Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
"ගෝඨා බිය" ඇතිකරන්න ගෝඨාබය හිතන් ඇති - අනුර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ගෝඨා බිය" ඇතිකරන්න ගෝඨාබය හිතන් ඇති - අනු&#3515

http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5465:q-q------&catid=34:2008-10-13-08-28-51&Itemid=27

තර්ජන සහ බියවැද්දීම් තුළින් "ගෝඨා බිය" ඇති කිරීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිතනවා විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක අනුර දිසානායක මහතා පවසයි.

අද පැවැති ප්‍රවෘතිත් සාකච්ඡාවේදී අදහස් දැක්වූ දිසානායක මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ ඒ කිසිවකින් බිය වැද්දිය හැකි පක්ෂයක් නොවන බවයි.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

"සරත් ෆොන්සේකා මහතාට උදව් කළ පක්ෂවල ප්‍රධාන සටන් පාඨය වුණේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්න කියන එක. දැන් ආණ්ඩුව හැසිරෙන ආකාරයෙන් පේනවා මේ යන්නේ ප්රජාතන්ත්ර විරෝධී ගමනක්. බව. ඔබට මතක ඇති ජාතික රූපවාහිනිය ඉඩි අමීන්, හිට්ලර් වැනි චිත්‍රපට පෙන්නුවා. දැන් ඒ පාලනය ස්ථාපතික කරමින් තිබෙනවා.

ලංකා පුවත්පත තහනම් කොට එහි කාර්යාලය මුද්‍රා තබා තිබෙනවා. 70 දශකයේ දවස පුවත්පත් කාර්යාලය හා පුවත්පත මුද්‍රා තැබුවාට පසුව අවුරුදු 40කට පසුවයි එවැනි සිදුවීමක් සිදු වුණේ. පුවත්පත තහනම් කරන්න හේතුව ලෙස ඔවුන් දක්වා තිබෙන්නේ ලංකා පුවත්පතේ ලිපි මගින් ත්‍රස්ත විමර්ශන කටයුතුවලට බාධා පැමිණෙනවා සහ රාජ්‍යයේ කටයුතු හෙළිදරව් කරනවා කියලා. ලංකා පුවත්පත ආණ්ඩුවේ වංචා ¥ෂණ හෙළි කළා. ත්රස්තවාදයට මුවා වී සිදු කරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියා හෙළිදරව් කළා. එය තමයි ජනමාධ්‍යයක වගකීම. එම පුවත්පතේ අයිතිකරුවන් හා මාධ්‍යවේදීන් ඒ කාර්යය මැනවින් ඉටු කළා. ඒ පිළිබඳ ඇගැයීමක් අපට තිබෙනවා.

ඒ වගේම ලංකා පුවත්පතේ ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා දින 90කට රඳවාගෙන තිබෙනවා. පුවත්පතේ වැඩ කරන තවත් මාධ්‍යවේදීන් රැසක් පසුපස මර්දනයේ හස්තය පැමිණෙමින් තිබෙනවා.

ඒ වගේම ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්යාලය වසා දමා තිබෙනවා. එහි මාධ්‍යවේදියකු පැහැරගෙන ගොස් තිබෙනවා, අද වන තුරු ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් නැහැ. එම මාධ්‍ය ආයතනය අවට නාඳුනන සන්නද්ධ පිරිසක් සැරිසරනවා. වෙබ් අඩවියට දිගින් දිගටම තාක්ෂණික බාධා එල්ල වුණා. එම වෙබ් අඩවිය පිළිබඳව අපට යම් යම් විවේචන තිබෙනවා, නමුත් ඔවුන් පසුගිය කාලය පුරා ආණ්ඩුවේ විවිධ ¥ෂණ පිළිබඳව තොරතුරු අනාවරණය කළා.

මෙය නොවේද ඉඩි අමීන් වර්ගයේ පාලනය?

ජනාධිපතිවරණයේදී අපි අනතුරු ඇගෙව්වා රාජපක්ෂ පාලනය ඒකාධිපති වියරුවකට ගමන් කරමින් තිබෙන බව. දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ එයයි. දැන් එය එළිපිට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ අපේ පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ සහෝදරයාට දුරකතනයෙන් කතා කොට තර්ජය කළා. ගෝඨබය හිතනවා ඇති "ගෝඨා බිය" ඇති කරන්න පුළුවන් කියලා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ බිය ගන්වන්න ඔය කිසිවෙකුටත් බැහැ.

මේ ප්රජාතන්ත්ර විරෝධී පාලනයට විරුද්ධව ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පුළුල් පෙරමුණක් ගොඩ නැගිය යුතුයි. ඒ වෙනුවෙන් සක්‍රියව කටයුතු කරන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්."

[QUOTE="akalanka_yapa, post: 6572104, member: 101249"] [b]"ගෝඨා බිය" ඇතිකරන්න ගෝඨාබය හිතන් ඇති - අනුර[/b] [URL]http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5465:q-q------&catid=34:2008-10-13-08-28-51&Itemid=27[/URL] [SIZE=5] තර්ජන සහ බියවැද්දීම් තුළින් "ගෝඨා බිය" ඇති කිරීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිතනවා විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක අනුර දිසානායක මහතා පවසයි.[/SIZE] [SIZE=5]අද පැවැති ප්‍රවෘතිත් සාකච්ඡාවේදී අදහස් දැක්වූ දිසානායක මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ ඒ කිසිවකින් බිය වැද්දිය හැකි පක්ෂයක් නොවන බවයි.[/SIZE] [SIZE=5]එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.[/SIZE] [SIZE=5]"සරත් ෆොන්සේකා මහතාට උදව් කළ පක්ෂවල ප්‍රධාන සටන් පාඨය වුණේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්න කියන එක. දැන් ආණ්ඩුව හැසිරෙන ආකාරයෙන් පේනවා මේ යන්නේ ප්රජාතන්ත්ර විරෝධී ගමනක්. බව. ඔබට මතක ඇති ජාතික රූපවාහිනිය ඉඩි අමීන්, හිට්ලර් වැනි චිත්‍රපට පෙන්නුවා. දැන් ඒ පාලනය ස්ථාපතික කරමින් තිබෙනවා.[/SIZE] [SIZE=5]ලංකා පුවත්පත තහනම් කොට එහි කාර්යාලය මුද්‍රා තබා තිබෙනවා. 70 දශකයේ දවස පුවත්පත් කාර්යාලය හා පුවත්පත මුද්‍රා තැබුවාට පසුව අවුරුදු 40කට පසුවයි එවැනි සිදුවීමක් සිදු වුණේ. පුවත්පත තහනම් කරන්න හේතුව ලෙස ඔවුන් දක්වා තිබෙන්නේ ලංකා පුවත්පතේ ලිපි මගින් ත්‍රස්ත විමර්ශන කටයුතුවලට බාධා පැමිණෙනවා සහ රාජ්‍යයේ කටයුතු හෙළිදරව් කරනවා කියලා. ලංකා පුවත්පත ආණ්ඩුවේ වංචා ¥ෂණ හෙළි කළා. ත්රස්තවාදයට මුවා වී සිදු කරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියා හෙළිදරව් කළා. එය තමයි ජනමාධ්‍යයක වගකීම. එම පුවත්පතේ අයිතිකරුවන් හා මාධ්‍යවේදීන් ඒ කාර්යය මැනවින් ඉටු කළා. ඒ පිළිබඳ ඇගැයීමක් අපට තිබෙනවා.[/SIZE] [SIZE=5]ඒ වගේම ලංකා පුවත්පතේ ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා දින 90කට රඳවාගෙන තිබෙනවා. පුවත්පතේ වැඩ කරන තවත් මාධ්‍යවේදීන් රැසක් පසුපස මර්දනයේ හස්තය පැමිණෙමින් තිබෙනවා.[/SIZE] [SIZE=5]ඒ වගේම ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්යාලය වසා දමා තිබෙනවා. එහි මාධ්‍යවේදියකු පැහැරගෙන ගොස් තිබෙනවා, අද වන තුරු ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් නැහැ. එම මාධ්‍ය ආයතනය අවට නාඳුනන සන්නද්ධ පිරිසක් සැරිසරනවා. වෙබ් අඩවියට දිගින් දිගටම තාක්ෂණික බාධා එල්ල වුණා. එම වෙබ් අඩවිය පිළිබඳව අපට යම් යම් විවේචන තිබෙනවා, නමුත් ඔවුන් පසුගිය කාලය පුරා ආණ්ඩුවේ විවිධ ¥ෂණ පිළිබඳව තොරතුරු අනාවරණය කළා.[/SIZE] [SIZE=5]මෙය නොවේද ඉඩි අමීන් වර්ගයේ පාලනය?[/SIZE] [SIZE=5]ජනාධිපතිවරණයේදී අපි අනතුරු ඇගෙව්වා රාජපක්ෂ පාලනය ඒකාධිපති වියරුවකට ගමන් කරමින් තිබෙන බව. දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ එයයි. දැන් එය එළිපිට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ අපේ පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ සහෝදරයාට දුරකතනයෙන් කතා කොට තර්ජය කළා. ගෝඨබය හිතනවා ඇති "ගෝඨා බිය" ඇති කරන්න පුළුවන් කියලා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ බිය ගන්වන්න ඔය කිසිවෙකුටත් බැහැ.[/SIZE] [SIZE=5]මේ ප්රජාතන්ත්ර විරෝධී පාලනයට විරුද්ධව ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පුළුල් පෙරමුණක් ගොඩ නැගිය යුතුයි. ඒ වෙනුවෙන් සක්‍රියව කටයුතු කරන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්."[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom