Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨා ජනපති වු විගස සයින්දමරුදුවලට නගර සභා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොවැම්බර් 17 වනදා නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දුන් පසුව ඔහුගේ පළමු රාජකාරිය ලෙස සයින්දමර්දු ප්‍රදේශයට නගර සභාවක් ලබාදෙන බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ සඳහා අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර සහතික කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

"අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා සහතික කළා, අනිවාර්යයෙන්ම මේ රටේ 16 වෙනිදා ඔබගේ ඡන්දයෙන් යුතුකම ඉෂ්ඨ කළ හැටියෙම මේ රටේ ජනාධිපති හැටියට 17 වෙනිදා පත්වෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පළවෙනි කාර්යය මේ සයින්දමර්දුවලට දෙන එක.

ඔබෙන් එක ඉල්ලීමක් කරනවා, ඒ නගර සභාවේ ගොඩනැගිල්ලෙ මුල්ගල තියන්න මටත් එන්න කියන්න කියලා" යනුවෙන් ඒ මහතා පොරොන්දුව ලබා දුන්නේය.

බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පෙරේදා (11) පස්වරුවේ සයින්දමර්දු ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

සයින්දමර්දු යනු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු සහරාන් හෂීම් ඉතාම සක්‍රීයව සිටි ප්රදේශයකි.

බැසිල්ගේ අවබෝධතා ගිවිසුමේ තවත් පොරොන්දු ඇත්දැයි අප දන්නේ ද නැත. කෙසේවෙතත් මේ පොරොන්දුව එක්සත් ජාතික පක්ෂය විසින් ලබාදුන්නා නම්, මෙවැනි ගිවිසුමක් එජාපය අත්සන් කළා නම් පොහොට්ටුවේ සිටින අමු සිංහල ජාතිවාදීන් මීට එරෙහිව රට දෙවනත් කරන්නට ඉඩ තිබුණු බව නම් පැහැදිලිය.

https://www.lankanewsweb.net/sinhala/90-special-news/51452-ගෝඨාගේ-ජනපති-තනතුරේ-පළමු-රාජකාරිය-ලෙස-සයින්දමර්දුවට-නගරසභාවක්-දෙනවා--

[QUOTE="macfa, post: 24921446, member: 559756"] [SIZE="4"]නොවැම්බර් 17 වනදා නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දුන් පසුව ඔහුගේ පළමු රාජකාරිය ලෙස සයින්දමර්දු ප්‍රදේශයට නගර සභාවක් ලබාදෙන බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඒ සඳහා අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර සහතික කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ. [B]"අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා සහතික කළා, අනිවාර්යයෙන්ම මේ රටේ 16 වෙනිදා ඔබගේ ඡන්දයෙන් යුතුකම ඉෂ්ඨ කළ හැටියෙම මේ රටේ ජනාධිපති හැටියට 17 වෙනිදා පත්වෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පළවෙනි කාර්යය මේ සයින්දමර්දුවලට දෙන එක. [/B] ඔබෙන් එක ඉල්ලීමක් කරනවා, ඒ නගර සභාවේ ගොඩනැගිල්ලෙ මුල්ගල තියන්න මටත් එන්න කියන්න කියලා" යනුවෙන් ඒ මහතා පොරොන්දුව ලබා දුන්නේය. බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පෙරේදා (11) පස්වරුවේ සයින්දමර්දු ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි. සයින්දමර්දු යනු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු සහරාන් හෂීම් ඉතාම සක්‍රීයව සිටි ප්රදේශයකි. [COLOR="Red"][B]බැසිල්ගේ අවබෝධතා ගිවිසුමේ තවත් පොරොන්දු ඇත්දැයි අප දන්නේ ද නැත. කෙසේවෙතත් මේ පොරොන්දුව එක්සත් ජාතික පක්ෂය විසින් ලබාදුන්නා නම්, මෙවැනි ගිවිසුමක් එජාපය අත්සන් කළා නම් පොහොට්ටුවේ සිටින අමු සිංහල ජාතිවාදීන් මීට එරෙහිව රට දෙවනත් කරන්නට ඉඩ තිබුණු බව නම් පැහැදිලිය.[/B][/COLOR][/SIZE] [url]https://www.lankanewsweb.net/sinhala/90-special-news/51452-%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A-%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B6%BD%E0%B7%99%E0%B7%83-%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F--[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom