Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨා..

සුන්දර කොළඹක් බිහිකල නැවුම් සංකල්ප හෙබි අභීත, නිරහංකාර, ක්‍රියාකාරි ඒ සොදුරු මිනිසා.ගෝඨා..

30 වසරක කුරිරු ත්‍රස්තවාදය නිමාකරන්නට යුධ ගුවන් නාවික යන ත්‍රිවිධ හමුදා මනාව සංවිධානය හා කළමණාකරණය කරමින් සේනාධිනායකයා හා ජාත්‍යන්තරය මනාව හසුරාවාගනිමින් ඒ කල මෙහෙය රටට ආදරය නොකරනා අතලොස්සකට කුහක සිතින් පිලිගන්නට නොහැකි වර්තමානයක් අද උදාවී ඇත.

මහින්දගේ ඡන්ද කඩන්නට එදා ගෝඨාගේ කියා හංවඩු ගැසූ ලංකා හොස්පිටල් අද යහපාලනය යටතේ පාඩු ලබන අතර එය ගජ මිතුරෙකුට විකුණිමට ආණ්ඩුව සැරසෙයි.

රටේ ආර්ථිකයට ශක්තියක් එක් කරමින් බිහිකල රජයට රුපියල් බිලියන ගනනක බදු ආදායමක් උපයා දුන් විශ්‍රාමික රණ විරුවන්ට රැකියා අවස්තා ලබා දුන් ඇවන්ගාඩ් නිසා අද ගෝඨා උසාවි ගානේ රස්තියාදු වන්නේය..

ගෝඨා බිහිකල සුන්දර කොළඹ අද අසුන්දර වී ඇත.

රටට ජාතියට ආගමට අන්තවාදීගෙන් අද එල්ල වී ඇත්තේද සුලු පටු තර්ජනයක් නොවේ.

මේ අපේ රට ජාතිය ආගම නියම නායකයෙකු සොයන කාලයයි.ඒ හිඩැස පුරවන්නට ගෝඨාගේ පැමිණිම වලක්වන්නට මේ ආණ්ඩුව දරනා නීච උත්සහය නින්දිතය.

ගෝඨා යනු රට ජාතිය ආගම ගැන කැක්කුමක් ඇති නැවුම් සංකල්ප වලින් හෙබි මිනිසෙකි.ඒ නැවුම් සංකල්ප රටේ සංවර්ධනයට දායක කලේ ගෝඨාගේ තිබු ආත්ම ශක්තිය හා විශ්වාසයයි.

ගෝඨාගෙ ඒ සංකල්ප රටේ ඉදිරි අනාගතයට වටිනා අයෝජනයන් වේවි.මොකද ඒ සංකල්ප තාමත් තරුණ නිසා.

මෙහෙම ලියවුනේ මම දරණ දේශපාලන මතයත් එක්ක ගෝඨා ගැන මගේ වෝල් එකේ නොලිව්වොත් ඒක ලොකු අඩුපාඩුවක් නිසා.

කෙලින්ම කිව්වොත් ගෝඨාගෙන් මේ රට දියුණු කරන්න ගොඩාක් ලොකු වැඩ කොටසක් තව ඉටුකරගන්න ඉතුරුවෙලා තියනවා.ඒ සදහා රටට ජාතියට ආදරය කරන මිනිස්සු ගෝඨාව සුදුසු වෙලාවට සුදුසු තැනට උස්සලා තියයි.

සිසිත සුයාම

[QUOTE="xcorat, post: 20743413, member: 555034"] [SIZE="5"]ගෝඨා.. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14463151_1533677203327097_3270508703440734809_n.jpg?oh=d87081ddeca6725247298b5a862c3430&oe=58622341[/IMG] සුන්දර කොළඹක් බිහිකල නැවුම් සංකල්ප හෙබි අභීත, නිරහංකාර, ක්‍රියාකාරි ඒ සොදුරු මිනිසා.ගෝඨා.. 30 වසරක කුරිරු ත්‍රස්තවාදය නිමාකරන්නට යුධ ගුවන් නාවික යන ත්‍රිවිධ හමුදා මනාව සංවිධානය හා කළමණාකරණය කරමින් සේනාධිනායකයා හා ජාත්‍යන්තරය මනාව හසුරාවාගනිමින් ඒ කල මෙහෙය රටට ආදරය නොකරනා අතලොස්සකට කුහක සිතින් පිලිගන්නට නොහැකි වර්තමානයක් අද උදාවී ඇත. මහින්දගේ ඡන්ද කඩන්නට එදා ගෝඨාගේ කියා හංවඩු ගැසූ ලංකා හොස්පිටල් අද යහපාලනය යටතේ පාඩු ලබන අතර එය ගජ මිතුරෙකුට විකුණිමට ආණ්ඩුව සැරසෙයි. රටේ ආර්ථිකයට ශක්තියක් එක් කරමින් බිහිකල රජයට රුපියල් බිලියන ගනනක බදු ආදායමක් උපයා දුන් විශ්‍රාමික රණ විරුවන්ට රැකියා අවස්තා ලබා දුන් ඇවන්ගාඩ් නිසා අද ගෝඨා උසාවි ගානේ රස්තියාදු වන්නේය.. ගෝඨා බිහිකල සුන්දර කොළඹ අද අසුන්දර වී ඇත. රටට ජාතියට ආගමට අන්තවාදීගෙන් අද එල්ල වී ඇත්තේද සුලු පටු තර්ජනයක් නොවේ. මේ අපේ රට ජාතිය ආගම නියම නායකයෙකු සොයන කාලයයි.ඒ හිඩැස පුරවන්නට ගෝඨාගේ පැමිණිම වලක්වන්නට මේ ආණ්ඩුව දරනා නීච උත්සහය නින්දිතය. ගෝඨා යනු රට ජාතිය ආගම ගැන කැක්කුමක් ඇති නැවුම් සංකල්ප වලින් හෙබි මිනිසෙකි.ඒ නැවුම් සංකල්ප රටේ සංවර්ධනයට දායක කලේ ගෝඨාගේ තිබු ආත්ම ශක්තිය හා විශ්වාසයයි. ගෝඨාගෙ ඒ සංකල්ප රටේ ඉදිරි අනාගතයට වටිනා අයෝජනයන් වේවි.මොකද ඒ සංකල්ප තාමත් තරුණ නිසා. මෙහෙම ලියවුනේ මම දරණ දේශපාලන මතයත් එක්ක ගෝඨා ගැන මගේ වෝල් එකේ නොලිව්වොත් ඒක ලොකු අඩුපාඩුවක් නිසා. කෙලින්ම කිව්වොත් ගෝඨාගෙන් මේ රට දියුණු කරන්න ගොඩාක් ලොකු වැඩ කොටසක් තව ඉටුකරගන්න ඉතුරුවෙලා තියනවා.ඒ සදහා රටට ජාතියට ආදරය කරන මිනිස්සු ගෝඨාව සුදුසු වෙලාවට සුදුසු තැනට උස්සලා තියයි. සිසිත සුයාම[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom