Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝත යෝෂිතයෙක් වෙනුවෙන් රටක නාවික හමුදාවක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අති දක්ෂ නීතිඥයින් ඉන්නා රටක යෝෂිත ඇතුළු පිරිස දින 14 ක කාල සීමාවකට අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට සුදුසු නීතිඥයෙක් නොවුනද, නැතහොත් යෝෂිත හා සිය සගයන් හට එල්ල වී තිබු චෝදනාවලට නීතිඥයින්ගේ ද කටවල් වැසුනාද යන්න පිලිබඳව කරුණු හෙළිදරව් වී හමාරය.

චෝදනා ගණනාවක්ම යෝෂිත ඇතුළු පිරිසට එල්ල වී තිබුණි.

ශ්‍රී ලංකාවේ පොලිස් ඉතිහාසයේ මෙතෙක් සිදුකළ විශාලතම මූල්‍ය වංචා පරීක්ෂණය CSN මුල්‍ය වංචා පරීක්ෂණයයි. ඒ සම්බන්ධයෙන් යෝෂිත ඇතුළු සෙසු පිරිස අත්අඩංගුවට ගත් බවට පුවත් පළවුවත්, කරුණු කාරණා මෙසේ විය.

පළමුවැන්න නම් CSN නාලිකාව සතු රුපියල් මිලියන 520ක් පිළිබඳව අනාවරණය කර ගැනීමට නොහැකි වීමයි. එයින් රුපියල් මිලියන 360 විදේශ රටකින් බැර වී ඇති අතර එය බැර වීමට හේතුසාධක යෝෂිත ඇතුළු සෙසු අධක්ෂකවරුන්ට අනාවරණය කිරීමට නොහැකි විය. තවද රුපියල් මිලියන 160 ක් දේශීය වශයෙන් බැර වී ඇති අතර එය ඉපයූ මාර්ගයක් පිලිබඳ අනාවරණය කර ගැනීමටද නොහැකිවීම සහ ඉදිරිපත් කල කරුණු සඳහා සාක්ෂි නොවීමයි.

දෙවැන්න මෙසේ විය. රාජ්‍ය දේපළ අයතා ලෙස පරිහරණය කිරීම. ජනාධිපති කාර්යාලයට අයත් ගොඩනැගිල්ලක අන්තර්ජාතික මාධ්‍ය නමින් පිටතට ප්‍රදර්ශනය කෙරුණු නාමපුවරුවක් වූ නමුත් කාර්යාලය තුල පවත්වාගෙන ගොස් තිබුණේ CSN නාලිකාවේ කාර්යාලයකි. එහි සාක්ෂි අදටත් ඉතිරිව ඇත. රටට වූ හානිය නම් පෞද්ගලික කාර්යාලයක නඩත්තු කටයුතු සඳහා ජනාධිපති කාර්යාලයෙන් මුදල් ගෙවීමයි.

තෙවැන්න නම් CSN නාලිකාවේ ප්‍රවර්ධන, විකාශන, ප්‍රවාහන සහ අනෙකුත් කටයුතු සඳහා ජනාධිපති කාර්යාලය සතු රථවාහන අයථා ලෙස භාවිතා කිරීමයි. ඉන්ධන, නඩත්තු සහ රියදුරන් සඳහා ජනාධිපති කාර්යාලයෙන් බරපැන දරා තිබේ. තවද ජනාධිපති මාධ්‍ය ඒකකය සතු කැමරා, වීඩියෝ කැමරා වැනි භාණ්ඩ සහ උපකරණ තම පෞද්ගලික නාලිකාවල කටයුතු සඳහා යොදා ගැනීම සහ මේ භාණ්ඩ සහ උපකරණ සඳහාද ප්‍රාග්ධන වියදම් ජනාධිපති කාර්යාලයෙන් දරා තිබීමයි.

සිව්වැන්න නම් ඔබ අප සියලු දෙනාම දන්නා කරුණකි. රෙජීමය සමයේ සියලු ක්‍රිකට් විකාශන කටයුතු සිදු කරන ලද්දේ CSN නාලිකාවෙන් බව රහසක් නොවේ. ගැටලුව වන්නේ තම පියා සතුව තිබු බලය භාවිතා කිරීමෙන් නීති විරෝධී ලෙස සියලු විධිමත් ක්‍රියාපටිපාටි උල්ලංගනය කරමින් විකාශන අයිතිය ලබාගැනීමයි. එමගින් රජයට ලැබීමට තිබු මිලියන ගණනක ආදායම් යෝෂිත වෙනුවෙන් CSN ලෙස පෙනී සිටින පෞද්ගලික ගිණුම්වලට බැර කර ගෙන ඇත.

'දරු දුක මටත් තියනවා' යැයි කියන මහින්ද එය පවසන්නේ පියෙකු ලෙසිනි. තම දරුවන් ජාතියේ සුවහසක් දරුවන් සතු ධනය සූරා කන විට පියෙකු ලෙස ඇස් කන් බැඳ බලා සිටියේද, දැන් සිදුවී තිබෙන්නේ නීතිය ඉදිරියේ කදුළු හලමින් ඇස්කන් ඇර බලා සිටීමටය. නමුත් එයින් නොනැවතෙන මහින්ද තම දෙටුපුත් අත්අඩංගුවට පත්වීමද ඡන්ද ගුණ්ඩුවක් ලෙස භාවිතා කරයි. යෝෂිතට රටේ ධනය සූරාකෑමට තමා ඉඩ නොදුන්නා යැයි කියනවා නම් ඔප්පු වී ඇති කරුණු කාරණා අනුව එයද මුසාවකි. යෝෂිතට වුවත් වැරදි මග යෑමට හැකි වුයේ තම පියාගෙන් ලැබුණු උපකාරම නොවේද ? එසේ නොවන්නට ඔහු අදටත් නිදහස් සාධාරණ මිනිසෙකු සේ නීතිය පිළිගනී. නීතිය අප කාහටත් පොදු දෙයකි. යෝෂිත වැනි වැරදිකරුවන් හට නීතියෙන් ගැලවීමක් ඇත්නම් එය ඔවුන්ගේ වැරදි වලට බදුමුදලින් වන්දි ගෙවූ සාධාරණ යුක්ති ගරුක මිනිසුන්ට කරන අසාධාරණයකි. තවද කළ එක් හොඳකින් සියලු වැරදි සහ අයුක්තිය වසා දැමිය හැකි යැයි රාජපක්ෂලා සිතන්නේ නම් එයද විහිළුවකි. මන්ද, නීතිය සහ බුද්ධිමත් රටවැසියා සත්‍ය වසන් කර හැඟීම්බර වදන්වලින් රැවටීමට නොහැකි වීමයි.

- http://sinhala.lankanewsweb.net/news/item/2684-2016-01-31-11-11-53

[QUOTE="monson, post: 19644367, member: 30005"] [SIZE="4"]අති දක්ෂ නීතිඥයින් ඉන්නා රටක යෝෂිත ඇතුළු පිරිස දින 14 ක කාල සීමාවකට අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට සුදුසු නීතිඥයෙක් නොවුනද, නැතහොත් යෝෂිත හා සිය සගයන් හට එල්ල වී තිබු චෝදනාවලට නීතිඥයින්ගේ ද කටවල් වැසුනාද යන්න පිලිබඳව කරුණු හෙළිදරව් වී හමාරය. චෝදනා ගණනාවක්ම යෝෂිත ඇතුළු පිරිසට එල්ල වී තිබුණි. ශ්‍රී ලංකාවේ පොලිස් ඉතිහාසයේ මෙතෙක් සිදුකළ විශාලතම මූල්‍ය වංචා පරීක්ෂණය CSN මුල්‍ය වංචා පරීක්ෂණයයි. ඒ සම්බන්ධයෙන් යෝෂිත ඇතුළු සෙසු පිරිස අත්අඩංගුවට ගත් බවට පුවත් පළවුවත්, කරුණු කාරණා මෙසේ විය. පළමුවැන්න නම් CSN නාලිකාව සතු රුපියල් මිලියන 520ක් පිළිබඳව අනාවරණය කර ගැනීමට නොහැකි වීමයි. එයින් රුපියල් මිලියන 360 විදේශ රටකින් බැර වී ඇති අතර එය බැර වීමට හේතුසාධක යෝෂිත ඇතුළු සෙසු අධක්ෂකවරුන්ට අනාවරණය කිරීමට නොහැකි විය. තවද රුපියල් මිලියන 160 ක් දේශීය වශයෙන් බැර වී ඇති අතර එය ඉපයූ මාර්ගයක් පිලිබඳ අනාවරණය කර ගැනීමටද නොහැකිවීම සහ ඉදිරිපත් කල කරුණු සඳහා සාක්ෂි නොවීමයි. දෙවැන්න මෙසේ විය. රාජ්‍ය දේපළ අයතා ලෙස පරිහරණය කිරීම. ජනාධිපති කාර්යාලයට අයත් ගොඩනැගිල්ලක අන්තර්ජාතික මාධ්‍ය නමින් පිටතට ප්‍රදර්ශනය කෙරුණු නාමපුවරුවක් වූ නමුත් කාර්යාලය තුල පවත්වාගෙන ගොස් තිබුණේ CSN නාලිකාවේ කාර්යාලයකි. එහි සාක්ෂි අදටත් ඉතිරිව ඇත. රටට වූ හානිය නම් පෞද්ගලික කාර්යාලයක නඩත්තු කටයුතු සඳහා ජනාධිපති කාර්යාලයෙන් මුදල් ගෙවීමයි. තෙවැන්න නම් CSN නාලිකාවේ ප්‍රවර්ධන, විකාශන, ප්‍රවාහන සහ අනෙකුත් කටයුතු සඳහා ජනාධිපති කාර්යාලය සතු රථවාහන අයථා ලෙස භාවිතා කිරීමයි. ඉන්ධන, නඩත්තු සහ රියදුරන් සඳහා ජනාධිපති කාර්යාලයෙන් බරපැන දරා තිබේ. තවද ජනාධිපති මාධ්‍ය ඒකකය සතු කැමරා, වීඩියෝ කැමරා වැනි භාණ්ඩ සහ උපකරණ තම පෞද්ගලික නාලිකාවල කටයුතු සඳහා යොදා ගැනීම සහ මේ භාණ්ඩ සහ උපකරණ සඳහාද ප්‍රාග්ධන වියදම් ජනාධිපති කාර්යාලයෙන් දරා තිබීමයි. සිව්වැන්න නම් ඔබ අප සියලු දෙනාම දන්නා කරුණකි. රෙජීමය සමයේ සියලු ක්‍රිකට් විකාශන කටයුතු සිදු කරන ලද්දේ CSN නාලිකාවෙන් බව රහසක් නොවේ. ගැටලුව වන්නේ තම පියා සතුව තිබු බලය භාවිතා කිරීමෙන් නීති විරෝධී ලෙස සියලු විධිමත් ක්‍රියාපටිපාටි උල්ලංගනය කරමින් විකාශන අයිතිය ලබාගැනීමයි. එමගින් රජයට ලැබීමට තිබු මිලියන ගණනක ආදායම් යෝෂිත වෙනුවෙන් CSN ලෙස පෙනී සිටින පෞද්ගලික ගිණුම්වලට බැර කර ගෙන ඇත. 'දරු දුක මටත් තියනවා' යැයි කියන මහින්ද එය පවසන්නේ පියෙකු ලෙසිනි. තම දරුවන් ජාතියේ සුවහසක් දරුවන් සතු ධනය සූරා කන විට පියෙකු ලෙස ඇස් කන් බැඳ බලා සිටියේද, දැන් සිදුවී තිබෙන්නේ නීතිය ඉදිරියේ කදුළු හලමින් ඇස්කන් ඇර බලා සිටීමටය. නමුත් එයින් නොනැවතෙන මහින්ද තම දෙටුපුත් අත්අඩංගුවට පත්වීමද ඡන්ද ගුණ්ඩුවක් ලෙස භාවිතා කරයි. යෝෂිතට රටේ ධනය සූරාකෑමට තමා ඉඩ නොදුන්නා යැයි කියනවා නම් ඔප්පු වී ඇති කරුණු කාරණා අනුව එයද මුසාවකි. යෝෂිතට වුවත් වැරදි මග යෑමට හැකි වුයේ තම පියාගෙන් ලැබුණු උපකාරම නොවේද ? එසේ නොවන්නට ඔහු අදටත් නිදහස් සාධාරණ මිනිසෙකු සේ නීතිය පිළිගනී. නීතිය අප කාහටත් පොදු දෙයකි. යෝෂිත වැනි වැරදිකරුවන් හට නීතියෙන් ගැලවීමක් ඇත්නම් එය ඔවුන්ගේ වැරදි වලට බදුමුදලින් වන්දි ගෙවූ සාධාරණ යුක්ති ගරුක මිනිසුන්ට කරන අසාධාරණයකි. තවද කළ එක් හොඳකින් සියලු වැරදි සහ අයුක්තිය වසා දැමිය හැකි යැයි රාජපක්ෂලා සිතන්නේ නම් එයද විහිළුවකි. මන්ද, නීතිය සහ බුද්ධිමත් රටවැසියා සත්‍ය වසන් කර හැඟීම්බර වදන්වලින් රැවටීමට නොහැකි වීමයි.[/SIZE] - [url]http://sinhala.lankanewsweb.net/news/item/2684-2016-01-31-11-11-53[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom