Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාලා හිරේ දැමු බුද්ධි අංශ නිලධාරියාට වන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාලා හිරේ දැමු බුද්ධි අංශ නිලධාරියාට ව&#3505

ගෝඨාලා හිරේ දැමු බුද්ධි අංශ නිලධාරියාට වන්දි ගෙවන්න නියෝග

Lasantha’s murder; SC holds Army officer’s rights violated

The Supreme Court yesterday held that the fundamental rights of an Army Officer attached to the Intelligence Unit, who had been arrested and detained under the pretension of being a suspect regarding the murder of Journalist Lasantha Wickramathunga, have been infringed and awarded Rs.100,000 as compensation.

The Bench comprised Justices Sisira J. De Abrew, Upaly Abeyrathne and Anil Gooneratne.

Petitioner K. Priyawans, who was the 7th Military Intelligence Unit of the army as a Lance Corporal challenged the legality of his arrest, decisions to detain him and his long and continuing detention.

He cited former Defence Secretary Gotabhaya Rajapaksa, DIG C.N. Wakishta of TID, OIC of the Welikada Remand Prisons, former Additional Defence Secretary S. Hettiarachchi, Inspector Bogammuwa of the TID and the Attorney General as Respondents.

J.C. Weliamuna with Pasindu Silva instructed by Gowry Shangary Thavarasha appeared for the Petitioner. Senior State Counsel Nayomi Wickramasekera appeared for the Respondents.

The Compensation is to be paid by Inspector Bogamuwa who arrested him.

Petitioner stated that he was brought to the TID on 27.02.2010 and questioned inter alia as to whether he had any involvement with the murder of Lasantha Wickramathunga and whether he had associated General Sarath Fonseka. Petitioner answered the said questions in the negative.

He stated that he was produced in the Colombo Magistrate’s Court on 26.05.2010 and was discharged from the proceedings on the basis that no further legal action would be pursued against him.

Though he was discharged from the proceedings, he was not released from detention and instead added as a suspect to the proceedings pending the murder of Lasantha Wickramathunga, he alleged.

He lamented that as a result, he had been in detention for more than one-year and claimed that such long and continuing deprivation of his liberty is in violation of his fundamental right to equality and to the freedom from arbitrary arrest and detention. (S.S. Selvanayagam)

- http://www.dailymirror.lk/article/Lasantha-s-murder-SC-holds-Army-officer-s-rights-violated-123915.html

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ලසන්ත ඝාතනයේ සැබෑ තතු වසන් කිරිම සඳහා බොරු චෝදනා ඉද්රිපත් කරමින් අත්අඩංගුවටගෙන වසරකට අධික කාලයක් රැඳවුම් භාරයේ තබා සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරියෙකුට වන්දි ගෙවන ලෙස එවකට ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ ඇතුළු හතරකට එරෙහිව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ.

බොරු චෝදනා කරමින් තමන්ව එසේ රඳවා තබාගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයිද ඒ සඳහා වන්දියක් ගෙවන ලෙසද ඉල්ලමීන් ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ ලාන්ස් කෝප්රල්වරයෙකු වන කේ. පියවංශ විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, නියෝජ්‍ය පොලිස්පත් ඩී.එස්. වාකිෂ්ඨ, හිටපු අතිරේක ආරක්ෂක ලේකම් එස්. හෙට්ටිආරච්චි, පොලිස් පරීක්ෂක බෝගමුව යන අය නම් කර ලැබ සිටියහ.

ඒ අනුව එම හමුදා බුද්ධි අංශ නිලධාරියාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කර ඇත.

විනිසුරු සිසිර ද ආබෲ, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාග වී තිබේ.

- http://harigossip.com/2017/02/18/a27975/

[QUOTE="monson, post: 21262573, member: 30005"] [b]ගෝඨාලා හිරේ දැමු බුද්ධි අංශ නිලධාරියාට වන[/b] [B][SIZE="5"]ගෝඨාලා හිරේ දැමු බුද්ධි අංශ නිලධාරියාට වන්දි ගෙවන්න නියෝග[/SIZE][/B] [IMG]http://www.businesstoday.lk/cpanel/uploader/891/Ghotabaya%2014.jpg.JPEG[/IMG] [B][SIZE="5"]Lasantha’s murder; SC holds Army officer’s rights violated [/SIZE][/B] The Supreme Court yesterday held that the fundamental rights of an Army Officer attached to the Intelligence Unit, who had been arrested and detained under the pretension of being a suspect regarding the murder of Journalist Lasantha Wickramathunga, have been infringed and awarded Rs.100,000 as compensation. The Bench comprised Justices Sisira J. De Abrew, Upaly Abeyrathne and Anil Gooneratne. Petitioner K. Priyawans, who was the 7th Military Intelligence Unit of the army as a Lance Corporal challenged the legality of his arrest, decisions to detain him and his long and continuing detention. [B]He cited former Defence Secretary Gotabhaya Rajapaksa, DIG C.N. Wakishta of TID, OIC of the Welikada Remand Prisons, former Additional Defence Secretary S. Hettiarachchi, Inspector Bogammuwa of the TID and the Attorney General as Respondents. [/B] J.C. Weliamuna with Pasindu Silva instructed by Gowry Shangary Thavarasha appeared for the Petitioner. Senior State Counsel Nayomi Wickramasekera appeared for the Respondents. The Compensation is to be paid by Inspector Bogamuwa who arrested him. Petitioner stated that he was brought to the TID on 27.02.2010 and questioned inter alia as to whether he had any involvement with the murder of Lasantha Wickramathunga and whether he had associated General Sarath Fonseka. Petitioner answered the said questions in the negative. He stated that he was produced in the Colombo Magistrate’s Court on 26.05.2010 and was discharged from the proceedings on the basis that no further legal action would be pursued against him. Though he was discharged from the proceedings, he was not released from detention and instead added as a suspect to the proceedings pending the murder of Lasantha Wickramathunga, he alleged. He lamented that as a result, he had been in detention for more than one-year and claimed that such long and continuing deprivation of his liberty is in violation of his fundamental right to equality and to the freedom from arbitrary arrest and detention. (S.S. Selvanayagam) - [url]http://www.dailymirror.lk/article/Lasantha-s-murder-SC-holds-Army-officer-s-rights-violated-123915.html[/url] [SIZE="4"]මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ලසන්ත ඝාතනයේ සැබෑ තතු වසන් කිරිම සඳහා බොරු චෝදනා ඉද්රිපත් කරමින් අත්අඩංගුවටගෙන වසරකට අධික කාලයක් රැඳවුම් භාරයේ තබා සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරියෙකුට වන්දි ගෙවන ලෙස එවකට ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ ඇතුළු හතරකට එරෙහිව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ. බොරු චෝදනා කරමින් තමන්ව එසේ රඳවා තබාගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයිද ඒ සඳහා වන්දියක් ගෙවන ලෙසද ඉල්ලමීන් ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ ලාන්ස් කෝප්රල්වරයෙකු වන කේ. පියවංශ විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, නියෝජ්‍ය පොලිස්පත් ඩී.එස්. වාකිෂ්ඨ, හිටපු අතිරේක ආරක්ෂක ලේකම් එස්. හෙට්ටිආරච්චි, පොලිස් පරීක්ෂක බෝගමුව යන අය නම් කර ලැබ සිටියහ. ඒ අනුව එම හමුදා බුද්ධි අංශ නිලධාරියාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කර ඇත. විනිසුරු සිසිර ද ආබෲ, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාග වී තිබේ.[/SIZE] - [url]http://harigossip.com/2017/02/18/a27975/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom