Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ගෝඨා ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ඝාතනය කර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mama danna widiyata amith munindrasa kiyanne Lankawe අයින්ස්ටයින් කියන්න පුළුවන් මනුස්සයෙක් .

1) organic ගැන specialist කෙනෙක් .

2) plasma TV වල theory 1 හොයාගෙන තියෙන්නෙ මිනිහා .

3) මිනිහා england වල degree 1k කරද්දී campus lab 1k අලුත් තැනකට අරන් යන්න වෙලා .කාටවත් තේරුමක් තිබිලා නැහැ e lab equipment ගලවලා අලුත් තැන set කරන්න .අන්තිමට මිනිහා තමයි ඔක්කොම ගලවලා set කරලා තියෙන්නෙ .

4)e campus එකෙන් ලොකු salary එකකට ඉන්න කියලා .ඒත් මිනිහා ඒක refuse කරලා .

5)එහෙදි degree convocation එකට ගිහින් තියෙන්නෙ ජාතික ඇඳුම adala konde kada දාගෙන .( මිනිහට දිග කොණ්ඩයk thibunalu. )

6) දෙන ඕනි වාහනයක් හදන්න පුළුවන් dial එකක් .එක පාරක් යාල ගිහිල්ලා ජීප් එකක් break down වෙලා mechanic la ගෙන්නල unuth හදන්න බැහැ කියපු ජීප් එක කැලේ ඇතුළේම ගොඩ දාල .

7)හොඳ පරිසර වේදියෙක.මිනිහගෙ wild life photography වලට awards ලැබිල තියෙනවා .

8) මැරෙන්න ඉස්සෙල්ලා වන අලි ගම්වලට එන එක නවත්වන්න electric belt එකක් හදාගෙන ගිහින් තියෙනවා .( x & y ඛාණ්ඩ ාංක අනුව අලියාගේ ගොදුරු ප්‍රදේශය analyse කරලා ඒකෙන් පිට පනිද්දි self electric shock වදින්න wagelu design කරලා තියෙන්නෙ .

8)සිංහල ජාතියට පට්ටම ආදරයක් තිබ්බ මනුස්සයෙක් .ආයුර්වේද බෙහෙත් විතරයි බොන්නේ .ලොකු occasion වලට ජාතික ඇඳුම විතරයි අඳින්නේ .අපි දැකල තියෙන අනික් professor la වගේ කෙට්ටු පිංතූ dial එකක් නෙමෙයි .හෙණ හයේ හතරේ dial ekak.නිකං රිටිගල ජයසේන වගේ .

9)multi barrel සම්බන්ධ සියළුම repair , අලුත් ඒවා inspection ඔක්කොම කරලා තියෙන්නෙ මිනිහා .හැබැයි මුකුත් course කරලා නෙවෙයි .නිකං අතපත ගාලා

හැබැයි කවදාවත් සල්ලි වලට කඩන්න පුළුවන් dial එකක් නෙවෙි.

මරණය wela තියෙන්නෙ niwmoniyawa නිසා කියලා තමයි කියන්නේ .හැබැයි ඒක ඝාතනයක් නම් ලොකු අපරාධයක් .අපිම උඩ බලාගෙන කෙළ ගසා ගැනීමක් ...

[QUOTE="bruges, post: 23298980, member: 559560"] Mama danna widiyata amith munindrasa kiyanne Lankawe අයින්ස්ටයින් කියන්න පුළුවන් මනුස්සයෙක් . 1) organic ගැන specialist කෙනෙක් . 2) plasma TV වල theory 1 හොයාගෙන තියෙන්නෙ මිනිහා . 3) මිනිහා england වල degree 1k කරද්දී campus lab 1k අලුත් තැනකට අරන් යන්න වෙලා .කාටවත් තේරුමක් තිබිලා නැහැ e lab equipment ගලවලා අලුත් තැන set කරන්න .අන්තිමට මිනිහා තමයි ඔක්කොම ගලවලා set කරලා තියෙන්නෙ . 4)e campus එකෙන් ලොකු salary එකකට ඉන්න කියලා .ඒත් මිනිහා ඒක refuse කරලා . 5)එහෙදි degree convocation එකට ගිහින් තියෙන්නෙ ජාතික ඇඳුම adala konde kada දාගෙන .( මිනිහට දිග කොණ්ඩයk thibunalu. ) 6) දෙන ඕනි වාහනයක් හදන්න පුළුවන් dial එකක් .එක පාරක් යාල ගිහිල්ලා ජීප් එකක් break down වෙලා mechanic la ගෙන්නල unuth හදන්න බැහැ කියපු ජීප් එක කැලේ ඇතුළේම ගොඩ දාල . 7)හොඳ පරිසර වේදියෙක.මිනිහගෙ wild life photography වලට awards ලැබිල තියෙනවා . 8) මැරෙන්න ඉස්සෙල්ලා වන අලි ගම්වලට එන එක නවත්වන්න electric belt එකක් හදාගෙන ගිහින් තියෙනවා .( x & y ඛාණ්ඩ ාංක අනුව අලියාගේ ගොදුරු ප්‍රදේශය analyse කරලා ඒකෙන් පිට පනිද්දි self electric shock වදින්න wagelu design කරලා තියෙන්නෙ . 8)සිංහල ජාතියට පට්ටම ආදරයක් තිබ්බ මනුස්සයෙක් .ආයුර්වේද බෙහෙත් විතරයි බොන්නේ .ලොකු occasion වලට ජාතික ඇඳුම විතරයි අඳින්නේ .අපි දැකල තියෙන අනික් professor la වගේ කෙට්ටු පිංතූ dial එකක් නෙමෙයි .හෙණ හයේ හතරේ dial ekak.නිකං රිටිගල ජයසේන වගේ . 9)multi barrel සම්බන්ධ සියළුම repair , අලුත් ඒවා inspection ඔක්කොම කරලා තියෙන්නෙ මිනිහා .හැබැයි මුකුත් course කරලා නෙවෙයි .නිකං අතපත ගාලා හැබැයි කවදාවත් සල්ලි වලට කඩන්න පුළුවන් dial එකක් නෙවෙි. මරණය wela තියෙන්නෙ niwmoniyawa නිසා කියලා තමයි කියන්නේ .හැබැයි ඒක ඝාතනයක් නම් ලොකු අපරාධයක් .අපිම උඩ බලාගෙන කෙළ ගසා ගැනීමක් ... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom