දිසානායක මහතා සහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමෙන් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද අහිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

හෝමාගම ප්‍රදේශයේ ඊයේ (13) පස්වරුවේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද අදහස් පළ කළේය.

නමුත් ජනතාව බලාපොරොත්තු වන්නේ රට සංවර්ධනය කළ හැකි වැඩපිළිවෙලක් බවද පැවසු මන්ත්‍රීවරයා, එය ක්‍රියාත්මක කළ හැකි එකම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවද සඳහන් කළේය. “අපිට මඩ නෑ-මඩ ගහනවා නම් ගහන්න පුළුවන් “ යනුවෙන් පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වු බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ, දීර්ඝ කාලයක සිට ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ගොඩ අපිට නොදෙන බවයි. එය විරුද්ධ අපේක්ෂකයාට ලබා දෙන බවත් පැවසු මන්ත්‍රීවරයා, අනුර කුමාර මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන බවත්, කිසිදාක ඔහු දිනන්නේ නැති බවත් පැවසීය. නැගෙනහිර මුස්ලිම් ඡන්ද එක්සත් ජාතික පක්ෂයට ලැබෙන අතර එය වැළැක්වීම සඳහා හිස්බුල්ලා මහතා, කඩා ගත් බවත් කියා සිටියේය.

runews

[QUOTE="macfa, post: 24855398, member: 559756"] [SIZE="4"][B][COLOR="DarkRed"]හිස්බුල්ලා කඩලා ගත්තේ UNP ඡන්ද කඩන්නයි - පා.ම. බන්දුල[/COLOR][/B][/SIZE] [SIZE="4"][COLOR="darkred"]ඔක් 14, 2019 ජාතික ජන බලවේගයෙන් අනුර කුමාර දිසානායක මහතා සහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමෙන් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද අහිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. හෝමාගම ප්‍රදේශයේ ඊයේ (13) පස්වරුවේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද අදහස් පළ කළේය. නමුත් ජනතාව බලාපොරොත්තු වන්නේ රට සංවර්ධනය කළ හැකි වැඩපිළිවෙලක් බවද පැවසු මන්ත්‍රීවරයා, එය ක්‍රියාත්මක කළ හැකි එකම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවද සඳහන් කළේය. “අපිට මඩ නෑ-මඩ ගහනවා නම් ගහන්න පුළුවන් “ යනුවෙන් පැවසුවේය. මෙහිදී අදහස් දැක්වු බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ, දීර්ඝ කාලයක සිට ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ගොඩ අපිට නොදෙන බවයි. එය විරුද්ධ අපේක්ෂකයාට ලබා දෙන බවත් පැවසු මන්ත්‍රීවරයා, අනුර කුමාර මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන බවත්, කිසිදාක ඔහු දිනන්නේ නැති බවත් පැවසීය. නැගෙනහිර මුස්ලිම් ඡන්ද එක්සත් ජාතික පක්ෂයට ලැබෙන අතර එය වැළැක්වීම සඳහා හිස්බුල්ලා මහතා, කඩා ගත් බවත් කියා සිටියේය.[/COLOR][/SIZE] [URL="https://runews.lk/news/item/8148-bandula-homagama-hisbulla"]runews[/URL] [IMG]https://runews.lk/media/k2/items/cache/542d270c9371a67537ddcb43f6b1a713_L.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom