Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨා බය - 2020 ප්ලැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨා බය - 2020 ප්ලැන

source : Divaina

මගේ මුල්ලම ප්රශ්නය කඩඉම් ප්‍රශ්නයක්. ස්ථිරවම 2020 දී ඔබතුමා දේශපාලනයට එනවද? ජනාධිපති අපේක්ෂකයා ඔබද?

සිනහසෙමින්.. ඇත්තටම මහින්ද ජනාධිපතිතුමා තමයි ඒක තීරණය කරන්න ඕනේ. එතුමා තමයි කවුද අපේක්ෂකයා කියලා හරියටම තීරණය කරන්නේ. අවශ්‍ය වෙලාවට එතුමා සුදුසු හොඳම කෙනාව තෝරයි.

අද ආණ්ඩු පක්ෂයෙන් කියන්නේ මම තමයි දුර්වලම එක්කෙනා කියලනේ. සමහරවිට දුර්වලම එක්කෙනා දාන්නත් ඉඩ තිබෙනවා.

ඉකුත්දා කොළඹදී පැවති “වියත්මග” වාර්ෂික සම්මේලනයේදී ආර්ථික සංවර්ධනය හා රටේ ඉදිරි ගමන්මඟ ආදී ලෙසින් වූ විෂය කරුණු කිහිපයක් පිළිබඳ පුළුල් කථිකාවතක් සිදුවුණා. ඔබතුමා තමයි “වියත් මඟ” සංවිධානයේ සභාපතිවරයා. මේ සූදානම මොකක්ද?

ඇත්තෙන්ම මොන පක්ෂයක වුණත් අපි මේ රටේ උගතුන්ව, වියතුන්ව හරිවිදිහට ප්‍රයෝජනයට අරගෙන නැහැ. හැමදාමත් සාමන්‍ය පිළිවෙත වුණේ ඡන්දයක් ළඟා වෙනකොට ඔවුන්ව කැඳවලා රැස්වීමක් තියලා එයින් පස්සේ කිහිපදෙනකු පමණක් හැම ආණ්ඩුවකටම එකතු වීම.

එතනදී උගතුන්, වියතුන් වැඩිදෙනෙක්ට දැණුනේ ඒ අයට අදහස් දක්වන්නට අවස්ථාවක් නැතුව ඔවුන්ව අතරමංකර පැත්තකට කළා කියන හැඟීමක්. ඒ වගේම රටේ වියතුන්, උගතුන් ඒ අයගේ ක්ෂේත්රයේ වැඩකරගෙන සිටියා මිසක් කිසිසේත්ම රාජ්‍ය පාලනයට සම්බන්ධ වුණේ නැහැ. ඔවුන් කල්පනා කළේ ඒක දේශපාලනඥයන්ගේ වැඩක් අපේ වැඩක් නොවෙයි කියල.

මේ දෙපැත්තෙම ඒ අඩුපාඩුව තිබුණා.ඉතිං “වියත්මඟ” තුළින් අපි කල්පනා කළා අපේ රජයක් එන්නත් කලින්ම ඔවුන්ව එකතුකරලා ඒ අයගේ අදහස් අරගෙන ප්‍රතිපත්ති මාලාවක් සකස්කර ගන්නවා කියලා. මේ තුළින් අපිට රටේ උගතුන්, වියතුන්, බුද්ධිමතුන් වගේම දක්ෂතා ඇති පුද්ගලයන් හඳුනාගැනීමට අවස්ථාවකුත් ලැබෙනවානේ.

ඒ ක්‍රමවේදය තුළින් රටේ උගතුන්, වියතුන් බුද්ධිමතුන් හඳුනාගෙන ඔවුන්ව රාජ්‍ය පාලන තන්ත්රයට සම්බන්ධ කරවීම සහ ඊටත් කලින් ඔවුන්ගේ අදහස් අරගෙන ආර්ථිකමය වේවා, අධ්‍යාපනය වේවා, විදේශ ප්රතිපත්තීන් මෙන්ම නීතිය හා සාමය වේවා සෑම ක්ෂෙත්රයක් සඳහාම ක්‍රියාත්මක කළ හැකි, ප්‍රායෝගික වූ අපට සුදුසු හොඳ ප්‍රතිපත්ති මාලාවක් සකස් කරගැනීමේ අරමුණ ඇතිවයි වියත්මඟ සංවිධානය ආරම්භ කළේ.

මෙය අද ඊයේ සිදු කෙරුණක් නොවෙයි. වියත්මග ආරම්භ කරලා මේ ගෙවී යන්නේ තුන්වැනි වසර. ඊටත් පෙර කාලයක සිටම අපි මේ රටේ කෘෂිකර්මය නඟා සිටුවන්නේ කොහොමද? අධ්‍යාපනය නඟා සිටුවන්නේ කොහොමද ආදී ලෙසින් විවිධ කෙෂ්ත්රවල පුද්ගලයන් සමඟසාකච්ඡා සිදුකළා.

මේ සකස් කෙරෙමින් තිබෙන්නේ මහින්ද ජනාධිපතිතුමා අවශ්‍ය වෙලාවට නිවැරදි තීරණය ගැනීමෙන් පසුව එන ගෝඨාභය රාජපක්ෂ පාලනයේ ප්‍රතිපත්ති මාලාවද?

නැහැ නැහැ. මම විතරක් නෙමේ. මහින්ද ජනාධිපතිතුමා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස කවුරුන් පත් කළත් ජනාධිපතිවීම නොවෙයි මෙහිදී වැදගත් වෙන්නේ. අද රටේ තිබෙන තත්ත්වය දිහා බලල රට අලුත් මඟකට ගෙනයා යුතුයිනේ. මේ සඳහා අද රටේ ඉන්න වඩාත්ම ආකර්ෂණීය, ජනතා ප්‍රසාදයට පත්වූ පුද්ගලයා තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. එතුමාගේ නායකත්වය තමයි ජනතාව ඉල්ලන්නේ.

එතුමාගේ නායකත්වයෙන් යුතු රජයක් බිහිවීමේදී ඒ ආණ්ඩුවට එන ඕනෑම පුද්ගලයකුට භාවිතයට ගත හැකි ප්‍රතිපත්ති මාලාවක් මෙන්ම, එම රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගත හැකි වියතුන් පිරිසකුත් වියත්මඟ හරහා අපට හමුවෙනවා.

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරමින් සිටිනවා විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනවිත් විධායක ක්‍රමය අහෝසි කිරීමට. එය ඔබතුමා දකින්නේ මොන ආකාරයටද?

එහෙම දෙයක් වුණත් මේ රජයේ වැඩපිළිවෙළ පිළිබඳ තිබෙන ජනතා අප්‍රසාදය හේතුකොටගෙන මොන ආකාරයෙන් හරි මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ නායකත්වයෙන් යුතු රජයක් ඇතිවන බව සහතිකයිනේ. අද ජනතාවගේ අවශ්‍යතාවය වෙලා තිබෙන්නේ ඒකනේ.

ඒ නිසා ඔය මොන සංශෝධන ගෙන ආවත් ඒක නතර කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. මහින්ද ජනාධිපතිතුමා අවශ්‍ය නායකත්වය රටට දුන්නා. ඒකනේ ජනතාව ආයෙත් එතුමාව ඉල්ලන්නේ. අපට අවශ්‍ය සමස්තයක් වශයෙන් පවතින ක්‍රමවේදය අලුත් මඟකට යොමු කරන්න. එදා 2005 මහින්ද ජනාධිපතිතුමා බලයට එනකොට තිබුණ ලොකුම අභියෝගය වුණේ ත්‍රස්තවාදය.

එතුමාට පුළුවන් වුණා ඒක ඉවර කරන්නට. එයින් පස්සේ රටේ සංවර්ධනයට ආරම්භය දෙන්නත් එතුමාට හැකිවුණා. අද මේ අය අවුරුදු තුනක් ගිහිල්ලත් එයාලගේ වගේ ගිහින් විවෘත කරන්නේ අපි ආරම්භ කරපු දේවල්නේ. මේ රැවටීම මිනිස්සු දැන් දන්නවා. දේශපාලනඥයන්ට ජනතාව රැවටීමේ ක්‍රමය තවදුරටත් ඉදිරියට කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ.

2015 දී මෙයාලට පුළුවන් වුණා යම් ආකාරයකට රටේ ජනතාවගෙන් කොටසක් රවටන්න. දැන් ඒ නිසා මෙයාල හිතනවා බොරු කියලම මිනිස්සු රවට්ටන්න පුළුවන් කියලා.

මේ රටෙන් ත්‍රස්තවාදය අවසන් කිරීමේදී රණවිරුවන් කළ කැපකිරීම් අපමණයි. එහෙත් අද ඔවුන්ට විවිධ චෝදනා එල්ල වෙලා. පසුගියදා කැබිනට් මාධ්‍ය හමුවකදී ඇමැති රාජිත සේනාරත්න කිව්වා රණවිරුවන් සිවිල් ජනතාව ඝාතනය කළා කියලා. අද උතුරේ සැමරෙන්නේ රණවිරුවන් අතින් ඝාතනය වුණ අපේම දරුවන් කියලත් කිව්වා. හිටපු ආරක්ෂක ලේකම්වරයා ලෙස මේ පිළිබඳව ඔබතුමා කියන්නේ කුමක්ද?

අපි මේ රට භාරගන්නට විට යුද්ධය තිබුණේ ඉස්සර තිබුණ තැන නොවෙයිනේ. එල්ටීටීඊය උතුර සම්පූර්ණයෙන්මත් නැගෙනහිර තුනෙන් දෙකකුත් අත්පත් කරගෙන භූමියත් පාලනය කළා. ඒ වගේම හමුදාවන්ට හා සමාන අවි ආයුධ වගේම ත්‍රිවිධ හමුදාවක්ම ඔවුන්ටත් තිබුණා.

ඒත් හරි සැලැස්මක් හා පිළිවෙළක් ඇතිව හරි නායකත්වයක් ඇතිව පවතින තත්ත්වය අවබෝධ කරගෙන යුද්ධය කරපු නිසා අපට පුළුවන් වුණා අවුරුදු දෙකහාමාරක් වැනි කාලයක් තුළ ඒක අවසන් කරන්න. ඒ වගේම ඉන්පසුව කළ යුතු සංවර්ධනයත්, ජනතා අවශ්‍යතාව කුමක්ද කියන එක පිළිබඳවත් අපට හොඳ වැටහීමක් තිබුණා.

අවුරුදු 30 ක් තිස්සේ පැවති ත්රස්තවාදයේ හමුදාමය බලය නැති කරලා දැම්මට ඒ කාලය තුළ දෙමළ ජනතාව අතරට ගෙනගිය මතවාදය නැතිකරන්න පුළුවන්කමක් නැහැ කියලා අපි අවබෝධකරගත්තා. ඒකට සුදුසු වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් අපි තේරුම් ගත්තා. මේ නිසා තමයි අපි විවිධ ක්‍රමවේදයන් ඔස්සේ කටයුතු කළේ

විවිධ ක්‍රමවේදයන් කියන්නේ මොනවාද? ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත්

මුලින්ම ජාත්‍යන්තර වශයෙන් ප්‍රශංසා ලැබුණු පුනරුත්ථාපන ක්රවේදයක් තුළින් හමුදාවට භාර වූ එල්ටිටීඊ සාමාජිකයන් 12500 ට අධික ප්‍රමාණයක් පුනරුත්ථාපනය කර සමාජගත කළා. ඒ වගේම අවතැන්ව සිටි ලක්ෂ තුනක පමණ සිවිල් ජනතාවක් නැවත පදිංචි කරවල විශාල සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කළා.

අද බොහො අය කතා කරන්නේ මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරයා හා දකක්ෂිණ අධිවේගී මාර්ගය වැනි දේ පිළිබඳවනේ. ඒත් සුදු ජාතිකයන්ගෙන් පස්සෙ අපි තමයි ඕමන්තේ සිට කන්කසන්තුරේටත්, මැදවච්චියේ සිට මන්නාරමටත් දුම්රිය මාර්ග ඉදිකළේ. ඒ වගේම මහාමාර්ග විදුලිය වගේ පහසුකමුත් ඇතිකළා.

මේ සියල්ල සිදු කළේ වසර තිහස් තිස්සේ ඔවුන්ට අහිමි වූ දේවල් නැවත ලබා දෙන්න. මේ හැමදේකදිම අපි කල්පනා කළේ ස්ථාවර ආරක්ෂාවක් කියන තැනට යන්න. විශේෂයෙන් යාපනය අර්ධද්වීපයේ වසර විසිපහක් තිස්සේ අල්ලගෙන හිටපු ඉඩම්, ගෙවල් සියයට අනූවක්ම අපි භාර දුන්නා. ඒවා භාරදුන්නේ අපි.

උපක්රමශීලීව යම් යම් ස්ථානවල හමුදාව ස්ථානගත කළත් අනිත් ඉතුරු භූමිය අපි භාරදුන්නා. ඒ පළාතේ ඉන්න දෙමළ ජනතාවගේ ජනජීවිතයට කිසිදු හානියක් නොවන පරිදියි අපි හැමදේම සිදුකළේ. නමුත් අවශ්‍ය තැන්වල උපක්රමශීලීව හමුදාව රඳවලා බුද්ධි අංශ සහ හමුදාව මූලික කරගෙන හොඳ විමර්ශන ජාලයක් ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කළා. එනිසා තමයි ත්‍රස්තවාදය අවසන් වීමෙන් පසු පෝස්ටරයක්වත් ගහන්න බැරිවුණේ.

මේකේ වැදගත්කම වෙන්නේ ඒ ජනතාව පාලනය කිරීම නොවේ. ඔවුන් තුළට යළිත් අන්තවාදී අදහස් දීල මේවා යළි සංවිධානය කිරීම වැලක්වීමයි අපේ අරමුණ වුණේ.

වසර ගණනාවක් එසේ පාලනය නොකර අපට බැහැ ලැබූ ජයග්‍රහණය ආරක්ෂාව පැත්තෙන් දිගටම පවත්වාගෙන යන්න. අන්න ඒ නිසයි එවැනි ක්‍රමවේදයක් යෙදුවේ ඒ වගේම අපි “විනිං දි හාට්ස් ඇන්ඩ් මයින්ඩ්ස්” කියන ජනතාවගේ හදවත සහ මනස දිනා ගැනීමේ වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක කළා. මේකට අපිට වෙන යාන්ත්‍රණයක් තිබුණේ නැහැ. තිබුණ හොඳම යාන්ත්‍රණය වුණේ ත්‍රිවිධ හමුදාව. අපි ඔවුන්ව යොදවල ජනතාවගේ හදවත් සහ මනස දිනාගැනීමේ ක්‍රමය තුළ ආරක්ෂක වැඩපිළිවෙළක් දැම්මා.

මේ වගේ විශාල වැඩකොටසක් අපි කළේ අන්තවාදී ත්‍රස්තවාදී අදහස් නැවත ඒ ජනතාව අතරට ගෙන ඒම වැලැක්වීමට. එය ඉතාම වැදගත්. ඒත් අදවෙනකොට මේ සියලුම දේවල් කඩාකප්පල් වෙලානේ. අපට සැලස්මක් තිබුණා අවශ්‍යම භූමිය පමණක් තබාගෙන ඉතිරි ඒවා හැම එකක්ම භාර දෙන්න. අද එකෙන් ඉදිරියට ගිහිල්ලත් නැහැ සැලකියයුතු අන්දමට.

සංවර්ධනයෙන් ඉදිරියට යැමක් සිදුවෙලාම නැහැ. ඊළඟට අපි අර දාල තිබුණු ආරක්ෂක දැල සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ නිසා තමයි අද 1976 අවසන් භාගයේ සහ 80 මුල්කාලයේ තිබුණ වගේ එල්ටිටීඊ අන්තවාදී බෙදුම්වාදී මතවාදය නැවතත් ඒ ජනතාව අතරට අද ගෙනයමින් තිබෙන්නේ.

අද දෙමළ දේශපාලනඥයන් කරන කතා බලන්න. පසුගිය මාසයක් තුළ ඔවුන් කළ කතා ගත්තහම ඒවා තනිකරම අන්තවාදී, බෙදුම්වාදී, ජාතිවාදී සහ ත්‍රස්තවාදී අදහස්. අපේ කෙනෙක් මෙහෙම කතා කළොත් ඇදගෙන යනවා හිරේට. ඒත් මේව ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒ තරම් අන්ත තත්ත්වයකටට අපි පිරිහෙලා. මේක මහා භයානක තත්ත්වයක්.

අපි දන්නවා එල්ටීටීඊ ත්‍රස්වාදීන් වසර තිහක් තිස්සේ උතුරේ ජනතාවට තරුණයන්ට බෙදුම්වාදී, අන්තවාදී, ත්‍රස්තවාදී මතවාදය ඔබ්බවල තිබෙන්නේ. මේක අමතක වෙනකම් යම්කිසි කාලයක් තුළ අපි ආරක්ෂක පැත්ත තහවුරු කළ යුතුයි. සංවර්ධනය, සංහිඳියාවට අවශ්‍ය අනෙකුත් කාර්යයන් කරන්නට පුළුවන්. අපි ඒවා කළා. ඒත් ආරක්ෂක පද්ධතිය තහවුරු වියයුතුයි. නමුත් ඒ තත්ත්වයත් අද විනාශ වෙලා.

ඔබතුමා කිව්වා බුද්ධි අංශවල දායකත්වයෙන් මේ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ කියලා. ඒත් එසේ ක්‍රියාත්මක වීම තුළ අද වෙනකොට බුද්ධි අංශවලට අත්වෙලා තිබෙන්නේ ඉතාම ඛෙදනීය ඉරණමක් නේද?

ඔව් අද බුද්ධි අංශ නිලධාරීන් තමයි අවුරුදු ගාණනක් තුළ සියලු අපරාධ සිදු කළ ත්රස්තවාදීන් බවට පත්කරල තිබෙන්නේ. පසුගිය කාලයේ අපි ඉතාම අමාරුවෙන් අල්ලගෙන හිටපු කොළඹ එල්ටීටීඊ බුද්ධි ජාලය මෙහෙයවපු ත්රස්තයන් පවා නිදහස් කරලා.

කැපවීමෙන් යුතුව රාජකාරි කළ බුද්ධි නිලධාරීන් හිරේට දාල. ඒ විතරක් නොවේ. අද බුද්ධි නිලධාරීන් රැගෙන ගිහින් ත්රස්තවාදයට විරුද්ධව සිදු කළ ක්‍රියාන්විත පිළිබඳ ප්‍රශ්න කරනවා. මේ යුද රහස් එළියට දැම්මහම කොහොමද බුද්ධි අංශයක් ක්‍රියාත්මක වෙන්නේ. කොහොමද බුද්ධි අංශයක් පවත්වාගෙන යන්නේ. මේවා මහ බරපතළ රාජෙද්‍රdaහී වැඩ.

විශේෂයෙන් පොලිස් නිලධාරීන්ට මේවා ගැන අවබෝධයක් තිබෙන්න ඕනේ. ඔවුන්ට කිසිම අයිතියක් නැහැ මේ අන්දමට ආරක්ෂාව හා සම්බන්ධ සංවේදී කරුණු පිළිබඳ ප්‍රශ්න කරන්න. බුද්ධි අංශයක් වුණහම නෙමේ ආරම්භයේ සිටම ගෙනගිය ක්‍රමවේද තිබෙනවා. ඒවා පිළිබඳ ප්‍රශ්න කරල අනවශ්‍ය විදිහට හෙළිදරව් කරනකොට බුද්ධි අංශයක් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

කනාගාටුවට කරුණ දේශපාලන බලපෑම් මත මේවා කරන්නේ පොලිස් නිලධාරීන් වීමයි. මේ බුද්ධි නිලධාරීන් එල්ටිටීඊයට එරෙහිව කටයුතු කරනකොට ඔය පොලිස් නිලධාරීන් කොහේ හිටියද දන්නේ නැහැ. ඔවුන් පිටුපස ඉන්නේ කවුද මොන බලවේගද කියලා සොයා බලන්න ඕනේ.

එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරනකොට නාවික හමුදා බුද්ධි අංශය මෙහෙයවපු අයව පසුගිය කාලයේ හිරේ දාගෙන හිටියා. දැන් යුද හමුදා බුද්ධි අංශය මෙහෙයවපු නායකයා හිරේ දාගෙන ඉන්නවා. අපි දන්නවා පසුගිය කාලයේ බුද්ධි අංශ සාමජිකයන් විශාල පිරිසක් සිරගත කර දැමුවා. ඔවුන්ව සිරගත කරලා ජනතාවට පෙන්වන්නේ වෙන දෙයක්. මේවා සිදු වෙන්නේ කාගේ වුවමනාවටද?

කල්පනා කරලා බලන්න බුද්ධි අංශවලට මෙහෙම කරනකොට ජාත්‍යන්තරය මොනවද කියන්නේ. “අපි කිව්වේ ඒකනේ බුද්ධි අංශ තමයි හැමදේම කරලා තිබෙන්නේ. මේ වගේ තමයි උතුරෙත් කළේ” කියලනේ ඔවුන් කියන්නේ.

මම දන්නවා ඔය කරන ඒවට හරි විදිහට සාක්ෂි කොහෙවත් නැහැ. ඒවා හොයා ගන්න බැරිනම් ඒවට ප්‍රශ්න කළ යුතු මිනිස්සු කවුරුත් දන්නවා. හැබැයි අද ඒ පස්සේ හරියට එළවන්නේ නැහැ.

මේ බුද්ධි අංශ පිළිබඳ විමර්ශන අතරේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර්ට පහරදීම සහ වැලිකඩ බන්ධනාගාරයේ සිද්ධිය පිළිබඳ විමර්ශනය අනුව ඔබතුමාටත් චෝදනා එල්ල වෙලා නේද?

ඔව් ඒක තමයි ඔවුන්ගේ අරමුණ. එකපැත්තකින් දේශපාලනික පලිගැනීම් කරනවා. අනිත් පැත්තෙන් ජාත්‍යන්තරයට අවශ්‍ය බුද්ධි අංශ දූෂිතයි කියන කාර්යය කර දෙනවා. මේ පැති දෙකෙන්ම මෙයාලා ගහනවනේ. දේශපාලනික පලිගැනිම් නිසා මාව ඉලක්ක කරගෙන යනවා. ජාත්‍යන්තරය සතුටු කරන්න බුද්ධි අංශ නිලධාරීන් අපරාධකාරයෝ කරනවා.

යුද හමුදා බුද්ධි අංශය කියන එක කෙලින්ම එන්නේ යුද හමුදාපතිවරයා යටතට. යුද හමුදා මූලස්ථාන සංවිධානය අරගෙන බලන්න. එය පැහැදිලිව සඳහන් වෙනවා. ඒක මගේ කාලේ හදපු එකක් නෙමේ. බුද්ධි අංශ අරම්භයේ සිට හදපු එකක්. බුද්ධි අංශවල වගකීම මොකක්ද කා යටතටද එන්නේ කියන එක එහි සඳහන් වෙනවා.

බුද්ධි අංශය කියන්නේ හමුදාවේ විශේෂ අංශයක්. ප්‍රධාන අධ්යක්ෂ මණ්ඩලයක්. එහි ප්‍රධානියා අද සිරගත කරලා මේ විදිහට ඔහුව සිරකරගෙන ඉන්නවා නම් හිටපු යුද හමුදාපතිවරයා Rජුවම වගකියන්න ඕනෙනේ. ඔහු යටතේයි බුද්ධි අධ්යක්ෂ මණ්ඩලය තිබ්බේ.

හමුදාවේ තිබ්බ ප්‍රධාන අංශයකින් මේ මේ දේවල් කළයි කියලා කියනකොට මුළු හමුදාවම අපකීර්තියට පත්වෙනවා. ටෙලිෆොන් කොල් එකක් ගියයි කියලා මිනිහෙක් මැරුවා කියන්න පුළුවන්නම් ඒක පුදුම පරීක්ෂණයක්නේ.

මිනිහෙක් මැරුවා නැතිනම් පැහැරගත්තා කියලා පෙන්වන්න ඒ විමර්ශන කොච්චර දුරට යන්න ඕනේද? එහෙම නැතුව ටෙලිෆොන් කෝල් එකක් දුන්න කියලා චෝදනා කරන්න පුළුවන්ද? මට ටෙලිෆොන් කෝල් එකක් ආවහම එක්කෝ මම නිදා ගන්න ඕනේ. කිසි ඇක්ෂන් එකක් ගන්නේ නැහැ. එහෙම නැතිනම් මම පියවරක් ගන්න ඕනේ. මගේ යටතේ ඉන්න කාට හරි කියන්න ඕනේ මෙහෙම දෙයක් වෙලා තිබෙනවා හොයන්න කියලා.

දැන් මගේ කෝල් එකක් පිටිපස්සේ එනවා. මේක පුදුම පරීක්ෂණ පැවත්විල්ලක්නේ. පොලිසිය පුහුණු කළේ කවුද දන්නේ නැහැ. මට කනගාටුයි මේ මිනිස්සු මගේ යටතෙත් හිටියා. බොරු මවාපෑම් කරලා. බොරු කතා ගොතලා. ඒවා උසාවියට ගෙනියනවා. මේ ගොල්ලෝ රාජෙද්‍රdaහීන්. සමහර රජයේ නීතිඥයෝ මේවායෙදී කටයුතු කරන්නේ හරිම කැත විදිහට. ඒ තරම් පහත් තත්ත්වයකට ඔවුන් වැටිලා. කොහොමද ජනතාව විශ්වාසයක් තබන්නේ නීතිපති දෙපාර්තමේන්තුව ගැන. කවදා හරි ඔවුන්ට මේවට දඬුවම් ලැබෙයිs. මේ වගේ බොරු වැරදි දොෂාරෝපණයන් කිරීම මහා වැරද්දක්. දැන් කීත් නොයාර් සිද්ධියේදී මට චෝදනා කරන්නේ දුරකථන ඇමැතුමක් මුල් කරගෙන. මට ඒ සිද්ධිය දැනුම් දුන්නහම මම ඒකට ක්‍රියාත්මක නොවී වෙන මොනවද කරන්නේ. මම ගිහින් පරීක්ෂණ කරන්නද? අද කතානායකතුමා කියනවනේ කීත් නොයාර්ව බේරාගත්තේ එතුමා කියලා.

එහෙනම් දැන් කතානායකවත් වැරදිකාරයා කරන්න එපැයි. එයානම් බේරගත්තේ එයා තමයි කරන්ඩත් ඇත්තේ කියන්න එපැයි. මේක මාර පුදුම වැඩක්නේ.

පසුගිය දවස්වල හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා රහස් පොලිසියට ගොස් මාධ්‍යවේදී ලසන්ත නික්රමතුංග ඝාතනය ගැය ඔබට චෝදනා කළානේ. ඇයි එහෙම වුණේ.

මම දැරුවේ සිවිල් තනතුරක්. මට අණදීමේ බලයක් තිබුණේ නැහැ. ලෝකයේ හමුදාපතිවරු ඒකාධිපතිවරු වෙනකොට ජනාධිපතිවරයත් යුනිෆොaම් එක අඳිනවා. මොකද යුනිෆොaම් එක ගැලව්ව ගමන් අණ දීම අහිමි වෙන නිසා.

දැන් ඔහු මහ ලොකුවට කියනවනේ යුද්දේ කළේ එයෑයි කියලා. එයා යුද්දේ කළා හැබැයි බුද්ධි අංශ මගේ නෙමේ කියනවා. බුද්ධි අංශ කියන්නේ යුද්ධයක ප්‍රධාන කොටසක්නේ. ඉතින් බුද්ධි අංශ නැතුව කොහොමද ඔහු යුද්දේ කළේ.

ඒ වගේම තමයි උතුරේ යුද බිමේ මොනවා හරි වුණහම ඒක කළේ ගෝඨාභය කියනවා. දැන් බුද්ධි අංශවලට අණ දීලා තිබෙන්නෙත් මම. යුද බිමේ යමක් වුණානම් ඒක කරලා තිබෙන්නෙත් මම. එහෙනම් ඉතින් එයා මොකක්ද යුද්දේ කළා කියන්නේ.

මෙන්න මෙවා තමයි මේ නීතිය කරන මිනිස්සු බලන්න ඕනේ. නිකම් මේ දේශපාලනඥයන්ට ඕන මිනිස්සු පස්සේ එලවලා ඒ මිනිස්සු හිරේ දාන්නයි. බුද්ධි අංශ විනාශ කරන්නයි හදනවා. මේවා මහා අපරාධ. ජාති ෙද්‍රdaහීන් මේ අය

අද නීතිපති දෙපාර්තමේන්තුව කරන්නේ මොනවද? ඔවුන් මේ විමර්ශන කරන පොලිස් නිලධාරීන්ව මෙහෙයවන්න ඕනෙනේ. නිකම් බලාගෙන හිටියම හරියනවද? පොලිසිය කියන බොරු කතා ඔවුනුත් ගිහින් අධිකරණය ඉස්සරහා කිව්වහම හරියනවද?

මේ අයට අද කතා කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ අපි ජීවිත පරිත්‍යාගයෙන් කරපු කාර්යයයන් නිසා. ඔවුන් ඒක තේරුම් ගන්නට ඕනේ. බොරුවට අපිව මිනීමරුවන් කරන්න හදනවා. අපි අවුරුදු තිහක් තිබුණු ත්‍රස්තවාදය අවසන් කරලා පරම්පරා ගණණාවක් බේරගත්ත අය. එහෙම පුද්ගලයෝ අපි. මම බය නැතුව කියනවා මේ කරන දේවල්වලට කවදාහරි ජනතාව මොවුන්ට පිළිතුරු දේවි.

[QUOTE="SLHodahitha, post: 23237016, member: 565060"] [b]ගෝඨා බය - 2020 ප්ලැන[/b] [CENTER][IMG]http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/wp-content/uploads/2018/01/gota.jpg[/IMG][/CENTER] [SIZE=5] [/SIZE] [SIZE=2]source : Divaina[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=4]මගේ මුල්ලම ප්රශ්නය කඩඉම් ප්‍රශ්නයක්. ස්ථිරවම 2020 දී ඔබතුමා දේශපාලනයට එනවද? ජනාධිපති අපේක්ෂකයා ඔබද?[/SIZE] [SIZE=4] සිනහසෙමින්.. ඇත්තටම මහින්ද ජනාධිපතිතුමා තමයි ඒක තීරණය කරන්න ඕනේ. එතුමා තමයි කවුද අපේක්ෂකයා කියලා හරියටම තීරණය කරන්නේ. අවශ්‍ය වෙලාවට එතුමා සුදුසු හොඳම කෙනාව තෝරයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අද ආණ්ඩු පක්ෂයෙන් කියන්නේ මම තමයි දුර්වලම එක්කෙනා කියලනේ. සමහරවිට දුර්වලම එක්කෙනා දාන්නත් ඉඩ තිබෙනවා. [/SIZE][SIZE=4] ඉකුත්දා කොළඹදී පැවති “වියත්මග” වාර්ෂික සම්මේලනයේදී ආර්ථික සංවර්ධනය හා රටේ ඉදිරි ගමන්මඟ ආදී ලෙසින් වූ විෂය කරුණු කිහිපයක් පිළිබඳ පුළුල් කථිකාවතක් සිදුවුණා. ඔබතුමා තමයි [B]“වියත් මඟ”[/B] සංවිධානයේ සභාපතිවරයා. මේ සූදානම මොකක්ද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B]ඇත්තෙන්ම මොන පක්ෂයක වුණත් අපි මේ රටේ උගතුන්ව, වියතුන්ව හරිවිදිහට ප්‍රයෝජනයට අරගෙන නැහැ. [/B]හැමදාමත් සාමන්‍ය පිළිවෙත වුණේ ඡන්දයක් ළඟා වෙනකොට ඔවුන්ව කැඳවලා රැස්වීමක් තියලා එයින් පස්සේ කිහිපදෙනකු පමණක් හැම ආණ්ඩුවකටම එකතු වීම.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B]එතනදී උගතුන්, වියතුන් වැඩිදෙනෙක්ට දැණුනේ ඒ අයට අදහස් දක්වන්නට අවස්ථාවක් නැතුව ඔවුන්ව අතරමංකර පැත්තකට කළා කියන හැඟීමක්.[/B] ඒ වගේම රටේ වියතුන්, උගතුන් ඒ අයගේ ක්ෂේත්රයේ වැඩකරගෙන සිටියා මිසක් කිසිසේත්ම රාජ්‍ය පාලනයට සම්බන්ධ වුණේ නැහැ. ඔවුන් කල්පනා කළේ ඒක දේශපාලනඥයන්ගේ වැඩක් අපේ වැඩක් නොවෙයි කියල.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ දෙපැත්තෙම ඒ අඩුපාඩුව තිබුණා.ඉතිං[B] “වියත්මඟ” තුළින් අපි කල්පනා කළා අපේ රජයක් එන්නත් කලින්ම ඔවුන්ව එකතුකරලා ඒ අයගේ අදහස් අරගෙන ප්‍රතිපත්ති මාලාවක් සකස්කර ගන්නවා කියලා.[/B] මේ තුළින් අපිට රටේ උගතුන්, වියතුන්, බුද්ධිමතුන් වගේම දක්ෂතා ඇති පුද්ගලයන් හඳුනාගැනීමට අවස්ථාවකුත් ලැබෙනවානේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඒ ක්‍රමවේදය තුළින් රටේ උගතුන්, [B]වියතුන් බුද්ධිමතුන් හඳුනාගෙන ඔවුන්ව රාජ්‍ය පාලන තන්ත්රයට සම්බන්ධ කරවීම[/B] සහ ඊටත් කලින් ඔවුන්ගේ අදහස් අරගෙන ආර්ථිකමය වේවා, අධ්‍යාපනය වේවා, විදේශ ප්රතිපත්තීන් මෙන්ම නීතිය හා සාමය වේවා සෑම ක්ෂෙත්රයක් සඳහාම ක්‍රියාත්මක කළ හැකි, ප්‍රායෝගික වූ අපට සුදුසු හොඳ ප්‍රතිපත්ති මාලාවක් සකස් කරගැනීමේ අරමුණ ඇතිවයි වියත්මඟ සංවිධානය ආරම්භ කළේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මෙය අද ඊයේ සිදු කෙරුණක් නොවෙයි.[B] වියත්මග ආරම්භ කරලා මේ ගෙවී යන්නේ තුන්වැනි වසර.[/B] ඊටත් පෙර කාලයක සිටම අපි මේ රටේ කෘෂිකර්මය නඟා සිටුවන්නේ කොහොමද? අධ්‍යාපනය නඟා සිටුවන්නේ කොහොමද ආදී ලෙසින් විවිධ කෙෂ්ත්රවල පුද්ගලයන් සමඟසාකච්ඡා සිදුකළා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ සකස් කෙරෙමින් තිබෙන්නේ මහින්ද ජනාධිපතිතුමා අවශ්‍ය වෙලාවට නිවැරදි තීරණය ගැනීමෙන් පසුව එන [B]ගෝඨාභය රාජපක්ෂ පාලනයේ ප්‍රතිපත්ති මාලාවද?[/B] [/SIZE][SIZE=4] නැහැ නැහැ. මම විතරක් නෙමේ. මහින්ද ජනාධිපතිතුමා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස කවුරුන් පත් කළත් ජනාධිපතිවීම නොවෙයි මෙහිදී වැදගත් වෙන්නේ. අද රටේ තිබෙන තත්ත්වය දිහා බලල රට අලුත් මඟකට ගෙනයා යුතුයිනේ. මේ සඳහා අද රටේ ඉන්න වඩාත්ම ආකර්ෂණීය, ජනතා ප්‍රසාදයට පත්වූ පුද්ගලයා තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. එතුමාගේ නායකත්වය තමයි ජනතාව ඉල්ලන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] එතුමාගේ නායකත්වයෙන් යුතු රජයක් බිහිවීමේදී ඒ ආණ්ඩුවට එන ඕනෑම පුද්ගලයකුට භාවිතයට ගත හැකි ප්‍රතිපත්ති මාලාවක් මෙන්ම, එම රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගත හැකි වියතුන් පිරිසකුත් වියත්මඟ හරහා අපට හමුවෙනවා. [/SIZE][SIZE=4] මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරමින් සිටිනවා විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනවිත් විධායක ක්‍රමය අහෝසි කිරීමට. එය ඔබතුමා දකින්නේ මොන ආකාරයටද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] එහෙම දෙයක් වුණත් මේ රජයේ වැඩපිළිවෙළ පිළිබඳ තිබෙන ජනතා අප්‍රසාදය හේතුකොටගෙන මොන ආකාරයෙන් හරි මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ නායකත්වයෙන් යුතු රජයක් ඇතිවන බව සහතිකයිනේ. අද ජනතාවගේ අවශ්‍යතාවය වෙලා තිබෙන්නේ ඒකනේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඒ නිසා ඔය මොන සංශෝධන ගෙන ආවත් ඒක නතර කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. මහින්ද ජනාධිපතිතුමා අවශ්‍ය නායකත්වය රටට දුන්නා. ඒකනේ ජනතාව ආයෙත් එතුමාව ඉල්ලන්නේ. අපට අවශ්‍ය සමස්තයක් වශයෙන් පවතින ක්‍රමවේදය අලුත් මඟකට යොමු කරන්න. එදා 2005 මහින්ද ජනාධිපතිතුමා බලයට එනකොට තිබුණ ලොකුම අභියෝගය වුණේ ත්‍රස්තවාදය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] එතුමාට පුළුවන් වුණා ඒක ඉවර කරන්නට. එයින් පස්සේ රටේ සංවර්ධනයට ආරම්භය දෙන්නත් එතුමාට හැකිවුණා.[B] අද මේ අය අවුරුදු තුනක් ගිහිල්ලත් එයාලගේ වගේ ගිහින් විවෘත කරන්නේ අපි ආරම්භ කරපු දේවල්නේ. [/B]මේ රැවටීම මිනිස්සු දැන් දන්නවා. දේශපාලනඥයන්ට ජනතාව රැවටීමේ ක්‍රමය තවදුරටත් ඉදිරියට කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B]2015 දී මෙයාලට පුළුවන් වුණා යම් ආකාරයකට රටේ ජනතාවගෙන් කොටසක් රවටන්න. දැන් ඒ නිසා මෙයාල හිතනවා බොරු කියලම මිනිස්සු රවට්ටන්න පුළුවන් කියලා.[/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ රටෙන් ත්‍රස්තවාදය අවසන් කිරීමේදී රණවිරුවන් කළ කැපකිරීම් අපමණයි. එහෙත් අද ඔවුන්ට විවිධ චෝදනා එල්ල වෙලා. [B]පසුගියදා කැබිනට් මාධ්‍ය හමුවකදී ඇමැති රාජිත සේනාරත්න කිව්වා රණවිරුවන් සිවිල් ජනතාව ඝාතනය කළා කියලා. අද උතුරේ සැමරෙන්නේ රණවිරුවන් අතින් ඝාතනය වුණ අපේම දරුවන් කියලත් කිව්වා.[/B] හිටපු ආරක්ෂක ලේකම්වරයා ලෙස මේ පිළිබඳව ඔබතුමා කියන්නේ කුමක්ද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අපි මේ රට භාරගන්නට විට යුද්ධය තිබුණේ ඉස්සර තිබුණ තැන නොවෙයිනේ. එල්ටීටීඊය උතුර සම්පූර්ණයෙන්මත් නැගෙනහිර තුනෙන් දෙකකුත් අත්පත් කරගෙන භූමියත් පාලනය කළා. ඒ වගේම හමුදාවන්ට හා සමාන අවි ආයුධ වගේම ත්‍රිවිධ හමුදාවක්ම ඔවුන්ටත් තිබුණා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඒත් හරි සැලැස්මක් හා පිළිවෙළක් ඇතිව හරි නායකත්වයක් ඇතිව පවතින තත්ත්වය අවබෝධ කරගෙන යුද්ධය කරපු නිසා අපට පුළුවන් වුණා අවුරුදු දෙකහාමාරක් වැනි කාලයක් තුළ ඒක අවසන් කරන්න. ඒ වගේම ඉන්පසුව කළ යුතු සංවර්ධනයත්, ජනතා අවශ්‍යතාව කුමක්ද කියන එක පිළිබඳවත් අපට හොඳ වැටහීමක් තිබුණා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අවුරුදු 30 ක් තිස්සේ පැවති ත්රස්තවාදයේ හමුදාමය බලය නැති කරලා දැම්මට ඒ කාලය තුළ දෙමළ ජනතාව අතරට ගෙනගිය මතවාදය නැතිකරන්න පුළුවන්කමක් නැහැ කියලා අපි අවබෝධකරගත්තා. ඒකට සුදුසු වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් අපි තේරුම් ගත්තා. මේ නිසා තමයි අපි විවිධ ක්‍රමවේදයන් ඔස්සේ කටයුතු කළේ විවිධ ක්‍රමවේදයන් කියන්නේ මොනවාද? ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත් [/SIZE][SIZE=4] මුලින්ම ජාත්‍යන්තර වශයෙන් ප්‍රශංසා ලැබුණු පුනරුත්ථාපන ක්රවේදයක් තුළින් හමුදාවට භාර වූ එල්ටිටීඊ සාමාජිකයන් [B]12500 ට අධික ප්‍රමාණයක් පුනරුත්ථාපනය කර සමාජගත කළා.[/B] ඒ වගේම අවතැන්ව සිටි ලක්ෂ තුනක පමණ සිවිල් ජනතාවක් නැවත පදිංචි කරවල විශාල සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කළා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B]අද බොහො අය කතා කරන්නේ මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරයා හා දකක්ෂිණ අධිවේගී මාර්ගය වැනි දේ පිළිබඳවනේ. ඒත් සුදු ජාතිකයන්ගෙන් පස්සෙ අපි තමයි ඕමන්තේ සිට කන්කසන්තුරේටත්, මැදවච්චියේ සිට මන්නාරමටත් දුම්රිය මාර්ග ඉදිකළේ. ඒ වගේම මහාමාර්ග විදුලිය වගේ පහසුකමුත් ඇතිකළා.[/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ සියල්ල සිදු කළේ වසර තිහස් තිස්සේ ඔවුන්ට අහිමි වූ දේවල් නැවත ලබා දෙන්න. මේ හැමදේකදිම අපි කල්පනා කළේ ස්ථාවර ආරක්ෂාවක් කියන තැනට යන්න. [B]විශේෂයෙන් යාපනය අර්ධද්වීපයේ වසර විසිපහක් තිස්සේ අල්ලගෙන හිටපු ඉඩම්, ගෙවල් සියයට අනූවක්ම අපි භාර දුන්නා. ඒවා භාරදුන්නේ අපි.[/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B]උපක්රමශීලීව යම් යම් ස්ථානවල හමුදාව ස්ථානගත කළත් අනිත් ඉතුරු භූමිය අපි භාරදුන්නා. ඒ පළාතේ ඉන්න දෙමළ ජනතාවගේ ජනජීවිතයට කිසිදු හානියක් නොවන පරිදියි අපි හැමදේම සිදුකළේ. [/B]නමුත් අවශ්‍ය තැන්වල උපක්රමශීලීව හමුදාව රඳවලා බුද්ධි අංශ සහ හමුදාව මූලික කරගෙන හොඳ විමර්ශන ජාලයක් ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කළා. එනිසා තමයි ත්‍රස්තවාදය අවසන් වීමෙන් පසු පෝස්ටරයක්වත් ගහන්න බැරිවුණේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B]මේකේ වැදගත්කම වෙන්නේ ඒ ජනතාව පාලනය කිරීම නොවේ. ඔවුන් තුළට යළිත් අන්තවාදී අදහස් දීල මේවා යළි සංවිධානය කිරීම වැලක්වීමයි අපේ අරමුණ වුණේ.[/B] [/SIZE][SIZE=4] වසර ගණනාවක් එසේ පාලනය නොකර අපට බැහැ ලැබූ ජයග්‍රහණය ආරක්ෂාව පැත්තෙන් දිගටම පවත්වාගෙන යන්න. අන්න ඒ නිසයි එවැනි ක්‍රමවේදයක් යෙදුවේ ඒ වගේම අපි [B]“විනිං දි හාට්ස් ඇන්ඩ් මයින්ඩ්ස්”[/B] කියන ජනතාවගේ හදවත සහ මනස දිනා ගැනීමේ වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක කළා. මේකට අපිට වෙන යාන්ත්‍රණයක් තිබුණේ නැහැ. තිබුණ හොඳම යාන්ත්‍රණය වුණේ ත්‍රිවිධ හමුදාව. අපි ඔවුන්ව යොදවල ජනතාවගේ හදවත් සහ මනස දිනාගැනීමේ ක්‍රමය තුළ ආරක්ෂක වැඩපිළිවෙළක් දැම්මා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ වගේ විශාල වැඩකොටසක් අපි කළේ අන්තවාදී ත්‍රස්තවාදී අදහස් නැවත ඒ ජනතාව අතරට ගෙන ඒම වැලැක්වීමට. එය ඉතාම වැදගත්. ඒත් අදවෙනකොට මේ සියලුම දේවල් කඩාකප්පල් වෙලානේ. අපට සැලස්මක් තිබුණා අවශ්‍යම භූමිය පමණක් තබාගෙන ඉතිරි ඒවා හැම එකක්ම භාර දෙන්න. අද එකෙන් ඉදිරියට ගිහිල්ලත් නැහැ සැලකියයුතු අන්දමට.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] සංවර්ධනයෙන් ඉදිරියට යැමක් සිදුවෙලාම නැහැ. ඊළඟට අපි අර දාල තිබුණු ආරක්ෂක දැල සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ නිසා තමයි අද 1976 අවසන් භාගයේ සහ 80 මුල්කාලයේ තිබුණ වගේ එල්ටිටීඊ අන්තවාදී බෙදුම්වාදී මතවාදය නැවතත් ඒ ජනතාව අතරට අද ගෙනයමින් තිබෙන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අද දෙමළ දේශපාලනඥයන් කරන කතා බලන්න. පසුගිය මාසයක් තුළ ඔවුන් කළ කතා ගත්තහම ඒවා තනිකරම අන්තවාදී, බෙදුම්වාදී, ජාතිවාදී සහ ත්‍රස්තවාදී අදහස්. අපේ කෙනෙක් මෙහෙම කතා කළොත් ඇදගෙන යනවා හිරේට. ඒත් මේව ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒ තරම් අන්ත තත්ත්වයකටට අපි පිරිහෙලා. මේක මහා භයානක තත්ත්වයක්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අපි දන්නවා එල්ටීටීඊ ත්‍රස්වාදීන් වසර තිහක් තිස්සේ උතුරේ ජනතාවට තරුණයන්ට බෙදුම්වාදී, අන්තවාදී, ත්‍රස්තවාදී මතවාදය ඔබ්බවල තිබෙන්නේ. මේක අමතක වෙනකම් යම්කිසි කාලයක් තුළ අපි ආරක්ෂක පැත්ත තහවුරු කළ යුතුයි. සංවර්ධනය, සංහිඳියාවට අවශ්‍ය අනෙකුත් කාර්යයන් කරන්නට පුළුවන්. අපි ඒවා කළා. ඒත් ආරක්ෂක පද්ධතිය තහවුරු වියයුතුයි. නමුත් ඒ තත්ත්වයත් අද විනාශ වෙලා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඔබතුමා කිව්වා බුද්ධි අංශවල දායකත්වයෙන් මේ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ කියලා. ඒත් එසේ ක්‍රියාත්මක වීම තුළ අද වෙනකොට බුද්ධි අංශවලට අත්වෙලා තිබෙන්නේ ඉතාම ඛෙදනීය ඉරණමක් නේද? [/SIZE][SIZE=4] ඔව් අද බුද්ධි අංශ නිලධාරීන් තමයි අවුරුදු ගාණනක් තුළ සියලු අපරාධ සිදු කළ ත්රස්තවාදීන් බවට පත්කරල තිබෙන්නේ. [B]පසුගිය කාලයේ අපි ඉතාම අමාරුවෙන් අල්ලගෙන හිටපු කොළඹ එල්ටීටීඊ බුද්ධි ජාලය මෙහෙයවපු ත්රස්තයන් පවා නිදහස් කරලා.[/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] කැපවීමෙන් යුතුව රාජකාරි කළ බුද්ධි නිලධාරීන් හිරේට දාල. ඒ විතරක් නොවේ. අද බුද්ධි නිලධාරීන් රැගෙන ගිහින් ත්රස්තවාදයට විරුද්ධව සිදු කළ ක්‍රියාන්විත පිළිබඳ ප්‍රශ්න කරනවා. [B]මේ යුද රහස් එළියට දැම්මහම කොහොමද බුද්ධි අංශයක් ක්‍රියාත්මක වෙන්නේ. කොහොමද බුද්ධි අංශයක් පවත්වාගෙන යන්නේ. මේවා මහ බරපතළ රාජෙද්‍රdaහී වැඩ.[/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] විශේෂයෙන් පොලිස් නිලධාරීන්ට මේවා ගැන අවබෝධයක් තිබෙන්න ඕනේ. ඔවුන්ට කිසිම අයිතියක් නැහැ මේ අන්දමට ආරක්ෂාව හා සම්බන්ධ සංවේදී කරුණු පිළිබඳ ප්‍රශ්න කරන්න. බුද්ධි අංශයක් වුණහම නෙමේ ආරම්භයේ සිටම ගෙනගිය ක්‍රමවේද තිබෙනවා. ඒවා පිළිබඳ ප්‍රශ්න කරල අනවශ්‍ය විදිහට හෙළිදරව් කරනකොට බුද්ධි අංශයක් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] කනාගාටුවට කරුණ දේශපාලන බලපෑම් මත මේවා කරන්නේ පොලිස් නිලධාරීන් වීමයි. මේ බුද්ධි නිලධාරීන් එල්ටිටීඊයට එරෙහිව කටයුතු කරනකොට ඔය පොලිස් නිලධාරීන් කොහේ හිටියද දන්නේ නැහැ. ඔවුන් පිටුපස ඉන්නේ කවුද මොන බලවේගද කියලා සොයා බලන්න ඕනේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B]එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරනකොට නාවික හමුදා බුද්ධි අංශය මෙහෙයවපු අයව පසුගිය කාලයේ හිරේ දාගෙන හිටියා. දැන් යුද හමුදා බුද්ධි අංශය මෙහෙයවපු නායකයා හිරේ දාගෙන ඉන්නවා.[/B] අපි දන්නවා පසුගිය කාලයේ බුද්ධි අංශ සාමජිකයන් විශාල පිරිසක් සිරගත කර දැමුවා. ඔවුන්ව සිරගත කරලා ජනතාවට පෙන්වන්නේ වෙන දෙයක්. මේවා සිදු වෙන්නේ කාගේ වුවමනාවටද? [/SIZE][SIZE=4] කල්පනා කරලා බලන්න බුද්ධි අංශවලට මෙහෙම කරනකොට ජාත්‍යන්තරය මොනවද කියන්නේ. “අපි කිව්වේ ඒකනේ බුද්ධි අංශ තමයි හැමදේම කරලා තිබෙන්නේ. මේ වගේ තමයි උතුරෙත් කළේ” කියලනේ ඔවුන් කියන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මම දන්නවා ඔය කරන ඒවට හරි විදිහට සාක්ෂි කොහෙවත් නැහැ. ඒවා හොයා ගන්න බැරිනම් ඒවට ප්‍රශ්න කළ යුතු මිනිස්සු කවුරුත් දන්නවා. හැබැයි අද ඒ පස්සේ හරියට එළවන්නේ නැහැ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ බුද්ධි අංශ පිළිබඳ විමර්ශන අතරේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර්ට පහරදීම සහ වැලිකඩ බන්ධනාගාරයේ සිද්ධිය පිළිබඳ විමර්ශනය අනුව ඔබතුමාටත් චෝදනා එල්ල වෙලා නේද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඔව් ඒක තමයි ඔවුන්ගේ අරමුණ. එකපැත්තකින් දේශපාලනික පලිගැනීම් කරනවා. අනිත් පැත්තෙන් ජාත්‍යන්තරයට අවශ්‍ය බුද්ධි අංශ දූෂිතයි කියන කාර්යය කර දෙනවා. මේ පැති දෙකෙන්ම මෙයාලා ගහනවනේ. දේශපාලනික පලිගැනිම් නිසා මාව ඉලක්ක කරගෙන යනවා. ජාත්‍යන්තරය සතුටු කරන්න බුද්ධි අංශ නිලධාරීන් අපරාධකාරයෝ කරනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] යුද හමුදා බුද්ධි අංශය කියන එක කෙලින්ම එන්නේ යුද හමුදාපතිවරයා යටතට. යුද හමුදා මූලස්ථාන සංවිධානය අරගෙන බලන්න. එය පැහැදිලිව සඳහන් වෙනවා. ඒක මගේ කාලේ හදපු එකක් නෙමේ. බුද්ධි අංශ අරම්භයේ සිට හදපු එකක්. බුද්ධි අංශවල වගකීම මොකක්ද කා යටතටද එන්නේ කියන එක එහි සඳහන් වෙනවා. [/SIZE][SIZE=4] බුද්ධි අංශය කියන්නේ හමුදාවේ විශේෂ අංශයක්. ප්‍රධාන අධ්යක්ෂ මණ්ඩලයක්. එහි ප්‍රධානියා අද සිරගත කරලා මේ විදිහට ඔහුව සිරකරගෙන ඉන්නවා නම් හිටපු යුද හමුදාපතිවරයා Rජුවම වගකියන්න ඕනෙනේ. ඔහු යටතේයි බුද්ධි අධ්යක්ෂ මණ්ඩලය තිබ්බේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] හමුදාවේ තිබ්බ ප්‍රධාන අංශයකින් මේ මේ දේවල් කළයි කියලා කියනකොට මුළු හමුදාවම අපකීර්තියට පත්වෙනවා. ටෙලිෆොන් කොල් එකක් ගියයි කියලා මිනිහෙක් මැරුවා කියන්න පුළුවන්නම් ඒක පුදුම පරීක්ෂණයක්නේ. [/SIZE][SIZE=4] මිනිහෙක් මැරුවා නැතිනම් පැහැරගත්තා කියලා පෙන්වන්න ඒ විමර්ශන කොච්චර දුරට යන්න ඕනේද? එහෙම නැතුව ටෙලිෆොන් කෝල් එකක් දුන්න කියලා චෝදනා කරන්න පුළුවන්ද? මට ටෙලිෆොන් කෝල් එකක් ආවහම එක්කෝ මම නිදා ගන්න ඕනේ. කිසි ඇක්ෂන් එකක් ගන්නේ නැහැ. එහෙම නැතිනම් මම පියවරක් ගන්න ඕනේ. මගේ යටතේ ඉන්න කාට හරි කියන්න ඕනේ මෙහෙම දෙයක් වෙලා තිබෙනවා හොයන්න කියලා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] දැන් මගේ කෝල් එකක් පිටිපස්සේ එනවා. මේක පුදුම පරීක්ෂණ පැවත්විල්ලක්නේ. පොලිසිය පුහුණු කළේ කවුද දන්නේ නැහැ. මට කනගාටුයි මේ මිනිස්සු මගේ යටතෙත් හිටියා. බොරු මවාපෑම් කරලා. බොරු කතා ගොතලා. ඒවා උසාවියට ගෙනියනවා. මේ ගොල්ලෝ රාජෙද්‍රdaහීන්. සමහර රජයේ නීතිඥයෝ මේවායෙදී කටයුතු කරන්නේ හරිම කැත විදිහට. ඒ තරම් පහත් තත්ත්වයකට ඔවුන් වැටිලා. කොහොමද ජනතාව විශ්වාසයක් තබන්නේ නීතිපති දෙපාර්තමේන්තුව ගැන. කවදා හරි ඔවුන්ට මේවට දඬුවම් ලැබෙයිs. මේ වගේ බොරු වැරදි දොෂාරෝපණයන් කිරීම මහා වැරද්දක්. දැන් කීත් නොයාර් සිද්ධියේදී මට චෝදනා කරන්නේ දුරකථන ඇමැතුමක් මුල් කරගෙන. මට ඒ සිද්ධිය දැනුම් දුන්නහම මම ඒකට ක්‍රියාත්මක නොවී වෙන මොනවද කරන්නේ. මම ගිහින් පරීක්ෂණ කරන්නද? අද කතානායකතුමා කියනවනේ කීත් නොයාර්ව බේරාගත්තේ එතුමා කියලා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] එහෙනම් දැන් කතානායකවත් වැරදිකාරයා කරන්න එපැයි. එයානම් බේරගත්තේ එයා තමයි කරන්ඩත් ඇත්තේ කියන්න එපැයි. මේක මාර පුදුම වැඩක්නේ. [/SIZE][SIZE=4] පසුගිය දවස්වල හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා රහස් පොලිසියට ගොස් මාධ්‍යවේදී ලසන්ත නික්රමතුංග ඝාතනය ගැය ඔබට චෝදනා කළානේ. ඇයි එහෙම වුණේ.[/SIZE] [B][SIZE=4] [/SIZE][/B] [SIZE=4][B] මම දැරුවේ සිවිල් තනතුරක්. මට අණදීමේ බලයක් තිබුණේ නැහැ. ලෝකයේ හමුදාපතිවරු ඒකාධිපතිවරු වෙනකොට ජනාධිපතිවරයත් යුනිෆොaම් එක අඳිනවා.[/B] මොකද යුනිෆොaම් එක ගැලව්ව ගමන් අණ දීම අහිමි වෙන නිසා. දැන් ඔහු මහ ලොකුවට කියනවනේ යුද්දේ කළේ එයෑයි කියලා. එයා යුද්දේ කළා හැබැයි බුද්ධි අංශ මගේ නෙමේ කියනවා. බුද්ධි අංශ කියන්නේ යුද්ධයක ප්‍රධාන කොටසක්නේ. ඉතින් බුද්ධි අංශ නැතුව කොහොමද ඔහු යුද්දේ කළේ. [/SIZE][SIZE=4] ඒ වගේම තමයි උතුරේ යුද බිමේ මොනවා හරි වුණහම ඒක කළේ ගෝඨාභය කියනවා. දැන් බුද්ධි අංශවලට අණ දීලා තිබෙන්නෙත් මම. [B]යුද බිමේ යමක් වුණානම් ඒක කරලා තිබෙන්නෙත් මම. එහෙනම් ඉතින් එයා මොකක්ද යුද්දේ කළා කියන්නේ.[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B] මෙන්න මෙවා තමයි මේ නීතිය කරන මිනිස්සු බලන්න ඕනේ. නිකම් මේ දේශපාලනඥයන්ට ඕන මිනිස්සු පස්සේ එලවලා ඒ මිනිස්සු හිරේ දාන්නයි. බුද්ධි අංශ විනාශ කරන්නයි හදනවා. මේවා මහා අපරාධ.[/B] ජාති ෙද්‍රdaහීන් මේ අය අද නීතිපති දෙපාර්තමේන්තුව කරන්නේ මොනවද? ඔවුන් මේ විමර්ශන කරන පොලිස් නිලධාරීන්ව මෙහෙයවන්න ඕනෙනේ. නිකම් බලාගෙන හිටියම හරියනවද? පොලිසිය කියන බොරු කතා ඔවුනුත් ගිහින් අධිකරණය ඉස්සරහා කිව්වහම හරියනවද? මේ අයට අද කතා කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ අපි ජීවිත පරිත්‍යාගයෙන් කරපු කාර්යයයන් නිසා. ඔවුන් ඒක තේරුම් ගන්නට ඕනේ. බොරුවට අපිව මිනීමරුවන් කරන්න හදනවා. [B]අපි අවුරුදු තිහක් තිබුණු ත්‍රස්තවාදය අවසන් කරලා පරම්පරා ගණණාවක් බේරගත්ත අය. එහෙම පුද්ගලයෝ අපි. මම බය නැතුව කියනවා මේ කරන දේවල්වලට කවදාහරි ජනතාව මොවුන්ට පිළිතුරු දේවි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom