Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාගේ හොරවැසි ප්රශ්නය සරලව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝටා ජනාදිපති වරනයට පෙර අවුට් විය හැකිය.

ගෝටාබය රාජපක්ෂට එරෙහිව පවරා තිබෙන නඩුද ගාමිනී වියන්ගොඩ හා මහාචාර්ය තේනුවර ඔහුගේ හැදුනුම් පත් හා ගමන් බ්ලපත් වලට අදාලව පරීක්ෂන වාර්තාද මා හොදින් හැදෑරුවා.මගේ නිගමනය ඔහුට ජනාදිපතිවරනයකට තරග කිරීමේ අයිතියක් නැතිබවය

තිබෙන අනෙකුත් සියලු චෝදනා බැහැර කොට හැදුනුම් පත් හා විදේශ ගමන් බලපත්‍ර ප්රස්නය ප්මනක් ගත්තත් ඔහු සිදුකර තිබෙන වැරදි ඉතාම බරපතලයි.ඔහු ප්‍රවැසි නීති උල්ලන්ගනය කර තිබෙනවා.ආගමන ව්ගමන නීති උල්ලන්ගනය කර තිබෙනවා.කූට ලේකන සකස් කර තිබෙන බව පැහැදිලිව පෙනෙන්වා.

ඔහු පරන හැදුනුම් පත ලබාගෙන තිබෙන්න 1976 දෙසැම්බර් 21වනදා.එහි අන්කය 491724021v.විදේශ ගමන් බලපත් අන්කය n5384975.ඔහුට ඇමරිකන් පුරවැසි බාවය ලැබී තිබෙන්නේ 2003 ජනවාරි 31 වනදා.

පුරවැසි නීතිය අනුව විදේශ රටක පුරවැසිබාවය ලබාගත් පුදිගලයෙකුගෙ ලන්කාවෙ. පුරවැසිබාවය ස්වයන් ක්‍රීය ලෙස අහිමිවනවා.2005 ජනාදිපති මැතිවරනයෙදි ඔහු ලන්කාවට පැමින තිබෙන්නෙ ඇමරිකන් පුරවැසියෙකු ලෙස තාවකාලික සන්චාරක වීසා බලපත්‍රයක් යටතේය.මහින්ද රාජපක්ෂ ජනාදිපති දූරයට තේරී පතවන්නේ 2005 නොවැම්බර 18 වන සිකුරාදාය.ගෝටාබයට ද්වීත්ව පුරවැසි බාවය ලබාදී තිබෙන්නේ නොවැම්බර් 21 වන සදුදාය.සීග්‍රගාමි වේගයකින් ඒ දේ සිදුවී තිබෙන්නේ විෂයබාර ඇමතිවරයෙකු පවා පත්නොකර තිබූ අවස්තාවකදීය.ද්වීත්ව පුරවැසිබාවය සදහා එදිරිපත්කල අයදුම් පතේ ගොටා තමන් හදුන්වා ගෙන ඇත්තෙ පරිගනක ඉන්ජිනේරුවකු වශයෙනි.ඒ නිසා එම අයදුම් පත සැලකිය හැක්කේ බොරු තොරතුරු ඇතුලත් කූට ලේකනයක් වශයෙනි.

ඔහු අලුත ජාතික හැදුනුම් පත(194917210010)ලබාගෙන තිබෙන්නේද 2016 වසරේදී ඇමරිකන් පුරවැසි බාවය තිබියදීය.නීතියට පටහැනිව අලුත් හැදුනුම් පතක් ලබාගෙන තිබියදී 2017,2018 හා2019 යන වර්ෂ සදහා මැතිවරන නාම ලේකනයේ නම ලියාපදිංචි කර තිබෙනුයේ අවලන්ගු පරන හැදුනුම් පත යොදාගෙනය.එයද චේතනාන්විතව කරන ලද බරපතල වරදක් ලෙස සැලකිය හැකිය.ගෝටා තමන්ගේ ශ්‍රී ලන්කා විදේශ ගමන් බලපත්ත්‍රය (n 192600594)ලබාගෙන තිබෙන්නේද ඇමරිකන් පුඅරවැසි බාවය තිබිය දීය.ඒ සියල්ල බරපතල වැරදි වන අතර චේතනාන්විත්ව කරතිබෙන වැරදි වශයෙන් මිස නොදැන කරන ලද වැරදි ලෙස සැලකිය නොහැකිය.

නීතිය ක්‍රියාතමක වීමේදී ගෝටා සම්බන්දයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරාවිද යන්න කිවනොහැකිය.නීතියට අනුව නම් ඔහුට ජනාදිප්තිවරනයට තරග කල නොහැකිය.ඒ බරපතල වැරදි වෙනුවෙන් සිරදඩුවම් හිමිවීමද නොවැලැක් විය හැකිය.

Victor Ivan

[QUOTE="Sub Zer0, post: 24814266, member: 544469"] [SIZE="3"][COLOR="Blue"]ගෝටා ජනාදිපති වරනයට පෙර අවුට් විය හැකිය. ගෝටාබය රාජපක්ෂට එරෙහිව පවරා තිබෙන නඩුද ගාමිනී වියන්ගොඩ හා මහාචාර්ය තේනුවර ඔහුගේ හැදුනුම් පත් හා ගමන් බ්ලපත් වලට අදාලව පරීක්ෂන වාර්තාද මා හොදින් හැදෑරුවා.මගේ නිගමනය ඔහුට ජනාදිපතිවරනයකට තරග කිරීමේ අයිතියක් නැතිබවය තිබෙන අනෙකුත් සියලු චෝදනා බැහැර කොට හැදුනුම් පත් හා විදේශ ගමන් බලපත්‍ර ප්රස්නය ප්මනක් ගත්තත් ඔහු සිදුකර තිබෙන වැරදි ඉතාම බරපතලයි.ඔහු ප්‍රවැසි නීති උල්ලන්ගනය කර තිබෙනවා.ආගමන ව්ගමන නීති උල්ලන්ගනය කර තිබෙනවා.කූට ලේකන සකස් කර තිබෙන බව පැහැදිලිව පෙනෙන්වා. ඔහු පරන හැදුනුම් පත ලබාගෙන තිබෙන්න 1976 දෙසැම්බර් 21වනදා.එහි අන්කය 491724021v.විදේශ ගමන් බලපත් අන්කය n5384975.ඔහුට ඇමරිකන් පුරවැසි බාවය ලැබී තිබෙන්නේ 2003 ජනවාරි 31 වනදා. පුරවැසි නීතිය අනුව විදේශ රටක පුරවැසිබාවය ලබාගත් පුදිගලයෙකුගෙ ලන්කාවෙ. පුරවැසිබාවය ස්වයන් ක්‍රීය ලෙස අහිමිවනවා.2005 ජනාදිපති මැතිවරනයෙදි ඔහු ලන්කාවට පැමින තිබෙන්නෙ ඇමරිකන් පුරවැසියෙකු ලෙස තාවකාලික සන්චාරක වීසා බලපත්‍රයක් යටතේය.මහින්ද රාජපක්ෂ ජනාදිපති දූරයට තේරී පතවන්නේ 2005 නොවැම්බර 18 වන සිකුරාදාය.ගෝටාබයට ද්වීත්ව පුරවැසි බාවය ලබාදී තිබෙන්නේ නොවැම්බර් 21 වන සදුදාය.සීග්‍රගාමි වේගයකින් ඒ දේ සිදුවී තිබෙන්නේ විෂයබාර ඇමතිවරයෙකු පවා පත්නොකර තිබූ අවස්තාවකදීය.ද්වීත්ව පුරවැසිබාවය සදහා එදිරිපත්කල අයදුම් පතේ ගොටා තමන් හදුන්වා ගෙන ඇත්තෙ පරිගනක ඉන්ජිනේරුවකු වශයෙනි.ඒ නිසා එම අයදුම් පත සැලකිය හැක්කේ බොරු තොරතුරු ඇතුලත් කූට ලේකනයක් වශයෙනි. ඔහු අලුත ජාතික හැදුනුම් පත(194917210010)ලබාගෙන තිබෙන්නේද 2016 වසරේදී ඇමරිකන් පුරවැසි බාවය තිබියදීය.නීතියට පටහැනිව අලුත් හැදුනුම් පතක් ලබාගෙන තිබියදී 2017,2018 හා2019 යන වර්ෂ සදහා මැතිවරන නාම ලේකනයේ නම ලියාපදිංචි කර තිබෙනුයේ අවලන්ගු පරන හැදුනුම් පත යොදාගෙනය.එයද චේතනාන්විතව කරන ලද බරපතල වරදක් ලෙස සැලකිය හැකිය.ගෝටා තමන්ගේ ශ්‍රී ලන්කා විදේශ ගමන් බලපත්ත්‍රය (n 192600594)ලබාගෙන තිබෙන්නේද ඇමරිකන් පුඅරවැසි බාවය තිබිය දීය.ඒ සියල්ල බරපතල වැරදි වන අතර චේතනාන්විත්ව කරතිබෙන වැරදි වශයෙන් මිස නොදැන කරන ලද වැරදි ලෙස සැලකිය නොහැකිය. නීතිය ක්‍රියාතමක වීමේදී ගෝටා සම්බන්දයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරාවිද යන්න කිවනොහැකිය.නීතියට අනුව නම් ඔහුට ජනාදිප්තිවරනයට තරග කල නොහැකිය.ඒ බරපතල වැරදි වෙනුවෙන් සිරදඩුවම් හිමිවීමද නොවැලැක් විය හැකිය. Victor Ivan :confused::rolleyes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom