Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝත යෝෂිතයෙක් වෙනුවෙන් රටක නාවික හමුදාවක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝත යෝෂිතයෙක් වෙනුවෙන් රටක නාවික හමුදාවක

ගෝත යෝෂිතයෙක් වෙනුවෙන් රටක නාවික හමුදාවක්ම දීන වූ හැටි: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත්‍රයා වූ යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුණු දවසේ සිට තම පියාගේ පරාජය දක්වා ගත කරන ලද කාලය තුල මුළු මහත් නාවික හමුදාවම තම අණසකට යටත් කරගෙන තිබූ ආකාරය පිලිබඳව තොරතුරු රැසක් ලංකා ඊ නිව්ස් නාවික හමුදා අභ්‍යන්තර තොරතුරු සේවය අණාවරණය කරයි. ඇදහිය නොහැකි ඒ තොරතුරු මෙසේය.

යෝෂිත නාවික හමුදාවට බඳවා ගැනීමේ ව්‍යාපෘතිය මුළුමනින්ම අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ සැලසුමකි. ඔහු ඒ සැලසුම ක්‍රියාත්මක කරන්නේ ඉතා දිගු කලෙක පටන් ඔහුගේ සිතේ පැල පදියම්ව තිබූ ජෙනරාල් සරත් ෆොන්සේකා අභිබවා යෑමේ අභිලාෂය මුදුන්පත් කර ගැනීමට ය. ඒ සඳහා රාජපක්ෂ පවුල සමග සමීප සබඳතා ගොඩ නගා ගන්නා වසන්ත, වරක් හිටපු ජනාධිපති රාජපක්ෂගේ පියාගේ දානමය පුන්‍ය කර්මයකට පෙර නාවික හමුදාවේ වියදමින් මැදමූලන වලව්ව අලුත්වැඩියා කර දෙයි. වලව්වේ ලොකු කුඩා වැඩ කටයුතු වලට නාවික හමුදා සෙබලුන් යෙදවූ වසන්ත යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීමෙන් පසුව ඔහුගේ පුහුණු කටයුතු සඳහා වෙනත් ආධුනික නාවික හමුදා නිලධාරීන්ට ලබා නොදෙන ආකාරයට ත්‍රිකුණාමලය නාවික සහ සාමුද්‍රික ඇකඩමියෙහි පහසුකම් සලසා දෙන්නේ ඉතා ප්‍රවේසමෙන් තෝරා ගත් උපදේශක වරුන් පිරිසක් ද යෝෂිතගේ සේවය සඳහා අනුයුක්ත කරමිනි.

එම අවධියෙහි එහි කොමඩාන් වරයාව සිටි වර්තමාන නාවික මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවි විජේගුණරත්න ක්‍රියා කෙළේ හැමවිටම යෝෂිතට විශේෂ වරප්‍රසාද පිරිනමමින් ඔහු ඉදිරියට ගෙන යෑම සඳහාම ය. එංගලන්තයේ සුප්‍රකට ඩාර්ට්මොත් ඇකමියෙහි පුහුණුව ලැබීමට යෝෂිතට වරප්‍රසාදය ලැබුනත් ඔහු එම පුහුණුවට යෑමට අත්‍යාවශ්‍ය වන ලංකාවේ කැඩේට් කණ්ඩායමේ දක්ෂතම කැඩේට් නිලධාරියා වූයේ නැත. එනිසාම ඒ විදේශ පුහුණුවෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට ද යෝෂිත සමත් වූයේ නැත. පුහුණුව අවසන් කොට නිලධාරියෙකු බවට පත්වීමෙන් පසුව නාවික හමුදාවම යෝෂිත යටතේ පැවතුනේ යයි කීම අසත්‍යයක් නොවේ. ඔහුගේ පුද්ගලික කටයුතු ගැන සොයා බැලීම පිණිස පවා ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කර තිබූ අතර යෝෂිත මුණගැසෙන සෙසු නිලධාරීන් ඔහුට ගැලපෙන අයවළුන් වීම කෙරෙහි පවා හමුදාපති වරයා සැලකිලිමත් වූයේ ය. නාවික හමුදාවේ කොක්ටේල් සාද පැවැත්වෙන අවස්ථාවලදී සාදය අවසන් වන තුරුම ඉහලම නිලධාරීන් ඔහු වටකර සිටින්නට තරම් සැලකිලිමත් වූහ.

ඉහල කළමණාකරන රැස්වීම් වලදී අලුත් අදහස් යෝජනා ආදිය ඉදිරිපත් කරන අද්මිරාල් වරුන් සහ කොමදෝරු වරුන් පවා තමන් ඉදිරිපත් කරන ඒ අදහස් හා යෝජනා ලුතිනන් යෝෂිත රාජපක්ෂගේ බව කියන්නට පුරුදු වී සිටියහ. ඒ තරමටම ඔවුන් දීන සහ ලැජ්ජා විරහිත තත්ත්වයට පත්වී සිටියහ.

නාවික හමුදාව තුල යෝෂිත වෙත වෙනත් අයට සිහිනෙන් පවා සිතිය නොහැකි හැම දේම ලැබුනේ යයි කීම අතිශයෝක්තියක් නොවේ. සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මල්වත්ත පාර ඔස්සේ පයින් යද්දී යෝෂිතගේ ගමන් බිමන් සඳහා බීඑම්ඩබ් මෝටර් රථයක් වෙන් කර තිබිණ. ඉතා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවුලේ කාමර පාවිච්චි කරද්දී වරාය නාවික හමුදා කඳවුරෙහි යෝෂිත රාජපක්ෂ හට වායු සමීකරණය කරන ලද තනි කාමරයක් වෙන් කර තිබිණි. ඔහුට සමයාන්තර සෙසු නිලධාරීන් සේවා මුර වල යෙදී සිටියදී යෝෂිත කැමැති විටෙක ගෙදර ගියේය. පළපුරුද්ද හා අත්දැකීම් වලට අදාල නිල ලාංඡන පැළැඳ සිටියද ඒ සඳහා සම්පූර්ණ කළ යුතු සාගරයේ සේවා කාලය ඔහු සපුරා තිබුනේ නැත.

අද්මිරාල් තිසර සමරසිංහ රාජකීය පවුලේ කීකරු ගැත්තෙක් විය. එක්සත් රාජධානියේ යෝෂිතගේ අසාර්ථක පුහුණුව නිසා ඇති වූ අවමානය වසා ගැනීමට ඔහු යෝෂිතට නාවික හමුදාවේ පුහුණු වියදම් ඔස්සේ විශේෂ කාර්ය සහ ගුවන් පුහුණුවද ලබා දුන්නේය. එසේ සිදුකෙළේ සෙසු දක්ෂ සහ ඒ සඳහා සුදුසු නිලධාරීන්ට අරමුදල් නැතැයි කියා ඔවුන්ට ඒ පුහුණුව දීම වළක්වමිනි. යෝෂිතගේ අයියා නාමල් සහ ඔහුගේ මිතුරන් හට අධිවේගී ප්‍රහාරක යාත්‍රා වලින් මුහුදේ වෙඩි තැබීම් පුහුණු වීම සඳහා අවශ්‍ය වූ විට දීර්ඝ මුර සංචාර වලින් පසුව නියමිත විවේක ගැනීම් වලට යොමු කළ යුතු වූ නාවික නිලධාරීන් බලහත්කාරයෙන් ඔවුන් සමග යැවූ අවස්ථාද තිබිණ.

අද්මිරාල් බී.ඩබ්.ඒ.එස් දිසානායක වැලිසර කඳවුරේ කුඩා විල් තෙර අලංකාර සාද භූමියක් තැනුවේ යෝෂිත සහ ඔහුගේ රගර් කණ්ඩායමට සාද පැවැත්වීම සඳහාම ය. යෝෂිත සහ මිතුරන්ගේ පාවිච්චිය සඳහා හුමාල සම්බාහන කුටියක් යකුෂි ආකාරයේ නාන තටාකයක් සහ සුදු යකඩින් නිෂ්පාදිත ව්‍යායාම කට්ටල සහිත ශාරීරික අභ්‍යාස කුටියක් වැලිසර ඇති කිරීමේ වගකීම දරණ ලද්දේ රියර් අද්මිරාල් දුෂාන්ත අමරනායක විසිනි.

නාවික හමුදාවේ නැවියන් සහභාගී වූ සෙසු ක්‍රීඩාවන් ක්‍රමයෙන් අභාවයට යවමින් ක්‍රීඩා සඳහා වෙන් කරනු ලැබූ මුදලින් වැඩිම ප්‍රමාණයක් රගර් ක්‍රීඩාව සඳහා යෙදැවූයේ රාජපක්ෂ පුත්‍රයන්ගේ මන දොළ සංසිඳවනු පිණිසය. තම පුතුන් ක්‍රීඩා කරන තරඟ වලදී ඔවුන් දිරි ගැන්වීම සඳහා ප්‍රමාණවත් දිරි ගන්වන්නන් නොසිටි බවට රාජපක්ෂ මහත්මිය චෝදනා කිරීමෙන් පසුව නාවික හමුදාපති වරු හමුදා සෙබලුන් එම තරඟ සඳහා බස් රථ වල පටවා පිටත් කර හරින ලෙස නියෝග කිරීම පුරුද්දක්ව තිබිණ.

වර්තමාන නාවික හමුදාපති ජයන්ත පෙරේරාද ඊට පෙර හමුදාපති වරුන් කරගෙන ගිය කටයුතු ඒ අයුරින්ම කරගෙන යෑමට පටන් ගත්තේ ය. විශේෂයෙන් වසන්ත කරන්නාගොඩ ආරම්භ කරන ලද සුළු දේට පවා දැඩි දඬුවම් දීමේ ක්‍රමය පවා ඔහු වෙනස් කෙළේ නැත. ඒ හේතුවෙන් සහ මේ ආකාරයෙන් යෝෂිත රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ට අයුතු ලෙස සැලකීමේ ක්‍රියා පටිපාටිය නිසා කළකිරීමට සහ අධෛර්යට පත් පළපුරුදු නිලධාරීන් රැසක් වරින්වර නාවික හමුදාව හැර ගියහ.

පියාගේ පරාජයෙන් පසු දැන් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාව හැර ගොස් සිටී. ඔහුට නාවික හමුදා නීතිය අනුව කටයුතු කරනවාදැයි රට බලා සිටිති.

- http://www.lankaenews.com/news/1265

[QUOTE="monson, post: 17839250, member: 30005"] [b]ගෝත යෝෂිතයෙක් වෙනුවෙන් රටක නාවික හමුදාවක[/b] [SIZE="4"]ගෝත යෝෂිතයෙක් වෙනුවෙන් රටක නාවික හමුදාවක්ම දීන වූ හැටි: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත්‍රයා වූ යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුණු දවසේ සිට තම පියාගේ පරාජය දක්වා ගත කරන ලද කාලය තුල මුළු මහත් නාවික හමුදාවම තම අණසකට යටත් කරගෙන තිබූ ආකාරය පිලිබඳව තොරතුරු රැසක් ලංකා ඊ නිව්ස් නාවික හමුදා අභ්‍යන්තර තොරතුරු සේවය අණාවරණය කරයි. ඇදහිය නොහැකි ඒ තොරතුරු මෙසේය. යෝෂිත නාවික හමුදාවට බඳවා ගැනීමේ ව්‍යාපෘතිය මුළුමනින්ම අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ සැලසුමකි. ඔහු ඒ සැලසුම ක්‍රියාත්මක කරන්නේ ඉතා දිගු කලෙක පටන් ඔහුගේ සිතේ පැල පදියම්ව තිබූ ජෙනරාල් සරත් ෆොන්සේකා අභිබවා යෑමේ අභිලාෂය මුදුන්පත් කර ගැනීමට ය. ඒ සඳහා රාජපක්ෂ පවුල සමග සමීප සබඳතා ගොඩ නගා ගන්නා වසන්ත, වරක් හිටපු ජනාධිපති රාජපක්ෂගේ පියාගේ දානමය පුන්‍ය කර්මයකට පෙර නාවික හමුදාවේ වියදමින් මැදමූලන වලව්ව අලුත්වැඩියා කර දෙයි. වලව්වේ ලොකු කුඩා වැඩ කටයුතු වලට නාවික හමුදා සෙබලුන් යෙදවූ වසන්ත යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීමෙන් පසුව ඔහුගේ පුහුණු කටයුතු සඳහා වෙනත් ආධුනික නාවික හමුදා නිලධාරීන්ට ලබා නොදෙන ආකාරයට ත්‍රිකුණාමලය නාවික සහ සාමුද්‍රික ඇකඩමියෙහි පහසුකම් සලසා දෙන්නේ ඉතා ප්‍රවේසමෙන් තෝරා ගත් උපදේශක වරුන් පිරිසක් ද යෝෂිතගේ සේවය සඳහා අනුයුක්ත කරමිනි. එම අවධියෙහි එහි කොමඩාන් වරයාව සිටි වර්තමාන නාවික මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවි විජේගුණරත්න ක්‍රියා කෙළේ හැමවිටම යෝෂිතට විශේෂ වරප්‍රසාද පිරිනමමින් ඔහු ඉදිරියට ගෙන යෑම සඳහාම ය. එංගලන්තයේ සුප්‍රකට ඩාර්ට්මොත් ඇකමියෙහි පුහුණුව ලැබීමට යෝෂිතට වරප්‍රසාදය ලැබුනත් ඔහු එම පුහුණුවට යෑමට අත්‍යාවශ්‍ය වන ලංකාවේ කැඩේට් කණ්ඩායමේ දක්ෂතම කැඩේට් නිලධාරියා වූයේ නැත. එනිසාම ඒ විදේශ පුහුණුවෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට ද යෝෂිත සමත් වූයේ නැත. පුහුණුව අවසන් කොට නිලධාරියෙකු බවට පත්වීමෙන් පසුව නාවික හමුදාවම යෝෂිත යටතේ පැවතුනේ යයි කීම අසත්‍යයක් නොවේ. ඔහුගේ පුද්ගලික කටයුතු ගැන සොයා බැලීම පිණිස පවා ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කර තිබූ අතර යෝෂිත මුණගැසෙන සෙසු නිලධාරීන් ඔහුට ගැලපෙන අයවළුන් වීම කෙරෙහි පවා හමුදාපති වරයා සැලකිලිමත් වූයේ ය. නාවික හමුදාවේ කොක්ටේල් සාද පැවැත්වෙන අවස්ථාවලදී සාදය අවසන් වන තුරුම ඉහලම නිලධාරීන් ඔහු වටකර සිටින්නට තරම් සැලකිලිමත් වූහ. ඉහල කළමණාකරන රැස්වීම් වලදී අලුත් අදහස් යෝජනා ආදිය ඉදිරිපත් කරන අද්මිරාල් වරුන් සහ කොමදෝරු වරුන් පවා තමන් ඉදිරිපත් කරන ඒ අදහස් හා යෝජනා ලුතිනන් යෝෂිත රාජපක්ෂගේ බව කියන්නට පුරුදු වී සිටියහ. ඒ තරමටම ඔවුන් දීන සහ ලැජ්ජා විරහිත තත්ත්වයට පත්වී සිටියහ. නාවික හමුදාව තුල යෝෂිත වෙත වෙනත් අයට සිහිනෙන් පවා සිතිය නොහැකි හැම දේම ලැබුනේ යයි කීම අතිශයෝක්තියක් නොවේ. සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මල්වත්ත පාර ඔස්සේ පයින් යද්දී යෝෂිතගේ ගමන් බිමන් සඳහා බීඑම්ඩබ් මෝටර් රථයක් වෙන් කර තිබිණ. ඉතා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවුලේ කාමර පාවිච්චි කරද්දී වරාය නාවික හමුදා කඳවුරෙහි යෝෂිත රාජපක්ෂ හට වායු සමීකරණය කරන ලද තනි කාමරයක් වෙන් කර තිබිණි. ඔහුට සමයාන්තර සෙසු නිලධාරීන් සේවා මුර වල යෙදී සිටියදී යෝෂිත කැමැති විටෙක ගෙදර ගියේය. පළපුරුද්ද හා අත්දැකීම් වලට අදාල නිල ලාංඡන පැළැඳ සිටියද ඒ සඳහා සම්පූර්ණ කළ යුතු සාගරයේ සේවා කාලය ඔහු සපුරා තිබුනේ නැත. අද්මිරාල් තිසර සමරසිංහ රාජකීය පවුලේ කීකරු ගැත්තෙක් විය. එක්සත් රාජධානියේ යෝෂිතගේ අසාර්ථක පුහුණුව නිසා ඇති වූ අවමානය වසා ගැනීමට ඔහු යෝෂිතට නාවික හමුදාවේ පුහුණු වියදම් ඔස්සේ විශේෂ කාර්ය සහ ගුවන් පුහුණුවද ලබා දුන්නේය. එසේ සිදුකෙළේ සෙසු දක්ෂ සහ ඒ සඳහා සුදුසු නිලධාරීන්ට අරමුදල් නැතැයි කියා ඔවුන්ට ඒ පුහුණුව දීම වළක්වමිනි. යෝෂිතගේ අයියා නාමල් සහ ඔහුගේ මිතුරන් හට අධිවේගී ප්‍රහාරක යාත්‍රා වලින් මුහුදේ වෙඩි තැබීම් පුහුණු වීම සඳහා අවශ්‍ය වූ විට දීර්ඝ මුර සංචාර වලින් පසුව නියමිත විවේක ගැනීම් වලට යොමු කළ යුතු වූ නාවික නිලධාරීන් බලහත්කාරයෙන් ඔවුන් සමග යැවූ අවස්ථාද තිබිණ. අද්මිරාල් බී.ඩබ්.ඒ.එස් දිසානායක වැලිසර කඳවුරේ කුඩා විල් තෙර අලංකාර සාද භූමියක් තැනුවේ යෝෂිත සහ ඔහුගේ රගර් කණ්ඩායමට සාද පැවැත්වීම සඳහාම ය. යෝෂිත සහ මිතුරන්ගේ පාවිච්චිය සඳහා හුමාල සම්බාහන කුටියක් යකුෂි ආකාරයේ නාන තටාකයක් සහ සුදු යකඩින් නිෂ්පාදිත ව්‍යායාම කට්ටල සහිත ශාරීරික අභ්‍යාස කුටියක් වැලිසර ඇති කිරීමේ වගකීම දරණ ලද්දේ රියර් අද්මිරාල් දුෂාන්ත අමරනායක විසිනි. නාවික හමුදාවේ නැවියන් සහභාගී වූ සෙසු ක්‍රීඩාවන් ක්‍රමයෙන් අභාවයට යවමින් ක්‍රීඩා සඳහා වෙන් කරනු ලැබූ මුදලින් වැඩිම ප්‍රමාණයක් රගර් ක්‍රීඩාව සඳහා යෙදැවූයේ රාජපක්ෂ පුත්‍රයන්ගේ මන දොළ සංසිඳවනු පිණිසය. තම පුතුන් ක්‍රීඩා කරන තරඟ වලදී ඔවුන් දිරි ගැන්වීම සඳහා ප්‍රමාණවත් දිරි ගන්වන්නන් නොසිටි බවට රාජපක්ෂ මහත්මිය චෝදනා කිරීමෙන් පසුව නාවික හමුදාපති වරු හමුදා සෙබලුන් එම තරඟ සඳහා බස් රථ වල පටවා පිටත් කර හරින ලෙස නියෝග කිරීම පුරුද්දක්ව තිබිණ. වර්තමාන නාවික හමුදාපති ජයන්ත පෙරේරාද ඊට පෙර හමුදාපති වරුන් කරගෙන ගිය කටයුතු ඒ අයුරින්ම කරගෙන යෑමට පටන් ගත්තේ ය. විශේෂයෙන් වසන්ත කරන්නාගොඩ ආරම්භ කරන ලද සුළු දේට පවා දැඩි දඬුවම් දීමේ ක්‍රමය පවා ඔහු වෙනස් කෙළේ නැත. ඒ හේතුවෙන් සහ මේ ආකාරයෙන් යෝෂිත රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ට අයුතු ලෙස සැලකීමේ ක්‍රියා පටිපාටිය නිසා කළකිරීමට සහ අධෛර්යට පත් පළපුරුදු නිලධාරීන් රැසක් වරින්වර නාවික හමුදාව හැර ගියහ. පියාගේ පරාජයෙන් පසු දැන් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාව හැර ගොස් සිටී. ඔහුට නාවික හමුදා නීතිය අනුව කටයුතු කරනවාදැයි රට බලා සිටිති.[/SIZE] - [url]http://www.lankaenews.com/news/1265[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom