Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨා ඔබ නම්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඨා ඔබනම් පිස්සෙක්..

ලෝක වසංගතයක් ඇවිත් මිනිස්සු.පාරවල් ගානේ මැරෙන කොට.ආර්ථිකය ගැන හිතන්නැතුව.මිනිස්සු බේරගන්න අවුරුදු දෙකක් රට වහගත්තා..

කෝමහරි ලෝකයේ අනිත් රටවල් එක්ක තරඟ කරලා.කොහොමහරි බෙහෙත් ටික ගෙනත් ගැහුවා..

මිනිස්සුට ජීවිතය අරන් දුන්නා..

රටක් අවුරුදු දෙකක් වහල තිබුනහම.ඒකෙ ආර්ථික අර්බුදයක් එනවා කියලා දැක්ක අනිත් උන්.මිනිස්සු මරන්න පාරවල් ගානේ උද්ඝෝෂණය ලෑස්ති කරා..හැබැයි ඔවුන් අද වීරයෝ වෙලා.ඔබ රටටම පිස්සෙක් වෙලා..

ඇත්තටම

නිරෝධායන වෙන ඕනම කෙනෙකුට රුපියල් දහදාහක බඩුමල්ලක් දුන්නා

රාජ්‍ය සේවකයන් නොවන ලංකාවේ අනිකුත් පවුල් සියල්ලටම.රුපියල් 20000ක දීමනාවක් දුන්නා..

රටේ ඉන්න හැමෝම වගේ මෙහෙ තිබ්බ ගුවන් යානා යවලා ගෙන්න ගත්තා..

උපරිම ප්රජාතන්ත්රවාදයක් මිනිසුන් ට දුන්නා ඔබ නම්......

රට පුරහම අඩු ආදායම්ලාභී මිනිස්සු පනස්දාහකට ගෙවල් හදලා දුන්නා

නිපුණතාවයක් නැති අඩු ආදායම් ලාභී 37000 ට රැකියා දුන්නා

අන්තිමේට රුපියල් 5000ක දීමනාවක් දුන්නා රාජ්‍ය සේවකයන්ට

මිනිස්සු ගෙවල් වල තියලා නිරෝධායනය කරලා.රණවිරුවෝ දාලා මිනිසුන් වන නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙනල්ලා.අතුරුපස ඉඳන් ප්‍රතිශක්තිය හදපු ඔබ අද මිනී මරුවෙක් වෙලා.

මොන වසන්ගතය අස්සෙ වුවත්.අවුරුදු දෙකක් රාජ්‍ය සේවය කප්පාදු නොකර.සත පහක වැටුප අඩුනොකර ඔබ ගෙව්වා..

ජනාධිපති මන්දිර පාවිච්චි කරන්න නැතුව කෝටි ගාණක් සල්ලි ඉතිරි කරලා.වාහන එහෙම පාවිච්චි කරන්න.නැතුව ඔබ මිනිස්සුන්ට දුන්නා..ඔබ නම් පිස්සු යකෙක්..

උපාධිධාරීන් වැඩිම පිරිසකට රස්සා දුන්නා.ඇත්තෙන්ම වසංගතයක් අස්සෙ ඔබ පිස්සෙක්.

අවුරුදු 24 ක ගුරු වැටුප් ගැටලුව විසදවුවා උබ පිස්සෙක්..

හිගන මානසිකත්ව තියේන තිරිසන්නු ඉන්න රටක නායකත්වය භාර ගත්ත ඔබ.. පිස්සු #කෙක්...

--උපුටාගතිමි..

[QUOTE="weer 11, post: 27923320, member: 565866"] [SIZE=6]ගොඨා ඔබනම් පිස්සෙක්.. ලෝක වසංගතයක් ඇවිත් මිනිස්සු.පාරවල් ගානේ මැරෙන කොට.ආර්ථිකය ගැන හිතන්නැතුව.මිනිස්සු බේරගන්න අවුරුදු දෙකක් රට වහගත්තා.. කෝමහරි ලෝකයේ අනිත් රටවල් එක්ක තරඟ කරලා.කොහොමහරි බෙහෙත් ටික ගෙනත් ගැහුවා.. මිනිස්සුට ජීවිතය අරන් දුන්නා.. රටක් අවුරුදු දෙකක් වහල තිබුනහම.ඒකෙ ආර්ථික අර්බුදයක් එනවා කියලා දැක්ක අනිත් උන්.මිනිස්සු මරන්න පාරවල් ගානේ උද්ඝෝෂණය ලෑස්ති කරා..හැබැයි ඔවුන් අද වීරයෝ වෙලා.ඔබ රටටම පිස්සෙක් වෙලා.. ඇත්තටම නිරෝධායන වෙන ඕනම කෙනෙකුට රුපියල් දහදාහක බඩුමල්ලක් දුන්නා රාජ්‍ය සේවකයන් නොවන ලංකාවේ අනිකුත් පවුල් සියල්ලටම.රුපියල් 20000ක දීමනාවක් දුන්නා.. රටේ ඉන්න හැමෝම වගේ මෙහෙ තිබ්බ ගුවන් යානා යවලා ගෙන්න ගත්තා.. උපරිම ප්රජාතන්ත්රවාදයක් මිනිසුන් ට දුන්නා ඔබ නම්...... රට පුරහම අඩු ආදායම්ලාභී මිනිස්සු පනස්දාහකට ගෙවල් හදලා දුන්නා නිපුණතාවයක් නැති අඩු ආදායම් ලාභී 37000 ට රැකියා දුන්නා අන්තිමේට රුපියල් 5000ක දීමනාවක් දුන්නා රාජ්‍ය සේවකයන්ට මිනිස්සු ගෙවල් වල තියලා නිරෝධායනය කරලා.රණවිරුවෝ දාලා මිනිසුන් වන නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙනල්ලා.අතුරුපස ඉඳන් ප්‍රතිශක්තිය හදපු ඔබ අද මිනී මරුවෙක් වෙලා. මොන වසන්ගතය අස්සෙ වුවත්.අවුරුදු දෙකක් රාජ්‍ය සේවය කප්පාදු නොකර.සත පහක වැටුප අඩුනොකර ඔබ ගෙව්වා.. ජනාධිපති මන්දිර පාවිච්චි කරන්න නැතුව කෝටි ගාණක් සල්ලි ඉතිරි කරලා.වාහන එහෙම පාවිච්චි කරන්න.නැතුව ඔබ මිනිස්සුන්ට දුන්නා..ඔබ නම් පිස්සු යකෙක්.. උපාධිධාරීන් වැඩිම පිරිසකට රස්සා දුන්නා.ඇත්තෙන්ම වසංගතයක් අස්සෙ ඔබ පිස්සෙක්. අවුරුදු 24 ක ගුරු වැටුප් ගැටලුව විසදවුවා උබ පිස්සෙක්.. හිගන මානසිකත්ව තියේන තිරිසන්නු ඉන්න රටක නායකත්වය භාර ගත්ත ඔබ.. පිස්සු #කෙක්... 🙏🏽😢[/SIZE] --උපුටාගතිමි.. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom