Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨා - ශිවශංකර් මෙනන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨා - ශිවශංකර් මෙනන්

ඉන්දීය රජයේ හිටපු විදේශ ලේකම් සහ හිටපු ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනන් මහතාගේ කෘතියකින් ගත් උපුටනයක්-------------

''..26 වසරක යුද්ධය ශ්‍රී ලංකාවට බොහෝ අනර්ථකාරී ප්‍රථිපල ගෙන ආවේය. ආර්ථික වශයෙන් වූ හානිය පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවන්නට ඇත (රුපියල් බිලියන 30,000ක්). ලක්ෂයක් පමණ පිරිසක් යුද්ධයෙන් මිය ගියහ. ඒ අතර ඉන්දියානූ සාම හමුදාවේ 1,155 ද වේ.

යුද්ධයේ දී මහින්ද රාජපක්ෂගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ කාර්යභාරයක් ඉටු කලේය. ජනාධිපතිවරයා යුද්ධයේ වගකීම බාර දී තිබුනේ ගෝඨාභයටය. හිටපු හමුදා නිලධාරියෙකු වූ ගෝඨාභය යුද්ධයේ අවසාන වසර කිහිපයේ සියලූම වැදගත් හමුදා තනතුරුවලට අදාල පත්කිරීම් හා යුධ තීරණවලට නායකත්වය සැපයුවේය.

මට පෙනී ගිය කරුණක් වූයේ ලංකාවේ ආරක්ෂාව පිලිබඳ ඉතා පැහැදිලි දැක්මක් හා උනන්දුවක් ගොඨාභය රාජපක්ෂට තිබුණ බවයි. ඔහුගේ මතයන් බොහෝ විට අපගේ මතයන් හා සැසදුනි. මහින්ද රාජපක්ෂ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට චීන සහාය බලාපොරොත්තු වූ නමුදු ඔහු අපට දුන් පැහැදිළි පොරොන්දුව නම් ශ්‍රී ලංකා චීන සබඳතා කිසි විටක ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වීමට ඉඩ නොතබන බවයි.

මෙහිදී ගෝඨාභය රාජපක්ෂගේ 'සහතිකය' ඉන්දියාවට ඉතා වැදගත් විය.

2014 මා ඉන්දීය මධ්‍යම රජයේ ජාතික ආරක්ෂක උපදේශක ධූරයෙන් ඉවත්වන තුරු කිසි විටක ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධව ඔවුන් දුන් පොරොන්දු කඩ නොකල බව මට කිව හැක.

මෙහිදී සඳහන් කල යුතු තවත් කරුණක් වන්නේ ශ්‍රී ලංකාව කිසි විටක 'ඉන්දියාවට තම රටේ ආර්ථිකය හෝ ආරක්ෂාව පිලිබඳ සම්පූර්ණ අයිතිය පැවරීමට කිසි විටක සුදානම් නොවුනු' බවයි.

ඉන්දියාව පෙන්වා චීනයෙන් ආයෝජන ලබා ගනීමත්, චීනය පෙන්වා ඉන්දියාවේ අවදානය ලබාගැනීමත් ශ්‍රී ලංකාව දක්ෂ ලෙස කල අතර එහි කිසිදු වරදක් මම නොදකිමි. ඔවුන් එසේ නොකරාවි යැයි සිතීමට තරම් ඉන්දියාව මෝඩ නොවිය යුතුය.

මා දන්නා තරමට යුද්ධයෙන් පමණක් ත්‍රස්ථවාදය අවසන් කල එකම රට ලංකාව විය යුතුය. ශ්‍රී ලංකාව පිලිබඳ ගැටලුවකදී අවසාන තීරණය ගත යුත්තේ එම රටේ අවශ්‍යතා මත මිස අන්තර්ජාතික සබඳතා හෝ අන් රටවල විදේශ ප්‍රතිපත්ති මත නොවේ.

2009 දී ශ්‍රී ලංකා රජය කිසිදු විදේශ බලවේගයකට ගැති නොවී ස්වාධීනව තම රටේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටියේය. අප සියලු දෙනාම අද පිලිගත යුතු සත්‍යය නම් එල් ටී ටී ඊ යෙන් තොර ශ්‍රී ලංකාව වඩා හොඳ රටක් බවයි. එම තත්වය උදාකරගැනීමට ඉන්දියාවද සහාය විය..''

CHOICES : Inside the Making of India’s Foreign Policy (Chapter 4, page no 84 & 85)

ශිවශංකර් මෙනන්, ඉන්දීය රජයේ හිටපු විදේශ ලේකම් (1 October 2006 – 31 July 2009), ඉන්දීය මධ්‍යම රජයේ ජාතික ආරක්ෂක උපදේශක (17 January 2011 – 28 May 2014)

[QUOTE="nicjosh83, post: 24361251, member: 569114"] [b]ගෝඨා - ශිවශංකර් මෙනන්[/b] [IMG]https://scontent.fcbr1-1.fna.fbcdn.net/v/t1.0-9/56938171_2241914475832020_2525275581310828544_n.jpg?_nc_cat=102&_nc_ht=scontent.fcbr1-1.fna&oh=1e4c6c70fa7aebef40ec8e7796f3aca3&oe=5D326E59[/IMG] [SIZE="4"][COLOR="Red"][B]ඉන්දීය රජයේ හිටපු විදේශ ලේකම් සහ හිටපු ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනන් මහතාගේ කෘතියකින් ගත් උපුටනයක්------------- ''..26 වසරක යුද්ධය ශ්‍රී ලංකාවට බොහෝ අනර්ථකාරී ප්‍රථිපල ගෙන ආවේය. ආර්ථික වශයෙන් වූ හානිය පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවන්නට ඇත (රුපියල් බිලියන 30,000ක්). ලක්ෂයක් පමණ පිරිසක් යුද්ධයෙන් මිය ගියහ. ඒ අතර ඉන්දියානූ සාම හමුදාවේ 1,155 ද වේ. යුද්ධයේ දී මහින්ද රාජපක්ෂගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ කාර්යභාරයක් ඉටු කලේය. ජනාධිපතිවරයා යුද්ධයේ වගකීම බාර දී තිබුනේ ගෝඨාභයටය. හිටපු හමුදා නිලධාරියෙකු වූ ගෝඨාභය යුද්ධයේ අවසාන වසර කිහිපයේ සියලූම වැදගත් හමුදා තනතුරුවලට අදාල පත්කිරීම් හා යුධ තීරණවලට නායකත්වය සැපයුවේය. මට පෙනී ගිය කරුණක් වූයේ ලංකාවේ ආරක්ෂාව පිලිබඳ ඉතා පැහැදිලි දැක්මක් හා උනන්දුවක් ගොඨාභය රාජපක්ෂට තිබුණ බවයි. ඔහුගේ මතයන් බොහෝ විට අපගේ මතයන් හා සැසදුනි. මහින්ද රාජපක්ෂ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට චීන සහාය බලාපොරොත්තු වූ නමුදු ඔහු අපට දුන් පැහැදිළි පොරොන්දුව නම් ශ්‍රී ලංකා චීන සබඳතා කිසි විටක ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වීමට ඉඩ නොතබන බවයි. මෙහිදී ගෝඨාභය රාජපක්ෂගේ 'සහතිකය' ඉන්දියාවට ඉතා වැදගත් විය. 2014 මා ඉන්දීය මධ්‍යම රජයේ ජාතික ආරක්ෂක උපදේශක ධූරයෙන් ඉවත්වන තුරු කිසි විටක ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධව ඔවුන් දුන් පොරොන්දු කඩ නොකල බව මට කිව හැක. මෙහිදී සඳහන් කල යුතු තවත් කරුණක් වන්නේ ශ්‍රී ලංකාව කිසි විටක 'ඉන්දියාවට තම රටේ ආර්ථිකය හෝ ආරක්ෂාව පිලිබඳ සම්පූර්ණ අයිතිය පැවරීමට කිසි විටක සුදානම් නොවුනු' බවයි. ඉන්දියාව පෙන්වා චීනයෙන් ආයෝජන ලබා ගනීමත්, චීනය පෙන්වා ඉන්දියාවේ අවදානය ලබාගැනීමත් ශ්‍රී ලංකාව දක්ෂ ලෙස කල අතර එහි කිසිදු වරදක් මම නොදකිමි. ඔවුන් එසේ නොකරාවි යැයි සිතීමට තරම් ඉන්දියාව මෝඩ නොවිය යුතුය. මා දන්නා තරමට යුද්ධයෙන් පමණක් ත්‍රස්ථවාදය අවසන් කල එකම රට ලංකාව විය යුතුය. ශ්‍රී ලංකාව පිලිබඳ ගැටලුවකදී අවසාන තීරණය ගත යුත්තේ එම රටේ අවශ්‍යතා මත මිස අන්තර්ජාතික සබඳතා හෝ අන් රටවල විදේශ ප්‍රතිපත්ති මත නොවේ. 2009 දී ශ්‍රී ලංකා රජය කිසිදු විදේශ බලවේගයකට ගැති නොවී ස්වාධීනව තම රටේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටියේය. අප සියලු දෙනාම අද පිලිගත යුතු සත්‍යය නම් එල් ටී ටී ඊ යෙන් තොර ශ්‍රී ලංකාව වඩා හොඳ රටක් බවයි. එම තත්වය උදාකරගැනීමට ඉන්දියාවද සහාය විය..'' CHOICES : Inside the Making of India’s Foreign Policy (Chapter 4, page no 84 & 85) ශිවශංකර් මෙනන්, ඉන්දීය රජයේ හිටපු විදේශ ලේකම් (1 October 2006 – 31 July 2009), ඉන්දීය මධ්‍යම රජයේ ජාතික ආරක්ෂක උපදේශක (17 January 2011 – 28 May 2014)[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom