Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාලා හිරේ දැමු බුද්ධි අංශ නිලධාරියාට වන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලසන්ත මැරුවා කියා බොරු චෝදනා නගා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියා වසරක් සිර කර තැබුවාට ශ්‍රේෂ්ඨාධිකරණය ගෝඨාභය වැරදිකරු කරයි: වන්දි ගෙවන්නත් නියම කරයි

රාජපක්ෂලාගේ ‘රණවිරු‘ උන්මාදය රෙද්ද පල්ලේ..!

අද අපරාධකරුවන්ට රණවිරු ලේබල් අලවමින් ඩෙඟා නටන රාජපක්ෂලා එදා සැබෑ රණවිරුවන්ට ව්‍යාජ අපරාධ ලේබල් අලවා සැලකූ අන්දම හෙළිකරන අපූරු නඩු තීන්දුවක් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබිණ. ඒ තම අපරාධ වසා ගැනීමට බොරු අපරාධ චෝදනා නගා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වසරක් තිස්සේ තමන්ගේම අත්සනින් සිර ගත කර තැබීම ගැන ගෝඨාභය රාජපක්ෂව වරදකරු කර වන්දි ගෙවීමටද නියම කිරීමයි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැබෑ තතු වසන් කිරීම සඳහා බොරු චෝදනා ඉදිරිපත් කරමින් මෙසේ වසරකට අධික කාලයක් රැඳවුම් භාරයේ තබා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ ලාන්ස් කෝප්රල් වරයෙකු වූ කේ. පියවංශ නමැත්තෙකි.

බොරු චෝදනා කරමින් තමන්ව රඳවා තබාගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවුනේ යයිද ඒ සඳහා වන්දියක් ගෙවන ලෙසද ඉල්ලමීන් ලාන්ස් කෝප්රල් පියවංශ විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ, හිටපු අතිරේක ආරක්ෂක ලේකම් එස්. හෙට්ටිආරච්චි, පොලිස් පරීක්ෂක බෝගමුව යන අය නම් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණ.

පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය යුද හමුදා බුද්ධි අංශ නිලධාරියාට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවන ලෙස ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කරන ලදී.

විනිසුරු සිසිර ද ආබෲ, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාග වීය

- http://www.lankaenews.com/news/5332/si

[QUOTE="monson, post: 21267984, member: 30005"] [B][SIZE="5"]ලසන්ත මැරුවා කියා බොරු චෝදනා නගා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියා වසරක් සිර කර තැබුවාට ශ්‍රේෂ්ඨාධිකරණය ගෝඨාභය වැරදිකරු කරයි: වන්දි ගෙවන්නත් නියම කරයි රාජපක්ෂලාගේ ‘රණවිරු‘ උන්මාදය රෙද්ද පල්ලේ..![/SIZE][/B] [SIZE="4"]අද අපරාධකරුවන්ට රණවිරු ලේබල් අලවමින් ඩෙඟා නටන රාජපක්ෂලා එදා සැබෑ රණවිරුවන්ට ව්‍යාජ අපරාධ ලේබල් අලවා සැලකූ අන්දම හෙළිකරන අපූරු නඩු තීන්දුවක් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබිණ. ඒ තම අපරාධ වසා ගැනීමට බොරු අපරාධ චෝදනා නගා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වසරක් තිස්සේ තමන්ගේම අත්සනින් සිර ගත කර තැබීම ගැන ගෝඨාභය රාජපක්ෂව වරදකරු කර වන්දි ගෙවීමටද නියම කිරීමයි. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැබෑ තතු වසන් කිරීම සඳහා බොරු චෝදනා ඉදිරිපත් කරමින් මෙසේ වසරකට අධික කාලයක් රැඳවුම් භාරයේ තබා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ ලාන්ස් කෝප්රල් වරයෙකු වූ කේ. පියවංශ නමැත්තෙකි. බොරු චෝදනා කරමින් තමන්ව රඳවා තබාගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවුනේ යයිද ඒ සඳහා වන්දියක් ගෙවන ලෙසද ඉල්ලමීන් ලාන්ස් කෝප්රල් පියවංශ විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ, හිටපු අතිරේක ආරක්ෂක ලේකම් එස්. හෙට්ටිආරච්චි, පොලිස් පරීක්ෂක බෝගමුව යන අය නම් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණ. පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය යුද හමුදා බුද්ධි අංශ නිලධාරියාට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවන ලෙස ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කරන ලදී. විනිසුරු සිසිර ද ආබෲ, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාග වීය[/SIZE] - [url]http://www.lankaenews.com/news/5332/si[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom