Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝත යෝෂිතයෙක් වෙනුවෙන් රටක නාවික හමුදාවක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂලාගේ ‘ඉන්ටර්වල්‘ ඉවරයි..! මහජන මුදල් සහ දේපොල ගසා කෑ යෝෂිත, අර්ජුනගේ මලයා නිශාන්ත, මරා මාධ්‍ය ප්‍රකාශක වැලිවිට ඇතුළු CSN ලොක්කන් 5 ක් අත් අඩංගුවට: ලබන 11 දක්වා රිමාන්ඩ්

දශකයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ මහජන මුදල් සොරකම් කරමින් තම මඩිය තර කර ගත් රාජපක්ෂ චෞරයන්ගේ ‘ඉන්ටර්වල්‘ අහවර වී තිබේ. මෙකී ඉන්ටර්වල් එක ලැබී තිබුනේ දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීමට යයි විපක්ෂ දේශපාලකයන්ගේ මුවින් කියැවුනද එය අදාල සොරකම් වලට අවශ්‍ය සාක්කි සොයා ගැනීම වෙනුවෙන් යයි ආණ්ඩුව පාර්ශවයෙන් කියැවින.

ආණ්ඩුවේ කියමන සනාථ කරමින් අද සීඑන්එන් නාලිකාව සඳහා මහජන මුදල් සහ දේපොල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ පුත් නාවික නිලධාරී යෝෂිත රාජපක්ෂ ද එම නාලිකාවේ අධ්යක්ෂවරු වන ඇමැති අර්ජුන රණතුංගගේ සොයුරු නිශාන්ත රණතුංග ද, වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට ද ඇතුළුව ජේ.ටී.එස්.ප්‍රනාන්දු හා කවීෂාන් දිසානායක යන සීඑන්එන් අධ්යක්ෂ වරුන් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හෙවත් FCID යෙන් හා නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කළේය

යෝෂිත රාජපක්ෂට ප්‍රකාශයක් ලබා ගැනීමට නාවික හමුදා මූලස්ථානයට පැමිණෙන්නැයි අද උදෑසන දන්වා තිබූ අතර යෝෂිත මූලස්ථානයට පැමිණීමෙන් පසු ප්‍රකාශයක් ලබාගෙන අත් අඩංගුවට ගෙන FCID යට බාර දී තිබිණ. ඒ අතරවාරයේදී රොහාන් වැලිවිට සිය නාරාහේන්පිට නිවසේදී ද අනෙකුත් සැකකරුවන් ඔවුනොවුන්ගේ නිවෙස් වලදී ද අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අධිකරණයට ගෙන ආ අවස්ථාවේ දී මහින්ද, ශිරන්ති, නාමල්, බැසිල්, ගෝඨාභය ආදී ඉදිරියේදී නිසැක වශයෙන්ම ‘ඉන්ටර්වල්‘ අහවර වීමට නියමිත අනෙකුත් රාජපක්ෂ චෞර රාජයන්ද අධිකරණ භූමියට පැමිණ සිටියහ.

අවසානයේ දී CSN නාලිකාව මගින් රජයේ දේපොල අපහරණය කිරීම ඇතුළු චෝදනා රැසකට යෝෂිත සහ පිරිස ලබන පෙබරවාරි 11 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කෙළේය. තීන්දුවෙන් පසුව පිටතට පැමිණි මහින්ද රාජපක්ෂ කියා සිටියේ බිරිඳ සොහොයුරන් පුතුන් හිරේ දැම්මත් තමාගේ ‘පන්නරය‘ නැති නොවන බවයි. ඔවුන් හිරේ වැටෙන්නේ තමාගේ පාලන කාලයේ සිදුකළ වැරදි නිසා බව වියපත් වුවද චෞර මහින්දට නොවැටහීම පව්කාර කමකි. යෝෂිත අත් අඩංගුවට ගතහොත් තමා වස පානය කරන බව ශිරන්ති රාජපක්ෂ විසින් පැවසූ බවක් මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණ.

තජුඩීන් ඝාතනය වෙනුවෙන් යෝෂිතට එරෙහිව ලබන සතියේ චෝදනා ගොනු කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.

- http://www.lankaenews.com/news/3434/si

[QUOTE="monson, post: 19641678, member: 30005"] [B][SIZE="5"]රාජපක්ෂලාගේ ‘ඉන්ටර්වල්‘ ඉවරයි..! මහජන මුදල් සහ දේපොල ගසා කෑ යෝෂිත, අර්ජුනගේ මලයා නිශාන්ත, මරා මාධ්‍ය ප්‍රකාශක වැලිවිට ඇතුළු CSN ලොක්කන් 5 ක් අත් අඩංගුවට: ලබන 11 දක්වා රිමාන්ඩ්[/SIZE][/B] [SIZE="4"] දශකයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ මහජන මුදල් සොරකම් කරමින් තම මඩිය තර කර ගත් රාජපක්ෂ චෞරයන්ගේ ‘ඉන්ටර්වල්‘ අහවර වී තිබේ. මෙකී ඉන්ටර්වල් එක ලැබී තිබුනේ දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීමට යයි විපක්ෂ දේශපාලකයන්ගේ මුවින් කියැවුනද එය අදාල සොරකම් වලට අවශ්‍ය සාක්කි සොයා ගැනීම වෙනුවෙන් යයි ආණ්ඩුව පාර්ශවයෙන් කියැවින. ආණ්ඩුවේ කියමන සනාථ කරමින් අද සීඑන්එන් නාලිකාව සඳහා මහජන මුදල් සහ දේපොල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ පුත් නාවික නිලධාරී යෝෂිත රාජපක්ෂ ද එම නාලිකාවේ අධ්යක්ෂවරු වන ඇමැති අර්ජුන රණතුංගගේ සොයුරු නිශාන්ත රණතුංග ද, වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට ද ඇතුළුව ජේ.ටී.එස්.ප්‍රනාන්දු හා කවීෂාන් දිසානායක යන සීඑන්එන් අධ්යක්ෂ වරුන් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හෙවත් FCID යෙන් හා නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කළේය යෝෂිත රාජපක්ෂට ප්‍රකාශයක් ලබා ගැනීමට නාවික හමුදා මූලස්ථානයට පැමිණෙන්නැයි අද උදෑසන දන්වා තිබූ අතර යෝෂිත මූලස්ථානයට පැමිණීමෙන් පසු ප්‍රකාශයක් ලබාගෙන අත් අඩංගුවට ගෙන FCID යට බාර දී තිබිණ. ඒ අතරවාරයේදී රොහාන් වැලිවිට සිය නාරාහේන්පිට නිවසේදී ද අනෙකුත් සැකකරුවන් ඔවුනොවුන්ගේ නිවෙස් වලදී ද අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අධිකරණයට ගෙන ආ අවස්ථාවේ දී මහින්ද, ශිරන්ති, නාමල්, බැසිල්, ගෝඨාභය ආදී ඉදිරියේදී නිසැක වශයෙන්ම ‘ඉන්ටර්වල්‘ අහවර වීමට නියමිත අනෙකුත් රාජපක්ෂ චෞර රාජයන්ද අධිකරණ භූමියට පැමිණ සිටියහ. අවසානයේ දී CSN නාලිකාව මගින් රජයේ දේපොල අපහරණය කිරීම ඇතුළු චෝදනා රැසකට යෝෂිත සහ පිරිස ලබන පෙබරවාරි 11 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කෙළේය. තීන්දුවෙන් පසුව පිටතට පැමිණි මහින්ද රාජපක්ෂ කියා සිටියේ බිරිඳ සොහොයුරන් පුතුන් හිරේ දැම්මත් තමාගේ ‘පන්නරය‘ නැති නොවන බවයි. ඔවුන් හිරේ වැටෙන්නේ තමාගේ පාලන කාලයේ සිදුකළ වැරදි නිසා බව වියපත් වුවද චෞර මහින්දට නොවැටහීම පව්කාර කමකි. යෝෂිත අත් අඩංගුවට ගතහොත් තමා වස පානය කරන බව ශිරන්ති රාජපක්ෂ විසින් පැවසූ බවක් මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණ. තජුඩීන් ඝාතනය වෙනුවෙන් යෝෂිතට එරෙහිව ලබන සතියේ චෝදනා ගොනු කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.[/SIZE] - [url]http://www.lankaenews.com/news/3434/si[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom