Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨා_කොන_කපාගෙන____________________!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්රෙඩ් එක ඇතුලේ මම දාපු කමෙන්ට් එකට +rep කීපයක් ලැබී තිබුනා..

ඒ හැමෝටම ස්තුතියි..

බුදුදහම යනු ලොවම පිළිගන්නා දහමක්..

මම ඒ පිළිබඳව කලින් ඉදන් මේකේ ත්රෙඩ් දාගෙන ආවා..

මේ තියෙන්නේ ඒ ලින්ක්...

http://www.elakiri.com/forum/showthread.php?t=1165562

මෙතන තියෙන එකම අභියෝගයයි.. අපි එක ජය ගෙන හමාරයි..

කවදාවත් අපේ හාමුදුරුවෝ ගෙයින් ගෙට ගිහින් මිනිස්සු රවට්ටලා බුදුදහමට හරවගත්තේ නෑ..

බුදුදහම සත්යයි..

දේශපාලන වාසී තකා ආගම පවා දෙන නිවටයින් ඉන්නවනම් කවදා හරි ඒ අයට ඒවාට විපාක විදින්න වෙයි..

මම අපේ සහෝදරයන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ප්රශ්නේ දිහා දේශපාලනමය කෝණ වලින් බලන්න එපා.

ජාතිවාදයට අපි කිසි කෙනෙක් කැමති නෑ..

අපි කතා කරන්නේ අපේ අයිතිය ගැන නෙමෙයි..

අපේ කම , අපේ සංස්කෘතිය ගැනයි..

ප.ලි. මම ඉතා කරුණාවෙන් අවධාරනය කර සිටිනවා මේ රටේ අවුරුදු 30 ක් වැනි දීර්ග කාලයක් පැවතුන ඒ යුද්ධය කවුරුත් තනියම ජය ගත්තේ නෑ..

අපේ අහිංසක කොල්ලෝ දහස් ගණනක් දිවි පිදුවා..

ඒ කොල්ලන්ගේ අම්මල තාත්තලා අදටත් ඒ වේදනාව හිත වල හංගගෙන විදවනවා..

දහස් ගණනක් අහිංසක ජිවිත පාරවල් ගානේ හන්දි ගානේ බෝම්බ වලට බිලි උනා..

මෙච්චර වේදනාවෙන් කතා කරන්න හේතුව මමත් ඒ වගේ බෝම්බ පිපුරුමකට මුණ දීලා මිනි 39 ක් උඩින් පැනල ගෙදර ආපු කොල්ලෙක් නිසයි..

ඒ අදෝනාවන් ඒ විලාප තාම මගේ කන් ඇතුලේ දෝංකාර දෙනවා...

එක්ව දිනාගත් මේ රට පිල් බෙදී විනාස වෙන්න නොදී රැකගමු අපේ අනාගත දරු පරපුරටත්..

[QUOTE="badcJamiga, post: 10983481, member: 322236"] [CENTER][SIZE=5][B]මේ ත්රෙඩ් එක ඇතුලේ මම දාපු කමෙන්ට් එකට +rep කීපයක් ලැබී තිබුනා.. [/B][/SIZE] [SIZE=5][B] ඒ හැමෝටම ස්තුතියි.. [/B][/SIZE] [SIZE=5][B] බුදුදහම යනු ලොවම පිළිගන්නා දහමක්..[/B][/SIZE] [SIZE=5][B] මම ඒ පිළිබඳව කලින් ඉදන් මේකේ ත්රෙඩ් දාගෙන ආවා..[/B][/SIZE] [SIZE=5][B] මේ තියෙන්නේ ඒ ලින්ක්...[/B][/SIZE] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1165562[/URL] [SIZE=5][B] මෙතන තියෙන එකම අභියෝගයයි.. අපි එක ජය ගෙන හමාරයි..[/B][/SIZE] [SIZE=5][B] කවදාවත් අපේ හාමුදුරුවෝ ගෙයින් ගෙට ගිහින් මිනිස්සු රවට්ටලා බුදුදහමට හරවගත්තේ නෑ..[/B][/SIZE] [SIZE=5][B] බුදුදහම සත්යයි..[/B][/SIZE] [SIZE=5][B] දේශපාලන වාසී තකා ආගම පවා දෙන නිවටයින් ඉන්නවනම් කවදා හරි ඒ අයට ඒවාට විපාක විදින්න වෙයි.. මම අපේ සහෝදරයන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ප්රශ්නේ දිහා දේශපාලනමය කෝණ වලින් බලන්න එපා. ජාතිවාදයට අපි කිසි කෙනෙක් කැමති නෑ.. අපි කතා කරන්නේ අපේ අයිතිය ගැන නෙමෙයි.. අපේ කම , අපේ සංස්කෘතිය ගැනයි..[/B][/SIZE] [SIZE=5][COLOR=Red]ප.ලි. මම ඉතා කරුණාවෙන් අවධාරනය කර සිටිනවා මේ රටේ අවුරුදු 30 ක් වැනි දීර්ග කාලයක් පැවතුන ඒ යුද්ධය කවුරුත් තනියම ජය ගත්තේ නෑ.. අපේ අහිංසක කොල්ලෝ දහස් ගණනක් දිවි පිදුවා.. ඒ කොල්ලන්ගේ අම්මල තාත්තලා අදටත් ඒ වේදනාව හිත වල හංගගෙන විදවනවා.. දහස් ගණනක් අහිංසක ජිවිත පාරවල් ගානේ හන්දි ගානේ බෝම්බ වලට බිලි උනා.. මෙච්චර වේදනාවෙන් කතා කරන්න හේතුව මමත් ඒ වගේ බෝම්බ පිපුරුමකට මුණ දීලා මිනි 39 ක් උඩින් පැනල ගෙදර ආපු කොල්ලෙක් නිසයි.. ඒ අදෝනාවන් ඒ විලාප තාම මගේ කන් ඇතුලේ දෝංකාර දෙනවා... එක්ව දිනාගත් මේ රට පිල් බෙදී විනාස වෙන්න නොදී රැකගමු අපේ අනාගත දරු පරපුරටත්..[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom