Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨා ඇමරිකන් ගැත්තෙක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨා ඇමරිකන් ගැත්තෙක්ද ?

ගෝඨා ඇමරිකන් ගැත්තෙක්ද ?කතිරෙ ගහන්න කලින් හරියටම දැනගන්න ...

යම් රටකට ගැතිද නැද්ද කියලා හරියටම දැනගන්න පුලුවක් හෘද සාක්ෂියෙන් .එහෙම නැතුව ලියකියවිලි වලින් ඒක හොයන්න බෑ .රතු අලි ජෙබ්බන්ගේ සහ ගූ.එන්.පී කාරයන්ගේ තර්ක වල හැටියට අපි දලදා මාලිගාව කියලා වදින්නෙත් කල්ලතොනියෙක් හදපු බිල්ඩිමකට .මොකද ඒක හැදුවේ 1 වන විමලධර්මසූරිය හෙවත් ඊට පෙර අවුස්තියාවේ දොන් ජොවන් ලෙස බෞතීස්ම උනු කොනප්පු බණ්ඩාර .....[/U]රනිල්ගේ සහ සජිත්ගේ හෘද සාක්ෂියේ රැව්දෙන්නේ ඇමරිකන් ගැති බව කියලා කාටවත් අමුතුවෙන් කියලා දෙන්න ඔනේ නෑ. ගෝඨා ඇමරිකාවේ පදේට නටන එකෙක්නම් යුද්දේ තාමත් තියනවා

1වන විමලධර්ම සූරිය රජුගේ ජීවිත කතාව කෙටියෙන්...........

පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාරගේ පුත් කොනප්පු බණ්ඩාර උපතින්ම රණකාමියෙක් විය. කරලියද්දේ බන්ඩාර නිසා බිද වැටුණු සෙංකඩගල කොනප්පු බණ්ඩාර හරහා යලි ලබා ලැනීම උඩරට රදලයන්ගේ බලාපොරොත්තුව විය.සීතාවක රාජසිංහ රජු තම පියා වූ වීරසුන්දර බණ්ඩාර උපායකින් දරා දැමීමෙන් පසු පෘතුගීසින් යටතට ගොස් අවුස්තියාවේ දොන් ජුවාන් ලෙස බෞතීස්ම විය, බෞතීස්ම වීමෙන් පසු ඔහු පෘතුගාලයේ සේවය කළහ. ඉන්පසු නැවත ලංකාවට පැමිණ යමසිංහ සමග උඩරටට ගොස් උඩරැටියන් සමග එකතු වී පරංගින්ට විරුද්ධව සටන් කළහ.පළමුවන විමලධර්මසූරිය ( ක්‍රි.ව. 1591-1604 ) මහනුවර රාජධානියේ රජු වි මුළු දිවයිනම ප්‍රථම වතාවට මහනුවර රාජධානිය යටතේ පාලනය ගෙන යන ලදි.

විමලධර්මසූරිය රජු සිදුකල ශාසනික සේවය කෙසේද යත් රත්නපුර කුරුවිට දෙල්ගමුවේ කුරහන්ගලක සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේද සෙංකඩගලට වැඩමවා එතුමා මහනුවර දළදා මන්දිරයක් කරවා සංඝයා වහන්සේලාගේ අනුශාසනා යටතේ එය මහනුවරට වැඩම කරවන ලදී.රාජ්‍යත්වයට නියම හිමිකම ඇති කරගත්තෙන් නිල වශයෙන් මුළු ලංකාවටම රජ විය.බුරුමයෙන් උපසම්පදාව ගෙන්වීමට කටයුතු කළහ .ගඩලාදෙණිය රිදී විහාරය ලංකාතිලකය ආදි වෙහෙර විහාරස්ථාන අලුත්වැඩියා කළේය.ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගොවාතැන හා කපුවගාව දියුණුකිරීම ,කොත්මලේ වලපනේ නගරවල යකඩ හා වානේ කර්මාන්ත දියුණු කිරීම, ලුණුවෙඩි කර්මාන්තය දියුනුනිරීම සිදුකළහ.

දැක්කනේ අදකාලේ ගණන් ගන්නෙවත් නැති රනිලා කප්පාදු කරන්න දගලන ඉතිහාසය වගේ කලා විෂයන්වල වැදගත්කම..

[QUOTE="sj91, post: 24892586, member: 514405"] [b]ගෝඨා ඇමරිකන් ගැත්තෙක්ද ?[/b] [COLOR="DarkRed"][SIZE="5"][B]ගෝඨා ඇමරිකන් ගැත්තෙක්ද ?කතිරෙ ගහන්න කලින් හරියටම දැනගන්න ...:)[/B][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"][B]යම් රටකට ගැතිද නැද්ද කියලා හරියටම දැනගන්න පුලුවක් හෘද සාක්ෂියෙන් .එහෙම නැතුව ලියකියවිලි වලින් ඒක හොයන්න බෑ .[U]රතු අලි ජෙබ්බන්ගේ සහ ගූ.එන්.පී කාරයන්ගේ තර්ක වල හැටියට අපි දලදා මාලිගාව කියලා වදින්නෙත් කල්ලතොනියෙක් හදපු බිල්ඩිමකට .මොකද ඒක හැදුවේ 1 වන විමලධර්මසූරිය හෙවත් ඊට පෙර අවුස්තියාවේ දොන් ජොවන් ලෙස බෞතීස්ම උනු කොනප්පු බණ්ඩාර :shocked:.....[/U][/U]රනිල්ගේ සහ සජිත්ගේ හෘද සාක්ෂියේ රැව්දෙන්නේ ඇමරිකන් ගැති බව කියලා කාටවත් අමුතුවෙන් කියලා දෙන්න ඔනේ නෑ. ගෝඨා ඇමරිකාවේ පදේට නටන එකෙක්නම් යුද්දේ තාමත් තියනවා:P[/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"][B]1වන විමලධර්ම සූරිය රජුගේ ජීවිත කතාව කෙටියෙන්...........:rolleyes:[/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="3"][I][B]පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාරගේ පුත් කොනප්පු බණ්ඩාර උපතින්ම [U]රණකාමියෙක්:shocked:[/U] විය. කරලියද්දේ බන්ඩාර නිසා බිද වැටුණු සෙංකඩගල කොනප්පු බණ්ඩාර හරහා යලි ලබා ලැනීම උඩරට රදලයන්ගේ බලාපොරොත්තුව විය.සීතාවක රාජසිංහ රජු තම පියා වූ වීරසුන්දර බණ්ඩාර උපායකින් දරා දැමීමෙන් පසු[U] පෘතුගීසින් යටතට ගොස් අවුස්තියාවේ දොන් ජුවාන් ලෙස බෞතීස්ම විය,:baffled: බෞතීස්ම වීමෙන් පසු ඔහු පෘතුගාලයේ සේවය කළහ.:shocked::baffled: ඉන්පසු නැවත ලංකාවට පැමිණ යමසිංහ සමග උඩරටට ගොස් උඩරැටියන් සමග එකතු වී පරංගින්ට විරුද්ධව සටන් කළහ.පළමුවන විමලධර්මසූරිය ( ක්‍රි.ව. 1591-1604 ) මහනුවර රාජධානියේ රජු වි මුළු දිවයිනම ප්‍රථම වතාවට මහනුවර රාජධානිය යටතේ පාලනය ගෙන යන ලදි. විමලධර්මසූරිය රජු සිදුකල ශාසනික සේවය කෙසේද යත් රත්නපුර කුරුවිට දෙල්ගමුවේ කුරහන්ගලක සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේද සෙංකඩගලට වැඩමවා එතුමා මහනුවර දළදා මන්දිරයක් කරවා සංඝයා වහන්සේලාගේ අනුශාසනා යටතේ එය මහනුවරට වැඩම කරවන ලදී.:shocked:රාජ්‍යත්වයට නියම හිමිකම ඇති කරගත්තෙන් නිල වශයෙන් මුළු ලංකාවටම රජ විය.බුරුමයෙන් උපසම්පදාව ගෙන්වීමට කටයුතු කළහ .:shocked:ගඩලාදෙණිය රිදී විහාරය ලංකාතිලකය ආදි වෙහෙර විහාරස්ථාන අලුත්වැඩියා කළේය.ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගොවාතැන හා කපුවගාව දියුණුකිරීම ,කොත්මලේ වලපනේ නගරවල යකඩ හා වානේ කර්මාන්ත දියුණු කිරීම, ලුණුවෙඩි කර්මාන්තය දියුනුනිරීම සිදුකළහ.[/U][/B][U]:cool: [/U][/I][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"][B]දැක්කනේ අදකාලේ ගණන් ගන්නෙවත් නැති රනිලා කප්පාදු කරන්න දගලන ඉතිහාසය වගේ කලා විෂයන්වල වැදගත්කම..:cool:[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom