Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨා ගැන කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිසෙල්විටිය ගම පිහිටියේ ගිරි ජනපදයේ. මේ ගමේ හිටියා මහානාග කියලා පුද්ගලයෙක්.

ඔහුට හිටියේ පුත්තුම හත්දෙනෙක්. මේ හත් දෙනාගෙන් බාලම පුතා ඉතාම මිටියි. ඒ නිසා

ඔහුගේ අනෙක් සොයුරන්ගේ විහිළු තහළු වලට පවා ලක්වෙන්නට

ඔහුට සිදුවුණා. උස ප්රමාණයෙන් අඩු පුද්ගලයෙක් වුනත්

කාය ශක්තිය අතින් නම් ඔහු අනෙක් සය දෙනාම අභිබවා යන්නට

සමත් වුණා. ඒ වුණාට ඔහුගේ එක් දුබල කමක් තිබුණා.

මොකක්ද දන්නවද ඔහු නිකරුනේ කාලය ගතකරන්න තමයි

හුගක්ම කැමති. ඔහුට තිබුණේ අලස ගතිගුණ.

එක දවසක් වැඩිමහල් සොහොයුරන් උදු වැපීරීම සදහා හේනක කොටසක් කොටා ඉතිරිය

ගෝඨට කරන්න කියලා පැවරුවා. ඉතින් ඔහු ගස් උදුරා

පොළව සකසා ඉඩම වටා වැටක් බැන්දා. ඔහු ගැන දැනගත් කාවන්තිස්ස රජු

ඔහුට තමා හමුවට එන්නැයි පණිවුඩයක් යැවුවා.

කප්පකන්දර නම් පන්සල අසලදී ගෝඨට තද කුසගින්නක් දැනෙන්නට

පටන් ගත්තා. පන්සලෙන් අවසර නොගෙනම පන්සල් වත්තේ තිබුණ

පොල්ගස් කිහිපයකින් ඇති තරම් කුරුම්බා කනු දුටුව පන්සලේ වාසය කල ථේරපුත්තාභය

සාමනේර හිමි මොහුට බැණ වැදුනා. ගෝඨගේ කකුලේ මහපටැගිල්ලෙන් අල්ලා පන්සල වටේටම

ඇදගෙන ගියා. ගෝඨයිම්බරගේත් ථේරපුත්තාභය හිමිගේත් පළමු හමුවීම සිද්ධවුනේ ඒ විදියටයි.

පසුව ථේරපුත්තාභය හිමි සිවුරු හැර , දසමහා යෝධයින්ගෙන් එක් අයෙක් බවට පත්වුණා.

විජිත පුර සටනේදී ගෝඨයිම්බර යෝධයා පොල් ගසක් උගුලුවාගෙන එයින් තම සතුරන්ට

පහර පිට පහර එල්ල කලා. යුද්ධයෙන් පසුව ගෝඨයිම්බරට රජුගෙන් විශාල සම්පත් ප්රමාණයක්

ලැබුණා. පසු කාලයකදී ගෝඨයිම්බර යෝධයාගේ බිරිදට රිටිගල ජයසේන නම් යක්ෂයා

ආරූඩ වුණා. ඉන් කෝපයට පත්වුණ ගොඨයිම්බර ඔහුට සටනට අභියෝග කලා.

සටන පැවැත්වුණේ තම්බපන්නී සොහොන් පිටියේ.

ගෝඨයිම්බර අහසට පැන වම් කකුලේ සුළැගිල්ලෙන් ගැසූ පහරින් රිටිගල ජයසේනගේ හිස

කදින් වෙන්වී බිමට විසි වුණා. ඉන් සතුටට පත්වූ ඔහු දින ගණනක් රා බී මත්ව

රජු හමුවීමට ගියා. ඔහු රා බී ඇතිබව දැනගත් රජතුමා තමා හමුවන්නට ඔහුට ඉඩ දුන්නේ නැහැ.

එයින් කළකිරීමට පත්වුණ ගෝඨයිම්බර යෝධයා නාගදීපයට ගොස් සේනාසනයක පැවිදිව

රහත් බව ලබාගත්තා.

ගෝඨයිම්බර යෝධයාණන් හා සම්බන්ධ උක්ත ලිපියට වඩා තරමක් වෙනස් තොරතුරැ තිබෙනවා. නිසෙල් විටිය කියා ගමක් ඇත්තේ කොහිදැයි ගැටළුවක්. සමහර විට එකී ගම අද වෙනත් නමකින් හදුන්වනවා විය හැකියි. කෙසේවෙතත් ගම්පහ දිස්ත්රික්කේ

උපන් බවත් එතුමාගේ මෑණියන්ගේ ගම වූ ඊට නොදුරු දාගොන්නේ එතුමන් පදිංචි වූ බවත් එම ප්රදේශවල පවතින ජන විශ්වාසයයි. එතුමන් විහාහ වූයේද ඈපා දේවිනම් සිය මවගේ ගමේම එනම් දාගොන්නේ ස්තයක් සමගය. ඒ නිසාම ඔහු දාගොන්නේ පදිංචි වන්නට ඇති. නිසෙල්විටිය=දිවුලපිටිය වූවාදැයි සෙවිය යුතුය. කෙසේ වෙතත් ගෝඨයිම්බර මියගිය පසුව ගෝඩිම්බර නම් අදාළ ප්රදේශයේ ගම්බාර දෙවිදුන් ලෙස ජනතාව සලකති. ඒ අනුව දැනට ලංකාවේ ගෝඩිම්බර දේවාල 2ක් ඇත. එකක් ගොඩිගමුවේත් අනෙක දාගොන්නේත් පිහිටා ඇත. දාගොන්නෙ ගෝඩිම්බර දෙවොලේ අතිපැරණි චාරිත්ර විධි තවමත් සිදු කෙරේ.

එසේම දාගොන්නේ ගෝඨයිම්බර යෝධයාණන් විසින් ඉදිකළ අති පැරණි විහාරස්ථානයක් ද වෙයි. එය විජිතපුර සටනට යාමට පෙර ඉන් ජයගැනීම පිණිස දෙවියන්ට වූ භාරයක් ඔප්පු කිරීම පිණිස ගෝඨයිම්බර යෝධයාණන් විසින් කරන ලද්දක් බව කියැවේ. දෙවියන් සතුටු කරණු වස් ඉදිකළ ආරාමය යන අරැතැති දේවානන්දාරාමය ලෙස එය අදටත් දාගොන්නේ පවති.

[QUOTE="chaturanga836, post: 19979242, member: 544536"] [SIZE="6"]නිසෙල්විටිය ගම පිහිටියේ ගිරි ජනපදයේ. මේ ගමේ හිටියා මහානාග කියලා පුද්ගලයෙක්. ඔහුට හිටියේ පුත්තුම හත්දෙනෙක්. මේ හත් දෙනාගෙන් බාලම පුතා ඉතාම මිටියි. ඒ නිසා ඔහුගේ අනෙක් සොයුරන්ගේ විහිළු තහළු වලට පවා ලක්වෙන්නට ඔහුට සිදුවුණා. උස ප්රමාණයෙන් අඩු පුද්ගලයෙක් වුනත් කාය ශක්තිය අතින් නම් ඔහු අනෙක් සය දෙනාම අභිබවා යන්නට සමත් වුණා. ඒ වුණාට ඔහුගේ එක් දුබල කමක් තිබුණා. මොකක්ද දන්නවද ඔහු නිකරුනේ කාලය ගතකරන්න තමයි හුගක්ම කැමති. ඔහුට තිබුණේ අලස ගතිගුණ. එක දවසක් වැඩිමහල් සොහොයුරන් උදු වැපීරීම සදහා හේනක කොටසක් කොටා ඉතිරිය ගෝඨට කරන්න කියලා පැවරුවා. ඉතින් ඔහු ගස් උදුරා පොළව සකසා ඉඩම වටා වැටක් බැන්දා. ඔහු ගැන දැනගත් කාවන්තිස්ස රජු ඔහුට තමා හමුවට එන්නැයි පණිවුඩයක් යැවුවා. කප්පකන්දර නම් පන්සල අසලදී ගෝඨට තද කුසගින්නක් දැනෙන්නට පටන් ගත්තා. පන්සලෙන් අවසර නොගෙනම පන්සල් වත්තේ තිබුණ පොල්ගස් කිහිපයකින් ඇති තරම් කුරුම්බා කනු දුටුව පන්සලේ වාසය කල ථේරපුත්තාභය සාමනේර හිමි මොහුට බැණ වැදුනා. ගෝඨගේ කකුලේ මහපටැගිල්ලෙන් අල්ලා පන්සල වටේටම ඇදගෙන ගියා. ගෝඨයිම්බරගේත් ථේරපුත්තාභය හිමිගේත් පළමු හමුවීම සිද්ධවුනේ ඒ විදියටයි. පසුව ථේරපුත්තාභය හිමි සිවුරු හැර , දසමහා යෝධයින්ගෙන් එක් අයෙක් බවට පත්වුණා. විජිත පුර සටනේදී ගෝඨයිම්බර යෝධයා පොල් ගසක් උගුලුවාගෙන එයින් තම සතුරන්ට පහර පිට පහර එල්ල කලා. යුද්ධයෙන් පසුව ගෝඨයිම්බරට රජුගෙන් විශාල සම්පත් ප්රමාණයක් ලැබුණා. පසු කාලයකදී ගෝඨයිම්බර යෝධයාගේ බිරිදට රිටිගල ජයසේන නම් යක්ෂයා ආරූඩ වුණා. ඉන් කෝපයට පත්වුණ ගොඨයිම්බර ඔහුට සටනට අභියෝග කලා. සටන පැවැත්වුණේ තම්බපන්නී සොහොන් පිටියේ. ගෝඨයිම්බර අහසට පැන වම් කකුලේ සුළැගිල්ලෙන් ගැසූ පහරින් රිටිගල ජයසේනගේ හිස කදින් වෙන්වී බිමට විසි වුණා. ඉන් සතුටට පත්වූ ඔහු දින ගණනක් රා බී මත්ව රජු හමුවීමට ගියා. ඔහු රා බී ඇතිබව දැනගත් රජතුමා තමා හමුවන්නට ඔහුට ඉඩ දුන්නේ නැහැ. එයින් කළකිරීමට පත්වුණ ගෝඨයිම්බර යෝධයා නාගදීපයට ගොස් සේනාසනයක පැවිදිව රහත් බව ලබාගත්තා.[/SIZE] [SIZE="6"]ගෝඨයිම්බර යෝධයාණන් හා සම්බන්ධ උක්ත ලිපියට වඩා තරමක් වෙනස් තොරතුරැ තිබෙනවා. නිසෙල් විටිය කියා ගමක් ඇත්තේ කොහිදැයි ගැටළුවක්. සමහර විට එකී ගම අද වෙනත් නමකින් හදුන්වනවා විය හැකියි. කෙසේවෙතත් ගම්පහ දිස්ත්රික්කේ උපන් බවත් එතුමාගේ මෑණියන්ගේ ගම වූ ඊට නොදුරු දාගොන්නේ එතුමන් පදිංචි වූ බවත් එම ප්රදේශවල පවතින ජන විශ්වාසයයි. එතුමන් විහාහ වූයේද ඈපා දේවිනම් සිය මවගේ ගමේම එනම් දාගොන්නේ ස්තයක් සමගය. ඒ නිසාම ඔහු දාගොන්නේ පදිංචි වන්නට ඇති. නිසෙල්විටිය=දිවුලපිටිය වූවාදැයි සෙවිය යුතුය. කෙසේ වෙතත් ගෝඨයිම්බර මියගිය පසුව ගෝඩිම්බර නම් අදාළ ප්රදේශයේ ගම්බාර දෙවිදුන් ලෙස ජනතාව සලකති. ඒ අනුව දැනට ලංකාවේ ගෝඩිම්බර දේවාල 2ක් ඇත. එකක් ගොඩිගමුවේත් අනෙක දාගොන්නේත් පිහිටා ඇත. දාගොන්නෙ ගෝඩිම්බර දෙවොලේ අතිපැරණි චාරිත්ර විධි තවමත් සිදු කෙරේ. එසේම දාගොන්නේ ගෝඨයිම්බර යෝධයාණන් විසින් ඉදිකළ අති පැරණි විහාරස්ථානයක් ද වෙයි. එය විජිතපුර සටනට යාමට පෙර ඉන් ජයගැනීම පිණිස දෙවියන්ට වූ භාරයක් ඔප්පු කිරීම පිණිස ගෝඨයිම්බර යෝධයාණන් විසින් කරන ලද්දක් බව කියැවේ. දෙවියන් සතුටු කරණු වස් ඉදිකළ ආරාමය යන අරැතැති දේවානන්දාරාමය ලෙස එය අදටත් දාගොන්නේ පවති. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom