Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨා ගැන නිවරදි දැක්මක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨා ගැන නිවරදි දැක්මක්

ලංකාවෙ සම්පුර්ණ සුලු ජාතික ඡන්දවන 28% න් අවම 25% ක් වත් තියෙන්නෙ ගෝඨට ඡන්දෙ නොදෙන ගොඩේ ගෝඨට ඡදෙ ලැබෙයි කියල හිතෙන 75% න් 7% ක් හෝ 8% ක් ජවිපෙ ගත්තම අනෙකුත් අපේක්ෂකයො සියල්ලම 2% ගත්තම ගෝඨට ඡන්දෙ දෙන්න ඉතිරි 65% යි. හැබැයි ඒ 65% ඡන්දෙ ගන්න unp එක එකම එක සිංහල ඡන්දයක් වත් ගන්න බෑ. අඩුම තරමේ 20% ක් වත් unp එක සිචල ඡන්ද ගත්තත් ගෝඨට ගන්න පුලුවන් 45% ක් පමණයි. ඒ කියන්නෙ 50% ඉක්මවා යන්න බෑ ගෝඨාට දිනන්න බෑ. සරල අංක ගණිතයට අනුව ගෝඨා දිනවන්න බෑ.

ජනපති අපේක්ෂකත්වය ගන්න පෙරලි අරගල කරල ජනතා ඉල්ලීම කියා ගනිමින් ජනප්‍රියම අපේක්ෂකයින් ලෙස පෙනී හිඳිමින් ජනපතිවරණ ඉතිහාසයේ ආවෙ අපේක්ෂකයො දෙන්නයි එක්කෙනෙක් ප්‍රේමදාස අනෙක් එක්කෙනා මහින්ද ප්‍රේමදාස දින්නෙ 50.47% ක ඡන්ද ප්‍රතිශතයක් අරගෙන මහින්ද දින්නෙ 50.28% ක ඡන්ද ප්‍රතිශතයක් අරගෙන ඒ දෙන්න තමයි ජනාධිපතිවරණයක් අඩුම ප්‍රතිශතයකින් දිනපු අපේක්ෂකයො දෙන්න. පසුව දෙවන වර මහින්ද 57% ක් ගත්තෙ යුද්දෙ දිනල පාට පක්ෂ බේධයකින් තොරව එයාට කලඝුණ සලකන්න ඡන්දෙ දුන්න නිසා. උතුරෙත් ඡන්ද වැටුනෙ නෑ. ඒත් 57% යි. හාල් පොලු මිරිස් පොලු පාන් පෝලිම් වල ඉඳලා සිරිමාවො එපාම වෙලා පාර්ලිමේන්තුවෙ 5/6 ක බලයක් එක්ක ජනපතිවරණයට ආපු JR ජයවර්ධන ජනාධිපතිවරණෙදි ගන්නෙ කොපමණ ප්‍රමාණයක්ද කියල මතකද 50.92% යි. ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් දින්නෙ 94 දි චන්ද්‍රිකා බණ්ඩාරණායක 62% ක් ලබාගෙන. ඒ වෙලාවෙ එජාපය කෙරෙහි මුලු රටේම හිටියෙ අප්‍රසාදයකින් උතුරු නැගෙනහිර සුලු ජාතික ඡන්ද වැටුනෙත් චන්ද්‍රිකාට. ශ්‍රීමා දිසානායක තම ස්වාමියාගේ ඇවෑමෙන් කෙටි කාලයක් තුල ඡන්දෙට ඇවිල්ලත් 36% ක ප්‍රතිශතයක් ලබාගන්නවා. ගෝඨා ට සුලු ජාතීන්ගේ සහය නැතිව උගත් ඉහල මධ්‍යම පාන්තිකයින්ගේ සහයත් අහිමිව රටට ජීවිතයට ආසාවෙන් අවබෝදෙන් ජීවත්වෙන මිනිසුන්ගේ ඡන්දත් අහිමිව ගෝඨට උපරිම ගන්න පුලුවන් වෙන්නෙ 41% ක් පමණයි. මේ 41% සීමාව වැඩි වෙන්න නම් එජාප අපේක්ෂකයා බලපානව සුලුජාතික ඡන්ද ආකර්ශනය නැති උගත් බුද්ධිමත් ඡන්ද ලබා ගත නොහැකි උගත් බවින් අඩු අපේක්ෂකයෙක් එජාපයෙන් දැම්මොත් ගෝඨාට අමාරුවෙන් 50% සීමාව පසුකරගන්න පුලුවන් වෙයි. එජාපයෙන් සුලුජාතික ඡන්ද ආකර්ශනය කරගතහැකි උගත් බුද්ධිමත් සුලු ජාතික ඡන්ද සහ උගත් බුද්ධිමත් මිනිසුන්ගේ ඡන්ද ආකර්ශනය කරගතහැකි අපේක්ෂකයෙක් දැම්මොත් ගෝඨට 40% ටත් අඩුවෙන් තමයි ගන්න වෙන්නෙ. බොහෝ විට ඒම උනොත් මේ ඡන්දෙ 50% ඉක්මවා කිසිදු අපේක්ෂකයෙක් ලබාගන්න එකක් නෑ.

[QUOTE="obirin, post: 24733507, member: 109704"] [b]ගෝඨා ගැන නිවරදි දැක්මක්[/b] ලංකාවෙ සම්පුර්ණ සුලු ජාතික ඡන්දවන 28% න් අවම 25% ක් වත් තියෙන්නෙ ගෝඨට ඡන්දෙ නොදෙන ගොඩේ ගෝඨට ඡදෙ ලැබෙයි කියල හිතෙන 75% න් 7% ක් හෝ 8% ක් ජවිපෙ ගත්තම අනෙකුත් අපේක්ෂකයො සියල්ලම 2% ගත්තම ගෝඨට ඡන්දෙ දෙන්න ඉතිරි 65% යි. හැබැයි ඒ 65% ඡන්දෙ ගන්න unp එක එකම එක සිංහල ඡන්දයක් වත් ගන්න බෑ. අඩුම තරමේ 20% ක් වත් unp එක සිචල ඡන්ද ගත්තත් ගෝඨට ගන්න පුලුවන් 45% ක් පමණයි. ඒ කියන්නෙ 50% ඉක්මවා යන්න බෑ ගෝඨාට දිනන්න බෑ. සරල අංක ගණිතයට අනුව ගෝඨා දිනවන්න බෑ. ජනපති අපේක්ෂකත්වය ගන්න පෙරලි අරගල කරල ජනතා ඉල්ලීම කියා ගනිමින් ජනප්‍රියම අපේක්ෂකයින් ලෙස පෙනී හිඳිමින් ජනපතිවරණ ඉතිහාසයේ ආවෙ අපේක්ෂකයො දෙන්නයි එක්කෙනෙක් ප්‍රේමදාස අනෙක් එක්කෙනා මහින්ද ප්‍රේමදාස දින්නෙ 50.47% ක ඡන්ද ප්‍රතිශතයක් අරගෙන මහින්ද දින්නෙ 50.28% ක ඡන්ද ප්‍රතිශතයක් අරගෙන ඒ දෙන්න තමයි ජනාධිපතිවරණයක් අඩුම ප්‍රතිශතයකින් දිනපු අපේක්ෂකයො දෙන්න. පසුව දෙවන වර මහින්ද 57% ක් ගත්තෙ යුද්දෙ දිනල පාට පක්ෂ බේධයකින් තොරව එයාට කලඝුණ සලකන්න ඡන්දෙ දුන්න නිසා. උතුරෙත් ඡන්ද වැටුනෙ නෑ. ඒත් 57% යි. හාල් පොලු මිරිස් පොලු පාන් පෝලිම් වල ඉඳලා සිරිමාවො එපාම වෙලා පාර්ලිමේන්තුවෙ 5/6 ක බලයක් එක්ක ජනපතිවරණයට ආපු JR ජයවර්ධන ජනාධිපතිවරණෙදි ගන්නෙ කොපමණ ප්‍රමාණයක්ද කියල මතකද 50.92% යි. ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් දින්නෙ 94 දි චන්ද්‍රිකා බණ්ඩාරණායක 62% ක් ලබාගෙන. ඒ වෙලාවෙ එජාපය කෙරෙහි මුලු රටේම හිටියෙ අප්‍රසාදයකින් උතුරු නැගෙනහිර සුලු ජාතික ඡන්ද වැටුනෙත් චන්ද්‍රිකාට. ශ්‍රීමා දිසානායක තම ස්වාමියාගේ ඇවෑමෙන් කෙටි කාලයක් තුල ඡන්දෙට ඇවිල්ලත් 36% ක ප්‍රතිශතයක් ලබාගන්නවා. ගෝඨා ට සුලු ජාතීන්ගේ සහය නැතිව උගත් ඉහල මධ්‍යම පාන්තිකයින්ගේ සහයත් අහිමිව රටට ජීවිතයට ආසාවෙන් අවබෝදෙන් ජීවත්වෙන මිනිසුන්ගේ ඡන්දත් අහිමිව ගෝඨට උපරිම ගන්න පුලුවන් වෙන්නෙ 41% ක් පමණයි. මේ 41% සීමාව වැඩි වෙන්න නම් එජාප අපේක්ෂකයා බලපානව සුලුජාතික ඡන්ද ආකර්ශනය නැති උගත් බුද්ධිමත් ඡන්ද ලබා ගත නොහැකි උගත් බවින් අඩු අපේක්ෂකයෙක් එජාපයෙන් දැම්මොත් ගෝඨාට අමාරුවෙන් 50% සීමාව පසුකරගන්න පුලුවන් වෙයි. එජාපයෙන් සුලුජාතික ඡන්ද ආකර්ශනය කරගතහැකි උගත් බුද්ධිමත් සුලු ජාතික ඡන්ද සහ උගත් බුද්ධිමත් මිනිසුන්ගේ ඡන්ද ආකර්ශනය කරගතහැකි අපේක්ෂකයෙක් දැම්මොත් ගෝඨට 40% ටත් අඩුවෙන් තමයි ගන්න වෙන්නෙ. බොහෝ විට ඒම උනොත් මේ ඡන්දෙ 50% ඉක්මවා කිසිදු අපේක්ෂකයෙක් ලබාගන්න එකක් නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom