Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝත යෝෂිතයෙක් වෙනුවෙන් රටක නාවික හමුදාවක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලුතිනන් යෝෂිත රාජපක්ෂගේ විදෙස් පුහුණුවලට රජය දෙකෝටි විසි ලක්ෂයක් වැය කරලා

අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්ද නොමැතිව නාවික හමුදාවට බඳවාගත් ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට විදේශ රටවල පුහුණුව ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් රුපියල් දෙකෝටි විසි දෙලක්ෂයකට අධික මුදලක් වැයකර ඇතැයි ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (26 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ත්‍රිවිධ හමුදාවට නවක සොල්දාදුවන් සහ නිලධාරීන් ලෙස බැඳීමට රටේ තරුණයන් තුළ උනන්දුව ඇති කිරීම සඳහා නියමිත සුදුසුකම්වලින් බැහැරව යෝෂිත රාජපක්ෂ මහතාව නාවික හමුදාවට බඳවා ගෙන ඇතැයිද එවක රටේ ජනාධිපතිවරයා යෝෂිත රාජපක්ෂ මහතාගේ පියා වූ බැවින් මෙසේ ඔහු නාවික හමුදාවට බඳවා ගත් බවද ආරක්ෂක අමාත්‍යාංශය විසින් එවා තිබූ ලේඛනයක් ඉදිරිපත් කරමින් ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.

එකී පදනම මත 2006 දෙසැම්බර් 14 වැනිදා නාවික හමුදාවට බඳවා ගත් යෝෂිත රාජපක්ෂ මහතා ඉන් මාසයක් ගතවීමට මත්තෙන් 2007.01.01 දින මහා බ්‍රිතාන්‍යයේ තරුණ නිලධාරි පුහුණු පාඨමාලාවකට යවා ඇතැයිද ඊට වැයකර තිබෙන මුදල රුපියල් හැටදෙලක්ෂ අසූ හතර දහසක් බවද ගයන්ත කරුණාතිලක මහතා කීවේය.

ඉන්පසු 2010 වසර දක්වා වසරින් වසර තුන් වතාවක් මහා බ්‍රිතාන්‍යයේ සහ යුක්රේනයේ පාඨමාලාවලට යෝෂිත රාජපක්ෂ මහතාව යවා ඇතැයිද කී ගයන්ත කරුණාතිලක මහතා නාවික හමුදාවට බැඳීම සඳහා එක්වරකදී සිංහල, ඉංගී්රසි, ගණිතය, විද්‍යාව යන විෂයයන්ට සම්මාන සමඟ සම්මාන සාමාර්ථ 6 ක් අපොස (සා/පෙළ) සඳහා තිබිය යුතු බවද ප්‍රකාශ කළේය.

එහෙත් යෝෂිත රාජපක්ෂ මහතා සිංහල විෂයය සඳහා පළමුවර සාමාන්‍ය සාමාර්ථයක් ලබා දෙවැනි වර එනම් 2004 දී අධි සාමාර්ථයක් ලබාගෙන ඇතැයි කී ගයන්ත කරුණාතිලක මහතා නියමිත සුදුසුකම්වලින් බැහැරව ඔහු බඳවා ගෙන තිබෙන්නේ පියා රටේ ජනාධිපතිවරයා වීම නිසා බවද කීය.

ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට එල්ලවී ඇති චෝදනා විමර්ශනය කළ නාවික හමුදා ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාවට අදාළව ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ ජනාධිපති කාර්යාලය වෙත යවා ඇතැයිද ගයන්ත කරුණාතිලක මහතා කීවේය.

ඒ අනුව අදාළ පුද්ගලයන්ට විරුද්ධව කටයුතු කිරීමට නාවික හමුදාවට දන්වා ඇතැයිද ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.

ජවිපෙ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය.

- http://www.divaina.com/2016/01/27/news27.html

[QUOTE="monson, post: 19625493, member: 30005"] [B][SIZE="5"]ලුතිනන් යෝෂිත රාජපක්ෂගේ විදෙස් පුහුණුවලට රජය දෙකෝටි විසි ලක්ෂයක් වැය කරලා[/SIZE][/B] [SIZE="4"]අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්ද නොමැතිව නාවික හමුදාවට බඳවාගත් ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට විදේශ රටවල පුහුණුව ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් රුපියල් දෙකෝටි විසි දෙලක්ෂයකට අධික මුදලක් වැයකර ඇතැයි ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (26 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ත්‍රිවිධ හමුදාවට නවක සොල්දාදුවන් සහ නිලධාරීන් ලෙස බැඳීමට රටේ තරුණයන් තුළ උනන්දුව ඇති කිරීම සඳහා නියමිත සුදුසුකම්වලින් බැහැරව යෝෂිත රාජපක්ෂ මහතාව නාවික හමුදාවට බඳවා ගෙන ඇතැයිද එවක රටේ ජනාධිපතිවරයා යෝෂිත රාජපක්ෂ මහතාගේ පියා වූ බැවින් මෙසේ ඔහු නාවික හමුදාවට බඳවා ගත් බවද ආරක්ෂක අමාත්‍යාංශය විසින් එවා තිබූ ලේඛනයක් ඉදිරිපත් කරමින් ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය. එකී පදනම මත 2006 දෙසැම්බර් 14 වැනිදා නාවික හමුදාවට බඳවා ගත් යෝෂිත රාජපක්ෂ මහතා ඉන් මාසයක් ගතවීමට මත්තෙන් 2007.01.01 දින මහා බ්‍රිතාන්‍යයේ තරුණ නිලධාරි පුහුණු පාඨමාලාවකට යවා ඇතැයිද ඊට වැයකර තිබෙන මුදල රුපියල් හැටදෙලක්ෂ අසූ හතර දහසක් බවද ගයන්ත කරුණාතිලක මහතා කීවේය. ඉන්පසු 2010 වසර දක්වා වසරින් වසර තුන් වතාවක් මහා බ්‍රිතාන්‍යයේ සහ යුක්රේනයේ පාඨමාලාවලට යෝෂිත රාජපක්ෂ මහතාව යවා ඇතැයිද කී ගයන්ත කරුණාතිලක මහතා නාවික හමුදාවට බැඳීම සඳහා එක්වරකදී සිංහල, ඉංගී්රසි, ගණිතය, විද්‍යාව යන විෂයයන්ට සම්මාන සමඟ සම්මාන සාමාර්ථ 6 ක් අපොස (සා/පෙළ) සඳහා තිබිය යුතු බවද ප්‍රකාශ කළේය. එහෙත් යෝෂිත රාජපක්ෂ මහතා සිංහල විෂයය සඳහා පළමුවර සාමාන්‍ය සාමාර්ථයක් ලබා දෙවැනි වර එනම් 2004 දී අධි සාමාර්ථයක් ලබාගෙන ඇතැයි කී ගයන්ත කරුණාතිලක මහතා නියමිත සුදුසුකම්වලින් බැහැරව ඔහු බඳවා ගෙන තිබෙන්නේ පියා රටේ ජනාධිපතිවරයා වීම නිසා බවද කීය. ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට එල්ලවී ඇති චෝදනා විමර්ශනය කළ නාවික හමුදා ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාවට අදාළව ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ ජනාධිපති කාර්යාලය වෙත යවා ඇතැයිද ගයන්ත කරුණාතිලක මහතා කීවේය. ඒ අනුව අදාළ පුද්ගලයන්ට විරුද්ධව කටයුතු කිරීමට නාවික හමුදාවට දන්වා ඇතැයිද ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය. ජවිපෙ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය.[/SIZE] - [url]http://www.divaina.com/2016/01/27/news27.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom