Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝත යෝෂිතයෙක් වෙනුවෙන් රටක නාවික හමුදාවක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂ පුතාගේ ‘නේවි’ පැටිකිරිය

මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමේ අතීතය යළි මතක් කළහොත් බොහෝ දේ සිහිපත් වේ. ඒ සියල්ල පසෙක තබා එක් නිෂ්චිත වැකියක් මෙහිදී උපුටා දැක්වීම අවශ්‍යය. ‘පාලකයා යනු ඔබේ දරුවන්ගේ උරුමයෙහි හිමිකරුවා නොව තාවකාලික භාරකරුවා ය.’

මෙය සඳහන් වෙන්නේ මහින්ද චින්තන 2005 ප්‍රතිපත්ති ප්රකාශයේය. හරිම අගේ ඇති වාක්‍යයක්ය. මහින්ද රාජපක්ෂ පසුගිය වසර නවය පුරා ‘දරුවාගේ උරුමයෙහි හිමිකරුවා’ නොවන බව ක්‍රියාවෙන් තහවුරු කර තිබෙන ආකාරය තවමත් හරිහැටි නොදන්නා බොහෝ දෙනෙකු සිටිති. මේ රටේ රාජ්‍ය පාලන නීති රීති සමාජ හර පද්ධති සහ සිරිත් විරිත් මහින්ද රාජපක්ෂගේ සහ පවුලේ අයගේ වුවමනා එපාකම් අනුව බළල් අතක්, කෙළිබිමක් සහ දඩ බිමක් කරගත් ආකාරය පිළිකුල් සහගතය.

ඒ පිළිබඳ නොදන්න වුන් ගැන අනුකම්පා කරනවා හැර අන් කළයුතු දෙයක් නැත. මේ සඳහා මූලික වී ක්‍රියා කළේ මහින්ද ගෝඨා හෝ බැසිල්ය. ඒ ප්රසිද්ධියේය. අප්රසිද්ධියේ තිරය පිටුපස සිට ක්‍රියා කළ බොහෝ දෙනෙකු ද රාජපක්ෂ පවුලේ තවත් හිඳිති. නාමල් රාජපක්ෂ ඒ අතරින් කැපී පෙනේ. තාත්තාගේ සහ බාප්පාගේ අමාත්‍යාංශවල කටයුතු වෙනුවෙන් නාමල් රාජපක්ෂගේ මැදිහත් වීම කොපමණ දැයි දන්නේ ඒ පවුලේ උදවිය පමණය. එයින් පිට සියලූ ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සීයකට අධික පිරිසක් නාමල් රාජපක්ෂට යටත්ව සිටි ආකාරය අත්දැක තිබේ. ඔවුන් ඒ පිළිබඳව යථා කාලයේ බොහෝ හෙළිදරව් කිරීම් කරනු ඇත. ඒ සඳහා ඉඩකඩ විවෘතව තැබීම යෝග්‍යය.

වැඩි කතා බහට ලක් නොවන රාජපක්ෂ පුත්‍රයකු සිටී. ගගන ගාමියකු වීමට සිහින දකිනා රෝහිත රාජපක්ෂ ය. දැන් ඔහු තාත්තාගේ දේශපාලන වේදිකාවට ආනයනය කර සිටී. මෙහිදී කතා කරන්නේ රෝහිත ගැන නොව යෝෂිත රාජපක්ෂ ගැනය. පවුලේ හුරතල් නාමය ‘යෝ බබා’ ය. යෝ බබා දැන් නාවික හමුදාවේ ලූතිනන් වරයෙක්ය. ඔහු නාවික හමුදාවේ ලූතිනන් පදවියට පත්වූයේ නාමල් රාජපක්ෂ නීති උපාධියෙන් සමත් වූ ආකාරයටමය. එනම් නීතියට ඉහළින් සිටින ‘මහින්ද රාජපක්ෂ ජනාධිපති’ තාත්තාගේ බලතල තම ‘දරුවාගේ උරුමය’ වෙනුවෙන් යෙදවීම තුළින්ය. යෝෂිත රාජපක්ෂට ශ්‍රී ලංකා නාවික හමුදාව තෝරා දුන්නේ කුමන අරමුණකින්දැයි අපි නොදනිමු. ඒ ඔවුන්ගේ තෝරා ගැනීමය.

ශ්‍රී ලංකා නාවික හමුදාව පිහිට වූයේ 1950 දෙසැම්බර් 09 වෙනිදාය.

එදා එයට පූර්වාදර්ශ සියල්ල හිමිවූයේ බි්රතාන්ය අධිරාජ්‍යවාදීන් ගෙන්ය. බි්රතාන්ය අධිරාජ්‍යවාදීන් සම්බන්ධයෙන් අපේ සමාජයේ තිබෙන්නේ මහේෂාක්‍ය පිළිගැනීමක්ය. ‘සුද්දා වාගේ’ යනුවෙන් හඳුන්වන්නේ ඒ නිසාය. නාවික හමුදාවට එම සුද්දන්ගෙන් ලබාදුන් පූර්වාදර්ශ සියල්ල එළෙසින්ම ආරක්ෂා කෙරෙන අතර තත්කාලීන ලෝකයේ නවතාවයන්ද එකතු කර ගත් බව නොඅනුමානය. නිදසුනක් වශයෙන් ආධුනික නාවික සෙබළකුගේ සිට ඉහළ නිලයන් සඳහා බඳවාගන්නා ආධුනික නිලධාරීන් සපුරාලිය යුතු අවම මූලික සුදුසුකම් දැක්විය හැකිය.

ලකුණු රහස

නාවික හමුදාවේ විධායක අංශයේ ආධුනික ලූතිනන් වරයෙකු වශයෙන් බැඳීමට අවශ්‍ය අවම අධ්‍යාපනික සුදුසුකම් නිර්දේශ කෙරී තිබිණ. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ ගණිත අංශයෙන් සම්මාන සාමාර්ථ ලබා තිබිය යුතු විය. එහෙත් එම අධ්‍යාපනික සුදුසුකම 2006/ 07 වර්ෂය සඳහා ඉතා සාහසික ලෙස බිඳ දැමීය. සේනාධි නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ විසින් අත්සන් තබන ලද අති විශේෂ ගැසට් පත්‍රයකින් එය කළේය. ඒ ‘තම දරුවාට උරුමයක්’ සාදා දීම සඳහාය.

ලූතිනන් ධුරය සඳහා කලා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි අයද බඳවා ගැනීමට ඉඩකඩ සැලසීය. මේ උරුමය ලබාදුන්නේ රජකුමාර යෝෂිතට පමණක් නොව ඔහුගේ ළඟම යාළුවාද වන දිසානායක සඳහාය. ඒ දෙදෙනාම නාවික හමුදාවේ ලූතිනන් නිලයේ ආධුනික නිලධාරීන් ලෙස ඇතුළත් විය. ඉන් පසුව 2007/ 08 වසර සිට යළි එම අධ්‍යාපන සුදුසුකම් පෙර තත්වයට පත් කළේය.

නාවික හමුදා විධායක අංශයේ ලූතිනන් නිලයට බඳවා ගැනීමේ අවම සුදුසුකම් වශයෙන් උසස් පෙළ ගණිත අංශයේ සම්මාන සහතික අවශ්‍ය බව නිර්දේශ කර තිබෙන්නේ ආවාට ගියාට නොවේ. නාවිකයන්ගේ ගමන් මාර්ග සහ ගමනේ දුර ප්‍රමාණයන් ආදී බොහෝ කටයුතු සඳහා ගණිතය අවශ්‍ය වන බැවින්ය.

මෙසේ බඳවා ගන්නා ආධුනික නිලධාරීන් ත්‍රිකුණාමලයේ නාවික හා සාගරික අභ්‍යාස ආයතනයේ පූර්ණ කාලීන පාඨමාලාව හැදෑරිය යුතුය. එම කාලය තුළ පවුලේ අය සමඟ පවා සම්බන්ධතා පැවැත්විය නොහැකිය. මෙම නියමය බිඳීමට යෝෂිත හා ඔහුගේ මිතුරා දිසානායකට ඉඩ ලැබිණ. පාඨමාලාවේ මුල් වසර තුළ න්‍යායික හා ප්‍රායෝගික මෙන්ම ශාරීරික අභ්‍යාස වෙනුවට ඔවුන් දෙදෙනාට වායු සමනය කරන ලද කාමර තුළ අධ්‍යාපනික පාඨමාලාව පමණක් විශේෂයෙන් සකස් කර ඉගැන්වීය. එයට හේතු වශයෙන් සඳහන් කරන ලද්දේ පැවැති ත්‍රස්තවාදී යුද්ධයේ තර්ජන තිබෙන බැවින් ජනාධිපතිගේ පුතාට විශේෂ ආරක්ෂක විධිවිධාන සලසන ලද බවය.

පැරෂුට් ශිෂ්‍යත්වය

මුල් වසරේ පාඨමාලාව මේ රාජකීය කුමරාට සහ ඔහුගේ මිතුරාට මාස තුනකට සකස් කර දෙන ලදී. එපමණක් නොව වසරක පාඨමාලාවෙන් පසුව අති විශිෂ්ට දක්ෂතා දක්වන ආධුනිකයාට මහා බි්රතාන්යයේ රාජකීය නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියකු වශයෙන් පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්වයක් ලබාදීම සාමාන්‍යයෙන් සිදු කෙරේ. 2006/07 වසර සඳහා මෙම අති විශිෂ්ට සුදුසුකම ලබාගත්තේ අනුරාධපුරයේ දුප්පත් පවුලක ආධුනිකයෙක්ය. ඔහුව කපා දමා රාජකීය පුත්‍රයාට හා මිතුරා යන බානටම බි්රතාන්ය ශිෂ්‍යත්ව ලබා දෙන ලදී. එහි මුල් අදියරේ පාඨමාලාව අවසන් කිරීමෙන් පසුව පරීක්ෂණයක් පැවැත්වේ. එයින් දිසානායක සම්පූර්ණයෙන්ම අසමත්ව තිබිණ. ඒ නිසා ඔහු පෙරළා මෙරටට පිටත් කර එවීය. එහිදී යෝෂිත ලබාගත් දක්ෂතාව පිළිබඳ සහතිකය අප වෙත ලැබී තිබේ.

එය Professional Prosress Grid සහතික පත්‍රය වේ.SLT RNYOC IC X- RAJAPAKSA Y 1002809M 1002809 යනුවෙන් විභාග අංකය සඳහන් වේ. එහි මාර්ග නීති පිළිබඳ විභාගය (Rule of Road Exam&) යටතේ A,B,C,E,F,G යනුවෙන් ඛණ්ඩ හයක්ය. ් A ඛණ්ඩය සමත්වීමට 70% ගත යුතුය. එයින් 80 ලබා තිබේ. ඊ ද 70%ක් ලබාගත යුතු අතර 78ක් ලබා තිබේ. ඉතිරි ඛණ්ඩ හතරම අසමත්ය.C yd E B ඛණ්ඩ ද සමත්වීම සඳහා 70% ප්‍රතිශතයක් ලබාගත යුතු අතර ඔහුට ඇත්තේ ලකුණු 49ක් සහ 29 ක්ය. ෑE හී සාමාර්ථ ලකුණු 80%ක් තිබිය යුතු අතර එයින් 57ක්ද G හී සාමාර්ථය ලකුණු 90%ක් තිබිය යුතු වුවද තිබෙන්නේ 36ක්ය. මේ අනුව ප්‍රශ්න පත්‍ර හයකින් හතරක්ම අසමත්ය.

නාවික හමුදාවේ ලූතිනන් නිලයට බඳවා ගැනීමේ අවම සුදුසුකම් නොමැති රජකුමාරයාගේ ටිකිරි මොළේ තරම විෂයන් හතක් අසමත් වීමෙන් පැහැදිලි වේ. විභාගයක් අසමත් වීම සාමාන්‍ය දෙයක්ය. ඒ සඳහා මුහුණ දෙන අවස්ථාවේ පවතින ශාරීරික සහ මානසික තත්වයට අනුව බොහෝ දේ තීරණය වන්නේය. කොටින්ම එය දැනුම මත පමණක් තීරණය නොවන්නේය. සත්‍යය එය වුවද ජනාධිපති බලතල යොදවා අඩු සුදුසුකම්වලට බඳවා ගැනීම අවුරුද්දක පුහුණුව වෙනුවට මාස තුනක පුහුණුව මෙන්ම දක්ෂතම සිසුවාට ලබාදෙන ශිෂ්‍යත්වය රාජකීය මජරයෙකුට ලබාදීම ආදී හේතු නිසා පරීක්ෂණය අසමත්වීම සාමාන්‍ය තත්වය නොවේ. අම්බරුකම ප්‍රදර්ශනය කිරීමක්ය. බලලෝභී පවුල් පාලනයක අමනකම් හෙළිවීමක්ය. ලංකාවෙන් මෙම පාඨමාලාව සඳහා යවන අයෙකු මෙයට පෙර අසමත් වී නොමැත.

කුරුමානම

නාවික හමුදාවේ ලූතිනන්වරයෙකු වීම යනු වෙහෙසකර අභ්‍යාසයක ප්රතිඵලයක්ය. විධායක අංශයේ ලූතිනන් වරයෙකු වීම තවත් වෙහෙසකර අභ්‍යාසයක්ය. මන්ද නාවික හමුදාපති දක්වා යා හැකි මාර්ගය සැලසී තිබෙන්නේ මේ ඔස්සේ වන බැවින්ය. රාජකීය නාවික හමුදාවේ පුහුණුවීමෙන් පෙරළිකාර ලංකාවට කීර්තියක් ගෙනදුන් දක්ෂතමයන් අතීතයේ බිහිවී ඇත. ඔවුන් ඉහළටම යාම සඳහා නියම සුදුස්සන් බව ඔප්පු කර ඇත්තේය. නමුත් ජනාධිපතිගේ බලතල අනිසි ලෙස යොදා ඉහළට යැවීමේ මාර්ගය සකස් කර තිබෙන විට දක්ෂතා අවශ්‍ය වන්නේ නැත. ‘නිල් බලූකාය’ පිහිටුවාගෙන රටේ තරුණ තරුණියන් අනාථ කරමින් පිස්සු කෙළ වැඩිම මනාප ලබාගෙන පාර්ලිමේන්තු ආ හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ජනතාව ගොනාට ඇන්දවීමේ කලාව ක්‍රියාත්මක කිරීම පමණය. නාමල් රාජපක්ෂ කරමින් සිටින්නේ එයය.

නමුත් නාවික හමුදාවත් නිල් බලූකායේ තරමට හෙළන්නේ නම් තත්වය ඉතා බරපතලය. නාමල් පාර්ලිමේන්තුව ඔස්සේ රජ පුටුවට යා හැකිය. ආඩම්බරකාර තාත්තා සිටින තුරු බාධාවක් නැත. ඕනෑම පිස්සුවක් කෙළිය හැකිය. මැතිවරණවලදී ජිල්මාට් දමා වැඩිම මනාප ලබාගත හැකිය. නාමල්ට රජ පුටුව පිළිබඳ ඉලක්කයක් තිබේ. 2020 දී රටේ රජවීමය. ඒ සඳහා නිල් බලූකාය වැනි සංවිධාන ක්‍රියාත්මක කෙරේ. බැසිල් බාප්පා හැරුණු විට අනිකුත් සියලූම ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු නාමල්ට ඕනෑ විදියට අල්ලේ නටවමින් සිටින්නේ යුවරජකම දරමින්ය. මේ පවතින ක්‍රමය යටතේ ඊට කිසිම බාධාවක්ද නැත. නාමල් රජකරවීමේ ගමනට සමාන්තරව යෝෂිත නාවික හමුදාපති කරවීමේ ක්‍රියාන්විතයක් පවතීනම් එය ඉතාම බරපතලය. දැන් සිදු කෙරෙමින් පවතින්නේ නාවික හමුදාව යෝෂිතකරණය කිරීමය. මේ ජඩ ක්‍රමය යටතේ රජවීමට කිසිදු පිළිගත් ක්‍රමවේදයක් නැතත් නාවික හමුදාවට පිළිගත් නීති රීති හා විනය ක්‍රියාමාර්ග ඇත්තේය.

යම් හමුදාවක ප්‍රධානියා වීම අසීරු කාර්යභාරයකි. එය පහසු දේශපාලන ගේමක් නොවේ. එම හමුදාව තුළ පිළිගත් ක්‍රම වේදයක් ඇත. එහි පියවරෙන් පියවර ක්‍රමයෙන් ඉහළට යා යුතුය. හැකියාවන් වර්ධනය කරගත යුතුය. දස්කම් ප්‍රදර්ශනය කළ යුතුය. යෝෂිත රාජපක්ෂ මේ ක්‍රියාවලිය වෙනුවට යුද්ධය පැවැති සමයේ රාජකීය ආරක්ෂාව යටතේ හිටියේය. යුද්ධය අවසන් කළ පසුව අළු ගසා දමා පූස් පැටවකු සේ එළියට ආවේය. රගර් ක්‍රීඩාව රාජපක්ෂ පවුලේ බූදලයක් කර දී රාජකීය පුතුන්ගේ මජර ශරීර සෙලවීමට තෝ තැන්නක් කරගත්තේය. යෝෂිතගේ කාර්ය වන්නේ රගර් ගැසීමය. අරලියගහ මන්දිරයේ ලැග සිටිමින් තම මිත්‍රයා වන දිසානායකද එහි ගෙන්වාගෙන රගර් ගැසීමය. යෝෂිත කුමක් කළ ද නාවික හමුදාවේ විනය මුළුමනින්ම බිඳ දැමීමට දෙවරක් නොසිතයි. ඕනෑම පිස්සුවක් කෙළීමට කිසිවක් බාධා කරගන්නේ නැත.

පරිවාර සේනා

නාවික හමුදාවේ ලූතිනන් වරයකුට සහයකයකු මෙන්ම ආරක්ෂකයකු වශයෙන් නාවික සෙබළකු ලබාදේ. බඩියා යනුවෙන් ඔහුව හැඳින්වේ. සාමාන්‍ය තත්වය එසේ වුවද ලූතිනන් යෝෂිතට තිබෙන්නේ රාජකීය තත්වයක්ය. රාජකීය කුමාරයකු ලූතිනන් නිලයේ සිටීම නිසාය. ඔහුට බඩියකු දීමේදී රාජකීය සැළකිල්ලක් කිරීමට සේනාධිනායක ආඩම්බරකාර තාත්තාට යුතුකමක් තිබෙන බව තහවුරු කර ඇත. ඒ යෝෂිත රාජපක්ෂගේ බඩියා ලෙස ඉහළ නිලයක් වන ‘ලූතිනන් කමාන්ඩර්’ කෙනෙකු පත්කර සිටීමය.

මෙය නාවික හමුදාව තුළ දැනට දෘෂ්‍ය මානව තිබෙන එක් දෙයක් පමණය. මතුපිටට නොපෙනෙන බොහෝ දේද රාජකීය කුමාරයා නිසා සිදු කෙරෙමින් පවතී. මේ අතර ප්‍රධානම දෙය වන්නේ ගොට්ට අල්ලන්නන්ට ඉහළ වරප්‍රසාද සහ ඉහළට යාමේ ‘ෂෝට් කට්’ නිර්මාණය වී තිබීමය. මෙය නාවික හමුදාව තුළ ඉතා බරපතල තත්වයක් ය. වසර හැටක පමණ නාවික හමුදා ඉතිහාසයේ සිදු නොවූ විනය බිඳ දැමීම් මේ නිසා සිදු කෙරේ. නීති බිඳ දැමීම් සිදු කෙරේ. යෝෂිත රාජපක්ෂගේ නිල නොවන බඩියන් සේ ක්‍රියාකරන තවත් කීප දෙනෙකුම සිටී. රියර් අද්මිරාල් රොසයිරෝ සහ ඉංජිනේරු අංශයේ රියර් අද්මිරාල් බණ්ඩාර ඒ අතර කැපී පෙනේ. මොවුන් අයථා ලෙස උසස්වීම් ලබමින් සිටින්නෝය. වන්දි භට්ටකම් කරන ඉහළ නිලයන්ය. සේවා දිගු කිරීම් ද හිමි වේ. එසේ නොකරන අයට ඉක්මනින්ම ගෙදර යාමට සිදුවේ. දක්ෂයා කැපී යයි. වන්දි භට්ටකම් කරන අදක්ෂයා ඉහළ යයි.

රාජකීය විදේශ සංචාර ලැබීම යෝෂිතට තිබෙන විශේෂ වරප්රසාදයක්ය. එමෙන්ම නාවික හමුදාවේ ලූතිනන් වරයකු සහභාගී නොවන සිවිල් කටයුතු හා රාජ්‍ය උත්සව වලටද සහභාගී වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදාක සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගී වීම විශේෂයෙන් කැපී පෙනේ. මෙය තනිකරම මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්රචාරක වැඩක් ලෙස සංවිධානය කර තිබුණු උත්සවයක් ය. යෝෂිත එහි සිටි අයුරු රූපවාහිනී නාළිකාවලින් දැක ගත හැකි විය. දේශපාලනය නාවික හමුදාව තුළ ඉතා තදින් සහ යටින් ක්‍රියාත්මක කෙරෙමින් පවතී. ඒ එක් ඉලක්කයක් සහිතවය. ‘පවුලට කිරි -රටට කැකිරි’ න්‍යායට අනුවය. නාමල් රාජපක්ෂ රජ කරන කාලවකවානුවකදී යෝෂිත නාවික හමුදාපති කරවීම ප්‍රධානම දේශපාලන ව්‍යාපෘතියයි. ඒ සඳහා බාධාවක් වන නිලධාරීන් කල්තියා විශ්‍රාම යැවෙන ආකාරයේ ක්‍රියාවලි ගණනාවක් පවතින බව හෙළි වී තිබේ.

ජිල්මාට් රහස්

එයට අමතරව දැන් හදිසි තත්ත්වයක් මතුව තිබේ. මහින්ද රාජපක්ෂ ‘ඉල්ලං කෑමක්’ කරගත් ජනාධිපතිවරණ ය එයයි. හැමදේටම පෙර රාජපක්ෂ පවුල ආරක්ෂා වීමට නම් මහින්ද රාජපක්ෂ නීතියට ඉහළින් සිටින විධායක ජනාධිපති පුටුවේ සිටිය යුතුය. එය බිඳී ගියහොත් පවුලේ සියලූ දෙනාටම උන් හිටි තැන් අහිමි වෙන බව අමුතුවෙන් කිවයුතු නැත. දැන් ජනාධිපතිවරණයේ පරාජයෙන් බේරීමේ සියලූ ක්‍රියාමාර්ග දියත් කෙරෙමින් තිබේ. වැලිසර පිහිටි නාවික හමුදා කඳවුරේ යෝෂිත රාජපක්ෂට වෙන් කර තිබෙන සුඛෝපභෝගී කාමරයේ අති විශේෂ රහසිගත සාකච්ඡුා පසුගිය දිනවල පැවැත්වීය. එය අවට විශේෂ ආරක්ෂාවක්ද යොදා තිබිණ. ඒ පිළිබඳ තොරතුරු ‘ලංකා’ මගින් පසුගිය සතියේ හෙළි කළේය. නාවික හමුදාපති අද්මිරාල් නිලධාරියාව මෙහෙයවන්නේ ලූතිනන් වරයෙක්ය. ජඩ දේශපාලන ගේම්වලට අලගු තැබීමට යාමෙන් මෙවැනි පිළිකුල් සහගත ක්‍රියා කොපමණකට නම් යටවිය යුතුද?

මෙයට පෙර හෙළිවූ තොරතුරු අනුව නාවික හමුදා මූලස්ථානයේ රහසිගත මුද්‍රණ යන්ත්‍රයක් පිළිබඳව අනාවරණය විය. ගෝඨාගේ කතා බලෙන් ඇස්සවීම සිදුවේ. එපමණක් නොව දේශපාලන පිල් මාරු කරන කලාකරුවන්ගේ ගේම්වලටද නාවික හමුදාව යොදා ගත්තේ මේ මෑතක බව කාට නැතත් අපට මතකය. සොල්දාදුවන් ගෙන් රුපියල් 100/- කපාගෙන චිත්‍රපටියක් පෙන්වූයේ නාවික හමුදාව දේශපාලනීකරණය වීම සහ ඊටත් වඩා පවුලේ බූදලයක් කර ගත් නිසාය. දැන් එයට වඩා තීරණාත්මක ගේමක් ක්‍රියාත්මක වේ. පෙනෙන ආකාරයට චමල් රාජපක්ෂ හැර අන් සියලූ දෙනා එකාවන්ව ගහන දේශපාලන ගේමක්ය. ගගනගාමියකු වීමට ‘මැදමුලන බූදලයෙන්’ සල්ලි වියදම් කරන රෝහිත රාජපක්ෂ පවා ගෙන්නාගෙන ආඩම්බරකාර තාත්තා වෙනුවෙන් මැතිවරණ ප්රචාරයේ යෙදීමට සිදුවන තරමට තත්වය බරපතල වී ඇත.

මෙවැනි තත්වයක් තුළ යෝෂිත රාජපක්ෂ වෙනම දේශපාලන ගේමක් ගෙනියමින් සිටී. දැනට තොරතුරු අනාවරණය වන අන්දමට ඉංජිනේරු අංශයේ රියර් අද්මිරාල් එම්.යූ.කේ.පී. බණ්ඩාර එම දේශපාලන ගේමේ විශාල වැඩ කොටසක් යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් කරමින් සිටී. මේ සඳහා ඩබල් කැබ් රථයක් සහ ෆෝක්ස්වැගන් රථයක්ද වෙන්කරදී තිබේ. මේ සියලූදෙනා සහභාගී වූ විශේෂ රහස් සාකච්ඡුාවක් පසුගිය 30 වැනිදා පැවැත්වූ බව හෙළිවීමෙන් දැන් සාකච්ඡුා කරන ස්ථාන වෙනස් කර තිබේ. නිල් බලූකායේ ක්‍රියාකාරීන්ගේ සහෝදරයන් කීප දෙනෙක් නාවික හමුදාව තුළ සිටින බවද ඔවුන් දේශපාලන ගේමක සක්‍රීය කොටස්කරුවන් ලෙස සිටින බවද මේ වනවිට හෙළි වී තිබේ. මුළු රටම පවුලක බූදලයක් කරගෙන විදේශිකයන්ට සාප කිරීමේ අවස්ථාව උදාකර දී තිබේ. ඒ අතර රටම පවුලේ කෙළි බිමක්, දඩ බිමක් සේම රාජ්‍ය ආයතන සියල්ල බළල් අත් කරගෙන තිබියදී නාවික හමුදාව පමණක් එයින් ගැළවී තිබිය නොහැකිය. එය යෝෂිත රාජපක්ෂගේ සෙල්ලම් පිට්ටනියක්ය. සියලූ අවකෙළි එළිපිට සිදු කළද කිසිවකුත් කටේ කෙළ බිඳක් එයට එරෙහිව හෙළන්නේ නැත. එහෙත් මේ වනසන්නේ රාජපක්ෂ දරුවන්ගේ උරුමයක් නොව රටේ දරුවන්ගේ අනාගත උරුමයන් බව අවධාරණය කිරීමට සිදුව තිබේ. නාවික හමුදාව තිබෙන්නේ යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් නොව රටේ ආරක්ෂාව වෙනුවෙන්ය. එය අප්පලාගේ පුතාලගේ කෙළිබිමක් නොවේ.

ප්‍රියදර්ශන දයාරත්න

ලංකා

2015 ජනවාරි 07 විශේෂ කලාපය

[QUOTE="monson, post: 19641695, member: 30005"] [B][SIZE="5"]රාජපක්ෂ පුතාගේ ‘නේවි’ පැටිකිරිය[/SIZE][/B] [SIZE="4"]මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමේ අතීතය යළි මතක් කළහොත් බොහෝ දේ සිහිපත් වේ. ඒ සියල්ල පසෙක තබා එක් නිෂ්චිත වැකියක් මෙහිදී උපුටා දැක්වීම අවශ්‍යය. ‘පාලකයා යනු ඔබේ දරුවන්ගේ උරුමයෙහි හිමිකරුවා නොව තාවකාලික භාරකරුවා ය.’ මෙය සඳහන් වෙන්නේ මහින්ද චින්තන 2005 ප්‍රතිපත්ති ප්රකාශයේය. හරිම අගේ ඇති වාක්‍යයක්ය. මහින්ද රාජපක්ෂ පසුගිය වසර නවය පුරා ‘දරුවාගේ උරුමයෙහි හිමිකරුවා’ නොවන බව ක්‍රියාවෙන් තහවුරු කර තිබෙන ආකාරය තවමත් හරිහැටි නොදන්නා බොහෝ දෙනෙකු සිටිති. මේ රටේ රාජ්‍ය පාලන නීති රීති සමාජ හර පද්ධති සහ සිරිත් විරිත් මහින්ද රාජපක්ෂගේ සහ පවුලේ අයගේ වුවමනා එපාකම් අනුව බළල් අතක්, කෙළිබිමක් සහ දඩ බිමක් කරගත් ආකාරය පිළිකුල් සහගතය. ඒ පිළිබඳ නොදන්න වුන් ගැන අනුකම්පා කරනවා හැර අන් කළයුතු දෙයක් නැත. මේ සඳහා මූලික වී ක්‍රියා කළේ මහින්ද ගෝඨා හෝ බැසිල්ය. ඒ ප්රසිද්ධියේය. අප්රසිද්ධියේ තිරය පිටුපස සිට ක්‍රියා කළ බොහෝ දෙනෙකු ද රාජපක්ෂ පවුලේ තවත් හිඳිති. නාමල් රාජපක්ෂ ඒ අතරින් කැපී පෙනේ. තාත්තාගේ සහ බාප්පාගේ අමාත්‍යාංශවල කටයුතු වෙනුවෙන් නාමල් රාජපක්ෂගේ මැදිහත් වීම කොපමණ දැයි දන්නේ ඒ පවුලේ උදවිය පමණය. එයින් පිට සියලූ ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සීයකට අධික පිරිසක් නාමල් රාජපක්ෂට යටත්ව සිටි ආකාරය අත්දැක තිබේ. ඔවුන් ඒ පිළිබඳව යථා කාලයේ බොහෝ හෙළිදරව් කිරීම් කරනු ඇත. ඒ සඳහා ඉඩකඩ විවෘතව තැබීම යෝග්‍යය. වැඩි කතා බහට ලක් නොවන රාජපක්ෂ පුත්‍රයකු සිටී. ගගන ගාමියකු වීමට සිහින දකිනා රෝහිත රාජපක්ෂ ය. දැන් ඔහු තාත්තාගේ දේශපාලන වේදිකාවට ආනයනය කර සිටී. මෙහිදී කතා කරන්නේ රෝහිත ගැන නොව යෝෂිත රාජපක්ෂ ගැනය. පවුලේ හුරතල් නාමය ‘යෝ බබා’ ය. යෝ බබා දැන් නාවික හමුදාවේ ලූතිනන් වරයෙක්ය. ඔහු නාවික හමුදාවේ ලූතිනන් පදවියට පත්වූයේ නාමල් රාජපක්ෂ නීති උපාධියෙන් සමත් වූ ආකාරයටමය. එනම් නීතියට ඉහළින් සිටින ‘මහින්ද රාජපක්ෂ ජනාධිපති’ තාත්තාගේ බලතල තම ‘දරුවාගේ උරුමය’ වෙනුවෙන් යෙදවීම තුළින්ය. යෝෂිත රාජපක්ෂට ශ්‍රී ලංකා නාවික හමුදාව තෝරා දුන්නේ කුමන අරමුණකින්දැයි අපි නොදනිමු. ඒ ඔවුන්ගේ තෝරා ගැනීමය. ශ්‍රී ලංකා නාවික හමුදාව පිහිට වූයේ 1950 දෙසැම්බර් 09 වෙනිදාය. එදා එයට පූර්වාදර්ශ සියල්ල හිමිවූයේ බි්රතාන්ය අධිරාජ්‍යවාදීන් ගෙන්ය. බි්රතාන්ය අධිරාජ්‍යවාදීන් සම්බන්ධයෙන් අපේ සමාජයේ තිබෙන්නේ මහේෂාක්‍ය පිළිගැනීමක්ය. ‘සුද්දා වාගේ’ යනුවෙන් හඳුන්වන්නේ ඒ නිසාය. නාවික හමුදාවට එම සුද්දන්ගෙන් ලබාදුන් පූර්වාදර්ශ සියල්ල එළෙසින්ම ආරක්ෂා කෙරෙන අතර තත්කාලීන ලෝකයේ නවතාවයන්ද එකතු කර ගත් බව නොඅනුමානය. නිදසුනක් වශයෙන් ආධුනික නාවික සෙබළකුගේ සිට ඉහළ නිලයන් සඳහා බඳවාගන්නා ආධුනික නිලධාරීන් සපුරාලිය යුතු අවම මූලික සුදුසුකම් දැක්විය හැකිය. [B] ලකුණු රහස[/B] නාවික හමුදාවේ විධායක අංශයේ ආධුනික ලූතිනන් වරයෙකු වශයෙන් බැඳීමට අවශ්‍ය අවම අධ්‍යාපනික සුදුසුකම් නිර්දේශ කෙරී තිබිණ. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ ගණිත අංශයෙන් සම්මාන සාමාර්ථ ලබා තිබිය යුතු විය. එහෙත් එම අධ්‍යාපනික සුදුසුකම 2006/ 07 වර්ෂය සඳහා ඉතා සාහසික ලෙස බිඳ දැමීය. සේනාධි නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ විසින් අත්සන් තබන ලද අති විශේෂ ගැසට් පත්‍රයකින් එය කළේය. ඒ ‘තම දරුවාට උරුමයක්’ සාදා දීම සඳහාය. ලූතිනන් ධුරය සඳහා කලා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි අයද බඳවා ගැනීමට ඉඩකඩ සැලසීය. මේ උරුමය ලබාදුන්නේ රජකුමාර යෝෂිතට පමණක් නොව ඔහුගේ ළඟම යාළුවාද වන දිසානායක සඳහාය. ඒ දෙදෙනාම නාවික හමුදාවේ ලූතිනන් නිලයේ ආධුනික නිලධාරීන් ලෙස ඇතුළත් විය. ඉන් පසුව 2007/ 08 වසර සිට යළි එම අධ්‍යාපන සුදුසුකම් පෙර තත්වයට පත් කළේය. නාවික හමුදා විධායක අංශයේ ලූතිනන් නිලයට බඳවා ගැනීමේ අවම සුදුසුකම් වශයෙන් උසස් පෙළ ගණිත අංශයේ සම්මාන සහතික අවශ්‍ය බව නිර්දේශ කර තිබෙන්නේ ආවාට ගියාට නොවේ. නාවිකයන්ගේ ගමන් මාර්ග සහ ගමනේ දුර ප්‍රමාණයන් ආදී බොහෝ කටයුතු සඳහා ගණිතය අවශ්‍ය වන බැවින්ය. මෙසේ බඳවා ගන්නා ආධුනික නිලධාරීන් ත්‍රිකුණාමලයේ නාවික හා සාගරික අභ්‍යාස ආයතනයේ පූර්ණ කාලීන පාඨමාලාව හැදෑරිය යුතුය. එම කාලය තුළ පවුලේ අය සමඟ පවා සම්බන්ධතා පැවැත්විය නොහැකිය. මෙම නියමය බිඳීමට යෝෂිත හා ඔහුගේ මිතුරා දිසානායකට ඉඩ ලැබිණ. පාඨමාලාවේ මුල් වසර තුළ න්‍යායික හා ප්‍රායෝගික මෙන්ම ශාරීරික අභ්‍යාස වෙනුවට ඔවුන් දෙදෙනාට වායු සමනය කරන ලද කාමර තුළ අධ්‍යාපනික පාඨමාලාව පමණක් විශේෂයෙන් සකස් කර ඉගැන්වීය. එයට හේතු වශයෙන් සඳහන් කරන ලද්දේ පැවැති ත්‍රස්තවාදී යුද්ධයේ තර්ජන තිබෙන බැවින් ජනාධිපතිගේ පුතාට විශේෂ ආරක්ෂක විධිවිධාන සලසන ලද බවය. [B]පැරෂුට් ශිෂ්‍යත්වය[/B] මුල් වසරේ පාඨමාලාව මේ රාජකීය කුමරාට සහ ඔහුගේ මිතුරාට මාස තුනකට සකස් කර දෙන ලදී. එපමණක් නොව වසරක පාඨමාලාවෙන් පසුව අති විශිෂ්ට දක්ෂතා දක්වන ආධුනිකයාට මහා බි්රතාන්යයේ රාජකීය නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියකු වශයෙන් පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්වයක් ලබාදීම සාමාන්‍යයෙන් සිදු කෙරේ. 2006/07 වසර සඳහා මෙම අති විශිෂ්ට සුදුසුකම ලබාගත්තේ අනුරාධපුරයේ දුප්පත් පවුලක ආධුනිකයෙක්ය. ඔහුව කපා දමා රාජකීය පුත්‍රයාට හා මිතුරා යන බානටම බි්රතාන්ය ශිෂ්‍යත්ව ලබා දෙන ලදී. එහි මුල් අදියරේ පාඨමාලාව අවසන් කිරීමෙන් පසුව පරීක්ෂණයක් පැවැත්වේ. එයින් දිසානායක සම්පූර්ණයෙන්ම අසමත්ව තිබිණ. ඒ නිසා ඔහු පෙරළා මෙරටට පිටත් කර එවීය. එහිදී යෝෂිත ලබාගත් දක්ෂතාව පිළිබඳ සහතිකය අප වෙත ලැබී තිබේ. එය Professional Prosress Grid සහතික පත්‍රය වේ.SLT RNYOC IC X- RAJAPAKSA Y 1002809M 1002809 යනුවෙන් විභාග අංකය සඳහන් වේ. එහි මාර්ග නීති පිළිබඳ විභාගය (Rule of Road Exam&) යටතේ A,B,C,E,F,G යනුවෙන් ඛණ්ඩ හයක්ය. ් A ඛණ්ඩය සමත්වීමට 70% ගත යුතුය. එයින් 80 ලබා තිබේ. ඊ ද 70%ක් ලබාගත යුතු අතර 78ක් ලබා තිබේ. ඉතිරි ඛණ්ඩ හතරම අසමත්ය.C yd E B ඛණ්ඩ ද සමත්වීම සඳහා 70% ප්‍රතිශතයක් ලබාගත යුතු අතර ඔහුට ඇත්තේ ලකුණු 49ක් සහ 29 ක්ය. ෑE හී සාමාර්ථ ලකුණු 80%ක් තිබිය යුතු අතර එයින් 57ක්ද G හී සාමාර්ථය ලකුණු 90%ක් තිබිය යුතු වුවද තිබෙන්නේ 36ක්ය. මේ අනුව ප්‍රශ්න පත්‍ර හයකින් හතරක්ම අසමත්ය. නාවික හමුදාවේ ලූතිනන් නිලයට බඳවා ගැනීමේ අවම සුදුසුකම් නොමැති රජකුමාරයාගේ ටිකිරි මොළේ තරම විෂයන් හතක් අසමත් වීමෙන් පැහැදිලි වේ. විභාගයක් අසමත් වීම සාමාන්‍ය දෙයක්ය. ඒ සඳහා මුහුණ දෙන අවස්ථාවේ පවතින ශාරීරික සහ මානසික තත්වයට අනුව බොහෝ දේ තීරණය වන්නේය. කොටින්ම එය දැනුම මත පමණක් තීරණය නොවන්නේය. සත්‍යය එය වුවද ජනාධිපති බලතල යොදවා අඩු සුදුසුකම්වලට බඳවා ගැනීම අවුරුද්දක පුහුණුව වෙනුවට මාස තුනක පුහුණුව මෙන්ම දක්ෂතම සිසුවාට ලබාදෙන ශිෂ්‍යත්වය රාජකීය මජරයෙකුට ලබාදීම ආදී හේතු නිසා පරීක්ෂණය අසමත්වීම සාමාන්‍ය තත්වය නොවේ. අම්බරුකම ප්‍රදර්ශනය කිරීමක්ය. බලලෝභී පවුල් පාලනයක අමනකම් හෙළිවීමක්ය. ලංකාවෙන් මෙම පාඨමාලාව සඳහා යවන අයෙකු මෙයට පෙර අසමත් වී නොමැත. [B]කුරුමානම[/B] නාවික හමුදාවේ ලූතිනන්වරයෙකු වීම යනු වෙහෙසකර අභ්‍යාසයක ප්රතිඵලයක්ය. විධායක අංශයේ ලූතිනන් වරයෙකු වීම තවත් වෙහෙසකර අභ්‍යාසයක්ය. මන්ද නාවික හමුදාපති දක්වා යා හැකි මාර්ගය සැලසී තිබෙන්නේ මේ ඔස්සේ වන බැවින්ය. රාජකීය නාවික හමුදාවේ පුහුණුවීමෙන් පෙරළිකාර ලංකාවට කීර්තියක් ගෙනදුන් දක්ෂතමයන් අතීතයේ බිහිවී ඇත. ඔවුන් ඉහළටම යාම සඳහා නියම සුදුස්සන් බව ඔප්පු කර ඇත්තේය. නමුත් ජනාධිපතිගේ බලතල අනිසි ලෙස යොදා ඉහළට යැවීමේ මාර්ගය සකස් කර තිබෙන විට දක්ෂතා අවශ්‍ය වන්නේ නැත. ‘නිල් බලූකාය’ පිහිටුවාගෙන රටේ තරුණ තරුණියන් අනාථ කරමින් පිස්සු කෙළ වැඩිම මනාප ලබාගෙන පාර්ලිමේන්තු ආ හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ජනතාව ගොනාට ඇන්දවීමේ කලාව ක්‍රියාත්මක කිරීම පමණය. නාමල් රාජපක්ෂ කරමින් සිටින්නේ එයය. නමුත් නාවික හමුදාවත් නිල් බලූකායේ තරමට හෙළන්නේ නම් තත්වය ඉතා බරපතලය. නාමල් පාර්ලිමේන්තුව ඔස්සේ රජ පුටුවට යා හැකිය. ආඩම්බරකාර තාත්තා සිටින තුරු බාධාවක් නැත. ඕනෑම පිස්සුවක් කෙළිය හැකිය. මැතිවරණවලදී ජිල්මාට් දමා වැඩිම මනාප ලබාගත හැකිය. නාමල්ට රජ පුටුව පිළිබඳ ඉලක්කයක් තිබේ. 2020 දී රටේ රජවීමය. ඒ සඳහා නිල් බලූකාය වැනි සංවිධාන ක්‍රියාත්මක කෙරේ. බැසිල් බාප්පා හැරුණු විට අනිකුත් සියලූම ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු නාමල්ට ඕනෑ විදියට අල්ලේ නටවමින් සිටින්නේ යුවරජකම දරමින්ය. මේ පවතින ක්‍රමය යටතේ ඊට කිසිම බාධාවක්ද නැත. නාමල් රජකරවීමේ ගමනට සමාන්තරව යෝෂිත නාවික හමුදාපති කරවීමේ ක්‍රියාන්විතයක් පවතීනම් එය ඉතාම බරපතලය. දැන් සිදු කෙරෙමින් පවතින්නේ නාවික හමුදාව යෝෂිතකරණය කිරීමය. මේ ජඩ ක්‍රමය යටතේ රජවීමට කිසිදු පිළිගත් ක්‍රමවේදයක් නැතත් නාවික හමුදාවට පිළිගත් නීති රීති හා විනය ක්‍රියාමාර්ග ඇත්තේය. යම් හමුදාවක ප්‍රධානියා වීම අසීරු කාර්යභාරයකි. එය පහසු දේශපාලන ගේමක් නොවේ. එම හමුදාව තුළ පිළිගත් ක්‍රම වේදයක් ඇත. එහි පියවරෙන් පියවර ක්‍රමයෙන් ඉහළට යා යුතුය. හැකියාවන් වර්ධනය කරගත යුතුය. දස්කම් ප්‍රදර්ශනය කළ යුතුය. යෝෂිත රාජපක්ෂ මේ ක්‍රියාවලිය වෙනුවට යුද්ධය පැවැති සමයේ රාජකීය ආරක්ෂාව යටතේ හිටියේය. යුද්ධය අවසන් කළ පසුව අළු ගසා දමා පූස් පැටවකු සේ එළියට ආවේය. රගර් ක්‍රීඩාව රාජපක්ෂ පවුලේ බූදලයක් කර දී රාජකීය පුතුන්ගේ මජර ශරීර සෙලවීමට තෝ තැන්නක් කරගත්තේය. යෝෂිතගේ කාර්ය වන්නේ රගර් ගැසීමය. අරලියගහ මන්දිරයේ ලැග සිටිමින් තම මිත්‍රයා වන දිසානායකද එහි ගෙන්වාගෙන රගර් ගැසීමය. යෝෂිත කුමක් කළ ද නාවික හමුදාවේ විනය මුළුමනින්ම බිඳ දැමීමට දෙවරක් නොසිතයි. ඕනෑම පිස්සුවක් කෙළීමට කිසිවක් බාධා කරගන්නේ නැත. [B]පරිවාර සේනා[/B] නාවික හමුදාවේ ලූතිනන් වරයකුට සහයකයකු මෙන්ම ආරක්ෂකයකු වශයෙන් නාවික සෙබළකු ලබාදේ. බඩියා යනුවෙන් ඔහුව හැඳින්වේ. සාමාන්‍ය තත්වය එසේ වුවද ලූතිනන් යෝෂිතට තිබෙන්නේ රාජකීය තත්වයක්ය. රාජකීය කුමාරයකු ලූතිනන් නිලයේ සිටීම නිසාය. ඔහුට බඩියකු දීමේදී රාජකීය සැළකිල්ලක් කිරීමට සේනාධිනායක ආඩම්බරකාර තාත්තාට යුතුකමක් තිබෙන බව තහවුරු කර ඇත. ඒ යෝෂිත රාජපක්ෂගේ බඩියා ලෙස ඉහළ නිලයක් වන ‘ලූතිනන් කමාන්ඩර්’ කෙනෙකු පත්කර සිටීමය. මෙය නාවික හමුදාව තුළ දැනට දෘෂ්‍ය මානව තිබෙන එක් දෙයක් පමණය. මතුපිටට නොපෙනෙන බොහෝ දේද රාජකීය කුමාරයා නිසා සිදු කෙරෙමින් පවතී. මේ අතර ප්‍රධානම දෙය වන්නේ ගොට්ට අල්ලන්නන්ට ඉහළ වරප්‍රසාද සහ ඉහළට යාමේ ‘ෂෝට් කට්’ නිර්මාණය වී තිබීමය. මෙය නාවික හමුදාව තුළ ඉතා බරපතල තත්වයක් ය. වසර හැටක පමණ නාවික හමුදා ඉතිහාසයේ සිදු නොවූ විනය බිඳ දැමීම් මේ නිසා සිදු කෙරේ. නීති බිඳ දැමීම් සිදු කෙරේ. යෝෂිත රාජපක්ෂගේ නිල නොවන බඩියන් සේ ක්‍රියාකරන තවත් කීප දෙනෙකුම සිටී. රියර් අද්මිරාල් රොසයිරෝ සහ ඉංජිනේරු අංශයේ රියර් අද්මිරාල් බණ්ඩාර ඒ අතර කැපී පෙනේ. මොවුන් අයථා ලෙස උසස්වීම් ලබමින් සිටින්නෝය. වන්දි භට්ටකම් කරන ඉහළ නිලයන්ය. සේවා දිගු කිරීම් ද හිමි වේ. එසේ නොකරන අයට ඉක්මනින්ම ගෙදර යාමට සිදුවේ. දක්ෂයා කැපී යයි. වන්දි භට්ටකම් කරන අදක්ෂයා ඉහළ යයි. රාජකීය විදේශ සංචාර ලැබීම යෝෂිතට තිබෙන විශේෂ වරප්රසාදයක්ය. එමෙන්ම නාවික හමුදාවේ ලූතිනන් වරයකු සහභාගී නොවන සිවිල් කටයුතු හා රාජ්‍ය උත්සව වලටද සහභාගී වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදාක සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගී වීම විශේෂයෙන් කැපී පෙනේ. මෙය තනිකරම මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්රචාරක වැඩක් ලෙස සංවිධානය කර තිබුණු උත්සවයක් ය. යෝෂිත එහි සිටි අයුරු රූපවාහිනී නාළිකාවලින් දැක ගත හැකි විය. දේශපාලනය නාවික හමුදාව තුළ ඉතා තදින් සහ යටින් ක්‍රියාත්මක කෙරෙමින් පවතී. ඒ එක් ඉලක්කයක් සහිතවය. ‘පවුලට කිරි -රටට කැකිරි’ න්‍යායට අනුවය. නාමල් රාජපක්ෂ රජ කරන කාලවකවානුවකදී යෝෂිත නාවික හමුදාපති කරවීම ප්‍රධානම දේශපාලන ව්‍යාපෘතියයි. ඒ සඳහා බාධාවක් වන නිලධාරීන් කල්තියා විශ්‍රාම යැවෙන ආකාරයේ ක්‍රියාවලි ගණනාවක් පවතින බව හෙළි වී තිබේ. [B] ජිල්මාට් රහස්[/B] එයට අමතරව දැන් හදිසි තත්ත්වයක් මතුව තිබේ. මහින්ද රාජපක්ෂ ‘ඉල්ලං කෑමක්’ කරගත් ජනාධිපතිවරණ ය එයයි. හැමදේටම පෙර රාජපක්ෂ පවුල ආරක්ෂා වීමට නම් මහින්ද රාජපක්ෂ නීතියට ඉහළින් සිටින විධායක ජනාධිපති පුටුවේ සිටිය යුතුය. එය බිඳී ගියහොත් පවුලේ සියලූ දෙනාටම උන් හිටි තැන් අහිමි වෙන බව අමුතුවෙන් කිවයුතු නැත. දැන් ජනාධිපතිවරණයේ පරාජයෙන් බේරීමේ සියලූ ක්‍රියාමාර්ග දියත් කෙරෙමින් තිබේ. වැලිසර පිහිටි නාවික හමුදා කඳවුරේ යෝෂිත රාජපක්ෂට වෙන් කර තිබෙන සුඛෝපභෝගී කාමරයේ අති විශේෂ රහසිගත සාකච්ඡුා පසුගිය දිනවල පැවැත්වීය. එය අවට විශේෂ ආරක්ෂාවක්ද යොදා තිබිණ. ඒ පිළිබඳ තොරතුරු ‘ලංකා’ මගින් පසුගිය සතියේ හෙළි කළේය. නාවික හමුදාපති අද්මිරාල් නිලධාරියාව මෙහෙයවන්නේ ලූතිනන් වරයෙක්ය. ජඩ දේශපාලන ගේම්වලට අලගු තැබීමට යාමෙන් මෙවැනි පිළිකුල් සහගත ක්‍රියා කොපමණකට නම් යටවිය යුතුද? මෙයට පෙර හෙළිවූ තොරතුරු අනුව නාවික හමුදා මූලස්ථානයේ රහසිගත මුද්‍රණ යන්ත්‍රයක් පිළිබඳව අනාවරණය විය. ගෝඨාගේ කතා බලෙන් ඇස්සවීම සිදුවේ. එපමණක් නොව දේශපාලන පිල් මාරු කරන කලාකරුවන්ගේ ගේම්වලටද නාවික හමුදාව යොදා ගත්තේ මේ මෑතක බව කාට නැතත් අපට මතකය. සොල්දාදුවන් ගෙන් රුපියල් 100/- කපාගෙන චිත්‍රපටියක් පෙන්වූයේ නාවික හමුදාව දේශපාලනීකරණය වීම සහ ඊටත් වඩා පවුලේ බූදලයක් කර ගත් නිසාය. දැන් එයට වඩා තීරණාත්මක ගේමක් ක්‍රියාත්මක වේ. පෙනෙන ආකාරයට චමල් රාජපක්ෂ හැර අන් සියලූ දෙනා එකාවන්ව ගහන දේශපාලන ගේමක්ය. ගගනගාමියකු වීමට ‘මැදමුලන බූදලයෙන්’ සල්ලි වියදම් කරන රෝහිත රාජපක්ෂ පවා ගෙන්නාගෙන ආඩම්බරකාර තාත්තා වෙනුවෙන් මැතිවරණ ප්රචාරයේ යෙදීමට සිදුවන තරමට තත්වය බරපතල වී ඇත. මෙවැනි තත්වයක් තුළ යෝෂිත රාජපක්ෂ වෙනම දේශපාලන ගේමක් ගෙනියමින් සිටී. දැනට තොරතුරු අනාවරණය වන අන්දමට ඉංජිනේරු අංශයේ රියර් අද්මිරාල් එම්.යූ.කේ.පී. බණ්ඩාර එම දේශපාලන ගේමේ විශාල වැඩ කොටසක් යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් කරමින් සිටී. මේ සඳහා ඩබල් කැබ් රථයක් සහ ෆෝක්ස්වැගන් රථයක්ද වෙන්කරදී තිබේ. මේ සියලූදෙනා සහභාගී වූ විශේෂ රහස් සාකච්ඡුාවක් පසුගිය 30 වැනිදා පැවැත්වූ බව හෙළිවීමෙන් දැන් සාකච්ඡුා කරන ස්ථාන වෙනස් කර තිබේ. නිල් බලූකායේ ක්‍රියාකාරීන්ගේ සහෝදරයන් කීප දෙනෙක් නාවික හමුදාව තුළ සිටින බවද ඔවුන් දේශපාලන ගේමක සක්‍රීය කොටස්කරුවන් ලෙස සිටින බවද මේ වනවිට හෙළි වී තිබේ. මුළු රටම පවුලක බූදලයක් කරගෙන විදේශිකයන්ට සාප කිරීමේ අවස්ථාව උදාකර දී තිබේ. ඒ අතර රටම පවුලේ කෙළි බිමක්, දඩ බිමක් සේම රාජ්‍ය ආයතන සියල්ල බළල් අත් කරගෙන තිබියදී නාවික හමුදාව පමණක් එයින් ගැළවී තිබිය නොහැකිය. එය යෝෂිත රාජපක්ෂගේ සෙල්ලම් පිට්ටනියක්ය. සියලූ අවකෙළි එළිපිට සිදු කළද කිසිවකුත් කටේ කෙළ බිඳක් එයට එරෙහිව හෙළන්නේ නැත. එහෙත් මේ වනසන්නේ රාජපක්ෂ දරුවන්ගේ උරුමයක් නොව රටේ දරුවන්ගේ අනාගත උරුමයන් බව අවධාරණය කිරීමට සිදුව තිබේ. නාවික හමුදාව තිබෙන්නේ යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් නොව රටේ ආරක්ෂාව වෙනුවෙන්ය. එය අප්පලාගේ පුතාලගේ කෙළිබිමක් නොවේ. ප්‍රියදර්ශන දයාරත්න ලංකා 2015 ජනවාරි 07 විශේෂ කලාපය [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom