Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨා ඉවත්වේ !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාගේ හොරවැසි ප්රශ්නය: දිනේෂ්ට සූදානම් වෙන්නැයි මහින්ද කියලා: “ගෝඨා ලබන සතියේ තරඟයෙන් ඉවත්වේවි” - රාජිත (Video)

ජෙනරාල් මහේෂ් සිතියම අවුල් කළා....!

වී තිබෙන ගෝඨාභයගේ හොරවැසි ප්රශ්නය හේතුවෙන් දිනේෂ් ගුණවර්ධනට සූදානම් වන්නැයි මහින්ද රාජපක්ෂ දැනුම් දී ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. වාසුලා, විතාරණලා ඇතුළු පිරිස ද වඩාත් කැමැති වී ඇත්තේ දිනේෂ් ගුණවර්ධන ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට ය. ගෝඨා වෙනුවට වෙනත් විකල්පයක් සූදානම් කර ගන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ද මහින්ද රාජපක්ෂට දන්වා ඇතැයි ලංකා ඊ නිව්ස් ඊයේ වාර්තා කෙළේය.

චමල්ට කැමැතියි බයයි..

මහින්දගේ පවුලේ අය ගෝඨා වෙනුවට ශිරන්ති නම් කරන ලෙස කීවද නිසි ලෙස කතා කරගැනීමටවත් නොහැකි ශිරන්ති ඒ සඳහා සුදුසු නොවන බව පොහොට්ටුවේ බොහෝ දෙනාගේ මතයයි. චමල් රාජපක්ෂ නම් කිරීමට යෝජනා වුවද චමල්ගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂට රාජ යෝගයක් තිබෙන බැවින් චමල් ජනාධිපති වුවහොත් නාමල් කැපී ගොස් ඒ තැනට ශෂීන්ද්‍ර පත්වනු ඇතැයි මහින්ද රාජපක්ෂ බියට පත්ව සිටී.

ශෂීන්ද්‍ර මහින්දගේ පුද්ගලික ලේකම්ව සිටිය දී පවා ශෂීන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම වළක්වා නාමල් පාර්ලිමේන්තුවට ගෙනැවිත් ශෂීන්ද්‍ර පළාත් සභාවට ගාල් කළේද මතු දිනෙක ශෂීන්ද්‍රට වඩා නාමල් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහලට ඔසවා තැබීමට ය. එබැවින් ගෝඨාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නොහැකි වීම තුල චමල් රාජපක්ෂ නම් කිරීම නොකෙරෙන වැඩක් වී ඇත.

කෙසේ නමුත් පොහොට්ටුවේ සැබෑ සුක්කානම හිමි බැසිල් රාජපක්ෂ ද ගෝඨාගේ ඉවත්වීම පිරැවීමට සූදානම්ව සිටින බව පැවසේ. ඊයේ වාර්තා කළ පරිදි බැසිල් කාටත් හොරා ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගෙන සිටින බව ඔහුට සමීප අය පවසති.

සිරිසේනත් මුට්ටිය දමයි..

මේ අතර ඊයේ රැස්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ද පොහොට්ටුව සමග දීග යෑම ගැන තීරණයක් ගැනීමට 5 වෙනිදා දක්වා කල් දමා ඇත. ඒ අන්කිසිවක් නිසා නොව 5 වෙනිදාට නියමිත නඩු තීන්දුව බලා තීරණයක් ගැනීමට ය. ඒ අතරවාරයේ ඔවුන් ගෝඨාගේ අශක්නුතාව පදනම් කරගෙන මෛත්‍රීපාල සිරිසේනව පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කරවීමේ වෑයමක් ද තිබේ. නමුත් ශ්‍රීලනිප යෝජනාව වන්නේ පොහොට්ටුව හැර පොදු ලකුණක් නොමැතිව සන්ධාන ගත විය නොහැකි බවයි.

ජෙනරාල් මහේෂ් සේනානායකගේ ආගමනය සිතියම අවුල් කරයි..

මේ සියල්ල අතර සර්වෝදය ව්‍යාපාරය පසුබිමේ සිට ශක්තිය සපයන ‘ජාතික ජනතා ව්‍යාපාරයේ’ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායකගේ ආගමනයෙන් පසු ජනාධිපතිවරණ සිතියම සම්පූර්ණයෙන් වියවුල්ව ගොස් ඇත. ඉන් වඩාත් කම්පනයට පත්ව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ සහ පොහොට්ටු කඳවුරයි. සමාජ මාධ්‍ය ජාලාවල මහේෂ් සේනානායකට ලැබී ඇති අතිශය ඉහළ සමාජ ප්‍රතිචාර අනුව ඔහු ජවිපෙ අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ගනු ඇතැයි දේශපාලන විචාරකයෝ අනාවැකි කියති.

ගෝඨා ලබන සතියේ ඉල්ලා අස්වනු ඇති බවට අනාවැකියක් කියන අමාත්‍ය රාජිතගේ ප්‍රකාශයක් පහත දිගුවෙන් නැරඹිය හැකිය

https://www.facebook.com/watch/?v=2289111041217513

[QUOTE="tintin4, post: 24813071, member: 565586"] ගෝඨාගේ හොරවැසි ප්රශ්නය: දිනේෂ්ට සූදානම් වෙන්නැයි මහින්ද කියලා: “ගෝඨා ලබන සතියේ තරඟයෙන් ඉවත්වේවි” - රාජිත (Video) ජෙනරාල් මහේෂ් සිතියම අවුල් කළා....! වී තිබෙන ගෝඨාභයගේ හොරවැසි ප්රශ්නය හේතුවෙන් දිනේෂ් ගුණවර්ධනට සූදානම් වන්නැයි මහින්ද රාජපක්ෂ දැනුම් දී ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. වාසුලා, විතාරණලා ඇතුළු පිරිස ද වඩාත් කැමැති වී ඇත්තේ දිනේෂ් ගුණවර්ධන ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට ය. ගෝඨා වෙනුවට වෙනත් විකල්පයක් සූදානම් කර ගන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ද මහින්ද රාජපක්ෂට දන්වා ඇතැයි ලංකා ඊ නිව්ස් ඊයේ වාර්තා කෙළේය. චමල්ට කැමැතියි බයයි.. ----------------------------- මහින්දගේ පවුලේ අය ගෝඨා වෙනුවට ශිරන්ති නම් කරන ලෙස කීවද නිසි ලෙස කතා කරගැනීමටවත් නොහැකි ශිරන්ති ඒ සඳහා සුදුසු නොවන බව පොහොට්ටුවේ බොහෝ දෙනාගේ මතයයි. චමල් රාජපක්ෂ නම් කිරීමට යෝජනා වුවද චමල්ගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂට රාජ යෝගයක් තිබෙන බැවින් චමල් ජනාධිපති වුවහොත් නාමල් කැපී ගොස් ඒ තැනට ශෂීන්ද්‍ර පත්වනු ඇතැයි මහින්ද රාජපක්ෂ බියට පත්ව සිටී. ශෂීන්ද්‍ර මහින්දගේ පුද්ගලික ලේකම්ව සිටිය දී පවා ශෂීන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම වළක්වා නාමල් පාර්ලිමේන්තුවට ගෙනැවිත් ශෂීන්ද්‍ර පළාත් සභාවට ගාල් කළේද මතු දිනෙක ශෂීන්ද්‍රට වඩා නාමල් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහලට ඔසවා තැබීමට ය. එබැවින් ගෝඨාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නොහැකි වීම තුල චමල් රාජපක්ෂ නම් කිරීම නොකෙරෙන වැඩක් වී ඇත. කෙසේ නමුත් පොහොට්ටුවේ සැබෑ සුක්කානම හිමි බැසිල් රාජපක්ෂ ද ගෝඨාගේ ඉවත්වීම පිරැවීමට සූදානම්ව සිටින බව පැවසේ. ඊයේ වාර්තා කළ පරිදි බැසිල් කාටත් හොරා ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගෙන සිටින බව ඔහුට සමීප අය පවසති. සිරිසේනත් මුට්ටිය දමයි.. ----------------------------- මේ අතර ඊයේ රැස්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ද පොහොට්ටුව සමග දීග යෑම ගැන තීරණයක් ගැනීමට 5 වෙනිදා දක්වා කල් දමා ඇත. ඒ අන්කිසිවක් නිසා නොව 5 වෙනිදාට නියමිත නඩු තීන්දුව බලා තීරණයක් ගැනීමට ය. ඒ අතරවාරයේ ඔවුන් ගෝඨාගේ අශක්නුතාව පදනම් කරගෙන මෛත්‍රීපාල සිරිසේනව පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කරවීමේ වෑයමක් ද තිබේ. නමුත් ශ්‍රීලනිප යෝජනාව වන්නේ පොහොට්ටුව හැර පොදු ලකුණක් නොමැතිව සන්ධාන ගත විය නොහැකි බවයි. ජෙනරාල් මහේෂ් සේනානායකගේ ආගමනය සිතියම අවුල් කරයි.. ----------------------------- මේ සියල්ල අතර සර්වෝදය ව්‍යාපාරය පසුබිමේ සිට ශක්තිය සපයන ‘ජාතික ජනතා ව්‍යාපාරයේ’ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායකගේ ආගමනයෙන් පසු ජනාධිපතිවරණ සිතියම සම්පූර්ණයෙන් වියවුල්ව ගොස් ඇත. ඉන් වඩාත් කම්පනයට පත්ව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ සහ පොහොට්ටු කඳවුරයි. සමාජ මාධ්‍ය ජාලාවල මහේෂ් සේනානායකට ලැබී ඇති අතිශය ඉහළ සමාජ ප්‍රතිචාර අනුව ඔහු ජවිපෙ අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ගනු ඇතැයි දේශපාලන විචාරකයෝ අනාවැකි කියති. ගෝඨා ලබන සතියේ ඉල්ලා අස්වනු ඇති බවට අනාවැකියක් කියන අමාත්‍ය රාජිතගේ ප්‍රකාශයක් පහත දිගුවෙන් නැරඹිය හැකිය [url]https://www.facebook.com/watch/?v=2289111041217513[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom