Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨා_ජනපති...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද මට කියලා තියනවා ජනපති ධූරයට ලැස්ති වෙන්න කියලා - ගෝඨාභය

පසුගියදා ජනපතිවරණයට තමන් සූදානම් බවට ප්‍රකාශයක් නිකුත් කිරීම නිසා මාධ්‍ය තුළ කථාබහක් ඇති කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රකාශය හා ඉදිරි දේශපාලන ස්ථාවරත්වය ගැන සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබේ. එහිදී ඔහු ප්‍රකාශ කළ කරුණු කිහිපයක් පහතින් දැක්වේ.

ප්රශ්නය:- ජනතාව සූදානම් නම් මාත් සූදානම් කියලා ඔබ පළමු වරට කිවා. මේ මොහොතේ එහෙම කියන්න විශේෂ හේතුවක් තියෙනවද?

පිළිතුර:- මෙතැන ලොකු ප්‍රශ්නයක් තිබුණානේ ගොඩක් කාලයක ඉදන්. මං දන්නෑ ඕක කොහොම ආවද කියලා. ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වෙන්න ඕනෑ කියන මතය ආවා. මට හුගාක් දෙනෙක් කිව්වා. තරාතිරම භේදයකින් තොරව සමාජයේ සෑම ක්ෂේත්රයකින්ම ඒ ඉල්ලීම ආවා. ඒක තමයි ඇත්ත කතාව.

ප්රශ්නය:- දැන් ඔබ සූදානම්

පිළිතුර:- මම දේශපාලනඥයෙක් නොවෙයිනේ. මම දේශපාලන පවුලකින් ආවට දේශපාලනය කරලා නෑ. හමුදාවේ ඉන්නකොට දේශපාලනය කරන්න බෑ. රජයේ නිලධාරියෙකු වශයෙන් කටයුතු කරන කොට දේශපාලනය කරන්න බෑ. ඒත් මම පෙන්වලා දීල තියෙනවා මට වැඩ කරන්න පුළුවන් කියලා. ඒ නිසාම වෙන්නැති ජනතාවගෙන් විශාල ඉල්ලීමක් තියෙනවා. එහෙත් මට පෞද්ගලික ප්‍රශ්න තිබුණානේ.

ප්රශ්නය:- ඇමරිකන් පුරවැසිභාවය සම්බන්ධයෙන් එහෙම

පිළිතුර:- ඔව්. ඒ ප්රශ්නය දැන් බොහෝ දුරට නිරාකරණය වෙලා තියෙන්නේ. එහෙම නිරාකරණය වුණාට පස්සේ තමයි මම කිවිවේ ඔව් ලකාවට අවශ්‍ය නම් මම සූදානම්' කියලා.

ප්රශ්නය:- ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඇහුවම ඔවුන් තීරණය කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බවයි.

පිළිතුර:- මෙහෙමයි. ඒ වගේ දේශපාලන තීන්දුවක් ගන්න කොට බලපාන කරුණු තියෙනවනේ. ඔය ඔබ කියන්නෙත් එහෙම කාරණයක්. ඔව්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි ඒක තීරණය කරන්නේ.

ප්රශ්නය:- මම සූදානම් කියලා ඔබ කිවිවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ඇතිව ද?

පිළිතුර:- මහින්ද ජනාධිපතිතුමා මට කියලා තියනවා මේකට ලැස්ති වෙන්න කියලා. ඉතින් එතුමා තීරණයක් අරගෙන අපේක්ෂකත්වය දෙන්න ඕනෑ. ඊළඟට පොදු විපක්ෂයක් තියෙනවන්නේ. ඒ පොදු විපක්ෂය කැමැත්තක් තියෙන්න ඕනෑනේ.

ප්රශ්නය:- ඒ කැමැත්ත සහතික ද? .

පිළිතුර:- පොදු විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු විශේෂයෙන්ම තරුණ මන්ත්‍රීවරුත් හැම කෙනෙක්ම මට ඇවිල්ලා කියනවා “ඔබතුමා තමයි එන්න ඕනෑ' කියලා.

ප්රශ්නය:- ඔබ එහෙම කිව්වත් මන්ත්‍රී කුමාර වෙල්ගම ඔබ එනවට කැමැති නැහැ. මන්ත්‍රී වාසුදේව චමල් රාජපක්ෂගේ නම කියනවා..

පිළිතුර:- මේක ප්රජාතන්ත්රවාදී රටතේ. සීයට සීයක්ම හැමෝම එකම මතයකට එක පාරටම එන්නේ නැහැනේ. විවිධ මතවාද, සාකච්ඡා තියෙනවා. ඒ කවුරු මොනවා කිව්වත් ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයෙනෙ දාන්න ඕනෑ.

ප්රශ්නය:- එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැමැත්ත?

පිළිතුර:- ඔව්. දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්කත් වැඩ කරනවන්නේ. ඒ පක්ෂයේ සහයෝගය ගන්නත් ඕනෑ.

ප්රශ්නය:- මෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිත් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා?

පිළිතුර:- ඒවා තමයි අපි විසඳා ගන්න ඕනෑ කරුණු. මෙත්‍රීපාල ජනාධිපතිතුමා මුලින්ම එනකොටත් කියලා තිබුණන්නේ එක පාරකට වඩා ඉන්න සූදානමක් නෑ කියලා.

ප්රශ්නය:- නමුත් මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ කිවා අපේ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියලා?

පිළිතුර:- මෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වටේ ඉන්න පිරිස් එතුමාව දිරිගන්වන්න පුළුවන්. නමුත් එතුමටත් දේශපාලන අවබෝධයක් තියෙනවා. ඒ නිසා කවුද වඩාත්ම සුදුසු කෙනා කියලනේ මෙතැනදී බලන්න ඕනෑ. පොදු හතුරා දිහානේ මෙතැනදී බලන්න ඕනෑ. මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් හොඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන්, ජනතාවට අවශ්‍ය හොඳම පුද්ගලයා කවුද කියලනේ තීරණය කරන්න ඕනෑ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයෙත් ඉන්නවා දේශප්‍රේම් කොටස්. රටක් ඉදිරියට ගෙන යා යුතුයි කියලා හිතන පිරිස්.

ප්රශ්නය:- ඔවුන්ගේ සහයෝගයත් ඔබට ලැබෙනවා?

පිළිතුර:- ඔවුන් මගෙත් එක්ක කතා කරනවා. ඔවුන්ගේ සහයෝගයත් ලැබෙනවා අනිවාර්යයෙන්ම. මේ හැම කොටසක්ම එකතු කරගෙන තමයි ඉදිරියට යා යුත්තේ.

ප්රශ්නය:- වියත් මග, එළිය වැනිව්යපෘති සියල්ලම කළේ මේ වෙනුවෙන්මද?

පිළිතුර:- නෑ නෑ අපේ පරාජයෙන් පසේ ඒ පරාජයට හේතු අපිට විමසුමකට ලක් කළ යුතුයිනේ. ඒ වගේම රට ඉල්ලත, රටට අවශ්‍ය ජයග්‍රහණ නිර්මාණය කරන්නේ කොහොමද කියලා වැඩ පිළිවෙළක් අපි හැදුවා. වියත් මග, එළිය වගේ සංවිධාන බිහි වුණේ ඒ වෙනුවෙන්.

ප්රශ්නය:- ජනපතිවරණයකදී සුළු ජාතීන්ගේ ඡන්ද ඉතාම තීරණාත්මකයි. ඒ සහයෝගය ලබා ගැනීම සම්බන්ධයෙන් ඔබට තිබෙන තක්සේරුව ?

පිළිතුර:- මම හිතන්නේ නෑ ඒක ප්‍රශ්නයක් කියලා. අපි පොදු විපක්ෂයෙන් ඉදිරිපත්වන ඕනෑම පුද්ගලයකු සුළුජාතීගෙන් ගන්න ඡන්ද ප්‍රමාණය මටත් ගන්න පුළුවන්. මං හිතෙනවා මට ඊට වඩා ගන්න පුළුවන් කියලා.

ප්රශ්නය:- ඒ තරමට තක්සේරුවක්?

පිළිතුර:- ඔව්. මම හැම තිස්සේම කියන්නේ සුළු ජාතීන්ගේ ප්‍රශ්න විසඳන්න තම් ඔවුන්ව ආර්ථිකමය වශයෙන් නිදහස් කළ යුතුයි කියලයි. මගේ මතය ඒකයි. ඒ අනුව තමයි අපි අපේ රජය කාලේ උතුරු වසන්තය නැගෙනහිර නවෝදය ගෙනාවේ. එහෙම ගෙනාවේ ඒ පළාත් දියුණු කරන්න. නමුත් අවාසනාවකට ඒ දේශපාලන නායකයන් වැරදි මත ප්‍රචාරය කළා. ඒ වුණත් අද ඒ ජනතාව සත්‍යය දකිනවා.

ප්රශ්නය:- ආණ්ඩුව 19 වැනි සංශෝධනය ගෙනල්ලා ප්‍රජාතාන්ත්‍රික වැදගත් පියවර රැසක් තිබ්බා?

පිළිතුර:- ඔය ඔබ කියන 19 වැනි සංශෝධනය බලන්න. එක පවුලක් ඉලක්ක කරඟෙන රටක ආණ්ඩුක්‍රම ව්යවස්ථාවක්නේ මොන රටේද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට නැවත වරක් ඉල්ලන්න බැරිවෙන්න. ද්විත්ව පුරවැසිභාවය මට තිබුණ නිසා ඒකට අකුල් හෙළන්න. මේ විදියට එකම පවුලක් බලාගෙන මේවා ගේනවා. මෙන්න මේ වගේ ව්‍යාකූල තත්වයකට අස්ථාවර භාවයකට රට පත් කරලා.

සාකච්ඡාව - ප්‍රසන්න සංජීව තෙන්නකෝන් (ඉරිදා ලංකාදීප)

Source: Gossiplankanews

[QUOTE="Indika Buddika, post: 24158361, member: 558954"] [SIZE="5"][B][COLOR="DarkGreen"]මහින්ද මට කියලා තියනවා ජනපති ධූරයට ලැස්ති වෙන්න කියලා[/COLOR] - [COLOR="SeaGreen"]ගෝඨාභය[/COLOR][/B][/SIZE] [IMG]https://4.bp.blogspot.com/-rcB5KpC_CEw/XE1O2fTaQVI/AAAAAAABthU/9HS-kDpi7QgEK15pRFAGBuK8tRkbgr_-gCLcBGAs/s1600/collage.png[/IMG] [SIZE="3"][B]පසුගියදා ජනපතිවරණයට තමන් සූදානම් බවට ප්‍රකාශයක් නිකුත් කිරීම නිසා මාධ්‍ය තුළ කථාබහක් ඇති කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රකාශය හා ඉදිරි දේශපාලන ස්ථාවරත්වය ගැන සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබේ. එහිදී ඔහු ප්‍රකාශ කළ කරුණු කිහිපයක් පහතින් දැක්වේ. [COLOR="DarkRed"]ප්රශ්නය:- ජනතාව සූදානම් නම් මාත් සූදානම් කියලා ඔබ පළමු වරට කිවා. මේ මොහොතේ එහෙම කියන්න විශේෂ හේතුවක් තියෙනවද? [/COLOR] [COLOR="Purple"]පිළිතුර:- මෙතැන ලොකු ප්‍රශ්නයක් තිබුණානේ ගොඩක් කාලයක ඉදන්. මං දන්නෑ ඕක කොහොම ආවද කියලා. ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වෙන්න ඕනෑ කියන මතය ආවා. මට හුගාක් දෙනෙක් කිව්වා. තරාතිරම භේදයකින් තොරව සමාජයේ සෑම ක්ෂේත්රයකින්ම ඒ ඉල්ලීම ආවා. ඒක තමයි ඇත්ත කතාව. [/COLOR] [COLOR="DarkRed"]ප්රශ්නය:- දැන් ඔබ සූදානම්[/COLOR] [COLOR="Purple"]පිළිතුර:- මම දේශපාලනඥයෙක් නොවෙයිනේ. මම දේශපාලන පවුලකින් ආවට දේශපාලනය කරලා නෑ. හමුදාවේ ඉන්නකොට දේශපාලනය කරන්න බෑ. රජයේ නිලධාරියෙකු වශයෙන් කටයුතු කරන කොට දේශපාලනය කරන්න බෑ. ඒත් මම පෙන්වලා දීල තියෙනවා මට වැඩ කරන්න පුළුවන් කියලා. ඒ නිසාම වෙන්නැති ජනතාවගෙන් විශාල ඉල්ලීමක් තියෙනවා. එහෙත් මට පෞද්ගලික ප්‍රශ්න තිබුණානේ. [/COLOR] [COLOR="DarkRed"]ප්රශ්නය:- [COLOR="Red"]ඇමරිකන් පුරවැසිභාවය සම්බන්ධයෙන් එහෙම[/COLOR][/COLOR] [COLOR="Purple"]පිළිතුර:- ඔව්. ඒ ප්රශ්නය දැන් බොහෝ දුරට නිරාකරණය වෙලා තියෙන්නේ. [COLOR="Red"]එහෙම නිරාකරණය වුණාට පස්සේ තමයි මම කිවිවේ ඔව් ලකාවට අවශ්‍ය නම් මම සූදානම්' කියලා.[/COLOR][/COLOR] [COLOR="DarkRed"]ප්රශ්නය:- ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඇහුවම ඔවුන් තීරණය කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බවයි. [/COLOR] [COLOR="Purple"]පිළිතුර:- මෙහෙමයි. ඒ වගේ දේශපාලන තීන්දුවක් ගන්න කොට බලපාන කරුණු තියෙනවනේ. ඔය ඔබ කියන්නෙත් එහෙම කාරණයක්. ඔව්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි ඒක තීරණය කරන්නේ. [/COLOR] [COLOR="DarkRed"]ප්රශ්නය:- මම සූදානම් කියලා ඔබ කිවිවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ඇතිව ද? [/COLOR] [COLOR="Purple"]පිළිතුර:- මහින්ද ජනාධිපතිතුමා මට කියලා තියනවා මේකට ලැස්ති වෙන්න කියලා. ඉතින් එතුමා තීරණයක් අරගෙන අපේක්ෂකත්වය දෙන්න ඕනෑ. ඊළඟට පොදු විපක්ෂයක් තියෙනවන්නේ. ඒ පොදු විපක්ෂය කැමැත්තක් තියෙන්න ඕනෑනේ. [/COLOR] [COLOR="DarkRed"]ප්රශ්නය:- ඒ කැමැත්ත සහතික ද? . [/COLOR] [COLOR="Purple"]පිළිතුර:- පොදු විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු විශේෂයෙන්ම තරුණ මන්ත්‍රීවරුත් හැම කෙනෙක්ම මට ඇවිල්ලා කියනවා “ඔබතුමා තමයි එන්න ඕනෑ' කියලා. [/COLOR] [COLOR="DarkRed"]ප්රශ්නය:- ඔබ එහෙම කිව්වත් මන්ත්‍රී කුමාර වෙල්ගම ඔබ එනවට කැමැති නැහැ. මන්ත්‍රී වාසුදේව චමල් රාජපක්ෂගේ නම කියනවා.. [/COLOR] [COLOR="Purple"]පිළිතුර:- මේක ප්රජාතන්ත්රවාදී රටතේ. සීයට සීයක්ම හැමෝම එකම මතයකට එක පාරටම එන්නේ නැහැනේ. විවිධ මතවාද, සාකච්ඡා තියෙනවා. ඒ කවුරු මොනවා කිව්වත් ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයෙනෙ දාන්න ඕනෑ. [/COLOR] [COLOR="DarkRed"]ප්රශ්නය:- එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැමැත්ත? [/COLOR] [COLOR="Purple"]පිළිතුර:- ඔව්. දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්කත් වැඩ කරනවන්නේ. ඒ පක්ෂයේ සහයෝගය ගන්නත් ඕනෑ.[/COLOR] [COLOR="DarkRed"]ප්රශ්නය:- මෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිත් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා? [/COLOR] [COLOR="Purple"]පිළිතුර:- ඒවා තමයි අපි විසඳා ගන්න ඕනෑ කරුණු. මෙත්‍රීපාල ජනාධිපතිතුමා මුලින්ම එනකොටත් කියලා තිබුණන්නේ එක පාරකට වඩා ඉන්න සූදානමක් නෑ කියලා. [/COLOR] [COLOR="DarkRed"]ප්රශ්නය:- නමුත් මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ කිවා අපේ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියලා? [/COLOR] [COLOR="Purple"]පිළිතුර:- මෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වටේ ඉන්න පිරිස් එතුමාව දිරිගන්වන්න පුළුවන්. නමුත් එතුමටත් දේශපාලන අවබෝධයක් තියෙනවා. ඒ නිසා කවුද වඩාත්ම සුදුසු කෙනා කියලනේ මෙතැනදී බලන්න ඕනෑ. පොදු හතුරා දිහානේ මෙතැනදී බලන්න ඕනෑ. මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් හොඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන්, ජනතාවට අවශ්‍ය හොඳම පුද්ගලයා කවුද කියලනේ තීරණය කරන්න ඕනෑ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයෙත් ඉන්නවා දේශප්‍රේම් කොටස්. රටක් ඉදිරියට ගෙන යා යුතුයි කියලා හිතන පිරිස්. [/COLOR] [COLOR="DarkRed"]ප්රශ්නය:- ඔවුන්ගේ සහයෝගයත් ඔබට ලැබෙනවා? [/COLOR] [COLOR="Purple"]පිළිතුර:- ඔවුන් මගෙත් එක්ක කතා කරනවා. ඔවුන්ගේ සහයෝගයත් ලැබෙනවා අනිවාර්යයෙන්ම. මේ හැම කොටසක්ම එකතු කරගෙන තමයි ඉදිරියට යා යුත්තේ.[/COLOR] [COLOR="DarkRed"]ප්රශ්නය:- වියත් මග, එළිය වැනිව්යපෘති සියල්ලම කළේ මේ වෙනුවෙන්මද? [/COLOR] [COLOR="Purple"]පිළිතුර:- නෑ නෑ අපේ පරාජයෙන් පසේ ඒ පරාජයට හේතු අපිට විමසුමකට ලක් කළ යුතුයිනේ. ඒ වගේම රට ඉල්ලත, රටට අවශ්‍ය ජයග්‍රහණ නිර්මාණය කරන්නේ කොහොමද කියලා වැඩ පිළිවෙළක් අපි හැදුවා. වියත් මග, එළිය වගේ සංවිධාන බිහි වුණේ ඒ වෙනුවෙන්.[/COLOR] [COLOR="DarkRed"]ප්රශ්නය:- ජනපතිවරණයකදී සුළු ජාතීන්ගේ ඡන්ද ඉතාම තීරණාත්මකයි. ඒ සහයෝගය ලබා ගැනීම සම්බන්ධයෙන් ඔබට තිබෙන තක්සේරුව ?[/COLOR] [COLOR="Purple"]පිළිතුර:- මම හිතන්නේ නෑ ඒක ප්‍රශ්නයක් කියලා. අපි පොදු විපක්ෂයෙන් ඉදිරිපත්වන ඕනෑම පුද්ගලයකු සුළුජාතීගෙන් ගන්න ඡන්ද ප්‍රමාණය මටත් ගන්න පුළුවන්. මං හිතෙනවා මට ඊට වඩා ගන්න පුළුවන් කියලා. [/COLOR] [COLOR="DarkRed"]ප්රශ්නය:- ඒ තරමට තක්සේරුවක්? [/COLOR] [COLOR="Purple"]පිළිතුර:- ඔව්. මම හැම තිස්සේම කියන්නේ සුළු ජාතීන්ගේ ප්‍රශ්න විසඳන්න තම් ඔවුන්ව ආර්ථිකමය වශයෙන් නිදහස් කළ යුතුයි කියලයි. මගේ මතය ඒකයි. ඒ අනුව තමයි අපි අපේ රජය කාලේ උතුරු වසන්තය නැගෙනහිර නවෝදය ගෙනාවේ. එහෙම ගෙනාවේ ඒ පළාත් දියුණු කරන්න. නමුත් අවාසනාවකට ඒ දේශපාලන නායකයන් වැරදි මත ප්‍රචාරය කළා. ඒ වුණත් අද ඒ ජනතාව සත්‍යය දකිනවා. [/COLOR] [COLOR="DarkRed"]ප්රශ්නය:- ආණ්ඩුව 19 වැනි සංශෝධනය ගෙනල්ලා ප්‍රජාතාන්ත්‍රික වැදගත් පියවර රැසක් තිබ්බා? [/COLOR] [COLOR="Purple"]පිළිතුර:- ඔය ඔබ කියන 19 වැනි සංශෝධනය බලන්න. එක පවුලක් ඉලක්ක කරඟෙන රටක ආණ්ඩුක්‍රම ව්යවස්ථාවක්නේ මොන රටේද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට නැවත වරක් ඉල්ලන්න බැරිවෙන්න. ද්විත්ව පුරවැසිභාවය මට තිබුණ නිසා ඒකට අකුල් හෙළන්න. මේ විදියට එකම පවුලක් බලාගෙන මේවා ගේනවා. මෙන්න මේ වගේ ව්‍යාකූල තත්වයකට අස්ථාවර භාවයකට රට පත් කරලා.[/COLOR] සාකච්ඡාව - ප්‍රසන්න සංජීව තෙන්නකෝන් (ඉරිදා ලංකාදීප)[/B][/SIZE] Source: Gossiplankanews [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom