Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨා ත්‍රස්ත විමර්ශනයේ අත් අඩංගුවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨා ත්‍රස්ත විමර්ශනයේ අත් අඩංගුවට

අබ්දුල් රාශික් ඇතුළු 26කට ගෝඨාභය වැටුප් ගෙවලා - රාජිත

- 30 04 2019 - 17:58 - 1670 views - ..

හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බව සඳහන් කරමින් ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ලේකම්වරයෙකු වන අබ්දුල් රසීක් නමැත්තා ඇතුළු එම සංවිධානයේ සාමාජිකයන් 26 දෙනෙකු වෙත ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන සමයේ වැටුප් ගෙවා තිබෙන බවට මේ වනවිට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ අරලියගහ මන්දිරයේදී අද සවස (30දා) මාධ්‍ය හමුවක් කැඳවමිනි. ඒ අනුව මසක කාලයක් ගතවීමට ප්‍රථම සම්පූර්ණ තොරතුරු රටට හෙළි කරන බවද ඔහු එහිදී පැවසීය.

ඉස්ලාමීය ත්‍රස්තවාදය පෝෂණය වූ අයුරු ඇමැති රාජිත හෙළි කරයි.

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වූ ඉස්ලාමීය ත්‍රස්තවාදය හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාගේ කාලයේ දී පෝෂණය වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ අද (30) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීම සමග එහි වගකීම අපි බාර ගත්තා. වගකීමෙන් පැන යන්නේ නැහැ. ISS ත්රස්තවාදීන් ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු රටවල් රැසකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. තවුහිත් ජමාත්, බොදුබල සේනා වැනි සංවිධානවලට හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ කාලයේ දි සහයෝගය ලැබුනා. මඩකළපුව වවුනතිවු පොලිස් මාර්ග බාධකයේ දී පොලිස් නිලධාරින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අබ්දුල් රාසික් නැමැති සැකකරුට බුද්ධි අංශ වැටුප් ගෙවා තිබෙනවා. ඒ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ කාලයේ දී. එලෙස වැටුප් ගෙවූ 26 දෙනෙකු සිටිනවා. මෙය සම්බන්ධීකරණය කර තිබෙන්නේ හමුදාවේ මේජර් ජනරාල්වරයෙක්. තවුහිත් ජමාත් සංවිධානය පිටුපස සිටින්නේ කවුද කියලා අපි මාසයක් යාමට ප්‍රථම රටට හෙළි කරනවා. එවිට නියම දේශප්‍රේමීන් කවුද කියා ජනතාවට තේරුම් ගන්න පුළුවන්.

2015 වසරේ පැවැති මැතිවරණ වලදී හිටපු ජනාධිපතිවරයා සහ රජය බලයේ තබා ගැනීමට මෙම මේජර් ජනරාල්වරයා මෙහෙයුම් සිදු කර තිබුනා. ඒ පිළිබද තොරතුරු ද හෙළි වී තිබෙනවා. තවුහිත් ජමාත් සංවිධානයේ නියෝජිතයින් හිටපු ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතා ද හමුවී තිබෙනවා. එම ස්ථානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලත් හිටියා. එම සංවිධානයේ නියෝජිතයින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශත් හමුවී තිබෙනවා. ඔවුන් සිංහල ජාතිවාදීන්. එක අන්තවාදී කණ්ඩායමක් තවත් අන්තවාදී කණ්ඩායමකට උදව් කර තිබෙනවා. මඩකළපුවේ ඉදිවන ෂරියා නීතිය උගන්වන විශ්ව විද්‍යාලය හා විද්‍යාලය සදහා ගිවිසුම් අත්සන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ. ෂරියා නීතිය යටතේ පිහිට වූ සංවිධාන ද තිබෙනවා. 2013 වසරේ මැයි මස 13 දින අකුරණ ප්‍රදේශයේ විද්‍යාලයක් නීතිගත කර තිබෙනවා. විධිමත් බුද්ධි අංශයක් තිබුනා නම් මෙවැනි සංවිධාන බිහි වන විට අවධානය යොමු කරන්න තිබුනා. ෂරියා නීතිය යටතේ 2011-2012 වසර වල දී විද්‍යාල නීතිගත කර තිබෙනවා. ෂරීයා නීතිය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළේ ද 2013 වසරේ අප්‍රේල් මස 19 වන දායි. ඉස්ලාමීය දේව දර්මය ප්‍රචලිත කිරිම එහි අරමුණ වී තිබෙනවා. ශ්‍රී ලංකාව තුල ෂරීයා නීතිය යටතේ දේවස්ථාන 200 ක් 2015 වසරට පෙර ඉදිකර තිබෙනවා. 2015 වසරෙන් පසු ෂරීයා නීතිය යටතේ කිසිදු දේවස්ථානයක් ඉදිකර නැහැ. රැඩිකල් ඉස්ලාමීය අන්තවාදීන් නීතිගත කිරීමේ පියා තමයි ගෝටාභය රාජපක්ෂ මහතා. අපිට රණවිරු දඩයම ගැන චෝදනා කරනවා. නමුත් ඒ කාලයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා තමයි කපිල හෙන්දාවිතාරණ ඔහු දැන් සැංග්රීලා හෝටලයේ ප්‍රධාන ආරක්ෂක මෙහෙයුම් නිලධාරියා. බෝම්බ දෙකක් පත්තුවෙන තුරු ඔහු හිටියේ කොහේ ද, සැංග්රීලා හෝටලය ආරක්ෂා කර ගන්න බැරි එවැනි නිලධාරීන් රට ආරක්ෂා කරන්නේ කොහොමද. ඔවුන් ඒ කාලයේ කළේ දේශපාලන උවමනාවන් මත පක්ෂ කැඩීමයි. අවුරුද්දෙන් පසු දේශපාලන පෙරළියක් වෙනවා කියලා ඇතැම් පුවත්පත්වල පළ වී තිබුනා. ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ද ප්‍රකාශ කර තිබුනා. අප්‍රේල් මස 15 දිනෙන් පසු පෙරළියක් වෙනවා කියලා. නමුත් මේ වන විට ඔහුගේ මුහුණුපොත් ගිණුමත් අක්‍රීය වෙලා. මම මේ පිළිබදව ජනාධිපතිවරයාත් දැනුවත් කළා. ජනාධිපතිවරයාගේ ව්‍යාපෘති අධ්යක්ෂවරයෙක් ද තම මුහුණු පොතේ මෙහෙම සටහන් කරලා තිබුනා. “ඒක බොහෝ විට හද කකියන ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙන්න පුළුවන්.” කියලා. ඔහු මෙම සටහන යොදා තිබුනේ අප්‍රේල් මස 16 වන දා. අප්‍රේල් මස 21 දින බෝම්බ පිපිරීමත් සමග එය මුහුණු පොතෙන් ඉවත් කළා. මම මේ පිළිබදවත් ජනාධිපතිවරයා දැනුවත් කළා. ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කළේ මෙම නිලධාරියා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සමග සමීප සම්බන්ධයක් තිබුන බව. ජනාධිපතිවරයාගේ වටේ ඉන්න අය ගැනත් පරික්ෂා කළ යුතුයි. මෙවැනි ප්‍රකාශ වලින් ජනාධිපතිවරයාගේ ජීවිතයත් අනතුරට පත් වෙනවා.”

“මේ වනවිට ත්රස්තවාදීන්ගේ ක්‍රියා මැඩපවත්වා තිබෙනවා. නායකයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැටලීම් සහ පරීක්ෂණ දිගින් දිගටම සිදු කරනවා. අද දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාතික ආර්ථික සභාවේ දී ආර්ථීකයට, සංචාරක ව්‍යාපාරයට එල්ල වූ බලපෑම ගැන කථා කළා. මෙම ප්‍රහාර වලින් 485 ක් තුවාල ලැබුවත් රෝහල් ගත කිරීමෙන් පසු මිය ගියේ 06 ක් පමණයි. මීගමුව රෝහලත් නිසි කළමණාකරණයෙන් යුතුව කටයුතු කිරීම අගය කළ යුතුයි. ෙමම ප්‍රහාර නිසා දේවස්ථාන විනාශයට පත් වුනා. බුර්කාව, තුස්තවාදී සංවිධාන ජනාධිපතිවරයා තහනම් කර තිබෙනවා. මෙම ප්‍රහාරයත් සමග සාමාන්‍ය මුස්ලිම් ජනතාව ද කණගාටුවට මෙන්ම අසරණභාවයට ද පත්ව සිටිනවා. ඒ ගැන කණගාටුයි.”

[QUOTE="minister., post: 24437260, member: 398310"] [b]ගෝඨා ත්‍රස්ත විමර්ශනයේ අත් අඩංගුවට[/b] අබ්දුල් රාශික් ඇතුළු 26කට ගෝඨාභය වැටුප් ගෙවලා - රාජිත - 30 04 2019 - 17:58 - 1670 views - .. හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බව සඳහන් කරමින් ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ලේකම්වරයෙකු වන අබ්දුල් රසීක් නමැත්තා ඇතුළු එම සංවිධානයේ සාමාජිකයන් 26 දෙනෙකු වෙත ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන සමයේ වැටුප් ගෙවා තිබෙන බවට මේ වනවිට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ අරලියගහ මන්දිරයේදී අද සවස (30දා) මාධ්‍ය හමුවක් කැඳවමිනි. ඒ අනුව මසක කාලයක් ගතවීමට ප්‍රථම සම්පූර්ණ තොරතුරු රටට හෙළි කරන බවද ඔහු එහිදී පැවසීය. ඉස්ලාමීය ත්‍රස්තවාදය පෝෂණය වූ අයුරු ඇමැති රාජිත හෙළි කරයි. ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වූ ඉස්ලාමීය ත්‍රස්තවාදය හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාගේ කාලයේ දී පෝෂණය වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. අරලියගහ මන්දිරයේ අද (30) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීම සමග එහි වගකීම අපි බාර ගත්තා. වගකීමෙන් පැන යන්නේ නැහැ. ISS ත්රස්තවාදීන් ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු රටවල් රැසකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. තවුහිත් ජමාත්, බොදුබල සේනා වැනි සංවිධානවලට හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ කාලයේ දි සහයෝගය ලැබුනා. මඩකළපුව වවුනතිවු පොලිස් මාර්ග බාධකයේ දී පොලිස් නිලධාරින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අබ්දුල් රාසික් නැමැති සැකකරුට බුද්ධි අංශ වැටුප් ගෙවා තිබෙනවා. ඒ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ කාලයේ දී. එලෙස වැටුප් ගෙවූ 26 දෙනෙකු සිටිනවා. මෙය සම්බන්ධීකරණය කර තිබෙන්නේ හමුදාවේ මේජර් ජනරාල්වරයෙක්. තවුහිත් ජමාත් සංවිධානය පිටුපස සිටින්නේ කවුද කියලා අපි මාසයක් යාමට ප්‍රථම රටට හෙළි කරනවා. එවිට නියම දේශප්‍රේමීන් කවුද කියා ජනතාවට තේරුම් ගන්න පුළුවන්. 2015 වසරේ පැවැති මැතිවරණ වලදී හිටපු ජනාධිපතිවරයා සහ රජය බලයේ තබා ගැනීමට මෙම මේජර් ජනරාල්වරයා මෙහෙයුම් සිදු කර තිබුනා. ඒ පිළිබද තොරතුරු ද හෙළි වී තිබෙනවා. තවුහිත් ජමාත් සංවිධානයේ නියෝජිතයින් හිටපු ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතා ද හමුවී තිබෙනවා. එම ස්ථානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලත් හිටියා. එම සංවිධානයේ නියෝජිතයින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශත් හමුවී තිබෙනවා. ඔවුන් සිංහල ජාතිවාදීන්. එක අන්තවාදී කණ්ඩායමක් තවත් අන්තවාදී කණ්ඩායමකට උදව් කර තිබෙනවා. මඩකළපුවේ ඉදිවන ෂරියා නීතිය උගන්වන විශ්ව විද්‍යාලය හා විද්‍යාලය සදහා ගිවිසුම් අත්සන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ. ෂරියා නීතිය යටතේ පිහිට වූ සංවිධාන ද තිබෙනවා. 2013 වසරේ මැයි මස 13 දින අකුරණ ප්‍රදේශයේ විද්‍යාලයක් නීතිගත කර තිබෙනවා. විධිමත් බුද්ධි අංශයක් තිබුනා නම් මෙවැනි සංවිධාන බිහි වන විට අවධානය යොමු කරන්න තිබුනා. ෂරියා නීතිය යටතේ 2011-2012 වසර වල දී විද්‍යාල නීතිගත කර තිබෙනවා. ෂරීයා නීතිය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළේ ද 2013 වසරේ අප්‍රේල් මස 19 වන දායි. ඉස්ලාමීය දේව දර්මය ප්‍රචලිත කිරිම එහි අරමුණ වී තිබෙනවා. ශ්‍රී ලංකාව තුල ෂරීයා නීතිය යටතේ දේවස්ථාන 200 ක් 2015 වසරට පෙර ඉදිකර තිබෙනවා. 2015 වසරෙන් පසු ෂරීයා නීතිය යටතේ කිසිදු දේවස්ථානයක් ඉදිකර නැහැ. රැඩිකල් ඉස්ලාමීය අන්තවාදීන් නීතිගත කිරීමේ පියා තමයි ගෝටාභය රාජපක්ෂ මහතා. අපිට රණවිරු දඩයම ගැන චෝදනා කරනවා. නමුත් ඒ කාලයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා තමයි කපිල හෙන්දාවිතාරණ ඔහු දැන් සැංග්රීලා හෝටලයේ ප්‍රධාන ආරක්ෂක මෙහෙයුම් නිලධාරියා. බෝම්බ දෙකක් පත්තුවෙන තුරු ඔහු හිටියේ කොහේ ද, සැංග්රීලා හෝටලය ආරක්ෂා කර ගන්න බැරි එවැනි නිලධාරීන් රට ආරක්ෂා කරන්නේ කොහොමද. ඔවුන් ඒ කාලයේ කළේ දේශපාලන උවමනාවන් මත පක්ෂ කැඩීමයි. අවුරුද්දෙන් පසු දේශපාලන පෙරළියක් වෙනවා කියලා ඇතැම් පුවත්පත්වල පළ වී තිබුනා. ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ද ප්‍රකාශ කර තිබුනා. අප්‍රේල් මස 15 දිනෙන් පසු පෙරළියක් වෙනවා කියලා. නමුත් මේ වන විට ඔහුගේ මුහුණුපොත් ගිණුමත් අක්‍රීය වෙලා. මම මේ පිළිබදව ජනාධිපතිවරයාත් දැනුවත් කළා. ජනාධිපතිවරයාගේ ව්‍යාපෘති අධ්යක්ෂවරයෙක් ද තම මුහුණු පොතේ මෙහෙම සටහන් කරලා තිබුනා. “ඒක බොහෝ විට හද කකියන ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙන්න පුළුවන්.” කියලා. ඔහු මෙම සටහන යොදා තිබුනේ අප්‍රේල් මස 16 වන දා. අප්‍රේල් මස 21 දින බෝම්බ පිපිරීමත් සමග එය මුහුණු පොතෙන් ඉවත් කළා. මම මේ පිළිබදවත් ජනාධිපතිවරයා දැනුවත් කළා. ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කළේ මෙම නිලධාරියා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සමග සමීප සම්බන්ධයක් තිබුන බව. ජනාධිපතිවරයාගේ වටේ ඉන්න අය ගැනත් පරික්ෂා කළ යුතුයි. මෙවැනි ප්‍රකාශ වලින් ජනාධිපතිවරයාගේ ජීවිතයත් අනතුරට පත් වෙනවා.” “මේ වනවිට ත්රස්තවාදීන්ගේ ක්‍රියා මැඩපවත්වා තිබෙනවා. නායකයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැටලීම් සහ පරීක්ෂණ දිගින් දිගටම සිදු කරනවා. අද දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාතික ආර්ථික සභාවේ දී ආර්ථීකයට, සංචාරක ව්‍යාපාරයට එල්ල වූ බලපෑම ගැන කථා කළා. මෙම ප්‍රහාර වලින් 485 ක් තුවාල ලැබුවත් රෝහල් ගත කිරීමෙන් පසු මිය ගියේ 06 ක් පමණයි. මීගමුව රෝහලත් නිසි කළමණාකරණයෙන් යුතුව කටයුතු කිරීම අගය කළ යුතුයි. ෙමම ප්‍රහාර නිසා දේවස්ථාන විනාශයට පත් වුනා. බුර්කාව, තුස්තවාදී සංවිධාන ජනාධිපතිවරයා තහනම් කර තිබෙනවා. මෙම ප්‍රහාරයත් සමග සාමාන්‍ය මුස්ලිම් ජනතාව ද කණගාටුවට මෙන්ම අසරණභාවයට ද පත්ව සිටිනවා. ඒ ගැන කණගාටුයි.” [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom