Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ගෝඨා ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ඝාතනය කර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නමින් අමිත් මුණින්දද්‍රාස් වුණු ඔහුට ගොඩ

අපේ රටේ නම ලෝකයට අරන් ගියපු සුපිරි මොළකාරියන් ගැන අපේ මිනිස්සු දන්නේ හරිම අඩුවෙන්. ඒ වගේම ඔවුන් කවුද කියලා හොයන්නත් දැන් කාලේ ඉන්න සමහර අය වැඩිය උනන්දුවක් නෑ. ඒ අතරේ අපි කවුරුත් නොදැන අපේ රටට සම්පතක් වෙලා ඉඳලා හිතපු නැති විදියකට අපි අතරින් වෙන්වුණු නිහඬ විරුවෙක් ගැන මේ දවස්වල ෆේස්බුක් එකේ හැමෝම කතාවෙනවා.

මේ ඔහු ගැන අපි දැනගන්න පුංචි කරුණු ටිකක්......

ලංකාවට මුලින්ම මල්ටි බැරල් අවිය ගේනකොට ඒක ලංකාවට ආවේ කපලා දාපු වයර් ගොඩක් එක්ක. අපිට පාවිච්චියට ගන්න ඕනි උනා නම් ආයෙත් චෙක් ජනරජයට යවන්න උනා. එහෙම උනා නම් යාපනය අල්ලන් ඉන්න බැරි වෙනවා. ඒ වෙලාවේ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමිත් මුණින්දද්‍රාස් එම මල්ටි බැරල් අවි දෙක අලුත් වැඩියා කරලා කෝටි ගණනක මුදල් ඉතුරු කරනවා රටට..

එතුමා එම අවිය විතරක් නෙමේ අවි වර්ග, යුධ රථ බොහොමයක්ම ලංකාවෙදි අලුත් වැඩියා කරනවා. කෝටි ගණන් මුදල් ලංකාවට ඉතුරු කරලා දීලා.

එතුමා තමා ලංකාව ආයුධ මිලට ගණ්නකොට තාක්ශණික පරීක්ශාවට යවන පුද්ගලයා. ඔහු මිය ගියෙත් එලෙස ඊශ්‍රායලයට දූත මෙහෙවරකට ගියවෙලාවක නිව්මෝනියාවෙන්. නමුත් යුධ රහස් හෙලි වීම නිසා කුමන්ත්‍රණයක් මගින් ඔහුගේ මරණය වූවා යැයිද කියවෙනවා.

මෙතුමා පරිසරයට ඉතා ආදරය ලංකාවෙ එවක සිටි හොඳම පරිසරවේදියෙක්. මිය යනකොට අලින්ගේ සවිකල හැකි සංඥා උපකර්ණයක් ගැන පරීක්ශණ කරමින් සිටියේ. ඔහු එයින් අලි මිනිස් ගැටුම නවත්වන්න උත්සහ කලේ..

මෙතුමාගේ දක්ශකම් නිසා ඔහුට විදේශ රටවල් රැසකින් ආරාධනා ආවා. නමුත් ඔහු පිලිතුරු දුන්නේ "අර තියන පුංචි රටේ මිනිස්සු තමා වියදම් කර මට ඉගැන්නුවේ ඔවුන්ට සේවය කල යුතුයි" කියායි.

ඒ වගේම මේ සටහන දැකපු අමිත් මුණින්දද්‍රාස් ළඟින්ම ඇසුරු කරපු කිහිපදෙනෙක් ඔහු ගැන කියලා තිබුණේ මේ විදියට.....

1. මම එතුමාව දැන ගත්තෙ හයේපන්තියේදි.නමුත් වඩාත් හොඳින් අඳුන ගත්තෙ හතේ පංතියෙ මගෙ අනිත් පැත්තෙ වාඩි වුන මිතුරා නිසා. මගේ මතකය ඔහු බොහොම නිහඬ වරිතයක් හැටියට.ඔහු කලින් සිටි විදුහලේ පුපුරන ද්‍රව්‍ය හා කල පරීකෂණ නිසා ඔහුට " බෝම්බයා " යයි අන්වර්ථ නාමයක් සැදී තිබුනි.අප සමග සිටි සජිත් ප්‍රේමදාස " fire animal" කියා ඔහුට විහිලු කර දුවපු අයුරැ තාමත් මතකයි.කුඩා කල සිට තිබූ මෙම ඇල්ම පසුකලෙක ඔහුව මෙලෙස දැවැන්ත චරිතයක් බවට පත් කරනු ඇතැයි කවුරැවත් ඒ කාලයේ සිතන්නට නැත.ඔහුගේ හදිසි වියෝව අසන්නට ලැබුනු විට ඔහුගේ සමකාලීන මිතුරන් බොහෝ කම්පා විය.ඔහුට කරන්නට තවත් බොහෝ දේ තිබෙන්නට ඇත.ඔහුගේ වටිනා සේවය ශිෂ්‍යයන්ට පමනක් නොව මුලු රටටම අහිමිවිය. දයාබර මුනියා ඔබට නිවන් සුව.

2. මට මෙතුමාව මුණගැසුණා මගුල් ගෙදරකදි. මොහු පැමිණ සිටියේ මනමාලියගේ පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂි අත්සන් කිරීමට. මොහු බොහෝම නිහඩව සිටියා. මම මනමාලියගේ මල්ලිගෙන් ඇහුවා ඔහු කවුද කියා. එතකොට ඔහු කිව්වා මොහු විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක් කියලා. මට ඔහු ගැන හරි ආඩම්බරයක් දැනුනා.. මෙවැනි නිහතමානී උගතකු මුණ ගැසීම ගැන. අවුරුදු 02ක් ගතවුනා. මම මුලින් කියපු මනාමාලිය හදිසියේ මියගියා. අවමගුල් උත්සවයට මේ අය පැමිණියා. වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු යුගයක මේවගේ මරණක් වුණේ ඇයි කියලා ඔහුගේ බිරිද මගෙන් ඇහුවා. විද්‍යාව කොතරම් දියුණු වුනත් ආයුෂ අඩුනම් ජීවිතයෙන් සමුගන්න වෙනවා කියලා මම ඇයට කිව්වා. සති දෙක තුනකින් බලාපොරොත්තු නොවුන ආරංචියක් ආවා. මෙතුමා ඊශ්‍රායලයේදී නියුමෝනියාව වැළදී මිය ගිය බව. මෙය සිත් කම්පා කරවන අකල් මරණයක්. මම ගියා පානදුර පින්වත්තේ අවමංගල කටයුතු සූදානම් කරලා තිබූ නිවසට. ඒ නිවසේ සිටි අවස්ථාවේ තමයි මම දැනගත්තේ මොහු ඉතාමත් වටිනා උගත් රටට ආදරය කරපු රටට විශාල සම්පතක් වූ පුද්ගලයෙක් බව. අපිට වාසනාව නැතිනම් රටටත් වාසනාවක් නැතිනම් අපිට ඒ අය සමග වැඩි කාලයක් ඉන්න ලැබෙන්නේ නැහැ. හොද ‘ වැඩදායී පුද්ගලයෝ මේලෝකෙන් ඉක්මනින්ම නික්මෙනවා. කාටත් වැඩක් නැති පොළොවට රටට ජාතියට ලෝකෙට කරදරයක් බරක් වෙන අය වැඩි කාලයක් ලෝකයේ .ඉතිරිවෙනවා. මොහු අපෙන් වෙන්වෙලා ගිහින් අවුරුදු 10ක කාලයක් ගතවුනා. තවමත් ඹහුව මතකයේ තියෙනවා කියන්නේ ඔහු හැමෝගෙම හදවත්වල ඉන්නවා කියන එකයි. ඔහු සසර පතා ගෙන ආ ආකාරට ඔහු ප්‍රාර්ථනා කල යම්කිසි බෝධියකින් ජීවිතයේ අවසන අමා මහ නිවනට පත්වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

3. මෙතුමා මෑත කාලයේ බිහිවුන මහා විද්වතෙක්.....මොරටුව සරසවියෙ විද්‍යුත් සහ විදුලි සන්දේශ ඉන්ජිනේරු විද්‍යා අන්ශයේ ප්‍රධානියා(Head,Department of Electronics & Telecommunication Engineering ) ලෙස කටයුතු කල දක්ශ ඉන්ජිනේරුවෙක්...අනික් පැත්තෙන් යාන්තිරික ඉන්ජිනේරු විද්‍යාවටත්(Mechanical Eng) දක්ශය්.....වනජීවීන් සහ ඡායාරූප(Wildlife conservation & photography) කරනයට පවා අති දක්ශයෙක්....බටහිර වෛද්‍ය විද්‍යාවට එතරම් කැමැත්තක් නොදැක්වු මෙතුමා දේශිය වෙදකම ගැනත් ප්‍රවීනයෙක්....මීට අමතරව ගණිතය,තාරකා විද්‍යාව සහ තවත් නොයෙක් විශයන්ගෙන් දක්ශයෙක්.....මෙතුමා Liverpool University Convocation එකට Ph D එක ගන්න ගියෙත් ජාතික ඇදුම ඇදලා.....මෙතුමාගේ Extra Ordinary Brain Capacity එක නිසා ඊශ්‍රායලයේ යුධ තාක්ශණය copy කරාවි කියල බයක් මොසාඩ් එකට තිබුන කියලයි කියන්නෙ...ඒත් ඒක සාධාරණ සැක කිරීමක් පමණයි.

4. මෙතුමාගේ නිවස සහ අපගේ මහගෙදර තිබුනේ වැට මයිමකින් වෙන්වය. මෙතුමාගේ පවුල සහ අපගේ පවුල අතර ඉතා සුහද නෑ මිතුරු කමකුත් තිබේ . කුඩා අවදියේ පානදුර ශ්‍රී සුමංගල විද්ද්යාලයට ගිය අතර 5 ශ්‍රේණිය කඩයිම් විබාගය හොදින් සමත්වී කොළබ රාජකීය විද්ද්යාලයට ඇතුලත් විය. කුඩා කල සිටම නිහතමානි චරිතයක් උ මෙතුමා. ආගම වෙනුවෙන්ද කැපවීමෙන් වැඩකෙරුවේය. මට මතකයි මගේ ලොකු අයියයා සමග මෙතුමා සෙලම් කරනවා. ඒ වගේම සරුංගලයක් හැදුවත් එය නිර්මාණය කරන්නේ වෙනස් ආකාරයකට. කුඩා කාලයේ සිටම යම් යම් මොටේර් බසිකල් කැලි ගෙනවිත් මොටෙර් බයිසිකල් නිර්මාණය කර අපගේ ගෙවල් ඉදරිපිට ඇති පාරේ පදින්නේය. සමහර විට අපිත් එම බයිසිකල් පිටිපස දුවමින් විනෝද විය. මෙතුමාගේ හසල හැකියාවන් කුඩා කල සිට දැක සිටියත් අවසාන කාලයේ මෙතුමා මෙතරම් දැවැන්ත චරිතයක් බව අපවත් නොදනිමි. මොකද ඒ තරමටම සාමාන්‍ය චරිතයක් හෙයිනි.මහාචාර්ය අමිත් මුනින්ද්‍රදාස රටට නිහඩව සේවය කල පුද්ගලයෙක් උවත් එතුමාගේ අබාවයෙන් පසුව එතුමාගේ දරුවන් දෙදෙනා සහ බිරිද වෙනුවෙන් රජයෙන් කිසිදු පහසුකමක් සපයා නැති බවා මහාචාර්ය අමිත් මහතාගේ මව අපගේ නෑදෑයන් විටෙක පවසා ඇත. කණගාටුවට කරුණක් නම් මෙවන් වටිනා පුද්ගලයන් රැක ගැනීමට වගකියයුතු නිලදාරීන් නිසි ලෙස ක්‍රියා කෙරුවේද නැද්ද යන්නය. මොකද එතුමාගේ මරණය අදටත් සැක සහිතයි.

[QUOTE="lovignedee, post: 23299031, member: 565977"] [b]නමින් අමිත් මුණින්දද්‍රාස් වුණු ඔහුට ගොඩ[/b] අපේ රටේ නම ලෝකයට අරන් ගියපු සුපිරි මොළකාරියන් ගැන අපේ මිනිස්සු දන්නේ හරිම අඩුවෙන්. ඒ වගේම ඔවුන් කවුද කියලා හොයන්නත් දැන් කාලේ ඉන්න සමහර අය වැඩිය උනන්දුවක් නෑ. ඒ අතරේ අපි කවුරුත් නොදැන අපේ රටට සම්පතක් වෙලා ඉඳලා හිතපු නැති විදියකට අපි අතරින් වෙන්වුණු නිහඬ විරුවෙක් ගැන මේ දවස්වල ෆේස්බුක් එකේ හැමෝම කතාවෙනවා. මේ ඔහු ගැන අපි දැනගන්න පුංචි කරුණු ටිකක්...... ලංකාවට මුලින්ම මල්ටි බැරල් අවිය ගේනකොට ඒක ලංකාවට ආවේ කපලා දාපු වයර් ගොඩක් එක්ක. අපිට පාවිච්චියට ගන්න ඕනි උනා නම් ආයෙත් චෙක් ජනරජයට යවන්න උනා. එහෙම උනා නම් යාපනය අල්ලන් ඉන්න බැරි වෙනවා. ඒ වෙලාවේ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමිත් මුණින්දද්‍රාස් එම මල්ටි බැරල් අවි දෙක අලුත් වැඩියා කරලා කෝටි ගණනක මුදල් ඉතුරු කරනවා රටට.. එතුමා එම අවිය විතරක් නෙමේ අවි වර්ග, යුධ රථ බොහොමයක්ම ලංකාවෙදි අලුත් වැඩියා කරනවා. කෝටි ගණන් මුදල් ලංකාවට ඉතුරු කරලා දීලා. එතුමා තමා ලංකාව ආයුධ මිලට ගණ්නකොට තාක්ශණික පරීක්ශාවට යවන පුද්ගලයා. ඔහු මිය ගියෙත් එලෙස ඊශ්‍රායලයට දූත මෙහෙවරකට ගියවෙලාවක නිව්මෝනියාවෙන්. නමුත් යුධ රහස් හෙලි වීම නිසා කුමන්ත්‍රණයක් මගින් ඔහුගේ මරණය වූවා යැයිද කියවෙනවා. මෙතුමා පරිසරයට ඉතා ආදරය ලංකාවෙ එවක සිටි හොඳම පරිසරවේදියෙක්. මිය යනකොට අලින්ගේ සවිකල හැකි සංඥා උපකර්ණයක් ගැන පරීක්ශණ කරමින් සිටියේ. ඔහු එයින් අලි මිනිස් ගැටුම නවත්වන්න උත්සහ කලේ.. මෙතුමාගේ දක්ශකම් නිසා ඔහුට විදේශ රටවල් රැසකින් ආරාධනා ආවා. නමුත් ඔහු පිලිතුරු දුන්නේ "අර තියන පුංචි රටේ මිනිස්සු තමා වියදම් කර මට ඉගැන්නුවේ ඔවුන්ට සේවය කල යුතුයි" කියායි. ඒ වගේම මේ සටහන දැකපු අමිත් මුණින්දද්‍රාස් ළඟින්ම ඇසුරු කරපු කිහිපදෙනෙක් ඔහු ගැන කියලා තිබුණේ මේ විදියට..... 1. මම එතුමාව දැන ගත්තෙ හයේපන්තියේදි.නමුත් වඩාත් හොඳින් අඳුන ගත්තෙ හතේ පංතියෙ මගෙ අනිත් පැත්තෙ වාඩි වුන මිතුරා නිසා. මගේ මතකය ඔහු බොහොම නිහඬ වරිතයක් හැටියට.ඔහු කලින් සිටි විදුහලේ පුපුරන ද්‍රව්‍ය හා කල පරීකෂණ නිසා ඔහුට " බෝම්බයා " යයි අන්වර්ථ නාමයක් සැදී තිබුනි.අප සමග සිටි සජිත් ප්‍රේමදාස " fire animal" කියා ඔහුට විහිලු කර දුවපු අයුරැ තාමත් මතකයි.කුඩා කල සිට තිබූ මෙම ඇල්ම පසුකලෙක ඔහුව මෙලෙස දැවැන්ත චරිතයක් බවට පත් කරනු ඇතැයි කවුරැවත් ඒ කාලයේ සිතන්නට නැත.ඔහුගේ හදිසි වියෝව අසන්නට ලැබුනු විට ඔහුගේ සමකාලීන මිතුරන් බොහෝ කම්පා විය.ඔහුට කරන්නට තවත් බොහෝ දේ තිබෙන්නට ඇත.ඔහුගේ වටිනා සේවය ශිෂ්‍යයන්ට පමනක් නොව මුලු රටටම අහිමිවිය. දයාබර මුනියා ඔබට නිවන් සුව. 2. මට මෙතුමාව මුණගැසුණා මගුල් ගෙදරකදි. මොහු පැමිණ සිටියේ මනමාලියගේ පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂි අත්සන් කිරීමට. මොහු බොහෝම නිහඩව සිටියා. මම මනමාලියගේ මල්ලිගෙන් ඇහුවා ඔහු කවුද කියා. එතකොට ඔහු කිව්වා මොහු විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක් කියලා. මට ඔහු ගැන හරි ආඩම්බරයක් දැනුනා.. මෙවැනි නිහතමානී උගතකු මුණ ගැසීම ගැන. අවුරුදු 02ක් ගතවුනා. මම මුලින් කියපු මනාමාලිය හදිසියේ මියගියා. අවමගුල් උත්සවයට මේ අය පැමිණියා. වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු යුගයක මේවගේ මරණක් වුණේ ඇයි කියලා ඔහුගේ බිරිද මගෙන් ඇහුවා. විද්‍යාව කොතරම් දියුණු වුනත් ආයුෂ අඩුනම් ජීවිතයෙන් සමුගන්න වෙනවා කියලා මම ඇයට කිව්වා. සති දෙක තුනකින් බලාපොරොත්තු නොවුන ආරංචියක් ආවා. මෙතුමා ඊශ්‍රායලයේදී නියුමෝනියාව වැළදී මිය ගිය බව. මෙය සිත් කම්පා කරවන අකල් මරණයක්. මම ගියා පානදුර පින්වත්තේ අවමංගල කටයුතු සූදානම් කරලා තිබූ නිවසට. ඒ නිවසේ සිටි අවස්ථාවේ තමයි මම දැනගත්තේ මොහු ඉතාමත් වටිනා උගත් රටට ආදරය කරපු රටට විශාල සම්පතක් වූ පුද්ගලයෙක් බව. අපිට වාසනාව නැතිනම් රටටත් වාසනාවක් නැතිනම් අපිට ඒ අය සමග වැඩි කාලයක් ඉන්න ලැබෙන්නේ නැහැ. හොද ‘ වැඩදායී පුද්ගලයෝ මේලෝකෙන් ඉක්මනින්ම නික්මෙනවා. කාටත් වැඩක් නැති පොළොවට රටට ජාතියට ලෝකෙට කරදරයක් බරක් වෙන අය වැඩි කාලයක් ලෝකයේ .ඉතිරිවෙනවා. මොහු අපෙන් වෙන්වෙලා ගිහින් අවුරුදු 10ක කාලයක් ගතවුනා. තවමත් ඹහුව මතකයේ තියෙනවා කියන්නේ ඔහු හැමෝගෙම හදවත්වල ඉන්නවා කියන එකයි. ඔහු සසර පතා ගෙන ආ ආකාරට ඔහු ප්‍රාර්ථනා කල යම්කිසි බෝධියකින් ජීවිතයේ අවසන අමා මහ නිවනට පත්වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. 3. මෙතුමා මෑත කාලයේ බිහිවුන මහා විද්වතෙක්.....මොරටුව සරසවියෙ විද්‍යුත් සහ විදුලි සන්දේශ ඉන්ජිනේරු විද්‍යා අන්ශයේ ප්‍රධානියා(Head,Department of Electronics & Telecommunication Engineering ) ලෙස කටයුතු කල දක්ශ ඉන්ජිනේරුවෙක්...අනික් පැත්තෙන් යාන්තිරික ඉන්ජිනේරු විද්‍යාවටත්(Mechanical Eng) දක්ශය්.....වනජීවීන් සහ ඡායාරූප(Wildlife conservation & photography) කරනයට පවා අති දක්ශයෙක්....බටහිර වෛද්‍ය විද්‍යාවට එතරම් කැමැත්තක් නොදැක්වු මෙතුමා දේශිය වෙදකම ගැනත් ප්‍රවීනයෙක්....මීට අමතරව ගණිතය,තාරකා විද්‍යාව සහ තවත් නොයෙක් විශයන්ගෙන් දක්ශයෙක්.....මෙතුමා Liverpool University Convocation එකට Ph D එක ගන්න ගියෙත් ජාතික ඇදුම ඇදලා.....මෙතුමාගේ Extra Ordinary Brain Capacity එක නිසා ඊශ්‍රායලයේ යුධ තාක්ශණය copy කරාවි කියල බයක් මොසාඩ් එකට තිබුන කියලයි කියන්නෙ...ඒත් ඒක සාධාරණ සැක කිරීමක් පමණයි. 4. මෙතුමාගේ නිවස සහ අපගේ මහගෙදර තිබුනේ වැට මයිමකින් වෙන්වය. මෙතුමාගේ පවුල සහ අපගේ පවුල අතර ඉතා සුහද නෑ මිතුරු කමකුත් තිබේ . කුඩා අවදියේ පානදුර ශ්‍රී සුමංගල විද්ද්යාලයට ගිය අතර 5 ශ්‍රේණිය කඩයිම් විබාගය හොදින් සමත්වී කොළබ රාජකීය විද්ද්යාලයට ඇතුලත් විය. කුඩා කල සිටම නිහතමානි චරිතයක් උ මෙතුමා. ආගම වෙනුවෙන්ද කැපවීමෙන් වැඩකෙරුවේය. මට මතකයි මගේ ලොකු අයියයා සමග මෙතුමා සෙලම් කරනවා. ඒ වගේම සරුංගලයක් හැදුවත් එය නිර්මාණය කරන්නේ වෙනස් ආකාරයකට. කුඩා කාලයේ සිටම යම් යම් මොටේර් බසිකල් කැලි ගෙනවිත් මොටෙර් බයිසිකල් නිර්මාණය කර අපගේ ගෙවල් ඉදරිපිට ඇති පාරේ පදින්නේය. සමහර විට අපිත් එම බයිසිකල් පිටිපස දුවමින් විනෝද විය. මෙතුමාගේ හසල හැකියාවන් කුඩා කල සිට දැක සිටියත් අවසාන කාලයේ මෙතුමා මෙතරම් දැවැන්ත චරිතයක් බව අපවත් නොදනිමි. මොකද ඒ තරමටම සාමාන්‍ය චරිතයක් හෙයිනි.මහාචාර්ය අමිත් මුනින්ද්‍රදාස රටට නිහඩව සේවය කල පුද්ගලයෙක් උවත් එතුමාගේ අබාවයෙන් පසුව එතුමාගේ දරුවන් දෙදෙනා සහ බිරිද වෙනුවෙන් රජයෙන් කිසිදු පහසුකමක් සපයා නැති බවා මහාචාර්ය අමිත් මහතාගේ මව අපගේ නෑදෑයන් විටෙක පවසා ඇත. කණගාටුවට කරුණක් නම් මෙවන් වටිනා පුද්ගලයන් රැක ගැනීමට වගකියයුතු නිලදාරීන් නිසි ලෙස ක්‍රියා කෙරුවේද නැද්ද යන්නය. මොකද එතුමාගේ මරණය අදටත් සැක සහිතයි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom