Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨා ඉවත් කර ගැනීමේ සැලසුමක්;
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨා ඉවත් කර ගැනීමේ සැලසුමක්;

ජනපති අපේක්ෂකත්වයෙන් ගෝඨා ඉවත් කර ගැනීමේ සැලසුමක්; මහින්ද - මෛත්‍රී රහස් සාකච්ඡාවක් Featured

අගෝස්තු,31 2019 - පුවත්

පොහොට්ටු පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්නොවුනහොත් ඉදිරි පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ගෝඨාබය රාජපක්ෂට ජයගත ගැනීමට ඇති අසීරුතාවය අන් කවරෙකුටත් වඩා හොඳින් තමාට වැටහෙන බවත් එහෙයින් පක්ෂ දෙකෙහි එකමුතුවක් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට තමා සුදානම් බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පවසා ඇතැයි ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර 27 රාත්‍රියේ පැවති රහස් හමුව සම්බන්ධයෙන් කල විමසීමේදී එම නිලධාරියා එබව සඳහන් කළේය.

පක්ෂ දෙක අතර එකඟත්වයක් වෙනුවෙන් අවශ්‍ය වෙතොත් ගෝඨාබය වෙනුවට ජනාධිපති අපේක්ෂකයා ලෙස දෙපාර්ශවයටම පිළිගත හැකි අයකු හෝ ඉදිරිපත් කිරීමට සුදානම් බවට මහින්ද රාජපක්ෂ මෙහිදී ඉඟි පළකර ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

'පොහොට්ටුවේ' ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ වෙත ප්‍රධාන පෙලේ දෙමල හා මුස්ලිම් ජාතික පක්ෂවල සහය ලබා ගැනීමට බැසිල් රාජපක්ෂ විසින් දරන උත්සාහයන් මේවනවිට මුළුමනින්ම අසාර්ථක වීම තුල බලවත්සේ තැති ගැම්මකට ලක්ව සිටින මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා, ජනාධිපතිවරයාගේ හා ශ්‍රීලනිපයේ සහය කෙසේහෝ ලබාගැනීමට බලවත් උත්සයක නිරතව සිටින බව ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් පෙරේදා (26) රාත්රියේදී සිදුව තිබේ. එම හමුව සඳහා රවී කරුණානායක අමාත්‍යවරයා ද සහභාගී වී ඇත.

අගමැතිවරයා සහ රවී කරුණානායක ඇමතිවරයා එසේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට සහය ඉල්ලා ඇතැයි පුවත්පතක පළවු වාර්තාවක් උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.

විධායක ජනාධිපතිධුරය හදිසියේ අහෝසි කිරීම ප්‍රයෝගිකව සිදු කළ නොහැකි බව සුසිල් ප්‍රේමජයන්ත මෙහිදී පෙන්වා දුන්නේය.

[QUOTE="obirin, post: 24745761, member: 109704"] [b]ගෝඨා ඉවත් කර ගැනීමේ සැලසුමක්;[/b] ජනපති අපේක්ෂකත්වයෙන් ගෝඨා ඉවත් කර ගැනීමේ සැලසුමක්; මහින්ද - මෛත්‍රී රහස් සාකච්ඡාවක් Featured අගෝස්තු,31 2019 - පුවත් පොහොට්ටු පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්නොවුනහොත් ඉදිරි පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ගෝඨාබය රාජපක්ෂට ජයගත ගැනීමට ඇති අසීරුතාවය අන් කවරෙකුටත් වඩා හොඳින් තමාට වැටහෙන බවත් එහෙයින් පක්ෂ දෙකෙහි එකමුතුවක් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට තමා සුදානම් බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පවසා ඇතැයි ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර 27 රාත්‍රියේ පැවති රහස් හමුව සම්බන්ධයෙන් කල විමසීමේදී එම නිලධාරියා එබව සඳහන් කළේය. පක්ෂ දෙක අතර එකඟත්වයක් වෙනුවෙන් අවශ්‍ය වෙතොත් ගෝඨාබය වෙනුවට ජනාධිපති අපේක්ෂකයා ලෙස දෙපාර්ශවයටම පිළිගත හැකි අයකු හෝ ඉදිරිපත් කිරීමට සුදානම් බවට මහින්ද රාජපක්ෂ මෙහිදී ඉඟි පළකර ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය. 'පොහොට්ටුවේ' ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ වෙත ප්‍රධාන පෙලේ දෙමල හා මුස්ලිම් ජාතික පක්ෂවල සහය ලබා ගැනීමට බැසිල් රාජපක්ෂ විසින් දරන උත්සාහයන් මේවනවිට මුළුමනින්ම අසාර්ථක වීම තුල බලවත්සේ තැති ගැම්මකට ලක්ව සිටින මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා, ජනාධිපතිවරයාගේ හා ශ්‍රීලනිපයේ සහය කෙසේහෝ ලබාගැනීමට බලවත් උත්සයක නිරතව සිටින බව ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් පෙරේදා (26) රාත්රියේදී සිදුව තිබේ. එම හමුව සඳහා රවී කරුණානායක අමාත්‍යවරයා ද සහභාගී වී ඇත. අගමැතිවරයා සහ රවී කරුණානායක ඇමතිවරයා එසේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට සහය ඉල්ලා ඇතැයි පුවත්පතක පළවු වාර්තාවක් උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසිය. විධායක ජනාධිපතිධුරය හදිසියේ අහෝසි කිරීම ප්‍රයෝගිකව සිදු කළ නොහැකි බව සුසිල් ප්‍රේමජයන්ත මෙහිදී පෙන්වා දුන්නේය. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom