Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨා ඇඹිලිපිටිය මුස්ලිම්කරණය අරඹයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨා ඇඹිලිපිටිය මුස්ලිම්කරණය අරඹයි

homefacebooktwitter

ඇඹිලිපිටියේදී මුස්ලිම් වෙළෙඳුන් පැන්නීම ගැන පූර්ණ පරීක්ෂණයක්

December 25, 2012 at 3:47 pm | Lanka C News.

භික්ෂුන් වහන්සේ කිහිප නමක් විසින් මුස්ලිම් ජාතික වෙළෙඳුන් දෙදෙනකුට ඇඹිලිපිටිය වෙළෙඳපොළේ වෙළෙඳාමට ඉඩ නොදී පලවා හැරීම හා ඊට පසු ඇති වූ සිදුවීම් ගැන පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සබරගමුව පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියම කර ඇත.

පෙරේදා (23දා) මෙම සිද්ධියත්, එක්තරා පිරිසක් හලාල් භාණ්ඩ වර්ජනය කරන්නැයි ඉල්ලා ඊයේ (24දා) ඇඹිලිපිටියේ උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමා කළ පැමිණිල්ලකට අනුව ආරක්ෂක ලේකම්වරයා මේ පියවර ගත් බව නාගරික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ.එච්.එම්. ෆවුසි මහතා පැවසීය.

‘මේ මුස්ලිම් ජාතික වෙළෙඳුන් දෙදෙනා සමෘද්ධිලාභීන්ය. ඔවුන් සමෘද්ධියෙන් ලැබෙන මුදලින් සුළු වෙළෙඳාමක් කරගෙන ජීවත් වුණා. එක්තරා පිරිසක් ඔවුන් දෙදෙනාට පහරදී පන්නා දමා තිබෙනවා. ජාතික සමගිය අවශ්‍ය අවස්ථාවක සමහරු තිබෙන සමගිය නැති කරන්න හදනවා. මේ දෙදෙනා හා එහි අනෙක් පිරිස ඉතා සමගියෙන් සිටින බව දැනගෙන, ඊයේ තවත් කණ්ඩායමක් හලාල් වර්ජනය කරන ලෙස උද්ඝෝෂණය කර තිබෙනවා.’ යයිද ඒ මහතා පැවසීය.

[QUOTE="amasin, post: 14133512, member: 438906"] [b]ගෝඨා ඇඹිලිපිටිය මුස්ලිම්කරණය අරඹයි[/b] [SIZE=5][URL="http://www.secsl.lk/"][IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2012/08/sec-add.gif[/IMG][/URL] [URL="http://www.nhda.lk/"][IMG]http://lankacnews.com/sinhala/wp-content/themes/lankacnews/images/js-new.gif[/IMG][/URL] [URL="http://lankacnews.com/sinhala/"]home[/URL][URL="http://www.facebook.com/pages/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F-%E0%B7%83%E0%B7%93-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B7%8A/206660762693332"]facebook[/URL][URL="http://twitter.com/#!/lankacnews"]twitter[/URL] [B][URL="http://lankacnews.com/sinhala/news/87779/"]ඇඹිලිපිටියේදී මුස්ලිම් වෙළෙඳුන් පැන්නීම ගැන පූර්ණ පරීක්ෂණයක්[/URL][/B] [B]December 25, 2012 at 3:47 pm | Lanka C News. [/B] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/09/gotabaya-new.jpg[/IMG]භික්ෂුන් වහන්සේ කිහිප නමක් විසින් මුස්ලිම් ජාතික වෙළෙඳුන් දෙදෙනකුට ඇඹිලිපිටිය වෙළෙඳපොළේ වෙළෙඳාමට ඉඩ නොදී පලවා හැරීම හා ඊට පසු ඇති වූ සිදුවීම් ගැන පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සබරගමුව පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියම කර ඇත. පෙරේදා (23දා) මෙම සිද්ධියත්, එක්තරා පිරිසක් හලාල් භාණ්ඩ වර්ජනය කරන්නැයි ඉල්ලා ඊයේ (24දා) ඇඹිලිපිටියේ උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමා කළ පැමිණිල්ලකට අනුව ආරක්ෂක ලේකම්වරයා මේ පියවර ගත් බව නාගරික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ.එච්.එම්. ෆවුසි මහතා පැවසීය. ‘මේ මුස්ලිම් ජාතික වෙළෙඳුන් දෙදෙනා සමෘද්ධිලාභීන්ය. ඔවුන් සමෘද්ධියෙන් ලැබෙන මුදලින් සුළු වෙළෙඳාමක් කරගෙන ජීවත් වුණා. එක්තරා පිරිසක් ඔවුන් දෙදෙනාට පහරදී පන්නා දමා තිබෙනවා. ජාතික සමගිය අවශ්‍ය අවස්ථාවක සමහරු තිබෙන සමගිය නැති කරන්න හදනවා. මේ දෙදෙනා හා එහි අනෙක් පිරිස ඉතා සමගියෙන් සිටින බව දැනගෙන, ඊයේ තවත් කණ්ඩායමක් හලාල් වර්ජනය කරන ලෙස උද්ඝෝෂණය කර තිබෙනවා.’ යයිද ඒ මහතා පැවසීය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom