Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝත යෝෂිතයෙක් වෙනුවෙන් රටක නාවික හමුදාවක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩු දස්කම් නිසා 2007න් පස්සෙ බ්‍රිතාන්‍ය නාවික පුහුණුව ලංකාවට නෑ

දිලංක ගුණතිලක

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණු පාසලේ නාවික පුහුණු පාඨමාලාවට ශ්‍රී ලාංකික නාවික හමුදා කැඩෙට් නිලධාරීන් 2007 වර්ෂයෙන් අනතුරුව සහභාගි කරවාගෙන නැති බවට වාර්තා වෙයි.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ එම පුහුණුව සඳහා අවසන් වරට සහභාගි වූ ප්‍රභූ පවුල් නියෝජනය කරන කැඩෙට් නිලධාරීන් එම පුහුණුවට සහභාගි වී දැක්වූ අඩු දස්කම් නිසාවෙන් යැයි නාවික හමුදා ආරංචි මාර්ග වාර්තා කරයි.

අදාළ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා 2015 ජනවාරි 26 වැනි දින ආරක්ෂක ලේකම්වරයා විසින් කළ නියෝගයකට අනුව 2015 ජනවාරි 27 වැනි දින නාවික හමුදාපතිවරයා විසින් රියර් අද්මිරාල් ඩී.බී.එම්. වෑත්තෑව (සභාපති) කොමදෝරු යූ.එස්.ආර්. පෙරේරා සහ කොමදෝරු එම්.එම්.ජී.බී. මැද්දෙගොඩ යන නිලධාරීන් ඇතුළත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව විසින් සකස් කළ පරීක්ෂණ වාර්තාව 2015 පෙබරවාරි 23 වැනි දින එවකට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා වෙත භාර දී ඇත.

මේ පිළිබඳව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගෙන් 'මව්බිම' කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කෙළේ එම සිද්ධියට අදාළ පුද්ගලයා පිළිබඳ වෙනත් සිද්ධියකට අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවත් එම සිද්ධියට අදාළව ඔහු මේ වන විට නාවික හමුදාවෙන් වැඩ තහනම් කර ඇති බවත්ය.

ඔහුට එරෙහිව ක්‍රියාත්මක අදාළ අධිකරණමය කටයුත්තෙන් ඔහු නිදහස් වුවහොත් අදාළ ත්‍රිපුද්ගල වාර්තාවේ නිරීක්ෂණ අනුව අදාළ පුද්ගලයා පිළිබඳව නාවික හමුදා පරීක්ෂණයක් සිදු කළ හැකි බව නාවික හමුදාපතිවරයා පැවැසීය.

- http://mawbima.lk/140-109261-news-detail.html

[QUOTE="monson, post: 20046107, member: 30005"] [B][SIZE="5"]අඩු දස්කම් නිසා 2007න් පස්සෙ බ්‍රිතාන්‍ය නාවික පුහුණුව ලංකාවට නෑ[/SIZE][/B] [SIZE="4"]දිලංක ගුණතිලක බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණු පාසලේ නාවික පුහුණු පාඨමාලාවට ශ්‍රී ලාංකික නාවික හමුදා කැඩෙට් නිලධාරීන් 2007 වර්ෂයෙන් අනතුරුව සහභාගි කරවාගෙන නැති බවට වාර්තා වෙයි. [B]ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ එම පුහුණුව සඳහා අවසන් වරට සහභාගි වූ ප්‍රභූ පවුල් නියෝජනය කරන කැඩෙට් නිලධාරීන් එම පුහුණුවට සහභාගි වී දැක්වූ අඩු දස්කම් නිසාවෙන් යැයි නාවික හමුදා ආරංචි මාර්ග වාර්තා කරයි.[/B] අදාළ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා 2015 ජනවාරි 26 වැනි දින ආරක්ෂක ලේකම්වරයා විසින් කළ නියෝගයකට අනුව 2015 ජනවාරි 27 වැනි දින නාවික හමුදාපතිවරයා විසින් රියර් අද්මිරාල් ඩී.බී.එම්. වෑත්තෑව (සභාපති) කොමදෝරු යූ.එස්.ආර්. පෙරේරා සහ කොමදෝරු එම්.එම්.ජී.බී. මැද්දෙගොඩ යන නිලධාරීන් ඇතුළත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව විසින් සකස් කළ පරීක්ෂණ වාර්තාව 2015 පෙබරවාරි 23 වැනි දින එවකට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා වෙත භාර දී ඇත. මේ පිළිබඳව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගෙන් 'මව්බිම' කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කෙළේ එම [B]සිද්ධියට අදාළ පුද්ගලයා[/B] පිළිබඳ වෙනත් සිද්ධියකට අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවත් එම සිද්ධියට අදාළව ඔහු මේ වන විට නාවික හමුදාවෙන් වැඩ තහනම් කර ඇති බවත්ය. ඔහුට එරෙහිව ක්‍රියාත්මක අදාළ අධිකරණමය කටයුත්තෙන් ඔහු නිදහස් වුවහොත් අදාළ ත්‍රිපුද්ගල වාර්තාවේ නිරීක්ෂණ අනුව අදාළ පුද්ගලයා පිළිබඳව නාවික හමුදා පරීක්ෂණයක් සිදු කළ හැකි බව නාවික හමුදාපතිවරයා පැවැසීය. [/SIZE] - [url]http://mawbima.lk/140-109261-news-detail.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom