Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨා විරෝධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාධාරණ හේතුවක් නැති විපක්ෂය ගෙනයන ගෝඨා විරෝධය...........

මට ජනතාව ඡන්දය ලබා දුන්නේ රටේ වෙනසක් ඇති කරන්න. හැබැයි අපි ජනතාවට ලබා දුන් පොරොන්දු එකින් එක ඉටු කරන්න හදද්දිම ඔන්න පාරවල් ගානේ උද්ඝෝශණ කරනවා , රැස්වීම් තියනවා. විපක්ෂයක් විරුද්ධ වෙන්න ඕනි හොඳ දේවල්වලට නෙමෙයි රටට අහිතකර දේවල්වලට. නමුත් අපේ රටේ හැම දේශපාලන පක්ෂයක්ම කරන්නේ තමන් බලයේ ඉන්නකම් හොඳයි කියලා කියපු දේවල් තමන් විපක්ෂයට ගියාට පස්සේ නරකයි කියාගෙන උද්ඝෝශණ කරන එක. මන් හිතන්නේ නෑ රටට හොඳ දේවල් කරද්දි ඒකට විරුද්ධවත් උද්ඝෝශණ කරලා රටක් වෙනස් කරන්න පුලුවන් වේවි කියලා. රටක් වෙනස් කරන්නට නම් පක්ෂ බේදයකින් තොරව හොඳ දේවල්වලට සහය ලබා දෙන්න ඕනි. එහෙම කරොත් තමයි රටේ ජනතාව ඉල්ලපු වෙනසක් ඇති කරන්න පුලුවන් වෙන්නේ.

මන් එක දෙයක් කියන්නම් යම් විදියකින් රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේවල් මගෙන් සහ මගේ ආණ්ඩුවෙන් ඉටු උනේ නැතිනම් අපිව ගෙදර යවලා අපිට කලින් බලයේ හිටපු , දේශපාලනය කරපු කිසි කෙනෙක්ට බලය ලබා දෙන්න එපා. මොකද ඒ අය ඔප්පු කරලා ඉවරයි ඒ අයටත් මේ රට වෙනස් කරන්න බෑ කියලා. නිකන් හරි පරණ අයව ආයෙත් බලයට ගෙනාවට පස්සේ නැවතත් වෙනසක් ඇති කරන්න ඕනි කියාගෙන බලයට ගේන්න හදන්නේ අපිව. ඔහොම කරන්න එපා. මම ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරේ නැතිනම් මාව පරද්දලා බලය ලබා දෙන්න පුලුවන් අලුත් කෙනෙක් ගැන හිතන්න. එහෙම නැතුව පරණ අයව ආයෙත් ගෙනාවම ජනතාව නැවතත් රැවටීමට ලක් වෙන එකයි වෙන්නේ.

(ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා)

මන් දැක්කා කීප තැනකම ජනාධිපතිතුමාගේ මේ කතාවේ තත්පර කීපයක කෑල්ලක් කපලා අරගෙන ඔන්න "ගෝඨාම කිව්වා මාව ගෙදර යවලා වෙන කෙනෙක්ට බලය ලබා දෙනවානම් අනුර කුමාරට බලය ලබා දෙන්න කියලා" කිව්ව විදියට හෙන හෑලි එහෙම ජෙප්පෝ ලියාගෙන ස්වයං ආතල් එකක් ගන්නවා. ඕක දකිද්දි ඇත්තටම ඔය ජෙප්පන් ගැන මට දුක හිතුනා. මොකද තමන්ටම කියලා මතයක් ගොඩ නගාගෙන ජනතා ආකර්ශණය දිනාගන්න බැරි ජෙප්පෝ ටික එකට එකතු වෙලා අනුර කුමාරව ප්‍රමෝට් කරගන්න දඟලන්නෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියපු කතාවට වෙනම අර්තකතනයක් දීගෙන බලය ලබා දෙන්න එකම සුදුස්සා අනුර කියාගෙන අන්ත අසරණ බංකලොත් කැම්පේන් එකක් කරනවා දකිද්දි.

ජනාධිපතිතුමාගේ කතාවට එන්න කලින් අනුර ගැන ටිකක් කියන්නම්. අනුර කුමාර කියන්නේ දේශපාලනයට අලුත් කෙනෙක්ද? ඇයි අනුර කුමාරලා ආණ්ඩු කරේ නැතිද? චන්ද්‍රිකාගේ කාලේ ඇමතිකම් ලබාගෙන රටට කරපු එක වැඩක් පුලුවන්නම් පෙන්නන්නලාකෝ? වැව් දසදහසක් හදනවා කියාගෙන හෙන පම්පෝරියක් ගැහුවනේ? අඩුම තරමින් අනුර හදපු වැව් දහයක නම් කියන්නලාකෝ බලන්න? පුලුවන්තරම් කයිවාරු ගගා ඇවිද්ද ජෙප්පන්ට සුපිරියටම කරන්න පුලුවන් ඇමතිකම් ටික දීලත් හරියට කරගන්න බැරිව සුනාමි සහන මණ්ඩලයට මුවා වෙලා ඇමතිකම් දාලා පැනලා දුවපු අනුරලා ඔප්පු කරලා ඉවරයි ඔවුන්ට අමතිකමක් තියා පෙට්ටි කඩයක්වත් කරන්න බෑ කියලා. ඉතින් මුන්ට කොහොමද ජනාධිපති බලය සහ ආණ්ඩු බලය ලබා දෙන්නේ? ඒ විතරක් නෙමෙයිනේ 2015දි සිරිසේනව පොදු අපේක්ෂකයා කරලා සිරිසේනව දිනවන්න අනුරලා කැම්පේන් කරේ නැද්ද? ජවිපෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර ඉන්න සිරිකොතෙන් රුපියල් කෝටි 30ක් අරගෙන සිරිසේනව දිනෙව්වේ නැද්ද? එලියට පේන්න අපි යහපාලන ආණ්ඩුවේ නෙමෙයි වගේ රැඟුවට අරලියගහ මන්දිරයේදි ඔෆිස් එකකුත් දාගෙන මාස් පතා අනුර පඩි ගත්තුවා මුලු රටම දන්නා රහසක්. ඉතින් මුලු රටම දැක්කනේ අනුරලා අවුරුදු හතරාමාරක් පුරාවටම රට පාලනය කරපු ලස්සන? එහෙනම් ජනාධිපතිතුමා ඔය කිව්වේ අලුත් කෙනෙක්ව හොයන්න කියලා මිසක් හැම ආණ්ඩුවටම ජැක් ගගා ඇවිදිලා පට්ට ෆේල් වෙච්ච අනුරව ගේන්න කියලානම් නෙමෙයි ඈ.

ජනාධිපතිතුමා කියනවා "රටේ ජනතාව ඔහුට ඡන්දය ලබා දුන්නේ රටේ වෙනසක් ඇති කරන්න කියලා. හැබැයි ඒ වෙනස ඇති කරන්න හදද්දි ඒකට විරුද්ධවත් උද්ඝෝශණ කරනවා" කියලා. හිතක් පපුවක් තියෙන මිනිසුන්ගෙන් මන් එක දෙයක් අහන්නම්. නුඹලාගේ හිතට එකඟව කියන්න පුලුවන්ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝශණ කරන්න සාධාරණ හේතු මොනවාද කියලා? ඔය කිසි කෙනෙක්ට මේ ප්‍රශ්නයට උත්තර නෑ. නමුත් වෙන වෙන බයිලා ගගා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව උද්ඝෝශණයන් කරාට ඔය උද්ඝෝශණයන්වලට සහභාගිවන හැම කෙනෙක්ගෙම අරමුණ මොන විදියකින් හරි තමන් කඩේ යන එකාව බලයට ගේන්න විතරයි. එතනින් එහාට ඔය කිසි කෙනෙක්ට සාධාරණ හේතුවක් නෑ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහින උද්ඝෝශණ කරන්න.

වත්මන් ආණ්ඩුවට එරෙහිව සමාජගත කරන මාතෘකාවන් කීපයක් තියෙනවානේ? අපි පොඩ්ඩක් බලමු මේ විවේචනය කරන්නේ සාධාරණ හේතූන් නිසාද කියලා.

ගුරු උද්ඝෝශණ.

අවුරුදු 27ක් තිස්සේ මෙලෝ ජගතෙක් විසඳපු නැති ප්‍රශ්නයක් තමන් විසඳනවා කියලා ජනාධිපතිතුමා ඡන්ද පොරොන්දුවක් ලබා දුන්නා. ගුරු වැටුප් ප්රශ්නය විසඳන්න එතුමා අවශ්‍ය සෑම වැඩපිළිවෙලක්ම කරගෙන ගියා. නමුත් සැටලින්ව කුදලන් ගිහින් නිරෝධායනයට යොමු කරපු පලිය ගන්න බලාගෙන කොවිඩ් වසංගතය අස්සේ ආණ්ඩුව බිත්තියට හේත්තු කරන්න සැටලින්ලා කටයුතු කරා. මන් අහන්නේ ජනාධිපතිතුමා කොතැනක හරි කිව්වද ගුරු වැටුප් ප්රශ්නය විසඳන්න බෑ කියලා? නෑ නේද? එතුමා සහ ආණ්ඩුව පැහැදිලිවම කිව්වා "කොවිඩ් වසංගතය අස්සේ රටේ ආර්ථිකය නප්පෙටම කඩන් වැටිලා තියෙන්නේ අන්න ඒ නිසා දැනට මේ ප්‍රශ්නයට විකල්ප විසඳුම් හොයමු , මේ වසංගතය මැඩපවත්වලා රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්න කටයුතු කරාට පස්සේ ගුරු වැටුප් ප්‍රශ්නයට සම්පූර්ණ විසඳුමක් ලබා දෙන්නවා" කියලා. ඉතින් ඕක වැරද්දක්ද? කොවිඩ් වසංගතය අස්සේ රටේ ආර්ථිකය බංකලොත් වෙලා තියෙද්දි රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවන්නවත් බැරි තත්වයක් තියෙද්දි බිලියන 60ක වගේ මුදලක් අවුරුද්දක් පාසා වැඩිපුර වෙන් කරන්නේ කොහොමද? ඒ මුදල හොයන්න වෙන්නෙත් ජනතාවට බදු ගහලා කියන එක ඔය උද්ඝෝශණයට කඩේ යන එකෙක්වත් තේරුම් ගන්නේ නෑ. මේකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට එරෙහිව උද්ඝෝශණ කරන්න හේතුව?

පොහොර ප්රශ්නය.

රසායනික පොහොර තහනම් කරලා කාබනික්පාහොරවලට යොමු වෙනවා කියන එක ජනාධිපතිතුමාගේ ඡන්ද පොරොන්දුවක්. ඔය ඡන්ද පොරොන්දුව ජනාධිපතිතුමාගේ විතරක් නෙමෙයි සජිත් සහ අනුරත් ඡන්ද පොරොන්දුව විදියට කිව්වේ රසායනික පොහොර තහනම් කරලා කාබනික පොහොරවලට ගොවියාව යොමු කරනවා කියලා. හැබැයි ඔය වැඩේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ක්‍රියාවට නංවන්න හදද්දි ඔන්න රසායනික පොහොර ඉල්ලලා උද්ඝෝශණය කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට එරෙහිව උද්ඝෝශණය කරන්න හේතුව රටේ ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක් ලබා දෙන්න කටයුතු කරන එකද?

කොතලාවල පනත.

රජයේ විශ්විද්‍යාලවලට ඇතුලත් වෙන්න අවස්තාවක් නැති අපේ රටේ දහස් ගණනක දරුවන් සෑම අවුරුද්දක් පාසාම පිටරටවල්වල විශ්වවිද්යාලයන්වලට යනවා උපාධියක් ලබා ගන්න. මේ දරුවන් ඔය පිටරට ගිහින් ඉගෙනගන්නේ රජයේ විශ්වවිද්යාලවල්වලද? නෑ ඔය හැම විශ්වවිද්‍යාලයක්ම පෞද්ගලික විශ්වවිද්‍යාලයන්. දෙමාපියන් ලක්ෂ ගණනින් ණය වෙලා පිටරටවල්වලට දරුවන්ව යවලා පෞද්ගලික විශ්වවිද්යාලවල්වලින් උපාධියක් අරගෙන ලංකාවට ඇවිත් දොස්තර කෙනෙක් විදියට පෞද්ගලික රෝහලක් දාගත්තත් අපේ රටේ උන්ට අවුලක් නෑ හැබැයි රජය යටතට කොතලාවල විශ්වවිද්‍යාලය අරගෙන රටේ දරුවන්ට තමන්ගේ රට ඇතුලේම පොඩි මුදලක් ගෙවලා ගිහින් ඉගෙනගෙන උපාධියක් අරගන්න අවස්තාවක් හදලා දෙන්න කටයුතු කරානම් අන්න ඒක පට්ට අවුල්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව උද්ඝෝශණය කරන්න හේතුව ඉඩකඩම් විකුණලා , ණය වෙලා දරුවන්ව පිටරට යවලා උගන්වන එක නවත්තලා පොඩි ගානක් ගෙවලා තමන්ගේ රටේම දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න පුලුවන් දෙයක් හදන්න යන එකද?

ඇත්තටම ඔය උද්ඝෝශණ එකක්වත් සාධාරණ හේතූන් නිසා කරන දේවල් නෙමෙයි. මේ වගේම රටේ හැම තැනම කෙරෙන උද්ඝෝශණයන් සියල්ලටම කිසිම සාධාරණ හේතුවක් නෑ. ඔය උද්ඝෝශණ හැම එකක් ගැනම හරියට හොයලා බැලුවානම් තේරෙයි ඔය උද්ඝෝශණයන් හැම දෙයක්ම වෙන්නේ රටට හොඳක් වෙනවාට විරුද්ධවයි කියලා. ඉතින් අපිට මේ රට වෙනස් කරන්න පුලවන් වෙයිද?

ජනාධිපතිතුමාට අවංක උවමනාවක් තියෙනවා අපේ රටේ ක්‍රමය වෙනස් කරන්න. එතුමා දන්නවා රටේ ජනතාව නිකන් රැල්ලට වෙනසක් ඉල්ලුවාට මොකද වෙනසක් කරන්න ගියානම් ඒකට කැමති නෑ කියලා. රටේ වෙනසක් ඇති කරන්න හදන එකත් තමන්ට අවාසි කියලත් එතුමා දන්නවා. හැබැයි එතුමාට අවශ්‍ය නෑ බලය වෙනුවෙන් රටේ ජනතාව රවට්ටන්න. එතුමාට අවශ්‍ය වෙලා තියෙන්නේ බලය රැකගන්න නෙමෙයි රටේ ජනතාවට හොඳක් කරන්නයි. අන්න ඒ වැඩේ කරලා ජනතාව තමාව එපා කියලා ගෙදර යැව්වත් එතුමාට ඒක සතුටක්. මොකද එතුමාව මිනිස්සු ගෙදර යැව්වේ හොරකම් කරලාවත් , ඒකාධිපතියෙක් වෙලාවත් , කොමිස් ගහලාවත් , රටේ ජනතාවට නපුරක් කරලාවත් නෙමෙයි තමන්ගේ රටටයි , රටේ ජනතාවටයි හොඳක් කරන්න ගිහින්. අන්න ඒ නිසයි එතුමා කිව්වේ තව අවුරුදු තුනකින් තීරණය කරන්න ජනතාව මගෙන් බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ඨ උනාද නැද්ද කියන කියලා. ඉතින් ඒකෙන් කියවෙන්නේ නෑනේ අනුරට ඡන්දය දීලා ජනාධිපති කරන්න කිව්වා කියලා නේ? තව අවුරුදු තුනක් තියෙනවානේ අපි බලමු මොකද්ද වෙන්නේ කියලා.

මොහමඩ් අක්රම්.

[QUOTE="vinuga, post: 27083136, member: 520332"] සාධාරණ හේතුවක් නැති විපක්ෂය ගෙනයන ගෝඨා විරෝධය........... ----------------------------------------------------------- මට ජනතාව ඡන්දය ලබා දුන්නේ රටේ වෙනසක් ඇති කරන්න. හැබැයි අපි ජනතාවට ලබා දුන් පොරොන්දු එකින් එක ඉටු කරන්න හදද්දිම ඔන්න පාරවල් ගානේ උද්ඝෝශණ කරනවා , රැස්වීම් තියනවා. විපක්ෂයක් විරුද්ධ වෙන්න ඕනි හොඳ දේවල්වලට නෙමෙයි රටට අහිතකර දේවල්වලට. නමුත් අපේ රටේ හැම දේශපාලන පක්ෂයක්ම කරන්නේ තමන් බලයේ ඉන්නකම් හොඳයි කියලා කියපු දේවල් තමන් විපක්ෂයට ගියාට පස්සේ නරකයි කියාගෙන උද්ඝෝශණ කරන එක. මන් හිතන්නේ නෑ රටට හොඳ දේවල් කරද්දි ඒකට විරුද්ධවත් උද්ඝෝශණ කරලා රටක් වෙනස් කරන්න පුලුවන් වේවි කියලා. රටක් වෙනස් කරන්නට නම් පක්ෂ බේදයකින් තොරව හොඳ දේවල්වලට සහය ලබා දෙන්න ඕනි. එහෙම කරොත් තමයි රටේ ජනතාව ඉල්ලපු වෙනසක් ඇති කරන්න පුලුවන් වෙන්නේ. මන් එක දෙයක් කියන්නම් යම් විදියකින් රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේවල් මගෙන් සහ මගේ ආණ්ඩුවෙන් ඉටු උනේ නැතිනම් අපිව ගෙදර යවලා අපිට කලින් බලයේ හිටපු , දේශපාලනය කරපු කිසි කෙනෙක්ට බලය ලබා දෙන්න එපා. මොකද ඒ අය ඔප්පු කරලා ඉවරයි ඒ අයටත් මේ රට වෙනස් කරන්න බෑ කියලා. නිකන් හරි පරණ අයව ආයෙත් බලයට ගෙනාවට පස්සේ නැවතත් වෙනසක් ඇති කරන්න ඕනි කියාගෙන බලයට ගේන්න හදන්නේ අපිව. ඔහොම කරන්න එපා. මම ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරේ නැතිනම් මාව පරද්දලා බලය ලබා දෙන්න පුලුවන් අලුත් කෙනෙක් ගැන හිතන්න. එහෙම නැතුව පරණ අයව ආයෙත් ගෙනාවම ජනතාව නැවතත් රැවටීමට ලක් වෙන එකයි වෙන්නේ. (ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා) මන් දැක්කා කීප තැනකම ජනාධිපතිතුමාගේ මේ කතාවේ තත්පර කීපයක කෑල්ලක් කපලා අරගෙන ඔන්න "ගෝඨාම කිව්වා මාව ගෙදර යවලා වෙන කෙනෙක්ට බලය ලබා දෙනවානම් අනුර කුමාරට බලය ලබා දෙන්න කියලා" කිව්ව විදියට හෙන හෑලි එහෙම ජෙප්පෝ ලියාගෙන ස්වයං ආතල් එකක් ගන්නවා. ඕක දකිද්දි ඇත්තටම ඔය ජෙප්පන් ගැන මට දුක හිතුනා. මොකද තමන්ටම කියලා මතයක් ගොඩ නගාගෙන ජනතා ආකර්ශණය දිනාගන්න බැරි ජෙප්පෝ ටික එකට එකතු වෙලා අනුර කුමාරව ප්‍රමෝට් කරගන්න දඟලන්නෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියපු කතාවට වෙනම අර්තකතනයක් දීගෙන බලය ලබා දෙන්න එකම සුදුස්සා අනුර කියාගෙන අන්ත අසරණ බංකලොත් කැම්පේන් එකක් කරනවා දකිද්දි. ජනාධිපතිතුමාගේ කතාවට එන්න කලින් අනුර ගැන ටිකක් කියන්නම්. අනුර කුමාර කියන්නේ දේශපාලනයට අලුත් කෙනෙක්ද? ඇයි අනුර කුමාරලා ආණ්ඩු කරේ නැතිද? චන්ද්‍රිකාගේ කාලේ ඇමතිකම් ලබාගෙන රටට කරපු එක වැඩක් පුලුවන්නම් පෙන්නන්නලාකෝ? වැව් දසදහසක් හදනවා කියාගෙන හෙන පම්පෝරියක් ගැහුවනේ? අඩුම තරමින් අනුර හදපු වැව් දහයක නම් කියන්නලාකෝ බලන්න? පුලුවන්තරම් කයිවාරු ගගා ඇවිද්ද ජෙප්පන්ට සුපිරියටම කරන්න පුලුවන් ඇමතිකම් ටික දීලත් හරියට කරගන්න බැරිව සුනාමි සහන මණ්ඩලයට මුවා වෙලා ඇමතිකම් දාලා පැනලා දුවපු අනුරලා ඔප්පු කරලා ඉවරයි ඔවුන්ට අමතිකමක් තියා පෙට්ටි කඩයක්වත් කරන්න බෑ කියලා. ඉතින් මුන්ට කොහොමද ජනාධිපති බලය සහ ආණ්ඩු බලය ලබා දෙන්නේ? ඒ විතරක් නෙමෙයිනේ 2015දි සිරිසේනව පොදු අපේක්ෂකයා කරලා සිරිසේනව දිනවන්න අනුරලා කැම්පේන් කරේ නැද්ද? ජවිපෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර ඉන්න සිරිකොතෙන් රුපියල් කෝටි 30ක් අරගෙන සිරිසේනව දිනෙව්වේ නැද්ද? එලියට පේන්න අපි යහපාලන ආණ්ඩුවේ නෙමෙයි වගේ රැඟුවට අරලියගහ මන්දිරයේදි ඔෆිස් එකකුත් දාගෙන මාස් පතා අනුර පඩි ගත්තුවා මුලු රටම දන්නා රහසක්. ඉතින් මුලු රටම දැක්කනේ අනුරලා අවුරුදු හතරාමාරක් පුරාවටම රට පාලනය කරපු ලස්සන? එහෙනම් ජනාධිපතිතුමා ඔය කිව්වේ අලුත් කෙනෙක්ව හොයන්න කියලා මිසක් හැම ආණ්ඩුවටම ජැක් ගගා ඇවිදිලා පට්ට ෆේල් වෙච්ච අනුරව ගේන්න කියලානම් නෙමෙයි ඈ. ජනාධිපතිතුමා කියනවා "රටේ ජනතාව ඔහුට ඡන්දය ලබා දුන්නේ රටේ වෙනසක් ඇති කරන්න කියලා. හැබැයි ඒ වෙනස ඇති කරන්න හදද්දි ඒකට විරුද්ධවත් උද්ඝෝශණ කරනවා" කියලා. හිතක් පපුවක් තියෙන මිනිසුන්ගෙන් මන් එක දෙයක් අහන්නම්. නුඹලාගේ හිතට එකඟව කියන්න පුලුවන්ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝශණ කරන්න සාධාරණ හේතු මොනවාද කියලා? ඔය කිසි කෙනෙක්ට මේ ප්‍රශ්නයට උත්තර නෑ. නමුත් වෙන වෙන බයිලා ගගා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව උද්ඝෝශණයන් කරාට ඔය උද්ඝෝශණයන්වලට සහභාගිවන හැම කෙනෙක්ගෙම අරමුණ මොන විදියකින් හරි තමන් කඩේ යන එකාව බලයට ගේන්න විතරයි. එතනින් එහාට ඔය කිසි කෙනෙක්ට සාධාරණ හේතුවක් නෑ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහින උද්ඝෝශණ කරන්න. වත්මන් ආණ්ඩුවට එරෙහිව සමාජගත කරන මාතෘකාවන් කීපයක් තියෙනවානේ? අපි පොඩ්ඩක් බලමු මේ විවේචනය කරන්නේ සාධාරණ හේතූන් නිසාද කියලා. 🛑 ගුරු උද්ඝෝශණ. අවුරුදු 27ක් තිස්සේ මෙලෝ ජගතෙක් විසඳපු නැති ප්‍රශ්නයක් තමන් විසඳනවා කියලා ජනාධිපතිතුමා ඡන්ද පොරොන්දුවක් ලබා දුන්නා. ගුරු වැටුප් ප්රශ්නය විසඳන්න එතුමා අවශ්‍ය සෑම වැඩපිළිවෙලක්ම කරගෙන ගියා. නමුත් සැටලින්ව කුදලන් ගිහින් නිරෝධායනයට යොමු කරපු පලිය ගන්න බලාගෙන කොවිඩ් වසංගතය අස්සේ ආණ්ඩුව බිත්තියට හේත්තු කරන්න සැටලින්ලා කටයුතු කරා. මන් අහන්නේ ජනාධිපතිතුමා කොතැනක හරි කිව්වද ගුරු වැටුප් ප්රශ්නය විසඳන්න බෑ කියලා? නෑ නේද? එතුමා සහ ආණ්ඩුව පැහැදිලිවම කිව්වා "කොවිඩ් වසංගතය අස්සේ රටේ ආර්ථිකය නප්පෙටම කඩන් වැටිලා තියෙන්නේ අන්න ඒ නිසා දැනට මේ ප්‍රශ්නයට විකල්ප විසඳුම් හොයමු , මේ වසංගතය මැඩපවත්වලා රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්න කටයුතු කරාට පස්සේ ගුරු වැටුප් ප්‍රශ්නයට සම්පූර්ණ විසඳුමක් ලබා දෙන්නවා" කියලා. ඉතින් ඕක වැරද්දක්ද? කොවිඩ් වසංගතය අස්සේ රටේ ආර්ථිකය බංකලොත් වෙලා තියෙද්දි රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවන්නවත් බැරි තත්වයක් තියෙද්දි බිලියන 60ක වගේ මුදලක් අවුරුද්දක් පාසා වැඩිපුර වෙන් කරන්නේ කොහොමද? ඒ මුදල හොයන්න වෙන්නෙත් ජනතාවට බදු ගහලා කියන එක ඔය උද්ඝෝශණයට කඩේ යන එකෙක්වත් තේරුම් ගන්නේ නෑ. මේකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට එරෙහිව උද්ඝෝශණ කරන්න හේතුව? 🛑 පොහොර ප්රශ්නය. රසායනික පොහොර තහනම් කරලා කාබනික්පාහොරවලට යොමු වෙනවා කියන එක ජනාධිපතිතුමාගේ ඡන්ද පොරොන්දුවක්. ඔය ඡන්ද පොරොන්දුව ජනාධිපතිතුමාගේ විතරක් නෙමෙයි සජිත් සහ අනුරත් ඡන්ද පොරොන්දුව විදියට කිව්වේ රසායනික පොහොර තහනම් කරලා කාබනික පොහොරවලට ගොවියාව යොමු කරනවා කියලා. හැබැයි ඔය වැඩේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ක්‍රියාවට නංවන්න හදද්දි ඔන්න රසායනික පොහොර ඉල්ලලා උද්ඝෝශණය කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට එරෙහිව උද්ඝෝශණය කරන්න හේතුව රටේ ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක් ලබා දෙන්න කටයුතු කරන එකද? 🛑 කොතලාවල පනත. රජයේ විශ්විද්‍යාලවලට ඇතුලත් වෙන්න අවස්තාවක් නැති අපේ රටේ දහස් ගණනක දරුවන් සෑම අවුරුද්දක් පාසාම පිටරටවල්වල විශ්වවිද්යාලයන්වලට යනවා උපාධියක් ලබා ගන්න. මේ දරුවන් ඔය පිටරට ගිහින් ඉගෙනගන්නේ රජයේ විශ්වවිද්යාලවල්වලද? නෑ ඔය හැම විශ්වවිද්‍යාලයක්ම පෞද්ගලික විශ්වවිද්‍යාලයන්. දෙමාපියන් ලක්ෂ ගණනින් ණය වෙලා පිටරටවල්වලට දරුවන්ව යවලා පෞද්ගලික විශ්වවිද්යාලවල්වලින් උපාධියක් අරගෙන ලංකාවට ඇවිත් දොස්තර කෙනෙක් විදියට පෞද්ගලික රෝහලක් දාගත්තත් අපේ රටේ උන්ට අවුලක් නෑ හැබැයි රජය යටතට කොතලාවල විශ්වවිද්‍යාලය අරගෙන රටේ දරුවන්ට තමන්ගේ රට ඇතුලේම පොඩි මුදලක් ගෙවලා ගිහින් ඉගෙනගෙන උපාධියක් අරගන්න අවස්තාවක් හදලා දෙන්න කටයුතු කරානම් අන්න ඒක පට්ට අවුල්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව උද්ඝෝශණය කරන්න හේතුව ඉඩකඩම් විකුණලා , ණය වෙලා දරුවන්ව පිටරට යවලා උගන්වන එක නවත්තලා පොඩි ගානක් ගෙවලා තමන්ගේ රටේම දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න පුලුවන් දෙයක් හදන්න යන එකද? ඇත්තටම ඔය උද්ඝෝශණ එකක්වත් සාධාරණ හේතූන් නිසා කරන දේවල් නෙමෙයි. මේ වගේම රටේ හැම තැනම කෙරෙන උද්ඝෝශණයන් සියල්ලටම කිසිම සාධාරණ හේතුවක් නෑ. ඔය උද්ඝෝශණ හැම එකක් ගැනම හරියට හොයලා බැලුවානම් තේරෙයි ඔය උද්ඝෝශණයන් හැම දෙයක්ම වෙන්නේ රටට හොඳක් වෙනවාට විරුද්ධවයි කියලා. ඉතින් අපිට මේ රට වෙනස් කරන්න පුලවන් වෙයිද? ජනාධිපතිතුමාට අවංක උවමනාවක් තියෙනවා අපේ රටේ ක්‍රමය වෙනස් කරන්න. එතුමා දන්නවා රටේ ජනතාව නිකන් රැල්ලට වෙනසක් ඉල්ලුවාට මොකද වෙනසක් කරන්න ගියානම් ඒකට කැමති නෑ කියලා. රටේ වෙනසක් ඇති කරන්න හදන එකත් තමන්ට අවාසි කියලත් එතුමා දන්නවා. හැබැයි එතුමාට අවශ්‍ය නෑ බලය වෙනුවෙන් රටේ ජනතාව රවට්ටන්න. එතුමාට අවශ්‍ය වෙලා තියෙන්නේ බලය රැකගන්න නෙමෙයි රටේ ජනතාවට හොඳක් කරන්නයි. අන්න ඒ වැඩේ කරලා ජනතාව තමාව එපා කියලා ගෙදර යැව්වත් එතුමාට ඒක සතුටක්. මොකද එතුමාව මිනිස්සු ගෙදර යැව්වේ හොරකම් කරලාවත් , ඒකාධිපතියෙක් වෙලාවත් , කොමිස් ගහලාවත් , රටේ ජනතාවට නපුරක් කරලාවත් නෙමෙයි තමන්ගේ රටටයි , රටේ ජනතාවටයි හොඳක් කරන්න ගිහින්. අන්න ඒ නිසයි එතුමා කිව්වේ තව අවුරුදු තුනකින් තීරණය කරන්න ජනතාව මගෙන් බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ඨ උනාද නැද්ද කියන කියලා. ඉතින් ඒකෙන් කියවෙන්නේ නෑනේ අනුරට ඡන්දය දීලා ජනාධිපති කරන්න කිව්වා කියලා නේ? තව අවුරුදු තුනක් තියෙනවානේ අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. මොහමඩ් අක්රම්. ----------------- [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom