ගෝඨා ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ඝාතනය කර

ukkuwa

Well-known member
  • Mar 2, 2008
    511
    401
    63
    :oo:
    ගෝඨා ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ඝාතනය කරවූ හැටි..! මිග් ඩීල් එකෙන් පසු ලසන්ත ඝාතනය කෙළේය. යූ.ඒ.වී. ඩීල් එකට කලින් මුනින්ද්‍රදාස ඝාතනය කෙළේය..!
    -හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුගේ හෙළිදරව්ව-

    (ලංකා ඊ නිව්ස් - 2018.ජුනි.09, ප.ව.11.00) ගෝටාබයගේ මිග් හොරකම යට ගැසීමට ඉක්බාල් අතාස් වෙත මරණ තර්ජන කල ආකාරය පසුගිය ලිපියෙන් හෙළි කළේය. ගෝටාගේ මිනීමැරුම්, මංකොල්ල සාක්ෂි සහිතව හෙළි කරන විට සමහරුන් කළබල වීම අරුමයක් නොවේ. පසුගිය සතියේ ලිපියටද ගෝටාවාදීන් ප්‍රතිචාර දක්වා තිබුනි . අපට ඔවුන්ට කිව යුත්තේ එක දෙයකි. සත්‍ය විෂ වුවද සත්‍ය කෙදිනක හෝ කවුරුන් අතින් හෝ හෙළිදරව් වන දෙයක් මිස සදාකාලිකව යටපත් කළ හැකි දෙයක් නොවන බවය. මේ ලෝකය පවතින්නේ සත්‍යය මත මිස බොරුව මත නොවේ. බොරුව මත ගොඩ නැගීමට උත්සාහ කරන ලෝකය සුළු කලකින් විනාශ වී සත්‍ය ලෝකය මතුවනු ඇත. පසුගිය 2015 ජනවාරි 8 දා සිද්ධ වූයේ ද එවැන්නකි. වර්තමාන පාලයකයන්ද සත්‍ය යටපත් කිරීමට උත්සාහ කළහොත් සිදුවන්නේ එයද විනාශ වී යළිදු සත්‍ය මතු වීම ය. එය කිසිවෙකුට වළකාලිය නොහැක. එබැවින් බිය නැතිව සත්‍යයට මුහුණ දීම මිස අන් ගැලවීමක් නොමැති බව ගෝටාට සහ ගෝටාවාදීන්ට කිව යුතුය.

    හමුදාවේ අභිමානය සාහසික ලෙස කෙලෙසූ ගෝතයා කවුද?
    -----------------------------------------
    චිරාත් කාලයක් තිස්සේ ‍රැකගෙන ආ ත්‍රිවිධ හමුදා අභිමානය සාහසික ලෙස කෙලෙසා දැමුවේ අන් කවරෙකුත් නොව ගෝටාබය රාජපක්ෂයි . යුද්ධය දිනූ තරු හතරේ ජෙනරාල්වරයා කුදලාගෙන ගොස් සිරගත කෙළේය. වසර 15- 20 උත්තම සේවාවකට හිමිකම් කියූ තරු නිලධාරීන් දුසිම් ගණනාවක් ගෙදර යැව්වේ ය. තම පෞද්ගලික සතුරන් දඩයම් කිරීමට මහජන මුදලින් නඩත්තු වන හේවායින් යොදා ගත්තේය. බුද්ධි අංශය තවත් පාතාලයක් බවට පත් කෙළේය. නිදහස් පක්ෂයේ මහ ලේකම් එ.ජා.ප වේදිකාවට ගොඩවන තුරුම ගෝටාගේ බුද්ධි අංශය හාංකවිසියක් දැන නොසිටියේය. මෙම ලිපි පෙලින් බුද්ධි අංශයට හෝ හමුදාවේ අභිමානයට කැලලක් වී නොමැත. මක්නිසාදයත් පාවාදීමට හෝ විනාශ කිරීමට බුද්ධි අංශයක් ලංකාව තුල නොමැත.

    කවුද මේ ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාස.

    කොටින්ගේ නොනවතින ‍රැල්ල මෙහෙයුම හමුවේ රජයේ හමුදා සංකීර්ණ එකිනෙක බිඳ වැ‍ටුනේය. සැපයුම් මාර්ග අවහිර වූයේය. රජයේ හමුදාව ප‍ටු බිම් තීරුවකට කො‍ටුවිය. ඇමෙරිකාව සහ ඉන්දියාව හමුදාවට යුද්ධෝපකරන සැපයීම නවතා තිබුනි. රජයේ අවි ගනුදෙනු සිදුවූයේ තැරැව්කරුවන් හරහාය. චෙක් රාජ්‍යය හරහා මල්ටි බැරැල් අවි ගනුදෙනුවක් සිදු වූයේ මේ අතරය. චෙක් තැරැව්කරුවෙකුගෙන් ලබාගත් මල්ටිබැරල් අවිය ලංකාවට ගෙන ආවේ රුසියානු කුලී ගුවන් යානාවකිනි.

    ඉරාන දේශසීමාවේ පිහිටි අසර්බයිජානය මොසාඩ් චරපුරුෂ ජාලයේ මර්මස්ථානයක් විය. මොවුන්ට හොරෙන් අසර්බයිජානය හරහා ඇණයක් හෝ ගෙන යාම දුෂ්කර වූයේය. මල්ටිබැරල් අවිය රැගත් රුසියානු කුලී ගුවන්යානයේ ට්‍රාන්සිට් තොටුපොල වූයේ අසර්බයිජානයේ බාකු ගුවන්තොටයි. යානය එහි ගොඩබැස්ස වීමෙන් වී අනතුරුව වර්තා වූ සිදුවීම් දාමය අතිශය ගුප්ත වූයේය. අසර්බයිජානයේ බාකු නුවර සැඟවුනු යානය දින දෙකකට පසු යලි මතුවිය. නමුත් ඒ වනවිට මල්ටි බැරල් අවියේ හදවත වන් වූ ‘සෙන්ටර් කමාන්ඩ් යුනිට්’ ඉලෙක්ට්‍රොනික පරිපථයට හානිකර තිබුනි .

    ගල් පිලිම සහ බොල් පිලිම

    මල්ටිබැරල් අවිය ලංකාවේ ගොඩ බාන විට යකඩ ගොඩක් විය . යකඩ ගොඩට යලි පණ දීමට නම්, එක්කෝ නව සෙන්ටර් කමාන්ඩ් යුනිට් එකක් සවිකල යුතු විය ( එය නව අවියක් මිලට ගන්නවා හා සමාන වියදමක් විය) නැතිනම් කොටස් විසන්ධි කිරීමෙන් අකර්මන්‍ය වූ පරිපථය යලි පිලිසකර කළ යුතු විය. ජාතියේ පිනට විශ්ව කර්මයෙකු මෙහි විය. ඔහු නමින් ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාස නම් විය. හේ මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි, එහිම ආචාර්ය වරයෙකු ද විය. රජයේ හමුදාවන්ට අවි අයුධ මිලදීගැනීමේදී තාක්ෂනික උපදෙස් සැපයීම සම්බන්ධ බලධාරියා ද විය.

    අකර්මන්‍ය වූ මල්ටිබැරල් අවිය අමිත් මුනින්ද්‍රදාස විසින් යථා තත්වයට පත්කෙළේය. ඔහු ඒ සඳහා දින 6 ක් තිස්සේ දිවා රෑ නිදි නොලබා වෙහෙසුනේය. මොහොතක් පමා නොවූ ජානක පෙරේරා යලි පණ දුන් මල්ටි බැරල් අවිය ඉදිරි ආරක්ෂක වළල්ල වෙත රැගෙන ගියේය. කොටින්ගේ නොනවතින රැල්ල නැවතුනේ ඉන්පසුව ය. අමිත් මුනීන්ද්‍රදාස නොවන්නට අප මේ කියවන ඉතිහාසය මීට වෙනස් වනු නියතය. අමිත් මුනීන්ද්‍රදාස නාමය ඉතිහාසයේ රන් අකුරින් ලියැවිය යුතුය

    මරණීය ගනුදෙනුව..

    2007 වසරේ අප්‍රියෙල් මාසයේදී නියමු රහිත ගුවන් යානා පද්ධතියක් මිලදී ගන්නා ලෙස ‘ලංකා ලොජිස්ටික් ආයතනය’ විසින් ගුවන් හමුදාවට බළ කළේය. ඊට අදාල සංකල්ප පත්‍රිකාව ඉදිරිපත් කළේ ලංකා ලොජිස්ටික් ආයතනය හරහා ය. ආරක්ෂක ලේකම් ලංකා ලොජිස්ටික් සභාපති වූ අතර ත්‍රිවිධ හමුදාපතිවරු එහි නිල සාමාජිකයන් වූහ. කොටින් කියතොත් ගෝටාබය සර්ව බලධාරී වූ අතර හමුදාපතිලා අතකොලු වූහ.

    ලංකා ලොජිස්ටික් විසින් ගුවන් හමුදාවේ ඇඟේ ගැසීමට තැත් කෙළේ ඊශ්රායෙලයේ නිපදවූ ‘බ්ලූ හොරයිසන් 2’ නම් නියමු රහිත ගුවන්යානා පද්ධතියකි. එය නිපදවන ලද ආයතනය වූයේ ‘ඊ.එම්.අයි.ටී ඒවියේෂන් කන්සල්ටන්ස්’ නම් ඊශ්‍රායෙල් සමාගමකි. මේ පිලිබඳව ගුවන් හමුදවේ මතය වූයේ එය මුදල් කාබාසිනියා කරන සුදු අලියෙක් බවය. ඔවුන් මෙම නිගමනයට පැමිණියේ ගුවන් හමුදාපති විසින් පත්කළ සය පුද්ගල කමිටුවේ වාර්තාව අනුවය . ගුවන් කොමදෝරු පී.බී. රත්නායක, යූ.ඒ.වී. අණදෙන නිලධාරී එම්.ඩී.ජේ. වාස් ඇතුළු මණ්ඩලයක් විසින් එම වාර්තාව ඉදිරිපත් කර තිබුනි . තවද ඊශ්‍රායෙල් සමාගම විසින් අදාල භාන්ඩය සම්බන්ධව ශක්‍යතා ප්‍රදර්ශනයක් නොකළ බව ගුවන් හමුදා වාර්තාවේ සඳහන් කර තිබුනි.

    ගනුදෙනුව ඈවර කිරීමට ගෝටාබයගෙන් එල්ල වූ බලපෑම

    වාර්තාව පසෙකලා ඊශ්‍රායෙල් යූ.ඒ.වී. ගනුදෙනුවට අවනත වන ලෙස ගෝටාබය ගුවන් හමුදාවට දිගින් දිගටම බලපෑම් කළේය. ඩොලර් මිලියන ගණනක කොමිස් කුට්ටියක් සාක්කුවේ දා ගැනීමට ගෝටාබය 2007 දෙවන කාර්තුවේ දී ගනුදෙනුව අවසන් කිරීමට සැලසුම් කළේය. 1991 වසරේ සිට රජයේ හමුදාවන්ගේ අවි ගනුදෙනු වල තාක්ෂනික උපදෙස් සැපයීමේ බලධාරියා වූයේ අමිත් මුනීන්ද්‍රදාසය. මෙම යු.ඒ.වී. ගනුදෙනුවට අමිත් මුනීන්ද්‍රදාස දැඩි ලෙස විරෝධය පළ කළේය, මහජන මුදල් මංකොල්ල කෑමට තම අත්සන නොතබන බව ඔහු දැඩිව කියා සිටියේය. නමුත් ගෝටාබයගෙන් සහ ආරක්ෂක අමාත්‍යශයෙන් එල්ල වූ දැඩි බලපෑම හමුවේ 2007 වසරේ ජූනි මස 6 දින අමිත් මූනීන්ද්‍රදාසට ඊශ්‍රායෙලය වෙත යාමට සිදුවිය, ඊශ්‍රායෙලයට සැපැත් වූ ඔහු ‘ටෙල් අවිව් මරීනා’ හෝටලයේ නවාතැන් ගත්තේය. යූ.ඒ.වී. ගනුදෙනුවේ ඉරනම අමිත් ගේ අත්සන මත රැඳී තිබුනේය.

    විෂ එන්නත සහ ටෙල් අවිව් නිව්මෝනියාව

    ඊශ්‍රායෙල් ගනුදෙනුවේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කළේ ගෝටාගේ තවත් අතකොලුවක් වූ අර්ජුන ගුණවර්ධන ය. ඔහු නියෝජනය කොළ සමාගම වූයේ ‘ප්‍රොටෙක්ට් රිස්ක් මැනේජ්මන්ට් සොලුෂන්ස් ලිමිටඩ්’ නම් බ්‍රිතාන්‍යයේ නම් සඳහන් ව්‍යාජ ආයතනයකි. එය මිග් ගනුදෙනුවේ ‘බෙලිමිස්සා හෝල්ඩිංග්ස්’ ට නොදෙවෙනි ලෝකයේ කොහෙවත් නැති තවත් සමාගමකි.

    ඊශ්රායෙල් මව් සමාගම වූ ඊ.එම්.අයි.ටී. ඒවියේෂන් කන්සල්ටන්ස් ආයතනයද අසාදු ලේඛන ගත සමාගමකි. 2007 ජූනි 9 වන දින ඊශ්‍රායෙල් සමාගම විසින් මුනීන්ද්‍රදාස ඉදිරියේ යූ.ඒ.වී. යානයේ පරීක්ෂණ ධාවනය සිදු කළේය. කථාවට කියන්නේ වි’ද්‍යුත් උපකරණ අමිත්ට නිකං වතුර වගේ’ කියාය. ගුවන් හමුදාවද ප්‍රතික්ෂේප කර තිබූ යූ.ඒ.වී. ගනුදෙනුව තවත් කල් නොමරා අමිත් විසින් ක‍ටු ගා දැමුවේය.

    මේ අතර 2007 ජූනි මස 11 දින අමිත් හදිසියේ රෝහල් ගත කරන අතර, ඔහු මියගිය බව පසු දින ප්‍රකාශයට පත් කෙළේය. අමිත් ඇතුලත් කළේ ටෙල් අවිව් නුවර ‘අයික්ලොව්’ රෝහල වෙතය. මිය යාමට හේතුව ලෙස ප්‍රකාශ කළේ නිව්මෝනියාව වැළඳීමය. පවුලේ සාමාජිකයන්ට අනුව අමිත් ට ඉහෙන් බහින රෝගයක් නොතිබුනේය. ඔහු කිසි දිනෙක ඉංග්‍රීසි බෙහෙත් නොගත් අතර ආයුර්වේදය ඔහුගේ තේරීම වූ බව ද සඳහන්ය. ශාරීරිකව හා මානසිකව ඉතා නිරෝගී පුද්ගලයෙකු වූ අමිත්ට ටෙල්අවිව් කාන්තාරයේ දී නිව්මෝනියාව වැළඳීම අභිරහසක් විය. අමිත්ගේ පවුලේ උදවිය ශ්‍රී ලංකා රජයෙන් මරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියෝ ය.

    අමිත්ගේ පවුලට එල්ල කළ බලපෑම

    නමුත් අමිත්ගේ මෘතශරීරය ලංකාවට ‍රැගෙන ආ විට සිදුවූයේ අනෙකකි. පවුලේ උදවියගේ මරණ පරීක්ෂණ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. ආරක්ෂක අමාත්‍යංශය වෙතින් පවුලේ උදවියට බලපෑම් එල්ල විය. ඔහුගේ අවමඟුලට නොනිල වාරණයක් පැනවූයේය. ජන මාධ්‍ය ආවරණ සීමා කළේය. ආදි රාජකීයෙකු වූ අමිත්ගේ අවමඟුලට පාසැලේ සමකාලීන වෛද්‍යවරු ගණනාවක් පැමිනියහ. නිව්මෝනියා කථාව කෙසේ වෙතත් ඔවුන්ගේ මතය වූයේ අමිත්ගේ මරණය යම් විෂක් ශරීරගත වීම නිසා සිදුවූවක් බවය.

    අමිත්ගේ මරණයෙන් දින 6 ක් ගතවෙත්ම ප්‍රතික්ෂේපිත ඊශ්‍රායෙල් ගනුදෙනුවට අදාල මුදලින් අඩක් ගෙවා දැමීමට ‘ලංකා ලොජිස්ටික්’ කටයුතු කර තිබුනි. ආයතන සංග්‍රහය කඩ කරමින් ගෝටා ගනුදෙනුව ඈවර කෙළේය. ඊ.එම්.අයි.ටී ඒවියේෂන් කන්සල්ටන්ස් නම් අසාදු ලේඛන ගත සමාගමෙන් බ්ලූ හොරයිසන් 2 නම් වූ නියමු රහිත ගුවන්යානා පද්ධතිය ලබා ගත්තේ ඇ.ඩොලර් මිලියන 6.5 ගෙවීමෙනි. නමුත් එහි තරඟකාරී මිල මට්ටම් ගිවිසුම් ගත මුදලින් අඩකටත් අඩුය. යූ.ඒ.වී. ගනුදෙනුව මිග් ගනුදෙනුවේ කාබන් කොපියකි. මිග් ගනුදෙනුවෙන් පසු ලසන්ත ඝාතනය කෙළේය. යූ.ඒ.වී. ගනුදෙනුවට කලින්ම මුනින්ද්‍රදාස ඝාතනය කෙළේය.

    ගෝටාබයගේ රබර් සීල්

    ගෝටාබයගේ අභිමතය පරිදි ලංකා ලොජිස්ටික් හරහා අවි ගනුදෙනු සිදුකිරීමට එකම බාධකය වූයේ අමිත් මුනීන්ද්‍රදාස ය. ගෝටා අත ගැසූ අවි ගනු දෙනු ගණනාවක් ඔහු ප්‍රතික්ෂේප කොට තිබුනි . හමුදාපතිවරු ගෝටාබයට රබර් සීල් මෙන් වුවද අමිත් නියම දේශප්‍රේමියෙකු විය. ඊලාම් යුද්ධය අවසානයේදී ත්‍රිවිධ හමුදාපතිවරුන්ට දුන් ඉඩම් ඔප්පු ප්‍රදානය හුදු සේවය අගැයීමකට වඩා අල්ලස් දීමකි. එය ඔවුන් සදා නිහඬ කිරීමට දුන් අල්ලසකි. ලංකා ලොජිස්ටික් හරහා සිදුවු අයථා ගනුදෙනු වලට ඔවුන්ද හවුල්කරුවන් ය.

    මුනින්ද්‍රදාස ඝාතනයක් බව ඔප්පු කිරීමට තවත් සාක්ෂි

    අමිත් මුනීන්ද්‍රදාස ඝාතනය කළ බව කීමට තවත් කරුණු තිබේ. 2007 වසර මුල් භාගයේදී යම් දිනක කරුණා පාර්ශවයේ සාමාජිකයෙකුට පානදුර ප්‍රදේශයේ නිවසක් ඡායාරූප ගත කිරීමට අවශ්‍ය වී තිබුනි. ඒ සඳහා ඔහු මාගෙන් උපකාර ඉල්ලූ අතර, මා සමග ගොස් පානදුර පින්වත්ත පිරිවෙන පාරේ නිවසක් ඡායාරූප ගත කෙළේය. ඉන් මාස කිහිපයට පසු අමිත්ගේ අභාවය සිදුවිය. ලියුම්කරු අමිත්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ගියේය . එදා කරුණා පාර්ශවයේ සාමාජිකයා ඡායාරූප ගත කලේ අමිත්ගේ නිවස බව වටහා ගැනීම දුෂ්කර නොවිනි. කරුණා කන්ඩායමට ලැබී තිබූ කොන්ත්‍රාත්තුවේ ස්වරූපය පැහැදිලි වූයේය .

    ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස වැනි මහා ප්‍රාඥයෙකු ආවරණය කොට ආරක්ෂා කර ගත යුතු ජාතික සම්පතක් වුයේය. නමුත් ආරක්ෂක අමාත්‍යංශය හිතා මතාම ඔහුගේ නිවසට හමුදා අංක තහඩු සහිත වාහන යවා ඔහු නිරාවරණය කළේය. මෙය බොහෝ අවස්ථා වලදී අමිත්ගේ දෝශ දර්ශණයට ලක් විය. මරාගෙන මැරෙන බෝම්බ කරුවන් කොළඹ රජ කරද්දී අමිත්ගේ ආරක්ෂාව සමග ආරක්ෂක අමාත්‍යංශය සෙල්ලම් කෙළේ නිකම් නොවේ. යම් හෙයකින් පළමු සැලැස්ම බකල් වී ගියේ නම් දෙවැන්න ක්‍රියාත්මක කිරීමට ය. කොටි ලේබලය ඇලවූ බෝම්බයක් මතින් අමිත් නිහඬ කිරීමට ය.

    ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාස අසාමාන්‍ය බුද්ධි මහිමයකින් හෙබි අයෙක් වූයේය. සැබෑ දේශ ප්‍රේමියෙක් විය. ආරක්ෂාව පිලිබඳ ඉහල තනතුරක් භාර ගන්නා ලෙස ඊශ්‍රායෙලය විසින් අමිත් ගෙන් කිහිපවරක් ඉල්ලුම් කර තිබුනි. වරක් ටෙල් අවිව් විශ්ව විද්යාලයේ ඉහල තනතුරක් ඔහුට ප්‍රදානය කෙළේය. ශ්‍රී ලංකා රජයේ හමුදාවේ තාක්ෂණ උපදේශකයා ලෙස කටයුතු කරන සමයේ මිලියන ගණනින් සන්තෝසම් ඔහු වෙත ඉදිරිපත් විනි. සන්තෝසම් පිදීමට ලංකා ලොජිස්ටික් ඔහුව ලුහුබැන්දේය. නමුත් ඒ සියල්ලන්ට අමිත් ගේ පිළිතුර වූයේ, තමා ඉගෙන ගත්තේ රටේ අහිංසක මිනිසුන්ගේ මුදලින් බවයි; එකී ණය ගෙවා දමනු විනා මුදල් රැස්කිරීම ඔහුගේ අරමුණ නොවන බවයි . මිය යනතුරු තමා උපන් බිමට සේවය කරන බව නිතර ඔහු සඳහන් කෙළේය. එවැනි දුර්ලභ වියතුන් මරා ගත් ගෝටා අද ‘වියත් මගවල්’ හදා බලයට එන්න හැදීම අපුල සහගත ය.

    හිටපු බුද්ධි අංශ නිලධාරී කීර්ති රත්නායක විසිනි

    ගෝටාගේ පැටිකිරිය ගැන කීර්ති රත්නායක ලියූ පෙර ලිපි
    https://www.lankaenews.com/category/48
     
    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    Meh professor wa maruwa nang ai eh gana paminillak wath naduwak wath yanne naththe? Lasantha, Thajudeen case walata courts wala nadu yanawa police and forces wala aya arrest karalath innawa.

    Meh proffessor ge case eke ehema na neda? :/
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    :shocked::shocked::shocked:
     
    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    ආචාර්ය අමිත් කියන්නේ පට්ට මීටරයක්. ඒ වගේම මාර සරල, රටට ආදරේ කරපු මනුස්සයෙක්. අපි ඒ මනුස්සයගෙන් ඉගෙන ගන්න වාසනාවන්ත වෙච්ච කොල්ලෝ. ඉලෙක්ට්‍රොනික් විතරක් නෙමේ තව ක්ෂේත්‍ර ගණනාවක හසල දෑනුමක් තිබිච්ච මනුස්සයෙක්. ඔහු ආයුර්වේද බෙහෙත් පමණක් පාවිච්චි කලා කියන එක හුගක් අය විශ්වාස කරන දෙයක්. ඒ වගේම ඒ ගෑන ඔහුට හොද දෑනුමකුත් තිබ්බා. ඔහුගේ මරණයෙන් වසර ගණනාවකට පස්සේ මේ වගේ ඒ මනුස්සයව දේශපාලන කුණු ගොඩට ඈද ගන්න දගලන එක පාහර වෑඩක්. තවත් තාජුඩීන් කේස් එකක් වගේ. ගෝටා ජනාදිපතිවරනයට එන්නම ඕනී උනා මේවා දාන්න. පාහර බල්ලෝ. ඒ රටක් වටින මනුස්සයව තමන්ගේ කුණු වුවමනා වෙනුවෙන් පාවිච්චි කරන්න හදන්නේ. සල්ලි වලට තමන්ගේ අම්මා නන්ගි හරි විකුණන බල්ලන්ට මේවා ඉතින් අමාරු වෑඩ වෙන්න බෑ. කොහොම වුනත් අමිත් සර් මතු ආත්මෙක නිවන් දකින්න ඕනී. එතකම් ආයේ මේ වගේ කුණු ගද ගහන අසමජ්ජාති රටක ඉපදෙන්න නම් එපා
    mcn ubt danwath therenawaga Gota kiyanne hoda ekek neme kyl? 🙂

    ඔය උට්ට වල් දැම්ම කියලා දැන් වැඩක් නැ
    ගොටා අවොත් ගේමක් නැතුව දිනනවා
    මේ උට්ටිගේ පුතාලා දැන් මිනිස්සුන්ට එපාම වෙලා තියෙන්නේ
    ගැහුව පදෙකුත් නැ බෙරේ පලුවකුත් නැ
    GOTA dinala dan ratata kelawela kyl penwd sago 😂
    ------ Post added on Apr 21, 2022 at 6:58 PM
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    mcn ubt danwath therenawaga Gota kiyanne hoda ekek neme kyl? 🙂

    GOTA dinala dan ratata kelawela kyl penwd sago 😂
    ------ Post added on Apr 21, 2022 at 6:58 PM
    ඉතින් මචන් මම කියලා කියලා නැ නේ මු රට රටට වැඩක් කරනවා කියලා මම කිව්වේ මු දිනනවා කියලා
    :lol:
     
    • Haha
    Reactions: maleesha udan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    mcn ubt danwath therenawaga Gota kiyanne hoda ekek neme kyl? 🙂

    GOTA dinala dan ratata kelawela kyl penwd sago 😂
    ------ Post added on Apr 21, 2022 at 6:58 PM
    ගෝඨා පිස්සෙක් තමා. ඒත් සර් ගේ සීන් එකට මිනිහාගේ සම්බන්ධයක් නෑ