Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨා ගේන්න මෛත්‍රී එකඟ වෙයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨා ගේන්න මෛත්‍රී එකඟ වෙයි!

"රට හදන්න නම් ජාතිකවාදී නායකයෙක් රටට අවශ්‍යයි, එකම විකල්පය ගෝඨා" ගෝඨා ගේන්න මෛත්‍රී එකඟ වෙයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී එක්ව තරග කිරීමටත්, අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමටත් තීරණය කර තිබෙන බව මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයා දේශපාලනයට පැමිණ ජනපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට කලක පටන් සමාජයේ සංවාදයක් ඇතිව තිබෙනා අතර රටේ තරුණ ප්‍රජාව ඒ අතර ප්‍රධාන වේ. කෙසේවෙතත් තමන් දේශපාලනයට පැමිණෙනවා හෝ නැතිදැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා තවමත් ප්‍රකාශ කර නැත.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීළග ජනපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි වාර්තා පළව තිබුණ ද පසුගිය බ්‍රහස්පතින්දා පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදි ජනාධිපතිවරයා පවසා ඇත්තේ යළි බලයට පැමිණීමට තමන්ගේ අදහසක් නොමැති බවයි. නියමිත නිල කාළය තුල ජනාධිපති ධූරයේ රැඳී සිටින බවත්, එම කාළය තුල එජාප විරෝධි ස්වදේශීක නායකයෙක් ගොඩ නැගීමට මූලිකත්වය දෙන බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව පොදු වැඩපිළිවෙළක් යටතේ වැඩ කළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත.

[QUOTE="EVALUTION, post: 24028250, member: 515780"] [b]ගෝඨා ගේන්න මෛත්‍රී එකඟ වෙයි![/b] [CENTER][SIZE="5"][COLOR="DarkSlateBlue"]"රට හදන්න නම් ජාතිකවාදී නායකයෙක් රටට අවශ්‍යයි, එකම විකල්පය ගෝඨා" ගෝඨා ගේන්න මෛත්‍රී එකඟ වෙයි! ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී එක්ව තරග කිරීමටත්, අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමටත් තීරණය කර තිබෙන බව මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබේ. හිටපු ආරක්ෂක ලේකම්වරයා දේශපාලනයට පැමිණ ජනපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට කලක පටන් සමාජයේ සංවාදයක් ඇතිව තිබෙනා අතර රටේ තරුණ ප්‍රජාව ඒ අතර ප්‍රධාන වේ. කෙසේවෙතත් තමන් දේශපාලනයට පැමිණෙනවා හෝ නැතිදැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා තවමත් ප්‍රකාශ කර නැත. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීළග ජනපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි වාර්තා පළව තිබුණ ද පසුගිය බ්‍රහස්පතින්දා පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදි ජනාධිපතිවරයා පවසා ඇත්තේ යළි බලයට පැමිණීමට තමන්ගේ අදහසක් නොමැති බවයි. නියමිත නිල කාළය තුල ජනාධිපති ධූරයේ රැඳී සිටින බවත්, එම කාළය තුල එජාප විරෝධි ස්වදේශීක නායකයෙක් ගොඩ නැගීමට මූලිකත්වය දෙන බවත් ජනාධිපතිවරයා පවසා තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව පොදු වැඩපිළිවෙළක් යටතේ වැඩ කළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom