Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.ඩෙංගු නිසා මිනිස්සු මැරෙන්නේ කිංගේ වැරැද්ද නිසා නෙවෙයි. හැමදේම ආණ්ඩුවෙන් කරනකන් බලන් ඉන්නේ නැතුව, ගේදොර පිරිසිදුවට තියාගන්න. වතුර එකතුවෙන එක නවත්තන්න. මේ ටික කම්මැලි නොවී කරා නම් ඔය මැරිච්ච අයගෙන් අඩුමගානේ 50-60ක් වත් බේරගන්න තිබුනා.

අපේ ගමේ නම් සීන් එක දරුණු වේගන එනකොටම ශ්‍රමදානයක් දාලා සේරම ඉඩම් සුද්ද පවිත්‍ර කරගත්තා. තවම අපේ ගමේ ඩෙංගු නෑ.ඉස්සරහටත් ඩෙංගු නොපැමිනේවා කියලා පතනවා

2.හෙජිං, පාලම් ගැන අජිත් නිවාඩ් කබ්රාල්, මහ බැංකු අධිපති තුමා උත්තර දීපු ලිපියක් තියෙනවා ගිය ඉරිදා දිවයිනේ. ඒක කියවලා බලන්න

3.සුනාමි කතාව ඉතින් ඔප්පු කරපුවා නෙවෙයි නේ. මට මතකයි ඒ කාලේ සුනාමි තහඩු යූ ඇන් පී මන්ත්‍රීලාගේ ගෙවල්වලින් හොයාගත්ත නිව්ස්. ඒවා වංචා නෙවෙයි වෙන්න ඇති.

4.සක්විති කතා, කේ පීගේ කතා ගැන නම් ඉතින් උත්තර දීලා වැඩක් නෑ. මේවල ඇත්ත නැත්ත මඩ සයිට්වලින්ම අහගන්න

5.හැමදේටම පලි ආණ්ඩුව කියලා තර්ක කරන්න පුලුවන්. ඒත් තමතමන්ගේ දුර්වලතා වහගන්න ආණ්ඩුව පලි කියන එක නම් සාධාරණ නෑ

[QUOTE="smallvilleclerk50, post: 6447419, member: 165596"] [SIZE=2][/SIZE][SIZE=2] 1.ඩෙංගු නිසා මිනිස්සු මැරෙන්නේ කිංගේ වැරැද්ද නිසා නෙවෙයි. හැමදේම ආණ්ඩුවෙන් කරනකන් බලන් ඉන්නේ නැතුව, ගේදොර පිරිසිදුවට තියාගන්න. වතුර එකතුවෙන එක නවත්තන්න. මේ ටික කම්මැලි නොවී කරා නම් ඔය මැරිච්ච අයගෙන් අඩුමගානේ 50-60ක් වත් බේරගන්න තිබුනා. අපේ ගමේ නම් සීන් එක දරුණු වේගන එනකොටම ශ්‍රමදානයක් දාලා සේරම ඉඩම් සුද්ද පවිත්‍ර කරගත්තා. තවම අපේ ගමේ ඩෙංගු නෑ.ඉස්සරහටත් ඩෙංගු නොපැමිනේවා කියලා පතනවා 2.හෙජිං, පාලම් ගැන අජිත් නිවාඩ් කබ්රාල්, මහ බැංකු අධිපති තුමා උත්තර දීපු ලිපියක් තියෙනවා ගිය ඉරිදා දිවයිනේ. ඒක කියවලා බලන්න 3.සුනාමි කතාව ඉතින් ඔප්පු කරපුවා නෙවෙයි නේ. මට මතකයි ඒ කාලේ සුනාමි තහඩු යූ ඇන් පී මන්ත්‍රීලාගේ ගෙවල්වලින් හොයාගත්ත නිව්ස්. ඒවා වංචා නෙවෙයි වෙන්න ඇති. 4.සක්විති කතා, කේ පීගේ කතා ගැන නම් ඉතින් උත්තර දීලා වැඩක් නෑ. මේවල ඇත්ත නැත්ත මඩ සයිට්වලින්ම අහගන්න 5.හැමදේටම පලි ආණ්ඩුව කියලා තර්ක කරන්න පුලුවන්. ඒත් තමතමන්ගේ දුර්වලතා වහගන්න ආණ්ඩුව පලි කියන එක නම් සාධාරණ නෑ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom