Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨා රහසිගත මෙහෙයුමක..!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨා රහසිගත මෙහෙයුමක..!!

ගෝඨා වෙනුවෙන් ඇර සොයිසා..! දිනේෂ් හමුදා කුමන්ත්‍රණයක් ගැන කියද්දී, ගෝඨා රහසිගත මෙහෙයුමක..!!

(ලංකා ඊ නිව්ස් -2016.නොවැ.22, පෙ.ව.11.35) දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය හැකි යයි අඬබෙර ගහද්දී ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ(21) යුද හමුදාවේ තවත් මර්මස්ථානයකට තමන්ගේ මිනිහෙක් පත් කර ගනිමින් ‘මෙහෙයුමක්‘ සිදුකර තිබෙන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

ලංකා ඊ නිව්ස් විසින්ද, යහපාලනය පිහිටුවීම සඳහා කැප වූ සිවිල් සංවිධාන විසින්ද දිගින් දිගටම කරන ලද හෙළිදරව් කිරීම් සහ ඉල්ලා සිටීම් වල ප්‍රතිඵලයක් ලෙස යුද හමුදාවේ බුද්ධි අංශ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ගෝඨාවාදී සට්ටැඹියා බ්‍රිගේඩියර් සුරේෂ් සලේ එම තනතුරින් ඉවත් කර ගෝඨාවාදී නොවන අයෙකු පත් කිරීමට යුද හමුදාපතිවරයා සහ සේනාධිනායක ජනාධිපතිවරයා කටයුතු කළහ.

බ්‍රිගේඩියර් සුරේෂ් සලේ විසින් යහපාලනයට පක්ෂපාතී අයෙකු ලෙස පෙන්වා එහි කකුලින් අදිමින්, ව්‍යාජ වාර්තා ඉදිරිපත් කරමින් රාජපක්ෂ යුගයේ රාජපක්ෂලා සමග එක් වී අපරාධ කළ යුද හමුදාවේ රාජපක්ෂවාදී සට්ටැඹියන් බේරා ගැනීමට කටයුතු කරමින් සිටියේය. මෙකී අපරාධ කරුවන්ට රණවිරු ලේබලය ගසා ආරක්ෂා කළ යුතු වූයේ අන් කිසිවක් නිසා නොව ඔවුන් හරහා රාජපක්ෂලා හසුවීම නතර කර ගැනීමට ය. නමුත් අවසානයේ සුරේෂ් සලේ ඉවත් කිරීම නිසා ගෝඨාභය වැටුනේ අතිශය අමාරු අඩියකට ය. තම අපරාධකරුවන් බේරා නොගත හොත් තමාගේද අයියාගේද බෙල්ල ගහලා යන බව ඔහු නොදන්නවා නොවේ. එබැවින් තත්ත්වය වෙනස් කර ගැනීම සඳහා ඔහු කල් යල් බලමින් සිට ඊයේ දහවල් තම මෙහෙයුම සාර්ථක කරගෙන තිබේ.

කුණ්ඩවාලය සහ කොබෝ නයා

ඒ අනුව යුද හමුදාවේ මිලිටරි පොලිසියේ ඇති බුද්ධි අංශය වන SIU හි අණ දෙන නිලධාරියා ලෙස කර්නල් ක්ලිෆර්ඩ් සොයිසා පත් කර ගැනීමට ගෝඨාභයට හැකි විය. ඊයේ සවස කරන ලද මෙකී පත් කිරීම කර ඇත්තේ වත්මන් යුද හමුදාපතිවරයා විසින් වුව ද මෙහෙයුමේ සැබෑ චරිතය වන්නේ ගෝඨාභය යි. කර්නල් ක්ලිෆර්ඩ් සොයිසා යනු අන් කවරෙකු හෝ නොව එදා යුද හමුදාවේ නීති ගරුක නිලධාරීන් බැහැයි කියද්දී ජෙනරාල් සරත් ෆොන්සේකා බල්ලෙකු මෙන් කුදලා ගෙන සිරගෙට ගෙන යෑමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ මේජර් ජෙනරාල් මානවඩු සහ මේජර් ජෙනරාල් විජේසිරිගේ හොඳම හෙංචයියා ය. ගෝඨාභය රාජපක්ෂ කියනවා නම් ඕනෑම දහජරා වැඩක් කළ මානවඩුලාගේ ගැන්සියේ සිටි උප ප්‍රධාන චරිතයකි. උඩ තලවින්න සමූහ ඝාතනයටද නම ගෑවුණු අයෙකි.

ක්ලිෆර්ඩ් සොයිසාව මිලිටරි පොලිසියේ SIU හි ප්‍රධානියා කිරීමෙන් සිදුවන හානිය මෙසේය. යුද හමුදාවේ බුද්ධි අංශ අධ්යක්ෂ වරයා හෙවත් DMI තනතුරේ සිටිනා කවර නම් පුද්ගලයෙකු වුවද යුද හමුදාවේ අපරාධ කළවුන් සම්බන්ධ කටයුතු වලදී මිලිටරි පොලිසියේ SIU හි ප්‍රධානියා මත යැපීමට සිදුවනු ඇත. පොලිසියද යුද හමුදාවේ අපරාධ කළවුන් පිලිබඳ පරීක්ෂණ වලදී මිලිටරි පොලිසියේ SIU එක සමග එකට කටයුතු කිරීමට සිදුවනු ඇත. මේ අනුව මෙම තනතුර අපරාධකරුවන් බේරා ගැනීමට තිබෙන හොඳම ස්ථානයකි. ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ අයෙකු වන කර්නල් ක්ලිෆර්ඩ් සොයිසා එතැනට පත් කර ගත්තේ එබැවිනි.

කුමන කරුමයකට හෝ යහපාලන ආණ්ඩුවේ සිරිසේන පාර්ශවයට රාජපක්ෂවාදී කුණ්ඩවාලයක් කරේ එල්ලා ගන්නේ නැතිව ඉන්නට බැරිය. යහපාලනයට පක්ෂ පුද්ගලයන් මර්මස්ථාන වලට තෝරා ගැනීමට නොහැකි රෝගයකින් සිරිසේන පාර්ශවය පෙලෙන්නේය.

රෙද්ද අස්සේ දා ගැනීමෙන් පසු කනෝ කනෝ කියමින් බෑඟිරි ගැහීමටවත් ඉඩක් නොතබන ජාතියේ කොබෝ නයි සිටිති.

ඊයේ දිනයේදී අස්සට දමා ගත් කර්නල් ක්ලිෆර්ඩ් සොයිසා කුණ්ඩලවාලයද කොබෝ නයෙකි.

[QUOTE="amasin, post: 20940495, member: 438906"] [b]ගෝඨා රහසිගත මෙහෙයුමක..!![/b] [SIZE="3"]ගෝඨා වෙනුවෙන් ඇර සොයිසා..! දිනේෂ් හමුදා කුමන්ත්‍රණයක් ගැන කියද්දී, ගෝඨා රහසිගත මෙහෙයුමක..!! (ලංකා ඊ නිව්ස් -2016.නොවැ.22, පෙ.ව.11.35) දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය හැකි යයි අඬබෙර ගහද්දී ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ(21) යුද හමුදාවේ තවත් මර්මස්ථානයකට තමන්ගේ මිනිහෙක් පත් කර ගනිමින් ‘මෙහෙයුමක්‘ සිදුකර තිබෙන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. ලංකා ඊ නිව්ස් විසින්ද, යහපාලනය පිහිටුවීම සඳහා කැප වූ සිවිල් සංවිධාන විසින්ද දිගින් දිගටම කරන ලද හෙළිදරව් කිරීම් සහ ඉල්ලා සිටීම් වල ප්‍රතිඵලයක් ලෙස යුද හමුදාවේ බුද්ධි අංශ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ගෝඨාවාදී සට්ටැඹියා බ්‍රිගේඩියර් සුරේෂ් සලේ එම තනතුරින් ඉවත් කර ගෝඨාවාදී නොවන අයෙකු පත් කිරීමට යුද හමුදාපතිවරයා සහ සේනාධිනායක ජනාධිපතිවරයා කටයුතු කළහ. බ්‍රිගේඩියර් සුරේෂ් සලේ විසින් යහපාලනයට පක්ෂපාතී අයෙකු ලෙස පෙන්වා එහි කකුලින් අදිමින්, ව්‍යාජ වාර්තා ඉදිරිපත් කරමින් රාජපක්ෂ යුගයේ රාජපක්ෂලා සමග එක් වී අපරාධ කළ යුද හමුදාවේ රාජපක්ෂවාදී සට්ටැඹියන් බේරා ගැනීමට කටයුතු කරමින් සිටියේය. මෙකී අපරාධ කරුවන්ට රණවිරු ලේබලය ගසා ආරක්ෂා කළ යුතු වූයේ අන් කිසිවක් නිසා නොව ඔවුන් හරහා රාජපක්ෂලා හසුවීම නතර කර ගැනීමට ය. නමුත් අවසානයේ සුරේෂ් සලේ ඉවත් කිරීම නිසා ගෝඨාභය වැටුනේ අතිශය අමාරු අඩියකට ය. තම අපරාධකරුවන් බේරා නොගත හොත් තමාගේද අයියාගේද බෙල්ල ගහලා යන බව ඔහු නොදන්නවා නොවේ. එබැවින් තත්ත්වය වෙනස් කර ගැනීම සඳහා ඔහු කල් යල් බලමින් සිට ඊයේ දහවල් තම මෙහෙයුම සාර්ථක කරගෙන තිබේ. කුණ්ඩවාලය සහ කොබෝ නයා ඒ අනුව යුද හමුදාවේ මිලිටරි පොලිසියේ ඇති බුද්ධි අංශය වන SIU හි අණ දෙන නිලධාරියා ලෙස කර්නල් ක්ලිෆර්ඩ් සොයිසා පත් කර ගැනීමට ගෝඨාභයට හැකි විය. ඊයේ සවස කරන ලද මෙකී පත් කිරීම කර ඇත්තේ වත්මන් යුද හමුදාපතිවරයා විසින් වුව ද මෙහෙයුමේ සැබෑ චරිතය වන්නේ ගෝඨාභය යි. කර්නල් ක්ලිෆර්ඩ් සොයිසා යනු අන් කවරෙකු හෝ නොව එදා යුද හමුදාවේ නීති ගරුක නිලධාරීන් බැහැයි කියද්දී ජෙනරාල් සරත් ෆොන්සේකා බල්ලෙකු මෙන් කුදලා ගෙන සිරගෙට ගෙන යෑමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ මේජර් ජෙනරාල් මානවඩු සහ මේජර් ජෙනරාල් විජේසිරිගේ හොඳම හෙංචයියා ය. ගෝඨාභය රාජපක්ෂ කියනවා නම් ඕනෑම දහජරා වැඩක් කළ මානවඩුලාගේ ගැන්සියේ සිටි උප ප්‍රධාන චරිතයකි. උඩ තලවින්න සමූහ ඝාතනයටද නම ගෑවුණු අයෙකි. ක්ලිෆර්ඩ් සොයිසාව මිලිටරි පොලිසියේ SIU හි ප්‍රධානියා කිරීමෙන් සිදුවන හානිය මෙසේය. යුද හමුදාවේ බුද්ධි අංශ අධ්යක්ෂ වරයා හෙවත් DMI තනතුරේ සිටිනා කවර නම් පුද්ගලයෙකු වුවද යුද හමුදාවේ අපරාධ කළවුන් සම්බන්ධ කටයුතු වලදී මිලිටරි පොලිසියේ SIU හි ප්‍රධානියා මත යැපීමට සිදුවනු ඇත. පොලිසියද යුද හමුදාවේ අපරාධ කළවුන් පිලිබඳ පරීක්ෂණ වලදී මිලිටරි පොලිසියේ SIU එක සමග එකට කටයුතු කිරීමට සිදුවනු ඇත. මේ අනුව මෙම තනතුර අපරාධකරුවන් බේරා ගැනීමට තිබෙන හොඳම ස්ථානයකි. ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ අයෙකු වන කර්නල් ක්ලිෆර්ඩ් සොයිසා එතැනට පත් කර ගත්තේ එබැවිනි. කුමන කරුමයකට හෝ යහපාලන ආණ්ඩුවේ සිරිසේන පාර්ශවයට රාජපක්ෂවාදී කුණ්ඩවාලයක් කරේ එල්ලා ගන්නේ නැතිව ඉන්නට බැරිය. යහපාලනයට පක්ෂ පුද්ගලයන් මර්මස්ථාන වලට තෝරා ගැනීමට නොහැකි රෝගයකින් සිරිසේන පාර්ශවය පෙලෙන්නේය. රෙද්ද අස්සේ දා ගැනීමෙන් පසු කනෝ කනෝ කියමින් බෑඟිරි ගැහීමටවත් ඉඩක් නොතබන ජාතියේ කොබෝ නයි සිටිති. ඊයේ දිනයේදී අස්සට දමා ගත් කර්නල් ක්ලිෆර්ඩ් සොයිසා කුණ්ඩලවාලයද කොබෝ නයෙකි. ---------------------------[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom