Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨා(ට)භය ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජ්‍ය නායකයා විදිහට මහින්ද කලේ යුද්ධය කරනවද නැද්ද යන හරි තීරණය ගැනීම විතරයි.මහින්ද නිවැරදි තීරණයක් ගත්තා.Interviews වලදී කෙලින් උත්තර දුන්නු එක තීරණයේම කොටසක්..ඒක නායකත්වයේ තිබියයුතු ගුණාංගයක්.රාජ්‍ය නායකයෙක් මිනිස්සු පත්කරගන්න ඕනේ ඒකට.

යුද්ධය සාර්ථකව කරන්න අවශ්‍ය සැලසුම් ,තාක්ෂණික දැනුම ,අත්දැකීම්,ධෛර්ර්යය ,විනය, ජීවිත අවදානම ගැනීමේ ශක්තිය තිබුනේ සොල්දාදුවන් සතුව.ජයග්‍රහණය හෝ පරාජය යන දේවල්වල සම්පුර්ණ අයිතිය නිලධාරීන් සෙසු නිලයන් ඇතුළු සොල්දාදුවන්ට සහ ඔවුන්ගේ පවුල් වලට අයිතියි.

වර්තමාන ජනාධිපති හෝ අගමැති යුද්ධය පිලිබඳ ගන්නා තීරණය මොකක්ද කියලා අපි දන්නේ නෑ.සමහරවිට සාකච්චා`කරන්න ඉඩ තිබුණා (ඉතිහාසය ගැන සැලකුවොත්).ඒක වැරදි දේශපාලන තීරණයක් කියල මහින්ද මේ වෙනකොට ඔප්පු කරලා තියෙනවා.ඒ දේශපාලන තීරණයේ ගෞරවය මහින්ද සතුයි.යුද්ධය සාර්ථකව ඉටුකිරීමේ අයිතිය මහින්දට නෑ.

දේශපාලකයකුට ඕනම තීරණයක් ගන්න පුළුවන්.ඒත් ඒක කරන්නේ වෙනත් දක්ෂයින් පිරිසක්.

අතීතයේ මහින්දගේ කාලේ හිටියා වගේ දක්ෂ නිලධාරීන් බොහොමයක් හිටියා.නමුත් බොහොමයක් ත්රස්තවාදීන් අතින් හෝ වෙනයම් කුමන්ත්‍රණ තුලින් රටේ අවාසනාවට ඝාතනය වුනා.ඉතුරුවුණු ජේෂ්ඨ නිලධාරින් සතුව හරි සැලසුමක් හෝ උපක්‍රම,ධෛර්ර්යය,විනය තිබුනේ නැති වෙන්න පුළුවන්.

කුහක වෙන්නේ මොකටද ? දේශපාලනය සහ යුද්ධය කියන්නේ කාරණා දෙකක්.දේශපාලකයෝ පත්කරගත යුත්තේ රටේ සුභසිද්දීයට අදාළ තීරණ අපි වෙනුවෙන් ගන්න.නිලධාරීන් ඉන්නේ ඒ තීරණ යථාර්තයක් කරන්න. හරි අවබෝධයක් අපි හැමෝම තියාගමු.

[QUOTE="sanjaya22, post: 22414104, member: 440978"] [SIZE="3"]රාජ්‍ය නායකයා විදිහට මහින්ද කලේ යුද්ධය කරනවද නැද්ද යන හරි තීරණය ගැනීම විතරයි.මහින්ද නිවැරදි තීරණයක් ගත්තා.Interviews වලදී කෙලින් උත්තර දුන්නු එක තීරණයේම කොටසක්..ඒක නායකත්වයේ තිබියයුතු ගුණාංගයක්.රාජ්‍ය නායකයෙක් මිනිස්සු පත්කරගන්න ඕනේ ඒකට. යුද්ධය සාර්ථකව කරන්න අවශ්‍ය සැලසුම් ,තාක්ෂණික දැනුම ,අත්දැකීම්,ධෛර්ර්යය ,විනය, ජීවිත අවදානම ගැනීමේ ශක්තිය තිබුනේ සොල්දාදුවන් සතුව.ජයග්‍රහණය හෝ පරාජය යන දේවල්වල සම්පුර්ණ අයිතිය නිලධාරීන් සෙසු නිලයන් ඇතුළු සොල්දාදුවන්ට සහ ඔවුන්ගේ පවුල් වලට අයිතියි. [/SIZE] [SIZE="3"]වර්තමාන ජනාධිපති හෝ අගමැති යුද්ධය පිලිබඳ ගන්නා තීරණය මොකක්ද කියලා අපි දන්නේ නෑ.සමහරවිට සාකච්චා`කරන්න ඉඩ තිබුණා (ඉතිහාසය ගැන සැලකුවොත්).ඒක වැරදි දේශපාලන තීරණයක් කියල මහින්ද මේ වෙනකොට ඔප්පු කරලා තියෙනවා.ඒ දේශපාලන තීරණයේ ගෞරවය මහින්ද සතුයි.යුද්ධය සාර්ථකව ඉටුකිරීමේ අයිතිය මහින්දට නෑ. දේශපාලකයකුට ඕනම තීරණයක් ගන්න පුළුවන්.ඒත් ඒක කරන්නේ වෙනත් දක්ෂයින් පිරිසක්. [/SIZE] [SIZE="3"]අතීතයේ මහින්දගේ කාලේ හිටියා වගේ දක්ෂ නිලධාරීන් බොහොමයක් හිටියා.නමුත් බොහොමයක් ත්රස්තවාදීන් අතින් හෝ වෙනයම් කුමන්ත්‍රණ තුලින් රටේ අවාසනාවට ඝාතනය වුනා.ඉතුරුවුණු ජේෂ්ඨ නිලධාරින් සතුව හරි සැලසුමක් හෝ උපක්‍රම,ධෛර්ර්යය,විනය තිබුනේ නැති වෙන්න පුළුවන්. [/SIZE] [COLOR="Navy"]කුහක වෙන්නේ මොකටද ? දේශපාලනය සහ යුද්ධය කියන්නේ කාරණා දෙකක්.දේශපාලකයෝ පත්කරගත යුත්තේ රටේ සුභසිද්දීයට අදාළ තීරණ අපි වෙනුවෙන් ගන්න.නිලධාරීන් ඉන්නේ ඒ තීරණ යථාර්තයක් කරන්න. හරි අවබෝධයක් අපි හැමෝම තියාගමු.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom