Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝත යෝෂිතයෙක් වෙනුවෙන් රටක නාවික හමුදාවක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යෝෂිත රාජපක්ෂට බොල්ගොඩ ගඟේ අධි ධාවන බෝට්ටු පදින්න නාවික හමුදාව කෝටි 5 ක් වගුරකට යට කරලා -‘ජනතා සාක්කිය‘

(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.06. ප.ව.11.55) ශ්‍රී ලංකා නාවික හමුදාව පිළියන්දල බොල්ගොඩ වැව ආශ්රිත වගුරු බිමක් කෝටි 05 ට අධික මුදලක් 8 දෙනෙකුට ගෙවා ගෙවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා 38 වගන්තිය යටතේ 2011/09/27 දා අංක 1725/10 ගැසට් නිවේදනය යටතේ පවරා ගත්තේය

මේ වෙනුවන් මුදලින් රුපියල් 50,400,000/= (පන්කෝටි හාරලක්ෂයක්) අයිතිකරුවන් 8 දෙනෙකු අතර බෙදා දීම සඳහා ඉඩම් අමාත්‍යාංශය විසින් 2013/03/07 ප්‍රාදේශීය ලේකම් නමට මුදල්ද එවා ඇත.

මෙම දේපල පවරාගත්තේ නාවික නිරීක්ෂණ මධ්‍යස්ථානයක්, රුවල් හා පැදි බෝට්ටු සංචිතයක් ඉදි කිරීම වෙනුවෙන් යැයි නාවික හමුදාව කීය.

මෙකී ඉඩම තනිකරම වගුරු බිමක් වන අතර මෙහි ඉදිකිරීම් සඳහා වැව් රක්ෂිතයේ වැඩ ආරම්භ කළ නමුත් පරිසර අධිකාරියේ විරෝධය මත ඉදි කිරීම් නවතා දමා ටොන් ගණන් යකඩ නාවික හමුදාව විසින් නැවතත් කොළඹට රැගෙන ගියේය.

වසර 1 ½ ට අධික කාලයක් ජනතාවට ඇතුලු වීමට තහනම් කලාපයක් වු මෙම භූමියේ ජනපතිවරණයෙන් පසු 2015 පෙබරවාරි මස 04 වන දින අප නිරීක්ෂණ චාරිකාවක් කෙළේය.

රුපියල් කෝටියකට අධික වටිනා පැදි බෝට්ටු එහිදී අපට සොයා ගැනීමට හැකි වු අතර නාවික භටයන් තිදෙනෙක් එහි ආරක්ෂාවට නවතා තිබිණ.

නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න කෝසළ වර්ණකුලසුරිය මහතා විමසූ විට විහිළු කතා කීවද වැව් රක්ෂිතයක අනවසර ගොඩනැගිල්ලක් ඉදි කිරීමට නාවික හමුදාවට ඇති අයිතිය කුමක් දැයි අපි ප්‍රශ්න කරමු. වගුරු බිමක හා වැව් රක්ෂිතයක ඉදිකිරීම් කිරීමට පෙර පරිසර පනත කියවීමට නාවික හමුදාවට අපි මතක් කරමු. තවද පසුගිය කාලයේ දේශපාලනීකරනය වූ නාවික හමුදාවේ යථාර්ථය වර්ණකුලසුරිය මහතාගේ ලඳ බොළඳ ප්‍රකාශයේ ගැබ් වී තිබිණ.

විශ්‍රාමික නාවික භටයන්ගේ පාරිතෝෂිතය නොගෙවූ ශ්‍රී ලංකා නාවික හමුදාව මෙකී ව්‍යාපෘතිය සඳහා කෝටි ගණන් ආයෝජනය කළේ යෝෂිත රාජපක්ෂට බොල්ගොඩ ගඟේ අධි ධාවන බෝට්ටු පදින්නට යැයි වර්ණකුලසූරිය නොකීවාට ජනතාව දනිති.

නිරෝෂන් පාදුක්ක විසිනි

[QUOTE="monson, post: 17860542, member: 30005"] [SIZE="4"][B]යෝෂිත රාජපක්ෂට බොල්ගොඩ ගඟේ අධි ධාවන බෝට්ටු පදින්න නාවික හමුදාව කෝටි 5 ක් වගුරකට යට කරලා -‘ජනතා සාක්කිය‘[/B] (ලංකා ඊ නිව්ස් -2015.පෙබ.06. ප.ව.11.55) ශ්‍රී ලංකා නාවික හමුදාව පිළියන්දල බොල්ගොඩ වැව ආශ්රිත වගුරු බිමක් කෝටි 05 ට අධික මුදලක් 8 දෙනෙකුට ගෙවා ගෙවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා 38 වගන්තිය යටතේ 2011/09/27 දා අංක 1725/10 ගැසට් නිවේදනය යටතේ පවරා ගත්තේය මේ වෙනුවන් මුදලින් රුපියල් 50,400,000/= (පන්කෝටි හාරලක්ෂයක්) අයිතිකරුවන් 8 දෙනෙකු අතර බෙදා දීම සඳහා ඉඩම් අමාත්‍යාංශය විසින් 2013/03/07 ප්‍රාදේශීය ලේකම් නමට මුදල්ද එවා ඇත. මෙම දේපල පවරාගත්තේ නාවික නිරීක්ෂණ මධ්‍යස්ථානයක්, රුවල් හා පැදි බෝට්ටු සංචිතයක් ඉදි කිරීම වෙනුවෙන් යැයි නාවික හමුදාව කීය. මෙකී ඉඩම තනිකරම වගුරු බිමක් වන අතර මෙහි ඉදිකිරීම් සඳහා වැව් රක්ෂිතයේ වැඩ ආරම්භ කළ නමුත් පරිසර අධිකාරියේ විරෝධය මත ඉදි කිරීම් නවතා දමා ටොන් ගණන් යකඩ නාවික හමුදාව විසින් නැවතත් කොළඹට රැගෙන ගියේය. වසර 1 ½ ට අධික කාලයක් ජනතාවට ඇතුලු වීමට තහනම් කලාපයක් වු මෙම භූමියේ ජනපතිවරණයෙන් පසු 2015 පෙබරවාරි මස 04 වන දින අප නිරීක්ෂණ චාරිකාවක් කෙළේය. රුපියල් කෝටියකට අධික වටිනා පැදි බෝට්ටු එහිදී අපට සොයා ගැනීමට හැකි වු අතර නාවික භටයන් තිදෙනෙක් එහි ආරක්ෂාවට නවතා තිබිණ. නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න කෝසළ වර්ණකුලසුරිය මහතා විමසූ විට විහිළු කතා කීවද වැව් රක්ෂිතයක අනවසර ගොඩනැගිල්ලක් ඉදි කිරීමට නාවික හමුදාවට ඇති අයිතිය කුමක් දැයි අපි ප්‍රශ්න කරමු. වගුරු බිමක හා වැව් රක්ෂිතයක ඉදිකිරීම් කිරීමට පෙර පරිසර පනත කියවීමට නාවික හමුදාවට අපි මතක් කරමු. තවද පසුගිය කාලයේ දේශපාලනීකරනය වූ නාවික හමුදාවේ යථාර්ථය වර්ණකුලසුරිය මහතාගේ ලඳ බොළඳ ප්‍රකාශයේ ගැබ් වී තිබිණ. විශ්‍රාමික නාවික භටයන්ගේ පාරිතෝෂිතය නොගෙවූ ශ්‍රී ලංකා නාවික හමුදාව මෙකී ව්‍යාපෘතිය සඳහා කෝටි ගණන් ආයෝජනය කළේ යෝෂිත රාජපක්ෂට බොල්ගොඩ ගඟේ අධි ධාවන බෝට්ටු පදින්නට යැයි වර්ණකුලසූරිය නොකීවාට ජනතාව දනිති. නිරෝෂන් පාදුක්ක විසිනි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom